අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Satyagraha (2013) | සත්‍යය වෙනුවෙන් සටනක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.0/10. From 2 votes.
Please wait...

satyagraha-movie-2013-poster-1ඔන්න අද ඉන්දියාව සලිත කරවපු චිත්‍රපටියක් මේ දෙන්න යන්නේ කිව්වොත් නිවැරදියි. දේශපාලකයන්ගේ අමානුෂ්‍යකම් වලට යටවෙලා ඉන්න පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් හඬක් නගන්න කිසිම කෙනෙක් නැතිවෙද්දි එතන තියෙන්නේ ලොකු හිඩැසක්. නමුත් ඒ වෙනුවෙන් හඬක් නගන්න කෙනෙක් ඉඳිරිපත් වුනාම හැමකෙනෙක්ම ඒ කෙනා වටේට එකතු වෙනවා. මේ අද ඉදිරිපිත් කරන්න යන්නේ 2013 වර්ෂයේ අගෝස්තු 30 වෙනිදා එලිදැක්වුනු විනාඩි 152ක් පුරා දිවෙන ඉන්දියානු දේශපාලනය පිළිබඳ ලෝකයටම ඉඳරිපත් කරන චිත්‍රපටියක්. ඉන්දියානු දේශපාලනය කිව්වට මේක ඉතිං ඕනම රටකට ගැලපෙනවා. දූෂණය, අල්ලස නැති රටක් නැති තරම්නේ. මේකේ ප්‍රධාන චරිත වලට රඟපාන්නේ අමිතාබ් බච්චන්, කරීනා කපූර්, අජේ දේව්ගන්, අර්ජුන් රාම්පාල්, අමිර්තා රාඕ කියන අය. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ ප්‍රකාශ් ජා(හ්) විසින්.

මේ චිත්‍රපටිය ඉන්දියාව පුරා සිනමාශාලා 2700ක තිරගත කරල තියෙනවා. මේ චිත්‍රපටියට පාදක වෙන්නේ පූජා වර්මා කියන ලේඛිකාව ලියන සත්‍යගර් කියන පොත. ඒවගේම UK වලින් තරු පහෙන් හතරක්ම මේ සත්‍යගර් චිත්‍රපටියට දීළා තියෙනවා හොඳම දේශපාලන චිත්‍රපටිය විදිහට වසරේ. සති දෙකක් ඇතුලත කෝටි 55ක් එකතු කරගෙන තියෙනවා මේ චිත්‍රපටියේ ප්‍රදර්ශණයන් වලින්. කතාව පැත්තට ටික්ක හැරෙමු.

ද්වාක් ආනන්ද් කියන්නේ විශ්‍රාමලත් ගුරුවරයෙක්. එයාගේ පුතා ඉන්ජිනේරු පුතා අකිලේෂ්ගේ යාලුවා තමයි මානව් කියන්නේ. මානව්ගේ යාළුවා, ඒ කියන්නේ අකිලේෂ් හදිසියේම නොසිතපු අයුරකින් මියයනවා. මල්රාම් සින්ග් ඇමතිතුමා අකිලේෂ්ගේ බිරඳ සුමිත්‍රාට වන්දියක් විදිහට මිලියන 2.5ක් දෙන්න පොරොන්දු වෙනවා. ඒත් ඒ මුදල් ගන්න අදාල කාර්යාලයට ගියපුවාම ඇයට වෙන්නේ කරදර ගොඩකට, දුක් කම්කොටලු ගොඩකට මුහුණ දෙන්න. මේ හේතුව නිසා ද්වාර්ක් ආනන්ද් මේ කාර්යාලට යනවා. යම් සිදුවීමක් මත අයකැමියෙකුගේ කම්මුලට මොහු ප්‍රහාරයක් එල්ලකරනවා. ඉතින් මේ නිළධාරියා ද්වාරක්ව සිරභාරයට පත්කරනවා. මේ අසාධාරණයට විරුද්ධව මානව් සංග්‍රාමයක් ආරම්භ කරනවා ද්ව්රක්ව නිදිහස් කරවන්න, සමාජ සේවා වෙබ් අඩවි හරහා, සහ අර්ජුන් සින්ග් කියන පුද්ගලයා සහ යස්මින් කියන මාධ්‍යවේදනිය හවුල් කරගෙන. මානව් හිතපු විදිහටම ශිෂ්‍යයන්, කුසගිනි සහිත කම්කරුවන්, ක්‍රෝධයෙන් සිටින මධ්‍යම පන්තියේ ජනතාව ඔවුන්ට එකතුවෙනවා මේ ආණ්ඩුවට විරුද්ධව. ඉතින් එතනින් මේ විප්ලවය ආරම්භ වෙනවා. ඒවගේම කියන්න ඕන මේ අකිලේෂ්ගේ මරණය පිළිබඳව. ඒකට යම් හේතුවක් තියෙනවා. ඒ හේතුවත් බලාගන්න ඉතිං චිත්‍රපටිය බලන්න වෙයි.

එහෙනම්, තවත් උඵසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!

Satyagraha (2013) on IMDb

 

EB1432302E1310A05060A6C21F58DA34305FA453
639E9A73D5F4E39D6F54740BE00DA49B9066C503
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

53 thoughts on “Satyagraha (2013) | සත්‍යය වෙනුවෙන් සටනක [සිංහල උපසිරැසි සමඟ]

  • ela man me wage film walata maara kamathiy

    Reply
  • thanks lot!!!!!!!!!!!!!!!

