Safe House (2012) with Sinhala Subtitles | කිසිවෙක් සුරක්ෂිත නැත.. [සිංහල උපසිරසි සමඟ]
ලොව උසස්තම, ප්රබලතම රහස් සේවාවන් සියල්ලටම අවශ්‍ය වූ මිනිසෙක්. ඒ සියල්ලන්ගේම ඇසට වැලි ගසමින්, කට්ටි පනිමින් ඔවුනගේ ග්‍රහණයට නතු නොවී සිටිනට වෙර දරන මේ මිනිසා මෙතරම් ඔවුනට අවැසි වූයේ ඇයි? ඔහු සතු රහස කුමක්ද? මේ මිනිසා කවුද? ඔහු කවුද කියා දැනගැනීමට මෙය බලනකම් ඉන්න ඕනි නෑ. ඒ මිනිසා තමා Denzel Washington. කාලෙකට පස්සේ කරළියට ආපහු ඇවිදින්.දන්නවනේ; සුපිරි නළුවෙක්! ඉතිං මෙහෙව් නළුවෙකුගේ අලුත් සලරුවක් පිටවුණහම සිංහල නොදී කෝමෙයි. බෑ! බෑ! දෙන්නම වෙනවා. ඇරත් Ryan Reynoldsත් ඉන්නවා. (මතකනේ Green Lantern)
ඉතිං මාත් ටිකක් වෙනස් එක දෙකක් දෙන්න පුංචි ආසාවක් ආව වෙලේ මේක සිංහලෙන්ම අරං එන්න හිතුවා. එච්චරයි. මම මේක කරද්දී අපේ ඒජන්තයා (රහස් නෙමේ) විකියා දිගටම හෙව්ව බැලුවා. අපෙ අප්පේ මට දීපු වදයක්! අපෝ නෑ, විකිය නෙමේ. විකිය හැමදාම හෙව්ව බැලුවට, උනන්දු කෙරුවට, එහෙම වද දෙන්නෙ නෑ එයා. එයා නෙමේ වද දුන්නේ මේකේ තිබ්බ හමුදාමය වදන් (Military Words). මගෙ අම්මේ මගේ හොඳ පණ ගියා ඒව හොයන්න ගිහිල්ලා. ඒ විතරක්යෑ ඒවට සිංහලෙන් මොකක්ම හරි වචනයක් නොහදා ඉන්නත් බෑ වගේ මට. 🙂 ඒක තමා අමාරුම වැඩේ. කෙටි යෙදුම්, රූඪි වගේ ඒවට අදහස හා සැසඳෙන වචනයක් යොදනව කියන්නේ තුම්මුල්ල පනිනවා.
හා! කොහොමින් කොහොමින් හරි ඔහොම ඔහොම හදාගෙන ගියා. බෑ කියලත් බෑ. කස්ටිය මග බලාගෙනත් ඉන්නවනේ මේ වගේ එකක් සිංහලෙන්ම බලන්න. ඉතිං ඒ හැම අපහසුකමක්ම විඳගෙන කොහොම හරි ඇදෙගෙන ගියා. හැබැයි මේකේ යොදල තියෙන වචන හරියටම හරි නැතිව ඇති. (නිලන්ත අයිය එහෙම ඉතිං ඒ ගැන කියන්නෙ නැතෑ.) අන්තිමේ හදල ඉවර කරගෙන ඔන්න දෙන්න යන්නේ.
ඉතිං මේක රහස් ඒජන්තයෙකුගේ රහස් වැඩ ගැන කතාවක්. හැබැයි මේ රහස් ඒජන්තයා කරන්නේ හොර වැඩ. ඒකයි මේ මෙච්චර වළිකන්නේ අල්ලගන්න. නැතුව වෙන එහෙකටහෙම නෙමේ. ඒත් පොඩි කොස්සක් තියෙනවා. “හැබෑටම එහෙම නෙමේමද?” කියන එක. ඒ කියන්නේ මෙයා CIA එකේ ඉඳලා හැංගිලා ගිහින් දැන් කරන්නේ නොපිට වැඩ! ඒ වුණාට ඒක නෙමේ ප්‍රශ්නේ, ඇයි එයා එහෙම කළේ කියන එක. මොකටද එහෙම කළේ කියන එක? එයාට එහෙම කරන්න වුණ හේතුව? හැබෑටම හොඳ අය කවුද? නරක අය කවුද? ඒකනම් හොයල බලන්නම වෙනව නේද?
