Wednesday , May 12 2021
Breaking News

Sanda Kozhi 2 (2018) Sinhala Subtitles | පොර කුකුළා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 70 votes.
Please wait...

හැමෝටම ආයුබෝවන්…! ගොඩදෙනෙක්ට මාව අමතක කාලෙක ඔන්න මම උපසිරැසියක් ආරගෙන ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව. 2018 ඔක්තෝබර් 18 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Drama කියන කාණ්ඩයට. Sandakozhi පළමුවැන්න අධ්‍යක්ෂණය කරපු N. Linguswamy විසින්ම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja විසින් සිදු කර තිබෙනවා. සුපිරි නළු Vishal සමඟින් සුරූපී නිළි Keerthi Suresh සහ Rajkiran ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා.

එක්තරා ගමක කුඩා ආරවුලක් දුර දිග යාම නිසා මුළු ගමක්ම බලා ඉද්දී පේචී කියන කාන්තාවගේ ස්වාමියාව මරලා දානවා. ඒ මරණයට වගකිවයුතු අයගෙන් එක්කෙනෙක් හැරෙන්න අනෙක් අයව මරා දාන්න ඒ අයට හැකියාව ලැබෙනවා.ජීවත් වෙලා සිටින අන්තිම පුද්ගලයාව ආරක්ෂා කරගන්න දුරෙයි අයියා කියන පුද්ගලයාට සිද්ද වෙනවා. ඔය අතරේ වසර හතක් නිව් යෝක් වල හිටිය දුරෙයි අයියාගේ පුතා, එහෙමත් නැත්නම් බාබු(විශාල්) ආපහු තමන්ගේ ගමට එනවා. ගමට එන බාබුට සෙම්බරුතී(කීර්ති) කියන ගෑණු ළමයාට හිත යනවා. ඉතින් බාබු නැවත තමන්ගේ ගමට ආවට පස්සේ මේ ප්‍රශ්න වලට මැදි වෙන්නේ කොහොමද? මේ සෙම්බරුති කියන ගෑණු ළමයා කොහොමද මේ ප්‍රශ්නෙට මැදි වෙන්නේ කියලා චිත්‍රපටය අරගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙහි පළ‍මුවෙනි කොටස Sandai Kozhi (2005) නරඹන මෙන් ඉල්ලා සිටිමි, මෙම චිත්‍රපටයේ සහ බයිස්කෝප් එල්කේ වෙතින් ලබාදෙන සියළුම චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා වලට ගැලපෙනම වීඩීයෝ පිටපත ලබා ගැනීමට බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HC HDRip පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER & BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. Ay meke proper hd eka update karannatte film eka download karan balan innawa thama update karala naha.

  2. Madushan Lakshitha

    Jaya wewaa

  3. sujith sampath97

    Jayen jayama

  4. sujith sampath97

    Thanks bokka

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  6. Sub ekata thanks…..

  7. fatta bn tnxxxx

  8. එල සහෝදරයෝ

  9. Thanks bro

  10. MIhiru RAshmika Silva

    File eka extract wenne nane…error msg ekak enawa…

  11. nadeesh Dilshan

    Thank you bro

  12. Thanks brother

  13. Thank u bro..

  14. උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න බෑනේ

  15. උපසිරැසියට බොහෝම ස්තූතියි

  16. TNq bro..supiri film eka..sub ekath niyamai..

  17. දෙන්නටම සබට බොහොම තුති කිව්වා..
    සඳුන් අයියා කාලෙකින් නෙව ෆිලුමකට සබ් ගෙනාවේ.
    අනිවා බලන්නෝන.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  18. ස්තූතියි

  19. Thanks for sub bro….

  20. film eke link eka ????

  21. ai meke sinhalen en name eka copy karana dan denne natte

  22. sub ekta dennatama thanks

  23. Lasantharathnasirirox

    දෙදෙනාටම ගොඩාක් ස්තුතියි…ජයවේවා .!!

  24. thanks machanla sub eakata

  25. thankz dennatama godaaaaak

  26. ජය වේවා දෙන්නටම. බෝම තුති

  27. Thanks ela

  28. thank uuuu

  29. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  30. සනිඳු ලක්ඛිත

    දෙන්නටම බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  31. සබ් එකට බොහොම ස්තුතියි
    දිගටම සබ් කරන්න.

  32. බොහොම ස්තූතියි සබ් එකට

  33. thanks

  34. Thanks bros..jaya wewa !

  35. සුබ අලුත් අවුරුද්දක් වේවා …..!

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  36. damith_janaranjana

    Thanks machanla

  37. enakal balan htye. gdaak thankz. Ela!!

  38. thanks saho

  39. Thanks bros

  40. Bandarajbandara

    THANKS brooo elaa

  41. උපසිරසියට බොහොම ස්තූතියි. .

  42. සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  43. Thenks for sub

  44. Gandhaka Indrajith

    Thanks for the subtitle

  45. kemathima naluwek patta sub eka thanks bokka

  46. sooriyapatabadige

    Thanks for sub…….(osthe 2011) film ekata sub dennako please……….!!!!!!!!!!

  47. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  48. Thank You

  49. එල සහෝ,
    සබට තුති.

  50. Thanks bro

  51. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

  52. ela bro

  53. niyamai…subata thanks sahola….keep it up….

  54. Thankyou so much

  55. kelumchathuranga

    thanks

  56. thanks broo

  57. Sub ekata thanx

  58. ගොඩක් ස්තුතියි දෙන්නටම.

  59. උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම …….
    ජයවේවා …..

  60. Thank uuu dennatama sub ekataa…jaya wewa…!

  61. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සබ් එකට ජයවේවා!

  62. supiri bro thanx wewa subata. jaya wewa. ela kiri.

  63. තවත් සුපිරියක්. තැන්කූ දෙන්නටම

  64. thnxxxxxxxx

  65. ස්තුතියි සහෝ…මේක දානකන් හිටියේ….ජය වෙිවා මචෝ…. 2019 දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

  66. Thanks machan
    Ikmanata sub eka dunna ela

  67. Lalani Maduwanthi

    Thank you,,,Happy New Year

  68. thanx sahoo..dennatama

error: Alert: Content is protected !!