Friday , January 21 2022
Breaking News

Scooby-Doo! Camp Scare (2010) with Sinhala Subtitles | ඇවිත් හොඳට හිනාවෙන්න… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 17 votes.
Please wait...

Scooby-Doo! Camp Scare (2010)

පසු ගිය වතාවේ දුන් උපසිරැසි සඳහා ලැබුණු දිරිගැන්වීම් වලට පිං සිද්ධ වෙන්න කියලා ඔන්න මම දෙවැනි උප සිරැස ත් දැම්මා. මෙවර බයිස්කෝප් එක වුණේ කවදාවත් වයසට නොයන ස්කූබි ඩූ වල 2010 නිකුතුව වන Scooby-Doo Camp Scare 2010. මේක සැකිලි රූ බයිස්කෝප් එකක් වුණත් ස්කුබි ඩූ පොඩි කාලේ බලපු අය දැන් මැදිවියට එළඹ ඇති මුත් ඔවුන් පවා මෙයින් සතුටු වේවි කියා මා සිතුවා.

ස්කුබි ඩූ නිසා ම ඉංගිරිසි බසට එකතු වුණු වචනත් තියෙනවා ලු නොවැ. ඒ කොහොම වෙතත් කතන්දරේ සැකැවින් මෙහෙමයි. ”කුඩා ගෝනා’ කදවුරේ භාරකරුවෝ බොහොම කරුණාවන්ත යාළුවෝ වගේ අය, එහි කරන්න තියෙන ක්‍රියාකාරකම් නම් ඉවරයක් නැහැ. ඒත් කවුරුන් හරි හොල්මන් කතාවක් කියපු ගමන් ඒක ඇත්ත වෙනවා.

නමුත් අභිරහස් සොයන අපේ සමාගම එහෙම බය කරලා පන්නන්න බැහැ නොවැ. කැලෑ මිනිහා, මාළු මිනිහා, ප්‍රපාතයේ හොල්මන වගේ අය ගැන ස්කූබ්, ෂැගී, ෆ්‍රෙඩී, ඩැෆ්නි සහ වෙල්මා හෝඩුවාවල් හොයනවා වගේ ම ස්කූබ් සහ ෂැගී රෑ කෑමට මොනවාද කියා හෝඩුවාවන් හොයනවා. හොඳට හිනා වෙවී, ලොකු පොඩි හැමෝම විනෝද වෙන්න. ස්කුබි – ඩුබි – ඩූ….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/09/28

Check Also

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP18 Sinhala Subtitles | ‌**** [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…! අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ …

Leave a Reply

Your email address will not be published.

117 comments

  1. kawru hari mta me film eke download karanna link eka dennako machanla

  2. aiye super girl s5 sub Tika dance kawadda

  3. Thanks for sub bro

  4. thanks for sub…

  5. Kalindu jayathilaka

    Me sub eka oya hodata download wenne. Link eke ainane clik karanna one. Thnks sub ekata.

  6. Ane ai meke sub gnna beri balnna asai aiyoo shit

  7. ai meka downlord karanna bery

  8. Tharindu_madushan

    Tnx

  9. meka down kranne kohomada . thnxs for sub

  10. Meka download karanna bane. Plz eka hadanna.

  11. macho kisima link ekak weda karan nane 🙁

  12. sub wada nane

  13. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  14. dear admin, this links are not supporting to download torrent file and Sub either files. can you check it out

  15. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  16. hey why cant I dwnload da subtitles

  17. sub ganna bee,,,,,,,,,,,,,,,,,,,,,

  18. M.D.A Pradeep (අමිල මනනදේව)

    එළකිරි සහෝ ස්තුතියි හොදේ….

  19. Shashi Fernando

    meka itin aye kiyala wadak naha, scoobiyage pizzu wada walata sinhala upasirasith musu wela, niyamai, man hodata rasa vinda, Sub walata godaaaak thnax bro.

  20. Shashi Fernando

    mage aaaaaaasama cartooooooon eka. onna man sinhala sub ekka balanna sudanam wennai yanneeeeee. hurayyyyyyyyyyy!