එහෙනම් කට්ටියට තියෙන්නේ පුටුවක් උඩට වෙලා, මේ චිත්‍රපටිය දාගෙන බලන එකයි සිංහලත් එක්ක. කොච්චර රහසක් වුණත්, සංකීර්ණ වුණත් ඒක හොයාගන්න ඔයාලට මේ වගේ නැහෙන්නනම් වෙන්නෙ නෑ. කිසිම රහස් වැඩකුත් කරන්න වෙන්නෙ නෑ. මේක බලන එක විතරමයි තියෙන්නේ… මා මීළඟට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේත් ඉහත කී නළුවාම රඟන තවත් සලසිතුවමක්. හැබැයි ඒක මේකට හාත්පසින්ම වෙනස්. එහෙනම් ඒ එක්ක හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Noddakin mekata subtitle karapu eka. aniwa “HELA HAWWLE” ekek wenna athi. Paranawithana walen nagittawala ganna one me sub therum ganna. hama enghlish wachanema sinhalata harawanna yanna epa oyy. eka maha gobba wadak. film balana ekath epa wenawa munge me sinhala sub ekka.
sub eka nam anthimai ha
Thankz
නියම සබ් එක. පරණවිතාන එක්කන් එන්න වෙනවා ෆිල්ම් එක බලන්න
Thank you
Good luck baiscopelk & all crew members
උපසිරස ලබා දුන්නට ස්තුතියි.
thnkz bro..
thanks bro…
Thank You
TNx broo
Thanks sahodaraya
Thankzzzzzzzz
Thanks bro.wish you goodluck.
thanks
–
thanks sub ekata
සුපිරි machan tbs subtitles akata
UDA,godak sthuthi karanawa oyage adahaswalata saha weyamata! ithama lassana film ekak wagwma subs tikath. oyage filmswalin mama belu 6 weni eka me. thanks!
Denzel Washington ඉන්න ෆිල්ම් එකක් නම් පට්ට වෙන්න ඕන!
ස්තුතියි සබ් වලට…
thanks a lot
man meka dekke denne…bohoma stuti saho.
patta katawak mata magaherila tiyenne.
elakiri .jaya wewa 🙂
බාන්න දැම්මා චිත්‍රපටය හොදයිකියා සිතනවා
ela ela
thankz…………
මමත් චිත්‍රපට දෙක තුනකට සිංහල උපසිරසි හැදුව අව්ලක් නෑ ඔයාලට ඒව ඔනෙනම් මම නිකම්ම එවන්නම් මමත් මේකට කැමතියි.
ONNA MAMATH BANNA DEMMA
FILM EKA PATTA EKAKK WAGEI NEDA
ONNA DEMMA EHENAM
THANKXXXX
niyamaiiiiiiiiii
maxxa maxxa mxxxxxxxxxama thama,
wadak na uda korama thama oya dunna wade. pissu hadena film ekak.
oyati baiscoop set ekatai pin.
thawath me wage kora film denna shakthiya dahiriya labewa.
jayama wewa
අනෙක් වැඩ අතපසු නොකර මේ වගේ වැඩ වලට කාලය යෙදවීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!
aiyo oya a gana kalin comment 1k dalani. mama eka dakke mage comment 1 submit karata paseni.
thanks sin sub walata. me wage films thamai apata ona. meke sin sub gana mage aththama adahasa qwata tharaha wena ekak nani. mula hariye technical wards walata dala thiyana sinhala wachana bara wadi wage. aththama qwoth a sinhala wachana therenne nani.(wade thiyenne api sinhala unata sinhalawath hariyata danne nani).
පට්ට ෆිල්ම් එක සිOහල සබ් දුන්නට ගොඩක් ස්තුති උදා…..
ජය වේවා
Good film. Thank you very much.
tnx bro
පට්ට පට්ට…
Thanks සහෝ sub එකට.
ජයවේවා
machan film eka daenui baeluwee no comments suberb udaa
සබ් එක වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තියෙන බව පේනවා…. කතාව කියෙව්වහාම…. බොහෝමත්ම ස්තූති… මෙහෙම තමන්ගේ වැඩ පාඩු කරගෙන, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සබ් හදලා දෙන එකට….. 🙂
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
නියම ෆිල්ම් එකක් වගේ… බලන්න ඕනෙ.. .බොහොම ස්තූතියි සහෝ!!!
