Samar (2013) Sinhala Subtitles | අභිරහසක මුල.. [සිංහල උපසිරැසි සමඟ]
මම අලුතෙන් බයිස්කොප් සබ් සෙට් එකට සෙට් වුනෙ මේ මගෙ පලවෙනි උපසිරස ගැන්විමයි.ඉතින් යාලුවෙනෙ ගොඩක් අඩු පාඩු ඇති . තරහ ගන්ඩ එපා පලවෙනි එකනෙ..මේක හදන්න මාර කට්ටක් කෑවෙ. මට මේකට ඉංග්‍රීසි සබ් ෆයිල් එකක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා මම ටයිම් ලයින් හදාගෙන සබ් එක දැම්මෙ .ඉතින් සුලු සුලු වැරදිම් ඇති ඒව ගනන් ගන්න එපා හොදෙ.ඉතින් මම හැමදාම බයිස්කොප් සයිට් එකෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරනවා ඉතින් .හැමදාම නිකන් දෙයක් ගන්නවාට වඩා මමත් දෙයක් දෙන එක හොදයි කියලා හිතුනා ඉතින් මෙකෙ විකී අයියාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මට මේ අවස්ථාව දිපු එක ගැන
එහෙනම් ඉතින් ෆිල්ම් එක ගැනත් කියමුකො.කෙටියෙන්ම කියනවා නම් සුපිරිම ෆිල්ම් එකක් තාමා මේක..මේ ෆිල්ම් එක 2013 ජනවාරි 13 නිකුත් වුන. IMDb තක්සෙරු කීරිම් වල 6.4 ක් තියෙන පට්ට පතුරු ටැමිල් ෆිල්ම් එකක්.ඒ වගේම අපි කවුරුත් හොදින් දන්න සුපිරි නලු නිලි දෙපලක් වන විශාල් සහ ට්‍රීෂා තමයි මෙහි රගපාන්නෙ. ආයේ ඉතින් කියන්න ඕනේ නෑනෙ ෆිල්ම් එකෙ තරම.
චිත්‍රපටය පටන් ගන්නෙ කට්ටියක් එනවා කැලෙ ගස් කපන්න හොරෙන් මෙයලාව තව කෙනෙක් කැලෙ පෙන්නන්න එක්ක යනවා.කොහොම හරි මේකෙ ඉතින් හොරුන්ට අටවපු උගුලක් අපෙ විරයා ඇවිත් මෙයාලට හොදට පත බානවා.මෙයාට කෙල්ලෙක් ඉන්නවා දවසක් කෙල්ලගෙ B.day. එකට යනකොට පොරට ඉතින් පරක්කු වෙනවා.මේ පරක්කු වීම නිසා කෙල්ල බැංකොක් වලට යනවා. .ඔතන ඉදන් තමා දැන් හොදම සීන් එක පටන් ගන්නෙ..
මෙයාට බෑංකොක් එන්න කියාලා ෆලයිට් ටිකට් එකකුයි ලියුමකුයි එනවා කෙල්ලගෙන් එහෙට එන්න කියලා .මෙයා බැංකොක් යනවා ඊට පස්සෙ ඉදන් තාමා game එක පටන් ගන්නෙ.. ඉතින් මේ අපේ කතා නායකයාට කෙල්ල හම්බු වෙන්නේ නෑ.එහෙනම් කවුද ගෙන්නුවෙ කියලවත් දන්නෙ නැ මාර සීන් තමා යන්නෙ …ඉතින් ෆිලයිට් .ටිකට් එවලා මෙයාව ගෙන්නුවෙ කව්ද? මෙයා වටා සිදු වෙන අභිරහස් කතන්දරේ මොනවද කියලා බලන්න නම් ඉතින් …. ෆිල්ම් එකක් බලන්නම් වෙනවා..මිට වඩා කිව්වොත් නම් රසයක් නැනෙ මේ හැමදේටම උත්තර ගන්න නම් ඔයාලම චිත්‍රපටය අරන් බලන්න.එහෙනම් හැමෝම හොඳට රස විඳින්න.. ආයෙත් දවසක ලස්සන සුපිරි සිනමා සිත්තමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
9197 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/03/12
Sub එකට thanks සහෝදරයා
බොහොමයක් තුති වෙවා ඔබට සහ බයිස්කෝප් සෙට් එකට මේ කරන සුපිරි සෙවයට ඔබලට මේ කමෙන්ට් එකකින් වත් සහයොගය නොදක්වා සබ බාගන යන සත්තු ගැන සිතා කලකිරෙන්න එප අපි හැමදාමත් ඔබ සමඟ සිටින්නෙමු
ela kollo
පළමු උපසිරසියට සුභ පතනවා
සිංහල උපසිරසියටත් ගොඩක් පින්
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
anybody has English subtitle for this movie?
