සෙන්පති යන්ග් යේ සොන්ග් රාජ්‍යයේ සිටින විශිෂ්ටතම රණ ශූරයෙක්.ඔහු අතින් මැරුම් කෑ සතුරු රාජධානියක සෙන්පතියෙක්ගේ පුත්‍රයෙක් වන සෙන්පති යෙලු යුආන් එම රාජධානිය ආක්‍රමයට සැරසෙනවා,නමුත් ඔහුගේ යටි අරමුණ වෙන්නේ සෙන්පති යන්ග් ගෙන් සහ ඔහුගේ පවුලෙන් පලි ගැනීමයි. යුද්ධයට යන සෙන්පති යන්ග් ට හිමිවන්නේ ඉදිරිපෙළ ආරක්ෂා කිරීමටයි. සටනේදී නොසිතු විරූ ලෙස ඔවුන් සතුරන්ට මැදි වනවා එසේ වන්නේ ඔහුත් සමඟ සහයට ගිය සේනාවේ අණදෙන නිලධාරීයා ඔවුන්ව අනතුරේ හෙලා සහයට නොපැමිණ පසු බැසීම නිසයි. තමන්ට සෙන්පති යන්ග්ව මැරීමේ හැකියාව තිබියදීත් යෙලු ඔහුට පලා යාමට ඉඩ හරිනවා.නමුත් ඔවුන්ට සිදු වෙන්නේ වෘක කන්ද නම් කන්දක සැඟවීමටයි.
මේ අතරේ සෙන්පති යන්ග් ගේ පුතුන් සත් දෙනා ඔහුව බේරා ගැනීමට සේනාවක් සමඟින් පැමිණෙනවා. නමුත් තම පියා ලඟට ගිය පසුයි ඔවුන්ට තේරෙන්නේ මෙය තමන්ගේ සතුරන් තම පවුල විනාශ කිරීමට අටවපු උගුලක් බව. ඉතින් ඔවුන් තමන්ගේ පියා ව නැවතත් නිරුපද්‍රිතව නිවසට රැගෙන යාමට සටන් වදිනවා.නමුත් කලින් යුධ පිටියේදී විෂ හීයකින් තුවාල ලබා සිටින සෙන්පති යන්ග් මිය යනවා. තම මවගේ ඉල්ලීම වූ පියාණන් කෙසේ හෝ නිවසට ගෙනයාමට ඔවුන් උත්සාහ ගන්නවා.නමුත් ඔවුන්ගේ සතුරා ඔවුන්ව අත්හැරීන්නේ නැහැ, ඔවුන් පසුපස පලිගැනීම වෙනුවෙන් හඹා යනවා.
තම පියාව බේරා ගැනීමට පැමිණීමට පෙර ඔවුන්ගේ මව දැකපු සිහිනයක් ගැන විමසීමට යාමේදී එහි සිටින අදුරුතුමෙක් ඇයට අනාවැකියක් ලබාදෙනවා. එහි සඳහන්ව ඇත්තේ “පුත්‍රයින් සත පිටව යනු ඇත,සය(ක්) නැවත පැමිණෙනු ඇත” නමුත් චිත්‍රපටය නරඹන විට ඔබට පෙනේවි මේ අනාවැකියේ යම් පටලැවිල්ලක් තියෙන හැටි. ඒ සත් දෙනාම පැමිණෙන නිසා නම් නෙවෙයි. අවසානයේ ඉතිරි වන්නේ එක් අයෙක් පමණක් නිසා. තම ජීවිත කැප කරමින් තම මවට වූ පොරොන්දුව රැකීමට ඇයගේ අපේක්ෂාව ඉටුකිරීමට ඔවුන් ගන්නා වෙහෙස අපමණයි. පිය පුතු සෙනහස, සහෝදර ප්‍රේමය මනාව මේ චිට්රපටයෙන් කැපී පෙනෙනවා.විශේෂයෙන් තමන්ගේ සහෝදරයන් වෙනුවෙන් මියයාමට වුනත් සූදානම් සහෝදරයින් සත් දෙනෙකුයි මේ. මෙම සහෝදරයින්ට තම පියාව නිවසට ගෙනයාමට හැකි වේවිද? ඔවුන්ගේ සතුරා වන සෙන්පති යෙලු යුආන් හට ඔහුගේ බලාපොරොත්තුව ඉටු කරගත හැකි වේවිද? අදුරුතුමන්ගේ අනාවැකිය ඇත්තටම අසත්‍යයක් වන්නේද?
චිත්‍රපටය Savig Genaral Yang (忠烈楊家將). 2013 වසරේ අප්‍රේල් මස 4 වෙනි දින තිරගතවීම ආරම්භවුනු මෙය මෙය හොන් කොන්ග් සිනමා පටයක්.මෙය 9 වෙනි චිත්‍රපටය වගේම මගේ ප්‍රථම කොරියන් නොවන උපසිරැසි ගැන්වීම. විකියා සහෝගෙන් ලැබුණු ඇරයුමක් අනුවයි. මෙයට උපසිරසි දැමීමට යොමු වුනේ එයට මගේ ඔහුට ස්තුතිය පුදකර සිටිනවා . IMDb දර්ශකයේ අගය 5.3 ලෙස දිනාගැනීමට මෙම සිනමා පටය සමත්ව තිබෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Ronny Yu නම් හොන් කොන්ග් සිනමා අධ්යක්ෂකවරයායි..තවත් උපසිරසි සටහනක් සමඟින් නැවතත් හමුවෙමු! ජයවේවා!
