අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Saradaga Ammaitho (2013) | සල්ලාලයා ( කෙල්ලෝ දාගන්න මෙහෙමෙයි ) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

Saradaga Ammaitho (2013)
ඔන්න මම කාලෙකට පස්සේ ආයේ 2013 නිකුත් උන තවත් ලස්සන තෙලිගු චිත්‍රපටියක් අරගෙන ආවා . මේක ලස්සන ආදර කතාවක් මම කෙලින්ම මේකේ කතාවට බහින්නම් මේ කතාවේ සන්තුශ් කියලා කොල්ලෙක් ඉන්නවා. මෙයා පොඩි කාලේ ගෙවල් ලග මෙයාට වඩා අවුරුදු 15 ක් 20 ක් වැඩිමල් කෙල්ලෙක්ට ආදරේ කරනවා . ඊටපස්සේ මේ කෙල්ල බදිනවා වෙන කොල්ලෙක්ව ඒකට මේ කොල්ලට තරහ ගිහිල්ලා ඒ වෙලාවේ වෙන කෙල්ලෙක්ව යාලු කරගන්නවා , ඒ දේවල් වෙන්නේ මෙයා ගොඩක් පුංචි කාලේ , ඊට පස්සේ කාලයත් එක්ක ලොකු මිනිහෙක් උනාම ඒ දේ වැඩි දියුණු වෙලා මෙයා දකින දකින කෙල්ලව දාගන්නවා , කෙල්ලෙක්ව දාගන්න මෙයාට විනාඩි 5ක් වත් යන්නේ නෑ , මෙයාට තේරෙනවා එක එක කෙල්ලගේ දුර්වලතාව, එයා ඒක ප්‍රයෝජනයට අරගෙන තමයි මේ කෙල්ලන්ව දාගන්නේ

ඔහොම යනකොට දවසක් මෙයාට කෙල්ලෙක් හම්බෙනවා කිසිම දුර්වලතාවයක් පෙන්න නැති මෙයාට මේකට පුදුම හිතෙනවා . මොකද මෙච්චර කාලෙකට එයා දුර්වලතාවයක් නැති කෙල්ලෙක්ව දැකලා තිබ්බේ නෑ . මෙයා මේ කෙල්ලටත් ට්‍රයි කරනවා හැබැයි මෙයාවනම් දාගන්න එක ලේසි නෑ කියලා එයාට තේරෙනවා , මේ කෙල්ල කියනවා එයා ඔහුට කැමති වෙන්නේ එක පරීක්ෂණයකින් එය සමත් උනොත් විතරයි කියලා ඒ පරීක්ෂණය තමයි ගෑනු ලමයිගේ නේවාසිකාගාරයකට වෙලා එක කෙල්ලෙක් එක්කවත් සම්බන්ධයක් ඇති කරගන්න්නේ නැතුව දවස් 10 ක් ඉන්න ඕනේ කියන එක , මෙයාට මේක ලේසි වැඩක් නෙමෙයි

ඒත් අන්තිමට සිදුවෙන සිදුවීම් කීපයක් හින්දා මෙයා මෙයාගේ ඒ පුරුදු අතාහැරලා අර කෙල්ලට අවංකවම ආදරේ කරන්න පටන් ගන්නවා . ඊට පස්සේ අර දවස් 10 ඉවර වෙලා මෙයා අර කෙල්ලගේ ගෙදරට එනවා එයාගෙන් ආදරේ දිනාගන්න , ඒත් ඒ වෙනකොට ඒ ගෙදර කවුරුවත් නෑ , ඒ කෙල්ල මෙයාටත් හොරෙන් පැනලා ගිහින් , ඊට පස්සේ මෙයා ඒ කෙල්ලව හොයන්න පටන් ගන්නවා , අන්තිමට ඔහුට ඒ කෙල්ලව හොයාගන්න පුලුවන් වෙයිද ? ඇයි මේ කෙල්ල ඔහුව දාලා පැනලා ගියේ ? ඇත්තටම ඇය මෙයාට ආදරේ කලාද ? ඒ දේවල් ඔයාලම බලලා තීරණය කරන්න .

The Contractor (2013) on IMDb

 

 

F15FDF320B3258638A91B5716411E9BA96FF5BE5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

55 thoughts on “Saradaga Ammaitho (2013) | සල්ලාලයා ( කෙල්ලෝ දාගන්න මෙහෙමෙයි ) [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි..ජය ශ්‍රී …

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • ඇඩුනා තනිඇහැට

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතියි කසුන් සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල එල මෙන්න ආයෙත් පට්ට තෙළිඟු එකක් දීල අපේ කසුනය.කතාව කියෙව්වම ලස්සන ඇති කියල හිතෙනව.බලන්න ඕනි වෙලාවක් ලැබුන ගමන්ම.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • melo rahak na oii meka nam 😛 😛

    Reply
  • sira kathawak wage balannama one

    Reply
  • බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • පික් එක දැක්කම පේනවා
    එකා කෙල්ලො දාන් ඉන්න හැටි
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • Me film 1 balalawath kellek daaganna pluwn unoth…. 😀

    Reply
  • Thanks very much…http://yify-torrents.com/browse-movie wala
    honda films thiyanawa.aluth ewa..
    old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks again…wasanaweewa..pinsiduweewa…

    Reply
  • මචන් මට තේරෙන්නේ නැ බන් කොහොමද සිංහල උපසිරසි පාවිච්චි කරන්නේ කියලා download වෙන්නවා මට එක්කත් එක්ක ෆිල්ම් එක්ක බලන්ඩ බැ උදා හූ කරනවද ? please

    Reply
  • Onna mamath banna damma. Sthutui Macho

    Reply
  • බොහොම ස්තුත්යි සහෝ…

    Reply
  • thnx mcn.film 1ka nm niyamai wage.mamath bawo. ‘Abbai Class Ammayi Mass’ (2013)telugu film 1ktath sub dennako………….pls

    Reply
  • කව්ද අප්පා මේකේ ඉන්න නළුවා,දැකලා පුරුදු නම් නෑ,කමක් නෑ අරගන්නවා,thanks

    Reply
    • මේකේ ඉන්න නළු නිලි යුවල සිද්ධාර්ත් ගෙයි කාජල්ගෙයි අනුකාරක දෙකක් වගේ,එත් අවුලක් නෑ

      Reply
  • සුපිරි හොදේ

    Reply
  • එළනේ මචෝ බලන්නම එපයි මේක හික්ස්

    Reply
  • එල එල කෝර ෆිල්ම් එකක් වගේ
    සබට ජය

    Reply
    • කෝර නෙමේ කොර හික්ස්

      Reply
  • නිකං මට ගැලපෙන කතාවක්ද මංදා! 😀
    තුති ඈ.
    ජයවේවා!

    Reply
  • meykath onna download wenna damma tx

    Reply
  • මෙහෙමත් දෙනවද කොල්ලනේ බාල ඉවරකරන එක නම් සිහිනයක් දැන්

    Reply
  • බොහොම පින්

    Reply
  • අඩේ බන් දෙන දීමට දැන් නම් ඔරොත්තු දෙන්නෙම නෑ

    කොහොම හරි බලන්නම ඕනේ මේකත්

    ජය!

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • trix akakda kello daganna hati maru 😀

    Reply
  • baiscope aken maru films denne anika subs ahema oyalage patta

    Reply
  • niyama kathawak wage balannama one

    Reply
  • thawath maru kathawak ne thx

    Reply

Leave a Reply to pathum Cancel reply

Your email address will not be published. Required fields are marked *