පට්ට ෆිල්ම් 1.. thnx bro !!! Gd lck !!
thanks saho
ඇත්තෙන්ම අදහසක් දක්වපු කාහටත් තුති.
තවම අපේ නිලන්ත අයියා මුකුත් කියල නෑ නේද? 🙂
මම යොදන සිංහල වදන් නිසා ඔබ යම් අපහසුතාවකට පත්වූවානම් ඒ ගැන මා දැනුවත් කරන ලෙස සැමගෙන් ඉල්ලනවා. මාගේ එම භාවිතයෙන් ඔබ කිසිත් අපහසුතාවකට පත්වන්නේ නම් ඔබට පහසුවක් වන පරිද්දෙන් ඒවන් වදන් ඉංග්‍රිසියෙන්ම තිබෙන්නට හරින්නට හැකියි. (පෞද්ගලිකව මම සතුටු නැති වුවත්; ඔබගේ අදහස් ගරු කරන බැවින් අවශ්‍ය අවස්ථාවන්හිදී ඒ ගැන සැලකිලිමත් විය හැකියි.) එසේ වීම සුදුසු බවක් හැඟෙන්නේ නම් ඒ ගැන මා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
@ katu
සහෝ, මා උත්සහ කළේ මෙතෙක් සිංහල වදන් තැනී නැති ඇතැම් ඉංග්‍රිසි වදන් සඳහා අරුත් සම වදනක් හඳුන්වාදීමටයි. එහිදී ඔබ අපහසුතාවකට පත් කිරීමට අදහස් කළේ නැහැ. (එනිසාවෙනුයි එම යොදාගත් වදනෙහි ඉංග්‍රිසි වදන ඒ අසල සඳහන් කළේ. එමෙන්ම කෙටි යෙදුමක සම්පූර්ණ යෙදුම සඳහන් කළේ) නමුත් ඉන් ඔබ අපහසුවකට ලක් වූවානම් ඒ සම්බන්ධව සමාව අයැද සිටිනවා. සිංහල තවම මළ බසක් නොවෙයි. ඉංග්‍රිසියෙහි තැනෙන ඕනෑම වදනකට අරුත් සම වදනක් සිංහලෙන් තැනිය හැකි බවයි මාගේ විශ්වාසය. සිංහල යනු එතරම් දියුණු බසක්, පොහොසත් බසක්. එය මේ වනවිට පසුබෑමකට ලක් ව තිබුණත්, වඳවී යමින් තිබුණත් අපගේ මව් බස රැක ගැනීම උදෙස මට කළ හැකි ඉතාම සුළුතරම හා පහසුම කටයුත්ත වන මෙවන් නව වදනක් හඳුන්වාදීම(සැඟව පැවතියක් හෝ නවතම වදනක්) මම කරන්නේත් ඒ අරමුණින්. ඒවා ඔබ භාරගන්නවාද නැද්ද යන්නත්, ඒවා භාවිතයට ගන්නවාද(අඩුතරමේ සාමාන්‍ය වහරේ’දී නොවෙයි ලිඛිත වහරේදීවත්) නැද්ද යන්න තිරණය කිරීමත් එය ගැළපෙනවාද නැද්ද යන්න තීරණය කිරීමත් මේ රටේ සිංහල බලන අයගේ වැඩක්. අපේ බසත් රටත් රැකුණා කියා ලෝකයට ඇති වැඩක් නැති බවනම් ඇත්තයි. නමුත් එය වැදගත් අපටයි. එනිසාවෙන් මා මේ කරන කටයුත්ත වරදවා වටහාගන්නට එපා!
@ හැමෝටම
නමුත් මින් ඔබ අපහසුවට පත්වන්නේ නම් ඒ බව මෙහි සඳහනකින් පළ කරන්න. මින් ඉදිරියට එවැනි දේ නොකරනවාට සතුටු නම් ඒ බවත් නොපැකිළ කියන්න. කිසිදු අහිතක් නැහැ. ඔබලාගේ කැමැත්තට මා ඉඩ සලසන්නම්!
ජය වේවා උදා..ස්තූතියි උපසිරසි වලට෴෴෴
පට්ට පට පට පටෝං කිව්වලු… හප්පේ ගින්දර වගේ බයිස්කෝප්පුවක් නේ මේ දීලා තියෙන්නේ. කොලුවා සෑහෙන්න මහොන්සි වෙලා තීන පාටයි.