3692 downloads
Me film eka download karanna bane thiyana link walin
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks lots
meken downlaod karanne kohomada macho..
දිනුක දෙන්නේ හොදම ෆිල්ම් තමයි.කොරියන් ෆිල්ම්ස් මරු.දිගටම දෙන්න
ඔයාගෙ post එකේ මුලු කතන්දරේම කියල තියනවනෙ. බලන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ?
masekin withara aluth ewa awenane.tawath me wage film ikmanata dennawada.asawen inne balanna.digatama sab damu
api mewage Asian film hari asawen balanne.danata dipuewa goda asawen baluwe.digatama denna
digatama me wage katha denna
ෆිල්ම් වලට සුබ් ඩාන එක නතරකරන්න එපො
කාලෙකට පස්සෙ මෙවගෙ කතවක් බැලුවෙ.උපසිරස වල කිසිම අඩුවක් නැ.හොදට තියෙනව.තවත් මෙ වගෙ පුරවුර්ත කතවක්ට උපසිරස ඩෙන්න.ඔබට ජයවෙව !
Thanks Machaaaan….
maxaaaa wedak….
ගොඩක් ස්තුතියි සහෝදරයා…. 😀
fatta bn. niyamai
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මේක පට්ට මචං…. ජය වේවා….. thank you so much…
niyamai. thnkzzzzz
බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔයාලාගේ මේ වැඬේ මරු. මමත් ඔයාලගේ ලගින් ඉන්න කෙනෙක්… හැබැයි මට ප්‍රශ්නෙකට තියෙන්නනේ සිංහල උපසිරුසි ගන්න තියන ෆයාල් එක සමහර ඒවාගේ සබ් එක ගන්නකොට වැටෙන්නේ සංකේත වගයක්. මේකෙත් එහෙමයි. ඒ දුර්වලතාවය මග ඇරල අපිට සබ් එක ගන්න් පුළුවන්නම් හොඳයි. එහෙම ෆිල්ම් ගොඩක් අතඇරියා.. කරුණාකරල ඒක හදන්න පුළුවන්ද?
පෝස්ටරේ දැක්කම කියන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක් කියල.ඊටත් අපේ දිනූක සහෝනෙ දීල තියෙන්නෙ.නියමයි නියමයි.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
Me film eka dematana mgodak tnx. puluwan nam meke subtitle eka malil karanawada.pls. loku udawwak macho
Please send sub file to my mail
Thanks
Chanaka
elazzzzzzz…film ekakne……thanku dinuka…
patta machooo
මම වගේම දිනුක කොල්ලත් ඔය චීනෙට ගොඩ බැහැලා තියෙන්නේ… චිත්‍රපටියයි සබ් එකයි ඔන්න බාගත්තා.. බොහොම ස්තූතියි සහෝ. ඇදුරු තුමාගේ අනාවැකියට මොකක් වේවිද කියලා බලමුකෝ එහෙනම්..
thanks saho
ස්තුතියි මදුශාන් සහෝ
ජය වේවා
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .
නියමයි මචො එල එල පට්ට….
Good Post Friend Thanks
elooooooooooooooooooooooo
එලස්…අනිවා ගන්න ඕනි..
නියම ෆිල්ම් එකක් වගේ…
උපසිරැසියට බොහොමත්ම තුති සහෝ..
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ආ…..මේකත් දුන්නනේ
උදේ දුන්න එකනම් කලින්න්ම අරන් උන්නේ
නමුත් මේක ගත්තෙ නෑ
දැන් ඉතින් මේකත් ඩවුන් කරන්න වෙනවා
එල එල සහෝ
ඔබට ජය………………..
thnxxxxxxxxxxxxxxxxxx
අප්පේ මෙන්න තවත් චීන එකක්…
අද චීනුන්ගේ මොකක් හරි විශේෂ දවසක් වත්ද…
හොදා හොදා..
බලමුකෝ මේකත්…..
පට්ට මචන්. සුපිරිම බයිස්කෝප් එකක්.
තෑන්ක්ස් මචෝ
සුපිරි වැඩක් සහෝ බලන්න ඕනේ ඉක්මනටම
supiri
ela ela ela
Thanks
තුති
ශා මේක නම් නියමයි
දිගටම සබ් ඕනේ
ජයම වේවා මචෝ
thnx lot bro
නියමම පහරක් මන් ගාව තියෙනවා දැන් සබ් එක්කම බලන්න ඇහැකි
මාත් මේක ගන්නවා
ජය!
elazz thnxzz
ජයම වේවා සහෝට
මේ වගේ කතා නම් අනිවා බලනවා, තුති
තෑන්ක්ස් වේවා!
wow,, maru 😀
බොහෝම ස්තුතියි දිනුක සහෝ
පට්ටයි හොදේ……………..එල
thanks
maxxxa dinuka thawath awata subs denna
jayen jaya!!!
patta macho math kamathi meywata
Thanks
එලස් පට්ටම එකක් නේ ,,, නියමයි
බොහොම පින්
http://www.300mbfilms.com/saving-general-yang-2013-brrip-dual-audio-650mb
onna bluray patta qulity 650 mb putlocker single ganna
මේකට නම් හුගක් තෑන්ක්ස් මචං ඉක්මනට ගන්න ඇහැකි
thnxz
meken kohomada macho download karannne
Please send Sub file to my mail
tyhanks