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • ප්‍රකාශ් ජා(හ්)ගේ ෆිල්ම්ස් ගැන ඉතින් කියන්න දෙයක් නෑ.
    මම ආසම හින්දි අධ්‍යක්‍ෂවරයෙක්. ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • mchn me torrent wada karanne nane

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මාරම සෙට් එකක්නෙ ඉන්නෙ.
    අනිව බලන්න හිතුන.
    නිකමට හිතුන උඹ තමයි දෙන්න ඇත්තෙ කියල කිනෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • එල එකකට සබ් දීල තියෙන්නෙ බොහොම ස්තුතියි කිනා….

    Reply
  • තෑන්ක්ස් කිනා

    Reply
  • ප්‍රකාශ් ජාහ්ගේ හුඟක් ‍ෆිල්ම් මේ ටයිප් එකේ තමයි. මාත් එක සැරයක් යාළුවෙක් එක්ක එකතුවෙලා මේ ජාතියේ එකක් දුන්නා. සිංහල සබට බොහොම ස්තූතියි චලිඳු……

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • thanx 4 sub

    Reply
  • නියමයි කිනා බලන්නම හිටපු චිත්තර පටියක්. එහෙනම් ගොඩක් තැන්කු ඔන්න මේ වගේ හින්දි එකක් ඉක්මණට ගෙනාවට. ජය වේවා එහෙනම්

    Reply
  • ජයවේවා කිනා

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • සුපිරි හොදේ…

    මට කියවන්නට ලැබුණු විදිහට මේක ඉන්දියාවේ ලොකු වෙනසකට මුල පුරාපු, “අන්නා හසාරේ” කියන පුද්ගලයාගේ ක්‍රියාකාරකම් මත පදනම්ව නිර්මාණයක් වුණ එකක්. බාගවිට අර කිව්ව පොතටත් හේතුව මෙයාගේ වැඩම වෙන්න ඇති.

    ඔහු මුස්ලිම් ජාතිකයෙක්-මතක හැටියට-. නමුත් ඔහු වටේ හැම විදිහකම, තරාතිරමකම, ස්වරූපයකම මිනිසුන් එක්කාසු වෙලා ආණ්ඩුවෙන් වෙන අකටයුතුකම්වලට එරෙහි දැඩි ජනහඩක් නගනවා. ඔහු ඉන්දියාව තුළ මහත් හරසර ලබන කෙනෙක්. එවන් කෙනෙකුගේ කටයුතු අලළා හැදුණ මේ වගේ නිර්මාණයක් බලන්නට ලැබීමත් සතුටක්. තුති හැමෝටම!

    Reply
  • එල එල
    මේකම නියමායි වගෙ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • පට්ටයි මචෝ. බොහෝම ස්තුතියි

    Reply
  • බොරු විකාර රණ්ඩු නැති, ඊර්ෂ්‍යා, කුහකකම් නැති එකම හොඳ කොල්ලෝ සෙට් එකක් ඉන්න වෙබ් අඩවිය බයිස්කෝප් තමයි. කොච්චර වට්ටන්න හැදුවත් ඒක කවදාවත් වෙන්නේ නෑ. හැමදාමත් අංක එකේ වෙබ් අඩවිය බයිස්කෝප්ම තමයි.
    උපසිරැසියට බොහෝ ස්තූතියි! ජය වේවා බයිස්කෝප්!

    Reply
    • aththa kathawa machan aka nam 🙂 api baiscope akka thama hama dama

      Reply
  • නියම කතාවක් වගේ එහෙනම් ඔන්න බාගන්නවා
    ස්තූතියි කිනා සහෝ

    Reply
  • නියමයි,..සහෝ සබ් එක දෙනකම් උන්නේ..අද සබ් එක ගන්නවා,හෙට අනිවා බලනවා…

    Reply
  • niyamaiiiiii thxxxxxxxxxxxx

    Reply
  • patta kino..
    mama meka baagena thibbe.. dan aniwa balanawa
    sub eka gannawa…. jaya wewa..

    Reply
  • මේක පට්ටම ෆිල්ම් එකක්

    තුති!

    Reply
  • niyama katha meywa thama bohoma pin

    Reply
  • ඉන්න කට්ටියගෙන්ම හිතෙනවා හොඳ ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා,thanks සහෝ

    Reply
  • gindara film aka supirima set akak inne

    Reply
  • හින්දි නම් අනිවා බලනවා මචෝ

    Reply
  • ඔය තියෙන්නේ ෆිල්ම් එක අදම බලන්න ඕනේ බාගෙන ජය!

    Reply
  • කිනා සබ් පට්ට දෙනකම් උන්නේ

    Reply
  • loweth balanna one supiri wage

    Reply
  • ela ela kina. Thanx Thanx…

    Reply
  • pattane banna damma dakka gaman

    Reply
  • එල එල ඔන්න මම ගොඩ කාලෙකට පස්සේ අද එක වගේ,බොහොම ස්තුතියි, ජයවෙව්වා.

    Reply

Leave a Reply to yasas Cancel reply

Your email address will not be published. Required fields are marked *