අපිටත් සිංහල සබ් එක්ක බයිස්කෝප්පුවක් බලන්න චෑන්ස් එකක් දුන්නට පිං කිව්වා ඕං……………….!!!
පලමුවෙන්ම් සහො ඔයාගෙ සබ්වලට ස්තුතියි. සමහර තැන් වල යොදාගෙන තියන සිංහල වචන තෙරුම් ගන්න අපහසුයි .ඊලග ව්තාවෙ අලුත් වචන නිර්මානය නොකර දැනට භාවිතයේ පවතින සරල වචන යොදාගනීමට උත්සාහ ගන්නේනම් හොදයි යන්නයි.මගේ අදහස.
ස්තුතියි.
ඔන්න මමත් බානවා මෙයා ඉන්නවනම් හොද ඇති පොසොන් දවස හෙට මං හිතන්නනේ උදා සහෝ අද ඉදලම පින් දහම් කරන්න පටන් අරන් වගේ අපි වගේ බාගෙට කඩ්ඩ දන්න වුන්ට මෙහෙමවත් උදව් කරලා පිනක් දහමක් කරගන්න එක ගැන ආයේ මොනවා කියන්නද පේජ් එකේ තියෙන කොමෙන්ටු ගාන බැල්වම චිත්තරපටිය ගැන හිතා ගත්තැකි දොහොමත් බයිස්කෝප එකෙන් දෙන්නේ සුපිරිම ඒවානේ නැද්ද ලගදී හොද ඇනිමේෂන් එකක්
උපසිරැසි නම් පට්ට ඈ. ජීවිතේට දැකපු නැති වචන සෙට් එකක් තිබුනේ. ඉංග්‍රීසියෙන් උපසිරැසි ෆයිල් එක තිබ්බ නිසා ගොඩ ගියා. නැත්නම් ඔළුව කුරවල් වෙලා නවතින්නේ……….
ela niyamai …..
@ශෙවින්! ඔව් මචන්..ගොඩක් කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ.. සයිට් එකත් එක්ක හැමදාම ඉන්න එකට ස්තූතියි සහෝ…
නියමයි
thanx. meka baiscope 1ta danakam balagena hitiye………………
බොහොම ස්තුතියි සබ් එකට දැන්නම් බයිස්කෝප් එක වට්ටන්න කාටවත් බැහැ හුග කාලෙකට පස්සේ අපේ පොතේ ගුරාගේ කමෙන්ට් එකක් දැක්කේ මේ ඇත්තටම පොතේ ගුරාද
jaya wewa thanks supiri sub
චිත්‍රපටය හොද බව දමා ඈති කොමෙන්ට් වලින් වෑටහින. එම නිසා මෙය නොබලා බෑරිය. අනික මා නෑවතත් පවසන්නේ…. බයිස්කෝප් අඩවියට ගෑසීමට වෙන අඩවි වලට නොහෑකි බවයි….ජය වේවා…
එල එල උදා.මේ දවස් වල මමත් ගෙදර.මේ වගේ හොද ෆිල්ම් එකක් දුන්න එක හොදයි…
ජය වේවා!!
ෆිල්ම් එකත් මරු සබ් එකත් මරු බයිස්කෝප් සයිට් එකත් මරු
එතකොට උදා මරේ මරු
පින් දීලා ඔන්න මාත් බෑවෙන්න දැම්ම
thank you bro
thanksssssssssssssss.onna bewenna demma.ela
නිලන්ත අයියා කියනවා වගේ උදාගෙ උපසිරැසියක වෙනම අනන්‍යතාවයක් තියෙන නිසා අනිවා බාගෙන බලනවමනේ. අනික ඩෙන්සිල් වොෂින්ටන් ඉන්න ෆිල්ම් නම් මම නොබලා ඉන්නෙත් හරිම අඩුවෙන්. 😛 බොහොම ස්තූතියි උදා සබ් එකට. 😛
දත කට පූට්ටු කරන් බැලුවේ අන්තිමේ මොකකින් මොකක් වෙයිද හිතා ගන්න බෑ..යන්තම් ඇති බලල ඉවර කළා 🙂
මැක්සා ෆිල්ම් එකක් මේක නම් අයෙ ලොවෙත් නෑ උදා
ජයම වේවා බයිස්කෝප් එකට ඔන්න බලලම කමෙන්ට් පාරක් දැම්ම 😉
very good film
Thank u very much baiscop
එළකිරි මචෝ
සුපිරි උදා
සබ් එකට ඉස්තූතියි
bohoma thuthi baiscop sub dena set akata 🙂
Great work Brother
මේ වගේ එකකට සබ් දාල දුන්නට බොහෝම පිං
බාගෙන බලමු
නියමයි නියමයි මේ වගේ හොද ඒවාට සබ්ස් දෙන්න තව (Y)
ela ela.very thanks
බාගෙන බලමි..