  21. THANK U….THANK U….THANK U SO SO MUCH

  22. නිලන්ත සහෝට ස්තුති…..

  23. onna mamath download wenna daanavaaa……
    thank uuuuuuuuuu…………… 😀

  24. maxxa buddy

  25. ubala nam ” dewaaalayak “

  26. මැක්සා
    පැය 3 වත් ගියේ නැහැ Download වෙන්න
    thnxxx

  27. ela ela
    thanksss
    ane sub enne na ne 🙁

  28. javinda lakshan

    patta movie aka

  29. niyama movie ekak

  30. ආසම කාටුන් එක

  31. tanx…………. onna ehenao apit bewa.

  32. PATTA SITE EKA MAXXXXXXXXXXXXAAAAAAAAAAAAA

  33. එල එල MaxxxA

  34. Thanks Staff Piaysiri

  35. බොහොම ස්තුතියි

  36. නියමයි ….. thankz a lot for the subtitles… 😀 😀 😀 😀

  37. මරු ආ……ඒලම
    කිරි

  38. scooooooooooBy Dooooooooby Dooooooooooooooooooooooooooo 😀 thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  39. බොහොම ස්තූතියි සහො කාටුන් එකට සහ සබ් වලට.ස්කුබි ඩුබි ඩූ……….

  40. ලොකු පොඩි සැමට 😀

  41. ප්‍රභාත් වික්‍රමසිංහ

    නිලන්ත….බොහොම ස්තුතියි. මමත් ඔයා‍‍ග දිරිගැන්වීම මතම තමා ‍මෙක බැලු‍වෙ. බලපුවාම ‍‍‍හොදටම ‍හොදෙයි‍නේ.

  42. සුදු මහත්තයා

    එල එල. මම මේකත් බා ගත්ත. මරේ මරු. බයිස්කෝප් අඩවියට බොහොමත්ම ස්තූතියි. පොඩිහිටියන්ට මේ වගේ ෆිල්ම් ගෙනත් දෙනවට. :p :p

  43. අම්මපා තාම අපි මේ පිස්සු බලු කුක්කට අදරෙයිනේ,
    ආතල් ෆිල්ම් එකක් !

  44. ela bawa balanne dan

  45. පට්ටයි….. තැන්කූ වේවා!!

  46. ගින්දර..!! Thank you නිලන්ත bro.. වැඩි වැඩියෙන් sub දාන්න ලැබෙවා…!!

  47. thanks a lottt…

  48. ela macho onna math banna damma thanks saho

  49. Thusitha sampath

    මරු මරු…බොහොම ස්තුතියි හහොදරවරුනි

  50. SHOOOOOOOOOOOOOOOOOOKKK NOVAAAAAAAAAAAAAAA

  51. පට්ට………………………

  52. Niyamai Muchan.. Mama Tama Beluwe Nam Ne.. Eth Sirawata Athi.. Balala Tawa Dannam…

  53. niyamai .. elama thama

  54. Appata Siri Meka Mata Mis Wela Ne.

    Onna Henam Bewa Machan.
    Jaya Wewaa

  55. ස්තුතිය්

  56. මේ ෆිල්ම් එකට මම කොහොමත් කැමතියි.
    ඔන්න බාන්න දැම්මා …
    ස්තූතියි මල්ලි…
    අපේ රොයිලි මලයා මේ ගැන මොකද කියන්නේ කියල අපි බලමු.
    [ මිනිහා දැන් සද්දක්වත් නෑනේ … ]

  57. හොල්මන් මගෙ අම්මො …………..

  58. සයිලන්ට් හන්ට(ර්)

    බානො!!! 🙂 :p :d 😉 🙂 :p 😉

  59. ඔහ් එලම ෆිල්ම් එකක් දාලා…… දන්ම බානව…. thankxx…..