niyamai yaalu thawa mewan de kirimata shakthiya hakiyawa labewa
Elakiri saho…. MaXxxxxxxxa Film & sub eka…. Thanx wewa machan… Jaya Sri macho…….!!!
thankz machooo
thanks ashan ravihansa
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
පළමු උපසිරසට සුභ පැතුම්! තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න ඕනේ ඉස්සරහට . ජය
meke english subtile eka dennoooo..
sinhala eka TV eke play wenne naaaa…
plssss….
Thanx….
Ela ela TAmile ne
Thanks bro
Jaya wewa
thanks !!!!!!!!!!!!!!!!
මුල් උපසිරැසියට ස්තූතියි දිගටම අපිත් එක්ක ඉන්න.
බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා සහෝ,නොනැවතී යන ගමනක පළමු අඩිතාලම දැමු ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්,ජයවේවා,නොනැවතී අප මෙන්ම තවත් ඉදිරියටම යන්න සියලු ශක්තිය පතමි.
තෑන්ක්ස් හොඳේ
elama thamai machan……..!
එල එල…. මුල්ම උපසිරැසියට සුභ පැතුම් 🙂
Ela…Machan Film Eka.Thawa Ekak Damu.
bohomathma isthuuthiy yaluwa movie ekata..goda dawasakin tamil ekak..pattai..tamil,telugu,hindi nam nobala kohomada..:-)
බොහොම ස්තූතියි යාලුවා.. දිගටම බයිස්කෝප් එක්ක ඉන්න.. ජය වේවා෴
niyamai digatama karagena yanna jaya
Nice Movie Thanks………
බොහොම ස්තූතියි අශාන් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පීලීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Thanks
ආයුබෝවන් කියල පිලිගන්නවා.මේක නියම ෆිල්ම් එකක වගේ…
මමත් ආසාය් මේ වගේ ෆිල්ම් බලන්න …..පට්ට වෙඩක් මචෝ
maxxa…..thnxxxxxxx
තවත් දෙමල හින්දි ඒවා දෙන්න ඉස්සරහට සහෝ……….
සබ් එක නම් මැක්සා.>>>>>>>>
ඔන්න සහෝ පලමු එකට මගෙනුත් සුභපැතුම්
දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
onna bawa tnx
thanks sahodaraya sub walata…
patta film 1k wagei…
niyamai bro 1st sub eka supirima film ekakata deela thiyenne. me film eka bagena thibune macho. eth baluwe naha.mokada english sub ekakwath ekata set une naha.dan ithin sinhalenma balanna puluwan.thanks aaa.puluwannam thawa thawa tamil and telegu films walata sub dennna.jaya weewa.!!!!!
camment karapu hamotama thankzzzzz………….
niyama niyamai saho…,bohoma stuti.
1st sub ekata suba petum…
පළමු වැඩේට මගෙනුත් සුබ පැතුම් !!!
පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් යාලුවා. දිගටම හොද නිර්මාණ වලට දායක් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
elazzzz broooo.adu padu awlak na machan.me wage film puluwan taram denna.apitat ona alutma ewa tamai
wow…
Thank you 🙂
Keep it bro !!!
Ela ela. Good luck
කාලකින් බලපු පට්ට film එකක්
thank u sooooooooooooooo much.
එල මචං.. ඔයාගෙ උත්සහය හෙදයි…
මචන් david කියලා new tamil movie එකක් අවා vikram ගේ .. පුලුවන්නම් එකේ සිංහල sub එක දාමුකෝ ..
machan eelaaaaaaaaaa films eka aaaaaaaaaaa thzzzzzz
ela ela patta machan…
හොඳ උත්සහයක් අශාන් සහෝ , ටයිම් ලයින් හදාගෙන ෆිල්ම් එකක් සබ් දානවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි පලවෙනි උපසිරසියම එහෙම හදපු එක තවත් ගේමක් තමයි. පලවෙනි නිර්මාණයට සුබපැතුම් සහෝ….!!!
