Monday , September 28 2020
Breaking News

Sarkar (2005) Sinhala Subtitles | නීතිය, බලය සහ යුක්තිය.[සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.7/10. From 3 votes.
Please wait...

“රටක පවතින ක්‍රියා පිළිවෙල අසාර්ථක නම්, බලය ඇත්තවුන් නැගී සිටියි” 

කතාවේ තීම් එක ඕක තමයි.. සර්කාර් කියන්නේ නීතියට පිටින් ගොස් මිනිසුන්ට උදවු කරන පුද්ගලයෙක්. පොලිසිය උසාවිය මගින් විසදන්න බැරි ප්‍රශ්න මිනිසුන් ඔහු ලඟට අරන් එනවා.. කෙටියෙන් කිවුවොත් ඔහු වෙනම ආණ්ඩුවක් කරන යනවා කිවුවොත් හරි. මොහුගේ අවසරය නැතිව නගරේ කිසිම හොර වැඩක් කරන්නට බෑ. එම නිසා බොහෝ අය සර්කාර් සමග තරහින් ඉන්නේ. රෂීඩ් කියන මනුස්සය මොහු ලඟට එනවා වැඩක් බාර දෙන්න. සර්කර් එකට කැමති වෙන්නේ නැ. ඒ වගේම ඒ වැඩේ වෙන කෙනක් ලව්වා කරන්න දෙන්නෙත් නැ කියනවා. එම නිසා රෂීඩ් ප්ලෑන් කරනවා සර්කාර්ව වෙන වරදකට අහු කරල ඔහුගේ මාර්ගයෙන් අයින් කරන්න. එයට ඔහු සර්කාර්ට පක්ෂපාති අයවත් හවුල් කර ගන්නවා. ඉතින් රෂීඩ් ගේ සැලැස්ම හරි යයිද. සර්කාර් මොනව් වෙයිද..? ඔහුගේ පුතා මේවට මොනවා කරයිද කියල… දැන ගන්න ෆිල්ම් එක බලන්න.

සේරම හරි, මට එපා වෙන්නේ මේ විස්තරේ ලියන එක තමයි. විස්තරේ ලියන්න තේරෙන්නෙම නෑනේ.. මම මේ ලියන විදියට විස්තර ලිවුවොත් ෆිල්ම් එක බලන එකත් නොබලා ඉඳීවී. කරන්න දෙයක් නෑ.. මීට වඩා තේරුම් කරන්න මට තේරෙන්නේ නෑ. මම මේ ෆිල්ම් එක ගැන කිවුවට වඩා ෆිල්ම් එක නම් මැක්සම මැක්ස හොඳේ.. විස්තරේ නොබලා කෙලින්ම ෆිල්ම් එක බලන්න.

ආහ්හ්… මේ මගේ පස් වෙනි එක. වැඩි හරියක්ම මම දුන්නේ රාම් ගොපල් වර්මාගේ ෆිල්ම්.. මේකත් එයාගෙම තමයි. මේ ෆිල්ම් එක රේටින්ග් වලින් දහයෙන් හතයි දශම පහක් (7.5/10 ) අරන් තියෙනවා. ඉතින් අනිවා හොඳ වෙන්න එපයි නේද. මේකේ සර්කාර්ගේ චරිතයට පන පොවන්නේ අමිතාබ් බච්චන්. එයාගේ පුතාම තමයි අබිෂේක්. ඔන්න ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. ෆිල්ම් එක අනිවා බලන්න. බලල පොඩි කොමන්ට් එකකුත් දාල යන්න.. ජය වේවා.!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-07-25

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

62 comments

  1. ayye meka download karanna link ekak dennako

  2. thanks to be continue………………….

  3. නියමයි

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. sinhala subtitle dana font vargaya mokakda

  5. thankz math sub eka gaththa

  6. supiri hode

  7. pattta ma kathavak thanks dude

  8. එල එල එල %%%%
    නීයමයි නීයමයි !!