  60. මමත් කාටුන්වලට ටිකක් කැමතියි. නමුත් තව බාගත්ත ෆිල්ම් බලන්න තියෙනවා.ඒ නිසා පසුව බාමි. කෙසේ වෙතත් ස්තූතියි.දිගටම ‍මෙම කාර්ය්‍ය කරගෙන යාමට සියලුදෙනාට සියලු දෙවි රැක වරණය ලැබේවා.

  61. චතුරංග

    maxxza work

  62. එල මචන් එල …..
    ඔක්කොටම එක ව්දිහට හිනවෙන්න පුලුවන් ෆිල්ම් එකක් දුන්නට සහෝ… ට ගොඩක් පින් !!!
    :p 😛

  63. kamal (k2abey)

    ගින්දර තමා ආයෙ ඉතින් ඔයාලනන් මාරම මාරයි
    ජය වෙවා බයිස්කෝප්

  64. scoooby dooooooooo 🙂

  65. එල එල මචො සබ් වලට තැන්ක්ස්.. වැඩි වැඩි යෙන් සුබ් දාගන්න හැකි වෙවා.. සබ් නිසා බමි….

  66. thanx machan..onna math gaththa

  67. ela new up comming good

  68. maxxa thanks

  69. තැන්කූ තැන්කූ

  70. බොහෝමත්ම ස්තූතියි නිලන්ත. කාලෙකින් ලමයින්ට හොඳ බයිස්කෝප් එකක්. තව තවත් ලමා බයිස්කෝප් දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. එහෙනම් දැන් බෑවෙන ‍ෆිල්ම් එක බෑවිලා ඉවර වුන ගමන්ම මේක බෑවෙන්න දානව.
    😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀

  71. Onna mamath banna hadanne

  72. Film eka kalin beluwa sub tika bami,Thanks machan..,

  73. මේක නම් නොදා කොහොමද
    අනිවාරෙන්ම බාමි…
    තැන්ක්ස් බයිස්කෝප් කට්ටිය
    හිතුවේ නැති වෙලාවක මේක දුන්නු එක ගොඩක් හොදයි

  74. වා.මු. නිලන්ත පියසිරි

    ආයුබෝවන්,

    හැමෝ ගේ ම ප්‍රතිචාරයන්ට පිං සිද්ධ වෙනවා. සිංහල උප සිරැස සමඟ බයිස්කෝප් එක රසවිඳිනවා නම්, ඇත්තටම ඒක තමයි මගේ සතුට. මම තව බයිස්කෝප් එකක් sub දාලා දීලා තියෙන්නේ. අපේ කට්ටිය ඒකත් ලඟදීම දෙයි. බයිස්කෝප් අඩවිය පවත්තාගෙන යන හැමෝටම පිං. ජය වේවා. අනිවාර්යෙන් ම තව තවත් උප සිරැසි මම දෙනවා මයි. මේ වගේ රසවිඳින කට්ටිය ගැන නො සළකා ඉන්න පුළුවන් යෑ, නේද?

  75. විකියා

    මරු…ඔන්න කට්ටිය කා‍ටුන් ඉල්ලලා දැගලුවනේ…. 🙂
    ඒකටත් එක්ක සිංහල උපසිරසත් එක්ක දීලා තියෙන්නේ…. 😉
    වා.මු. නිලන්ත පියසිරි සහෝට ඉස්තූතියි !*

  76. බුද්ධික

    එළම කිරි…. පට්ට පතුරැ… wish yaaaaa 🙂

  77. අමල් ප්‍රසාද් සමරවීර

    හෙහ්..හේ..නිලන්ත සහෝදරයා!!! එළම තමා මචං.. මෙව්වට තමයි සිංහල ඕනම!! තව එකක් දීපන් මචං ඉක්මනටම.. තන්කූ වේවා උඔට!!!

  78. තෑන්ක්ස් මචන්….. දිගටම කරගෙන යන් ……

  79. ඩිලාන්

    ස්කූබි… හපන්න නම් එපා…මස් කට්ටක් මම ගෙන එන්නම් next time ජම්ප් එකේ…බොහොම ස්තුති… සහෝ……ජය වෙවා 🙂

  80. Suren n. Semage

    ෆිල්ම් එකනම් තියෙනවා කොල්ලො. සිංහල සබ් මෙච්චර ඉක්මනට ලැබේවි කියලා හිතුවේ නෑ. තන්තෝසේ බෑ බං. මේ සබ් ඒකට වැඩ කරයි නේද?

