You dont have javascript enabled! Please enable it!
Monday , August 3 2020
Breaking News

Scooby-Doo! and the Gourmet Ghost (2018) sinhala subtitles | සූපශාස්ත්‍ර නිකේතනයට ආ රතු භූතයා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 50 votes.
Please wait...

ස්කුබි ඩු.. ස්කුබි ඩු කියන්නෙ ඉතින් ලොකු පොඩි හැම කෙනෙක්ගෙම මතකයේ රැදිලා ඉන්න කතා කරන බලු තඩියා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ සූදානම ස්කුබී සහ කණ්ඩායමේ අලුත්ම හොල්මන් ඇල්ලීමේ වික්‍රමය ඔබ හමුවේ තබන්නයි.

මේ පාරනම් කතාව යන්නෙ ස්කුබි ඩු සහ ශැගිට ගැළපෙනම තැනක. ඒ කියන්නෙ කෑම තියෙන තැනක. ෆ්‍රෙඩිගෙ මාමා කෙනෙක් වෙන බොබී ෆ්ලේ තමන්ගෙ තානායමේ නවතින්න එන්න කියලා ස්කුබි ඩු කණ්ඩායමට ආරාධනා කරනවා. කට්ටිය එතනට ගිහිල්ලා බැලින්නම් මේ බොබී ෆ්ලේ කියන්නෙ ලෝක ප්‍රසිද්ධ චෙෆ් කෙනෙක්. ඒ වගේම මෙතන තව ජාඩා ඩි ලොරන්ටිස් සහ මාකස් සමුවෙල්සන් කියලා ප්‍රසිද්ධ චෙෆ්ලා දෙන්නෙකුත් ඉන්නවා ඔන්න. බොබී මේ තානායම අලුත්ම තාක්‍ෂණයක් සහිතව තමයි අලුතින් හදලා තියෙන්නෙ. හැබැයි මේ තානායම පිටිපස්සේ තියෙන්නෙ වෙනම කතාවක්.

බොබීගෙ පරම්පරාවේ කෙනෙක් වෙන එඩ්වඩ් ඩුෆ්ලේ කියන්නෙ ඇමෙරිකානු විප්ලවය කාලේ හිටිය ප්‍රසිද්ධ චෙෆ් කෙනෙක්. ඒ වගේම මේ තානායමේ මුල් අයිතිකාරයත් ඔහු තමයි. ඒත් දවසක් මේ එඩ්වඩ් ඩුෆ්ලේ හිටිහැටියේම අතුරුදහන් වෙලා යනවා. ඒකට හේතුව විදිහට ප්‍රකට වෙන්නෙ භූතයෙක්. රතු භූතයා කියලා තමයි කියන්නෙ. ඉතින් මෙන්න මේ රතු භූතයා සියවස් ගානකට පස්සෙ බොබී ෆ්ලේ මේ තානායම යලි ප්‍රති නිර්මාණය කළාට පස්සෙ කරළියට එනවා. ඉතින් බොබී තානායම ගොඩ ගන්න කියලා සජීවී ටීවී වැඩ සටහනක් කරමින් ඉන්න අතරේ තමයි භූතයා කඩාපාත් වෙලා ඒ සේරම දේවල් කඩාකප්පල් කරලා යන්නෙ.

ඉතින් ඊට පස්සෙ තමයි ඔන්න ස්කුබි ඩු කණ්ඩායම වැඩට බහින්නේ. බලමු ඉතින් මේ පාරත් ස්කුබි ඩු ඇතුළු කණ්ඩායම මේ භූතයාව අල්ලගන්නේ කොහොමද කියලා. එහෙමනම් ඉතින් වැඩි යමක් කියන්නෙ නෑ.

ස්කුබි ඩු රසිකයන්ට බාගෙන බලන්න කියලා ආරාධනා කරමින් මා සමුගන්නවා.

Bridge of Spies (2015)

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Most Wanted (2020) AKA Target Number One Sinhala Subtitles | ජීවිතේ හැමවෙලේම සාධාරණ නෑ සහෝ.. ! [සිංහල උපසිරසි]

ඔන්න මම මේ සතියෙත් තව ෆිල්ම් එකක් ගෙනාවා. මේක තමයි මගේ පහළොස්වෙනි උපසිරැසිය. මම පහළොස්වෙනි …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. උපසිරැසි වලට ස්තූතියි

  2. Vijitha Rathna (විජ්ජ)

    Thanks for the sub
    ❤️❤️❤️❤️❤️❤️

  3. sub ekata thanks………….

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  6. thanks ……………

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Damru Ravihara

    Thanks for sub

  9. dilshan_tharaka

    Thnksssssss

  10. thanks for sub

  11. Eranda Malith 2.0

    Thanks mcn sub ekata

  12. bohoma sthuthi sahooo

  13. bhashimelanka2

    sub download karaganne kohomada? mata link ekakwath penne nane. tab ekakwath

  14. Sub eka ganne khmda

  15. Thank you …..!

  16. Thanks machan. Sub 1 supiri.

  17. thank you

  18. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුක සහෝ.
    ජයෙන් ජය.

  19. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ස්කුබි ඩු ෆිල්ම් එකක් නම් අනිවා බලනවා..

  20. Malik_nadeeshan

    Thanks saho sub ekata..

  21. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  22. subata thanks…keep it up…

  23. තැන්කුයි වේවා

  24. Thnx……

  25. AsithaDilruwan

    Ela saho thanks

  26. සබ් එකට තැන්ක්ස් සහෝ

  27. බොහෝම ස්තුතියි මධූක සහෝ…
    අලුත් කතා මාලාවක්වත් දෙන්න හිතුවේ නැද්ද?
    දවස් හයකින් එකම එක එපියක්වත් ටීවී සිරීස් කොලමේ නෑ කියන්නේ අයියෝ……

  28. ස්තුති මධූ සහො…..
    තෙරැවන්සරණයි

  29. Sub eakata thanx

  30. Thank You

  31. tharindusampath

    enkn hitiye ambo thanks

  32. සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!

  33. thnx bro sub ekata

  34. බොහොම ස්තූතියි සහෝ

  35. ස්කූබි ඩු…..නොබලා කොහොමද…ස්තුතියි වෙිවා මචෝ…දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා ඔයාගෙ සියලු වැඩකටයුතුවලට….

  36. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  37. Thanks bro මෙන්න බානව

  38. Udara Damith Dissanayaka

    ස්කුබි ඩුබී ඩුඌඌ ඌ ඌඋ ඌඌ ඌඌඌඌඌඌඌඌඌ]ඌඌඌඌ]

  39. niroshan_sampath

    Baiscope eke yana sub walata adala film eka download karaganna puluwan mokenda…

  40. ගොඩක් ස්තූතියි මේ කරන වැඩ වලට.

  41. සබට තැන්කු සහෝ❤

  42. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

error: Alert: Content is protected !!