You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 18 2019
Breaking News
Home / All / Sanam Teri Kasam (2016) with Sinhala Subtitles | සොඳුරියේ, ඔබේ නමින් දිවුරමි! [සිංහල උපසිරසි සමඟ]

Sanam Teri Kasam (2016) with Sinhala Subtitles | සොඳුරියේ, ඔබේ නමින් දිවුරමි! [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 175 votes.
Please wait...

Sanam Teri Kasam (2016ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් ගොඩක් හුරු පුරුදු නළු නිලියන් නෙමේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නිලියක්. මේ ඇගේ පළමු බොලිවුඩ් සිනමා පටයයි. ඒවගේම ප්‍රධාන නළුවා Harshvardhan Rane, ඔහුගේත් පළමු හින්දි සිනමාපටය මෙයයි… පළමු රංගනය වුවත් දෙදෙනාම චිත්‍රපටයට සාධාරණයක් ඉටු කරල තියෙන වග මගේ අදහසයි..

වැඩි විස්තර නැතුව කතාව ගැන චුට්ටක් කියන්නම්.. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ ඉන්දර්( Harshvardhan Rane) සහ සරස්වතී (Mawra Hocane). මේ කතාවේ ඉන්න ඉන්දර් කියන්නේ හුදකලාවේ ජිවිතේ ගෙවෙන මිනිමරුවෙක් කියල හංවඩු ගැහුණු කොල්ලෙක්.. ඒවගේම සරස්වතී කියන්නේ අහිංසක ගැහැණු ළමයෙක්. මේ දෙන්නම ජිවත් වෙන්නේ එකම තට්ටු නිවාසයක මහල් දෙකක.. සරස්වථීට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉක්මනටම තමන්ගේ නංගිව කසාද බන්දල දෙන එක. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලම තමන් කසාද බැඳලා ඉන්න ඕනේ. මොකද පවුලේ වැඩිමලා සරස්වතී නිසා. මේ නීතිය ගේන්නේ සරස්වතී ගෙ සැරපරුෂ තාත්තා.. සරස්වතිගේ නංගිටත් ඕනේ කොහොමහරි ඉක්මනට කසාද බඳින්න. එත් සර්ස්වතිට කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්න සරස්වතී දවසක් මේ ප්‍රශ්නෙට උදව්වක් ඉල්ලගන්න ඉන්දර් ලඟට යනවා. ඒ ගමනේන් පස්සේ සරස්වතී ගෙ මුළු ජිවිතයම උඩු යටිකුරු වෙනවා. සර්ස්වතිට ඇත්තටම මොකද වෙන්නේ? ඉන්දර් සරස්වතිට උදව් කරයිද, ? ඉන්දර් කියන්නේ ඇත්තටම මොනවගේ කෙනෙක්ද? ඔහු ඇත්තටම මිනිමරුවෙක්ද? මේ හැමදේම දැනගන්න චිත්‍රපටිය බලන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා. ප්‍රමාද වුනාට ආයෙත් සමාව ඉල්ලනවා…ලස්සන සංවේදී චිත්‍රපටයක්. කොහොම වුනත් ඔයා බලලම කියන්න කොහොමද කියල…. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.


 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

108 comments

  1. මොළ කකුලුස්

    ලස්සන සංවේදී කතාව ක්…සිංහල subtitles එක ට ගොඩක් ස්තුතියි…..ජය වේවා යාළුව.

  2. thank you……

  3. Sandunprabath1230

    Thanks Sis

  4. Isuri_ udeshika

    මෙතෙක් බලපු ලස්සනම හිතට වැදුන film එක..සබ් එක නිසා හිතට ගොඩක් වැදුනා..කදුලු නවත්ත ගන්න බැරි තරමටම..දිගටම වැඩේ කරමු..

  5. Sachira Mihidul

    Niyamyi, thankz baiscope

  6. godak kalekin ada thamai first time balanna yanne.

  7. Sanam theri kasam

  8. Sandun_prabath

    Thanxs oyala hemotama.api innawa hema welawema oyalath ekka.

  9. Direct download link nadda.
    Sub ekata thanks

  10. Dushan Tharuka

    Thanks….Jaya wewa !!!