ස්තුතියි!
තවත් 2012 නිකුත් සුපිරි සිනමා පටයක්.බයිස්කෝප් කණ්ඩායමට බෙහෙවින් ඉස්තූතී සිංහල උපසිරසත් එක්ක ලබා දීම ගැන
dan balala iwara wuna.supiri macho film aka loweth na.thawa mey wagey awata subs danna.thnxxxxx weywa
Thanks macho
පට්ට පහර බයිස්කෝප් එක නම්
ee umba article eaka pattata liyala thiyeno xD jaya wewa kiwa 😀
isthuthi obata
සුපිරි සහෝ.. උණු උණුවෙම සබ් දීලනේ. බලන්න ආසාවෙන් ඉඳපු ෆිල්ම් එකක්. ගොඩාක් පින්….
ඔයාගේ Journey 2 සබ් එකනම් පට්ටයි…
ගොඩාක් ස්තූතියි…
මෙන්න තියෙනවා මං හොයපු ෆිල්ම් එක.
ජය වේවා උදාට ඒ වගේම බයිස්කෝප් එකට
ela ela
මරු මචං සිරා වැඩක්
THNX lot
මේක මම කලින් බැලුවා.ටිකයි තේරුනේ කතාව අයෙ සබ් එක්කම බලනවා.මේක සුපර් ෆිල්ම් එකක් හොදේ
තුති
MACHAN BOHOMA ISTHUTHI SUB AKATA.OYALATA THAWA THWATH SUB DENNA LABEYWA KIYALA MAN PRARTHANA KARANAWA.THAWA HODA ALUTH HARI PARANA FILMS WALATA SUB.DENNA.ALUTH AWATA WAGEYMA PARANA NIYAMA FILM THIYENAWA 1990-2005 ATHRE KALE APUWA.AWATATH DENNA.MAN AHENAM YANAWA,
ජය වේ
මෙන්නෝ පට්ට එකක් දීලා 🙂 🙂 😉
පින් දීලා ඔන්න මාත් බෑවෙන්න දැම්ම
yuhoooo super film
thnx
ජයම වේවා බයිස්කෝප් එකට.මෙන්න මෙහෙම ෆිල්ම්ස් දෙනවා නම් M..a..X..X…a
එලස් 🙂 ගොඩ
ඉස්තරම්
සුපිරි සහෝලා මේක මෙච්චර ඉක්මනින් දෙයි කියලා හිතුවේ නෑ.ඒ කොහොම උනත් බොහොම ඉස්තූතී සබ් එකට
සිරා ෆිල්ම් එක…. මේකට සබ් දාලා දුන්නට බොහෝම ස්තුතියි සහෝ…!!! තවත් ඕන මේ වගේ සුපිරි ඒවා..
ජයෙන් ජය~!
නියම වැඩක් සහෝදරයා…….
මම මේක දෙනකම් බලාගෙන හිටියේ……
හොද ෆිල්ම් එකක් වගේ…….
මොකද Denzel Washington ඉන්නවා කියන්නේ ආයේ දෙයක් නෑ ෆිල්ම් එක සුපිරියි……
සිංහල උපසිරසත් එක්ක දුන්නට ගොඩක් ස්තුතියි……….
නියාමා……යි
elakiri supiri film akak sub akkama dunna akata.thawath subs akka fims apita denna.dena tharamak gannawa hodey
maXXXaaa
හහ්,,,,,අඩේ අප්පා උබ නම් මාරයි උදා අයියා.
මේක බලන්නම ආසාවෙන් උන්නේ අපේ කොල්ලෝ සෙට් එකේ කටේ තිබුනේ මේක ගැනමයි එන්නත් කලින් .අද හැන්දෑ වරුවේ සෙට් එකම එකතු කොරන බලනවා.තනියම බලනකොට ආතල් එකක් නෑ මේ වගේ සුපිරි බඩ්ඩක්.