  9. Ela ela ela..Niyamai….!
    Real vadak.

  10. මේ ෆිල්ම් එක ඇවිල්ලා ගොඩාක් කල් උනාට මම බලලා තිබුනේ නෑ. හරි ආසාවෙන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඊලඟට සබ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කලා. හරි යන්නේම නෑ. Extract වෙන්නේම නෑ. යන්තන් IP Hide කලාම වැඩේ හරි ගියා. ඒත් ෆිල්ම් එකට සබ් ෆයිල් එක හරි ය්අන්නේ නෑනේ.. ෆිල්ම් එකේ මැද හරියට යනකොට දෙබස් වලට සෑහෙන්න පස්සේ උපසිරසිය යන්නේ. මොකද්ද මේකට හේතුව..

  11. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි මචන්

  12. thanks…….

  13. බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. ටික කාලෙකට පස්සේ නේද උපසිරැසියක් ගෙනාවේ? මෙන්න බාන්න දැම්මා . 😛 😛

  14. maxy (හේවා ලුණුවිලගේ )

    තැන්ක්ස් කොමෙන්ට් වලට,

  15. රාම් රාජ්

    අමිතාබ් කියන්නේ පට්ට බොරු කාරයෙක්.මිනිහා අයිෆා එනවා කියලා අපේ රටට අවනම්බු කලා.එක නිසා මට මේ යකාව පේන්න බෑ.අනික බොරු ෂෝ ගොඩයි මුගේ.කොහොමත් සබ් වලට ස්තූතියි.මේවා බලන අයත් ඉන්නවනේ‍.

  16. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  17. ela patta film ekak
    ikmanatama deweni kotasath
    geneyi kiyala bala poroththu wenawa

    ~jayawewa~

  18. මතක ඇති නේද මම අපේ 1000 වෙනුවෙන් The Godfather I-II දුන්නා සිංහල සහිතව, මේ හේවා ලුණුවිලගේ දීලා තියෙන්නේ ඒකේ හින්දි සලරුව. ඒ කියන්නේ මේඛ හදලා තියෙන්නේ අරක ඇසුරින් බව තමයි කියැවෙන්නේ…

    ඒ නමුත් ඉංග්‍රිසි සහ හින්දි කිව්වහම විශාල පරතරයක්! වෙනසක්!
    ඉතිං ඒකයි මේකයි සමාන නැහැ මම හිතන්නෙ, ලොකු වෙනස්කම් ඇති(මෙහෙම කිව්වෙ මං මේක බලල නැති නිසයි). ඒක නිසා ඒකයි මේකයි වෙනස් විදිහකට රස විදගන්ඩ හැකි බවයි මගේ විශ්වාසය. ඒක බලපු කෙනෙකුට ඒ බව කියාදෙන්ඩත් බැරි ව්එන එකක් නෑ. අනික ඒක බලපු කෙනෙකුට මේක සහ ඒක සසදලා බලන්ඩත් වැඩි දෙයක් අවබෝධ කරගන්ඩත් හැකිවෙයි කියලා තමයි හිතෙන්නේ.

    කොහොම වුණත් මේකෙ -2කුත් ආව මයෙ හිතේ- 2වෙනි එකත් ගේනෙයි කියල බලා ඉන්නවා!
    ජය!

  19. යසිරු මධුක

    දැන්ම බාන්න දානවා. ගොඩක් ස්තුතියි.

  20. dimuthu තරංග ඉලුක්කුඹුර

    ඔන්න මමත් බානවා

  21. කේ. යූ. ජී. උදාර

    කාලයක් තිස්සෙ ඇහේ ඇනි ඇනි තියෙන ෆිල්ම් එකක්….
    සබ් එකට තෑන්ක්ස්.
    phoonk 2 ත් ඉක්මනට ම දෙමු.