  11. Film eka pattai …….thanks ……..

  12. Thanx sis. Mama balapu supirima film wakin 1k. Awesome. & good luck

  13. Eeka thamai mama danata balala thiyena hodama supirima movie eka…kiyalavadk n eeka nm hodeeh…mata aduna daha paark vithara..aattatama sb eka godkma vatinava..thnakyou…niyama vadk..good luck all the best

  14. Supiri sis thanks sub ekata pattama film ekak sub eka niyamai

  15. Samahara subtitles movie ekata galapenne nane

  16. උපසිරැසියට බොහොම ස්තූතියි.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  17. Ane film eka download karaganna puliwan kothaninda

  18. Thank you Gayesha for the subtitles. Made me cry.

  19. Nirosha Dilshan

    “ආර්ශික් 2” / “ඒක් විල්ලයන්” කියන හිංදි ෆිල්ම් බැලුවට පස්සෙ දුක හිතෙනම ෆිල්ම් එක තමයි මේක. අවසානෙට දුක ඇගටම දැනුන ෆිල්ම් එක තමය් මේක.මේ වගෙ ෆිල්ම් එකකට සිංහල උපසිරස දුන්නට ගයානි සත්සරණි සොහොයුරියට ගොඩක් ස්තූතියි.

  20. Suren sangeeth

    Hithata wadina wahana

  21. Supiri film eka tnq u…

  22. Piyumi Dasanayaka

    Wow. Lassanatama thiyrnawa. Super. Aedena tharamatama hithata denenawa.

  23. Sandaruwan Anuradha

    Thanks Bro supiri Film ekak ………….

  24. Yasitha Perera

    sub ekata tnx akke. amboo. film eka baluwa. aduwa.. 🙂

  25. Yasitha Perera

    baiscope eka tikak slow welane.

  26. Danna kenek kiyanko me film 1e extract password 1a mokkda kiyala

  27. මං වැඩිය හින්දි film බලන්න ආස නෑ එත් මේකනම් පට්ට film එකක්, සිංහල sub එකත් හොදටම තියෙනවා…

  28. meke uda thiyana torrent eke winrar archive eke unlock password eka web page eke nane.. oyala dannawada??

  29. Tharushi Nehara

    gdk thnx akki sub wlata,aththatama romantic movie 1k,gd luck for your future……..

  30. කියන්න වචන නෑ.. :'(
    සබ් එකට බොහොම ස්තුතියි!
    ජයවේවා!!

  31. after long time this made me cry

  32. Actually I also cried after watched this film

  33. Superb film akki.
    couple ekata hodata ada ada balanna puluvan film ekak.
    Thankyou for subtitles

  34. Superb akki. family eke hamotama ada ada balanna puluwan film 1k.
    Thankyou again akki for subtitles

  35. Apple 6s plus ekakin khmada sub ekka film balanne????

  36. Tnq Sizi… For the subtitles… This is the best film I have ever seen… Heart touching one… Tnq so musch

  37. ඇත්ත වශයෙන්ම කියනවනම් ඇඩුනා..
    කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එක..
    සබ් එකට ස්තූතියි sis,

  38. Suppper, thnx a lot..

  39. Niyamai akki fatta film eka sub ekata thnks

  40. good work..sindu walatath sub dila tibba..niyamai..film akath patta..mn balannema na hindi movie..bt meka tamai aurudu ganekin baluwa niyama hindi movie eka..supper..

  41. සංවේදී චිත්‍රපටයක් කාලෙකින් බලපු හොඳ හින්දි එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම සබ් එකත් හොඳයි, ලස්සණයි, නිරවුල්. බොහොමත්ම ස්තූතියි සබ් එකට. ජයවේවා!

  42. thanks.mn blpu hodama love story wlin ekak

  43. thank you machan sub walata
    jayawewa..!!

  44. සුදාරක

    පට්ට නංගි.සබ් එක නියමට කරල තියනව.
    අන්තිමට අඩන එක තමයි දරා ගන්න අමාරු.ඇඩුන තනි ඇහැට…
    නියමයි.කියන්ඩ වචන නෑ…

  45. ඇත්තටම ඇඩුවා ..ඇත්තටම මාව ඇඩෙවුවා

  46. Prageeth Nuwan

    Thanks you elakiri film ekak

  47. Prasad Weerakoon

    කොමන්ට් එකක් දාන්නේ නැතුවම සබ් එක අරන් ගියා… ‍ෆිල්ම් එක බැලුවම කොමන්ට් එකක් දාන්නම හිතුනා.. එකයි අයෙත් ආවේ.. සුපිරිම ‍ෆිල්ම් එකක්.. සබ් එකට බොහොම ස්තුතී.. තවත් මේ වගෙ සුපිරිම එකක් ඕනෑ.. ජය වේවා..