බොහොම තෑන්ක්ස්
thawath hoda film akak
niyamai sahola
ela thanks sub 1 ta
ෆිල්ම් එකේ යිෆි කොපිය කලින් බාලා තිබ්බේ සබ් එක ඒකට හරි.දැන් ඔන්න බලලා ඉවර උනේ.සබ් එකත් සුපිරි ෆිල්ම් එකත් පට්ටම පට්ට.ෆිල්ම් එක පට්ට බව අයෙ කියන්න දෙයක් නෑ ඔන්න ඉතින් බලලම කිවුවා.උදා සබ් එක දාලා තියෙන විදියත් හරිම අපූරුවයි.නොදන්නා වචන හුගක් ඉගෙන ගත්තා,මම මෙහෙම සබ් දානවා දැක්කේ ඔයා විතරයි.ඒක නම් ඇත්තටම හරිම අපුරුයි.
බයිස්කෝප් එකට ජයම වේවා!
elaney mey thiyenney maxxxa film akak.dwn wenna damma onna.
සිරා උදා බොහොම පින් සබ් එකට
ඉස්තූතී
NICE FILM
THANKS
ඇත්තටම මේ කියන්නේ දැන් මේ සයිට් එක දිනෙන් දින දියුණු වෙන බවක් හොදාකාරවම පේනවා.ඒ ගැන ඇත්තටම හුගාක්ම සතුටුයි 🙂 අපිට බයිස්කෝප් එකේ රසිකයන් විදියට.උදා ගේ උපසිරස නම් අයේ අහන්න දෙයක් නෑ සුපිරියටම ඇති
බයිස්කෝප් එකට සුබම සුබ අනාගතයක් පතමි..!
මම
mihin ලංකා::::>>>>
බොහොම ස්තූතියි
WooowWWw.w.w..w…. cool T.H.A.N.K.S
දැන් නම් බයිස්කෝප් එක සුපිරි ආ…එක දිගට ෆිල්ම් දෙනවා නේ.මේ කරන කර්තව්‍යය තව තවත් දියුණු වේවා ඒ වගේම උදා සහොටත් වැඩි වැඩියෙන් උපසිරස ගන්වන්නට ලැබේවා කියා පතන්නෙමි
බයිස්කෝප් එකට ජයම වේවා. 🙂
බය නැතුව කියන්න පුළුවන් ෆිල්ම් එක ඉවර වෙනකම් කට ඇරගෙන බලන්න පුළුවන් සුපිරි තත්වේ බයිස්කෝප් එකක්
කොහොමත් Denzel Washington නිකන් ෆිල්ම්ස් වලට රග පාන්නේ නෑ නේ.මිනිහගේ රේටින් අඩු ෆිල්ම් එකක් හොයන්නත් නෑ .ඔස්කාර ගාන මිට Denzel වඩා තියෙන්නේ කාලයන් එස්වුඩ් ටද කොහෙද 2 කට ඉන්නේ Denzel තමා.
ඒ කොහොම උනත් මේක නම් අපේ බයිස්කෝප් සෙට් එකම බලන්න කියලා මං රෙකමන්ඩ් කරනවා.
උදාට බොහොම ඉස්තූතී ඒ වගේම බයිස්කෝප් කණ්ඩායමට
සුපිරියි,, ඩැන්සිල් අය්යා ඉන්නවනම් අනිවා බලනවා, ට්‍රේලර් එක එහෙමත් ගතියට තිබ්බා
elazzzz bohoma isthuthi sub akata uda kollo………………..