  22. maxy (හේවා ලුණුවිලගේ )

    සබ් හොදට දැම්මට ලිපිය ලිපිය විස්තරේ හරියට ලියා ගන්න බැ බන්,
    මේකේ දෙවැනි එකටත් සබ දාල තියෙන්නේ,
    ඒකත් ලගදීම දෙයි,
    විකිය අතේ නේ ඉතින් වැඩ කෑල්ල තියෙන්නේ,
    KS මචෝ මම සබ් දාන්නේ හින්දි තෙරුමටමයි, එකයි ඔයාලට මගේ සබ් අල්ලලා ගිහින් තියෙන්නේ,
    ඇන්ඩ් රුසිරු තැන්ක්ස් මචන් මගේ සබ් අනිවා බලන එකට,
    එච්චරයි මටත් ඕන..
    තැන්ක්ස් මචෝ ඕල් ද සබ් වලට….

  23. දිනීෂ පතිරේ

    එළ එළ මචෝ…..

  24. Thanksa kolloooo 🙂

  25. පට්ට පට්ට

  26. බලමු පට්ට කතාවක් නේ ජය වේවා මචෝ

  27. mudiya / මුදියා

    නියමයි හේවා වැඩේ.මං මේක බලන්න හිතං හිටපු ෆිල්ම් එකක්.මේකෙ තව සෙට් එකක්ම තියෙනව නේද.ඒවටත් දෙමු.ලෙජන්ඩ් ඔෆ් කෝරා එකේ අළුත් කොටසක් ආවේ නෑ නේද ළඟදි.අපි බලං ඉන්නෙ ඕං හො‍‍ඳේ වාමු සහෝ.ජයවේවා.බොහෝ…………….ම ස්තූතියි…!

  28. rusuru | රුසිරු

    නියමයි හේවා සහෝ ඔයාගේ හින්දි ෆිල්ම්ස් නම් අනිවා බලනවා.

  29. කතාවේ හැටියට අනිවා බලන්න ඕනේ

  30. එල එල එල කිරි මචෝ 🙂

  31. කමෙන්ට් එක වැටුනද?….. සිරා ෆිල්ම් එකක්

  32. හින්දි නම් උබේ පට්ටෙට සබ් දානවා…වැඩේ දිගටම කරමු

  33. maxxa macho 🙂

  34. patta korai

  35. super ram gopalge films

  36. හිනදි ෆිල්ම්ස්.වලට.දිගටම සබ් දෙන්න.

  37. එල එල ජය වෙවා,

  38. balanna.oney thxxxx

  39. jayama wewa.mamath kaathi mey wagey.film walata

  40. niyamai.download

  41. ජය වෙවා,

  42. goda macho.mamath asama bulat akak inne.

  43. සුපිරි . ලොවෙත්

  44. Wow,
    Hindi walata subs.denna.

  45. Maxxa kolla maru film paharak

  46. Meyka supiri.film akak

  47. Thanks macho.apey hindi kollata jayama wewa,

  48. You might also like: කියලා දාලා තියෙන එක නම් මැක්සා..එකෙන් මග අරුන හුගක් ඒවා පේනවා…ජය වේවා 🙂

  49. අනිවා බලනවා.තුති

  50. maru film aka jaya

  51. මේකේ 2 වෙනි එකකුත් තියෙනවා….අන්න එකත් සබ් දෙන්න 🙂 මචෝ

  52. එල එල පට්ට පට්ට

  53. කැලුම් ගුණසේකර

    අහලා තිබුනාට බලලා නෑ. දැන් සිංහලෙන් ම බලන්න පුලුවන්. ස්තුතියි සහෝ.

  54. THANKS 🙂

  55. Aye ne director ge film maxxxa..thanks

  56. Patta kathawak ne saho…thxzzz

  57. පට්ටම ෆිල්ම් ෆිල්ම් එකක් වගේ ජය………

error: Alert: Content is protected !!