  48. Dilshan Kainga

    සබ් ඒකට තැන්කූ වේවා…

  49. Thisara Thennakoon

    good ah..

  50. Thanks !!!!!!!!!!!!!!!!!!

  51. Ishantha Dhanushka

    නියම ෆිල්ම් එකක්… අවුරුදු ගානකින් බලපු පට්ට සංවේදී ෆිල්ම් එකක්.. Thanks sister 4 subtitles.. (y)

  52. chamara buddhika

    patta kathawa.mn nm wediya hindi movies walata kemati ne.e wunata meka nm patta kathawak.acting nm suprie.sub dunnata thanks..

  53. Meaka baladde mata kadulu ava eahema vune mama english sub eakin balapu nisa nemai sinhala sub dagena balapu nisa sub eqka lassanata karala teyenava akki ty for sub tava mea cage eakakin vhamba venakan akkita jaya

  54. Thnxx sisy.. oyata perawadana nam lassanata denna thibuna kathawe hetiyata… pattama lassana film 1k

  55. මම බලපු ලස්සනම Films වලින් එකක් මේක! Thankx Subtitles දුන්නට.

  56. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  57. oyatath baiscope team ekatath thanks sub eka wenuwen

  58. සබට බොහොමත්ම තුති ගයේෂා…

  59. sorry… thanks sistah.. 😛 😛 😛

  60. thanks machan…
    Aneh kawru hari I AM HARDWELL (2013) weda karana link 1k denna..plzz

  61. මං බලපු සුපිරිම ජාතියේ ෆිල්ම් එකක් තමා මේක.. sub එකට tanx…. 🙂

  62. තාරක නුවන් දිල්හාර

    සබට බොහොමත්ම තුති ගයේෂා…
    ඔන්න එහෙනම් බාන්න දානවා..
    ජයෙන් ජය……!!!!!!

  63. අහම්බෙන් වගේ තමා මේ ගයේෂා අක්කගෙ pic එක දැක්කෙ..අක්කා කොටින්ම කිව්වොත් පට්ටම ලස්සනයි(කරුණාකර පැණි හැලීමක් ලෙස නොසිතන්න)..සබ් කරල තියන film එකත් ලස්සනයි… ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා!!ජය

  64. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය !

  65. බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  66. සුපිරි වැඩක් දිගටම සබ් කරන්න
    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට
    ජයෙන් ජයම වේවා!!!!!!!!!!

  67. බොහොම හොදයි…. 🙂

  68. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄

  69. dulaj piumantha

    torrent eka download karanda bane

  70. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  71. onna gaththa thank u

  72. tnxxxxxxxxxxxxxxxxxxxxxx

  73. uditha sanjeewa

    an awesome movie…..the best hindi romantic film……apriciate your translation …..thanks dear for subtitle

  74. සිංහල සබට බොහොම ස්තූතියි

  75. Patta Film eka Ban Kalekin balapu niyama Love Story ekak

  76. sub ekata thanks sis

  77. Sorry Thanks Akki Sub Dunnata……………….

  78. Thanks Saho Mekata Sub Dunnata Good Luck…..

  79. thanks Akki!!!! me movie eka enakan hitiye sub ekath ekka….Thank you very much!!!

  80. Wishva Jayalath

    Meh film 1e sub 1a upload karanakan math balan indiye 😛 anyway many thanks for the sub 🙂

  81. niayamai…lassana storyak wge…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  82. නලින් පෙරේරා

    ස්තූතියි වේවා, ගයේෂා නංගි සිංහල උපසිරැසියට. ජය වේවා෴

  83. I’M WAITING FOR THIS…… THANX AKKI

  84. අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක්

  85. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි නංගි!!!

  86. bajirao mastani 2015 mekata sub denna tnx

  87. එලස්
    සුපිරි ෆිලුමක්.
    එනකම් බලා සිටිය එකක්.
    ආපූ ගමන් බාලා තියන් හිටියා සබ් එක එනකම්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!!!!!!!!

  88. ඇහැට කඳුළක් උනපු චිත්‍රපටයක්…

  89. මෙන්න ඩිරෙක් ඩව්න්ලෝඩ් ලින්ක් එක http://www.hdlanka.com/2016/03/sanam-teri-kasam-movie-download.html

  90. උපසිරැසියටත් බොහෝම ස්තූතියි…
    ජය වේවා

  91. palaweni eka magen.thank you.all the best

error: Alert: Content is protected !!