උපරිමයි බයිස්කෝප් එක නම්
Digatama mey wadey karagena yanna.magen suba pathum
ජයම වේවා මේක නම් මැක්සම එකක් මං හොයා හොයා උන්නේ සබ් තියෙන නිසා ගින්දර දැන් කටත් ඇරන දන්නා සිංහලෙන්ම බලන්න පුළුවනි බයිස්කෝප් යාලුවන්ට බොහොම පින්
jaya weywa baiscop teem akata thawa hoda film walata sub denna
fatta fata fata saho… thnxzzzzzzz a lot… keep it up mcho………
සිරා ෆිල්ම් එකක්..ඔන්න බානවා
thnx 🙂 🙂
එලම එල කිරි
මෙන්න බයිස්කෝප් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
උදා පින් කොල්ලෝ උබට
great uda .thnx sub & info
good luck
maxxa work uda thanks
දැන් නම් බයිස්කෝප් එක සුපිරියි. ගින්දර වගේ අලුත් ම බඩු එන්නේ එලියට. නියමයි. උද සහෝ කියනවා වගේ මේ වගේ චිත්‍රපටි වලට උපසිරැසි හදන එක ලේසි නැහැ. වචන වල තේරුම හොයන්න ගියත් එපා වෙනවා. ගැලපෙන තේරුම් නෑ. කොහොම හරි වැඩේ කරන්නත් එපාය? නේද? උදාට ස්තුතියි කියන ගමන් ඔන්න මාත් බානවා. බෑවට බලන්න විදියක් නෑ. මේ දවස් වල හිංදි චිත්‍රපටියකට සබක් හදනවා. ඉතින් වෙලා නෑ. ඒත් බානවා. 😀 ස්තුතියි උදා.
ඉන්න නළුවා දැක්කහම බාන්නේ නැතුව කොහොම.ලොවෙත් නෑ උදා පට්ට පහර
නියමනෙ මේක මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුවෙත් නෑ. මං මේ ගැන විකිය සහෝගෙනුත් දවස් කීපයක් ඇහුවා.
බොහොම ස්තූතියි උදා සහෝ මේක මෙච්චර ඉක්මනට දීපු එක ගැන. දැන්ම බාන්න දැම්මා…!!! 🙂
~ ජය ~
මේ ෆිල්ම් එක මේ තරම් ඉක්මනට දුන්නට බොහොම ස්තූතියි උදා සහෝ….
thnx uda
මේ තියෙන්නේ සුපිරි ෆිල්ම් එකක්.අද සෙනසුරාදා දීලා නේ
බයිස්කෝප් එක නම් මැක්සා මචංලා.සුපිරිම සුපිරි
අපිට කියන්න තියෙන්නේ මේ කරන සත්කාර්යය වෙනුවෙන් වැඩි වැඩියෙන්ම ලැබේවා.! කියලයි
මාත් බානවා ඔන්න
Aparade kalin baluwe…
බොහොම ස්තූතියි විකියා සහෝ මට මේල් එක ලැබුනා. බොහොම සතුටුයි සහෝ බයිස්කෝප් කණ්ඩායම සමග එකතු වෙන්න ලැබිම. වැඩේ අවසන් වෙන්න ඔන්න මෙන්න ඉක්මනටම දෙන්නමි. ජය වේවා.
supiri supiri isthuthi uda kollo
උදා බොහොම ඉස්තුති සුපිරි ෆිල්ම් එකක් සබ් එක්කම අරන් ආව එක ගැන
Thank You very much for the Subs and the film..
wow මාත් බානවා
thnx lot sub akata uda
සුපිරි 🙂
MXAXA MACHO MAMATH DOWNLOAD KARANAWA
අම්මා බනියි… 😉 අයියෝ මෙන්න මේකත් දීලා. කොහෙද බන් මේ දෙන තරමට බාලා තියා ගන්නේ හාර්ඩ් සේරම ෆුල්.
ඒ මොනා උනත් නළුවෝ දෙන්නගේ නම් ඇහුවම පිස්සු හැදුනා අප්පා.
මැක්සා උදා උබලා සබ් දෙන ඒවා මරු
බයිස්කෝප් එකට චිරං ජයතු
මම නම් මේක ඉවසාගෙන ඉන්න බැරිව බාගෙන බැලුවා.පට්ට ෆිලම් එකක්.සොල්ට් වගේ ඒවාට කැමති අය අනිවා බලන්න.පට්ටම පට්ට.
THANKS FOR SUB
uparimai uda saho bohoma isthuthi mey film akata sub deepu aka nam lokuma deyak.thawa thawath sub dennata labeywa
jayen jaya
එලම කිරි දැනුයි දැක්කේ මේක අද දීලා තියෙන බව.
ජයම වේවා බයස්කෝප් එකට මේ වගේ ෆිල්ම්ස් දෙන එක ගැන
ඔහොම යන් ඔහොම යන්…………….