    මේ දවස් ටිකේ බයිස්කෝප් එක කොනක ඉදන් සුද්ද කරන්න යන්නේ. අත ඇරුනු ෆිල්ම් ටික සිංහලෙන් බාගන්න ඕනේ. ඔයාලගේ මහන්සිය සිංහල උපසිරැසි එකතුවක් විධියට එකතු කරගන්න ඕනේ. හැබැයි ඉතින් ඒ මහන්සිය පිටකොටුවෙ රු.100ට විකිණෙන එක ගැන නම් දුකයි. එයාලට හොඳ නම් අපට මොකෝ කියල හිත හදාගන්නව ඇර මොනවා කරන්නද නේ?

    බයිස්කෝප් සිංහෙලෙන් කණ්ඩායමට ජයෙන් ජය!!!

  81. බුදු අම්මියෝ අනු නමයාහමාරෙන් සෙට් උනේ
    තෑන්ක්ස්

  82. ela ela!!! me thiyenne movies…!!! Full Fun…!!! Thanx Bro!!!

  83. එළමකිරි. ස්තූතියි.

  84. එල ඔන්න අපිත් බාගන්න දැම්මා

  85. ko ban download link 1 wada nahane…

  86. එල එල
    බඉස්කොප් පොඩ්ඩන් වෙනුවෙන් පට්ට වෑඩක්
    ජය වෙවා!!!!

  87. චින්තක

    ela ela niyamai

  88. machan dl karanna baa ne

  89. ස්කූබි කොහොමත් ලස්සන ෆිල්ම් එකක්නේ
    ඔන්න මාත් බාන්න දෑම්මා

  90. බාමි බාමි …..

  91. ela machan, maxxxxxaa, sinhala sub nam aniwaa balanawa, all the best! well done

  92. අයියෝ මන් මේක බෑලුවා..අපරාදේ ලිස්ට් 1 වත් තිබුනේ නෑහෑනේ,,

    කමක් නෑහෑ ලස්සන ෆිල්ම් 1ක්,,
    අනිවා කට්ටිය වෙනසකටත් එක්ක බලන්න,,,,,

  93. ස්කූබිව නම් අතෑරලා බෑ… සිංහල සබ් එක්කම තියෙනවනේ… 😀 නිලන්තටයි වාසලටයි ස්තූතියි හො‍ඳේ….

  94. gindara balla……………… thanks bro.

  95. maxxa bro
    thank u vry mch
    this is my favorite cartoon

  96. Praසන්ன

    එලම තමයි.

  97. niyamai ne macho:D
    Tnx sinhala sub ekkama dunnata.

  98. අනිවාර්යෙන්ම බාමි. subtitles වලට ගොඩාක් ස්තුති.

  99. Thank u macho

  100. මම අසම කටුන් එකක් මචං thank u

  101. එල ! තැන්ක්ස් වේවා සබ් වලට 😀

  102. GWSK-Diyathalawa

    thanks very much……..thanks..thanks……..
    sinhala sub walata godak thanks.
    sinhala sub daana hamotama pinsiduwewa. api wediya english danne nethi nisa me karana wedawalata dhiriya shakthiya labeewa…….

  103. කර්ටුන් නෙ බලමු උපසිරස් වලට Thanks…….

  104. පට්ට………………………

  105. පට්ටයි මචෝ! එළම තමයි, කාලෙකින් කා‍ටුන් එකක් බැලුවේ නෑ. විශෙෂයෙන්ම Scooby doo; එහෙනම් තැන්කූ කිව්වා.
    ස්කූබි ඩූබි ඩූ……………………හික් හික්

  106. හික් හික් හික්…… 🙂 aniwa bami…..

error: Alert: Content is protected !!