Ah… maru, thanxxx wewa
Ela machan.. twa tawa tamil telugu waltasub dapan.. good luck
පට්ටම ෆිල්ම් එකක්නෙ අශාන්.මං දැක්ක මේක කට්ටිය ඉල්ල තියෙනවා.අනිවා සුපිරි එකක්ම වෙන්න ඇති කියනව වගේ.පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම්.
———————————————————-
ඒක නෙවෙයි බොලව්.මෙන්න මගේ නමත් තියෙනව වැඩිම අදහස් දැක්වීම් අස්සෙ.පට්ටයිනෙ.මාරම හැපි මටනම්.කොච්චර නම් ෆිල්ම් බෑවද අපේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන්.මගේ සචින්ද මලයටත් පිං අත් වෙනව මේ සයිට් එක ගැන මට කිව්වට.එහෙනම්.ජයවේවා.බොහෝ………………………………………………………………………………………………………………………………………………………………………………………..ම ස්තූතියි…!
film aka thiye sub aka gaththa thnx
ela kollek ne……..
එළ එළ.. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා දිගටම සබ් දෙමු..
බොහොම පින් මචං දිගටම එහෙනම් සෙට් වෙලා සබ් දෙමු
thnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnkssssssssss
Supi…supir….suppama supiri mach…..thanksssssss
thnx machan man meka baluwa,,sub tibune ne. ai balanna ona..patta film eka.eka digata balan inna puluwan,songs tikath patta.
maxxa saho math download karanawa
ela wadak
copy 2 ma 1.5 ewane anith link eka wada natho
දෙනකම් බලාගෙන උන්නේ. අලුත් කොල්ලෙක්ම දීලා තියෙන්නේ. සුභ පැතුම්!
machan meke d.l links 2 maru krala dala thiyenne, eka hadanna ikmanata.
සුපිරි තවත් හොද ඒවාට සබ් දෙන්න
thz
niyamai saho tamil nam patta
maxxxxxxxxaaaaaaa
ඔන්න තවත් පට්ට කොල්ලෙක් වැඩට බැහැලා නේ, අපිත් ආසයි මෙ වගේ ඒවාට
thnx so much
නියමයි සහෝ ඔන්න ගන්නවා
ලොවෙත් නෑ මචෝ මේක දෙනකම් උන්නේ සුපිරි
නියමයි සහෝ සබ් එකක් තනියම හදාගෙන දැම්ම කියන්නේ පට්ට නේ. ඔහොම යන්. බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා!
නියමයි ආශාන් සහෝ..
පළමු එකට සුභ පැතුම්
ජය වේවා
Thanks
maxxama machan
පහරක් මචං
පලවෙනි එකම ලයින් හදාගෙන දෙනව කියන්නෙ ඉතින් පට්ටම කට්ටක් තමා
එල වැඩක් 🙂
elazzz thnxzzzzz
thanks
තවත් දෙමල හින්දි ඒවා දෙන්න ඉස්සරහට සහෝ. පළමු සබ් එක නම් මැක්සා ම එකක් දීලා නේ
එලස්…. නියමයි සහෝ අපිත් බලන්න කැමති මේවා!
niyamama film akak dunna apey aluth kollata jaya wewa
elakiri hode. 🙂 thnx
තැන්ක්ස් සහෝ ඔන්න බාන්න දැම්ම.
මේක සුපිරි දෙමල ෆිල්ම් එකක් . සබ් එකක් තනිවම හදලා දෙනවා කියන්නේ සුපිරි .
ජය වේවා!
thnxzQ bro jayama weywa!!!!!!!!!!!
පළමු උපසිරසට සුභ පැතුම්! තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න ඕනේ ඉස්සරහට . ජය
maxxa hode ude site aka awa gaman dakke meyka
thnxxxxxxxxxxxxxxxxxxx
wow.. maru 😀
niyami. bro supiri
ජය වේවා සහෝ. නියම ෆිල්ම් එකක් වගේ
dan dakke maru MACHO suppa
patta pathuru enakm balagena unne . 1st wadey nam maxxa