සුපිරිම මූවි එකකට සුපිරිම කොල්ලෙක්නෙ සබ් දීල තියෙන්නෙ………
මේ ෆිල්ම් එක මේ තරම් ඉක්මනට දුන්නට බොහොම ස්තූතියි උදා…
හුරේ! තවත් ඇණකොටා ගන්න ෆිල්ම් එකක් දීලා! ටේලර් එකනං එල! අදම බානවා! බාල තව කොමන්ට් එකක් දාන්නං. 😀
maxxa sahola pattama patta akak wagey .
UDA ta jaya weywa
අම්මෝ…..මෙන්න මේකත් දීලා උදා උබ නම් දෙයියෙක් බන්.මේක බලන්න අරන් නැවැත්තුවා දිගටම ඉංග්‍රීසි කතාව තේරුනේ නෑ//ඔන්න දැන් නම් දන්නා සිංහලෙන් බලන්න පුළුවනි
ජය වේවා බයිස්කෝප්
උදා කරපු වැඩක් නම් නොබලා කොහොමද.අනිවා සුපිරි ඇති.බාන්න නම් වෙන්නෙ හෙට තමයි.ගෙදරින් ෆිල්ම් බාන්න තරම් ඉතිං අපි පොහොසත් නෑනෙ බොලව්.ඔෆිස් එකේ පිහිට තමයි.උදා සහෝ වැඩේට පිං.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
අඩේ… උදා වැඩේ ඉක්මනටම ඉවර කරලනේ.. සුපිරි මචං.. ගොඩක් ස්තූතියි. දැන්නම් ඉතිං සතියට දවස් දහයක් වත් නැතිව මදි.. ඇයි ඉතිං දැන් සෙනසුරාදටත් සබ් දෙනවනේ.. සබ් දෙන ඒව ඔක්කොමත් බලන්න එපායැ.. මොකද මැක්සා ෆිල්ම් නේ හැමදාමත් දෙන්නේ.. එකක්වත් මග අරින්න හිතෙන්නේ නෑ.. බයිස්කෝප් වලට ජයවේවා!
කියන්න එපාය කට්ටියට මේක සුපිරි ෆිල්ම් එකක් ආයේ කියන්න දෙයක් නෑ.හැමෝම අනිවා බලන්න
@Dimal
බොහොම සතුටුයි සහෝ උපසිරස යොදන්න පටන් ගත්ත එක ගැන..
මම ඔයාට මේල් එකක් දාන්නම් ඔයා කමෙන්ට් කල මේල් එකට වැඩි විස්තරත් එක්කම
ජයෙන් ජය~!
pttama patta……….!!! 😀
jaya wewa uda sahodaraya………
danmama bami……… (Y)
මේක මචං IMDB වල බල බල උන්නේ කාලයක් තිස්සේ මන හිතන්නේ ෂූට් කරන්න පටන් ගත්ත කාලේ ඉදලද කොහෙද. 🙂
Denzel Washington කියන්නේ මගේ ආසම නළුවා.මිනිහා ඉන්න එකක් මග ඇර ගන්න එපා
උදා ජය වේවා 🙂
මේක නම් පට්ට ෆිල්ම් එකක්..හෝල් එකේ බැලුව,දැන් ආයෙ බාගෙනත් බලන්න ඕන..ස්තූතියි උදා සහෝ..
maxxxa THNX BRO
බොහොම ස්තුතියි සහෝ. ජය වේවා ..මමත් සිංහල උපසිරසත් එක්ක පරණ ෆිල්ම් එකක් දෙන්න අදහසක් තියෙනවා. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමා හදලා තියෙන්නේ .ටිකක් වෙනස් පැත්තකට බර නිර්මාණයක් . බයිස්කෝප්වල මෙවැනි ෆිල්ම් එකක් උපසිරසත් සමග දැක්කෙනැ.වැඩේ අවසන් වෙන්න ඔන්න මෙන්න ඉක්මනටම දෙන්නමි. ජය වේවා.( විකියා සහෝ ඔබව contact කරන්න විදිහක් කියනවද… ? සහෝ ඔයා නිසයි මටත් උපසිරස යොදන්න පෙලබුනේ. )
හුරේ… මම 2.. බොහොම ස්තුත්යි/…..
පට්ට පතුරු ෆිල්ම් එකක්නේ දීලා තියෙන්නේ නිවාඩු දවසේ බලන්න…Denzel Washington ඉන්නවා කියන්නේ පිස්සු හැදෙයි..මේක අනිවා අදම බලනවා
බොහොම තුති උදා කොල්ලට 🙂
බොහොම ස්තුතියි…