You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / 18+ / Saw IV (2007) | ජීවිතය උදෙසා මියයෑම 4 (18+) [සිංහල උපසිරසි සමඟ]

Saw IV (2007) | ජීවිතය උදෙසා මියයෑම 4 (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

Saw IV (2007)

මුලින්ම කියන්න ඕනා ටිකක් පරක්කු උණාට සමාවෙන්න. භාර අරන් ටිකක් කල් උනාත් දෙන්න පරක්කු උණා. මේ පිලුම් සෙට් එක ගැන ආයිත් කියන්න දෙයක් නෑනේ්‍.

කතාව පටන් ගන්නෙ මරණ පරික්ෂණයකින්. මරණ පරික්ෂණය වෙන කාගෙත් නෙවෙයි ජෝන් ක්‍රේමර් නැත්තම් කවුරුත් දන්න ජිග්සෝගේ. එයාගේ ආමාශයේ තිබිලා හමුවෙනවා දෙයක්. ඔන්න ඔහොම ගලා යන කතාවේදි වෙන කතා වල වගේම පුදුමාකාර මරණ තියනවා. නමුත් තාත්විකව හැම දේම රෑගත කරලා තියන එක නම් ප්‍රශංසනීයයි.

නැවතත් හොද චිත්‍රපටයක් සමග ඉතා ඉක්මනින් හමුවෙමු. සුබ දවසක්….

Saw (2004)
Saw II (2005)
Saw III (2006)

Saw V (2008)
Saw VI (2009)

Saw IV (2007) on IMDb

 

 

600 MB කොපිය මෙතනින් බාගන්න

88cb51a0a7bb186caa5a8c1b5206b86aacc8980a

1.4 GB කොපිය මෙතනින් බාගන්න

3E061AD7D59B9650E15949F06DEDDF46167CDDE4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

23 comments

  1. Thanks for Sub!

  2. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  3. බොහෝම ස්තූතියි සබ් එකට

  4. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. SAW VII eketh sub eka dannakoooooooo…..

  7. nishshanka ruwan

    ස්තූතියි 🙂

  8. බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  10. නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබි එකට
    බොහොම පිං සහෝ

  11. “චූටී මල්ලි”

    කලින් බැලුවා මචන් මේකත්
    සබට තුති
    ඔබට ජය…………………

  12. අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට !
    දිගටම සබ් දෙමු .

  13. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  14. ammoooooooooo menna meka denakan thama hitiye… wooooooooow.. thanxxxxxxxxxxxxx thaanxxxxxxxxxxxx supiri film set eka………………….

  15. Niyamai sahooo ,….. sub ekata thankz !!!!

  16. නලින් පෙරේරා

    ස්තුතියි චාරුක සහෝ…

    ජය වේවා!

  17. niayamai…thanks ROSHEEN saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  18. sub ekata thanks. meke 4 weni kotasatath sub denna puluwanda saho..


  19. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  20. thanxxx machan…

error: Alert: Content is protected !!