Tuesday , April 13 2021
Breaking News

Scooby-Doo! WrestleMania Mystery (2014) | අපූරූ තෑග්ග [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 11 votes.
Please wait...

Scooby-Doo! WrestleMania Mystery (2014)

ඔන්න මම අද අරන් ආවා තවත් animation film එක්ක.මේක නම් අපි කවුරුත් කැමති Scooby Doo film එකක්.මේකත් ඉතින් මට විකියා අයියා තමයි දුන්නෙ.ඉතින් සුපුරුදු විදියට ස්තූතියි.මේක ටිකක් විශේෂයි.මොකද මේක තාම නිකුත් කරලා නැති film එකක්.මේ අවුරුද්දෙ මාර්තු 25 වෙනිදා තමයි නිකුත් වෙන්න තියෙන්නෙ.ඉතින් ඔන්න අපි ඔයාලට කලින්ම දෙනවා.මේක තාම නිකුත් වෙලා නැති නිසා IMDb rate එක්ක එහෙම නෑ.

මේකෙ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් අපේ ස්කූබියි ෂැගීයි දිනනවා තෑග්ගක්.ඒ තමයි ව්රෙසල්මේනියාවට යන්න.ඉතින් මේ කට්ටිය යන යන තැන අභිරහස් නෙ.බලන්නකො ව්රෙසිලින් තරඟ තියන මෙතන මෙයාලට විසදන්න වෙන අභිරහස මොකක්ද කියලා.ආහ් කියන්න ඕන මේකෙ ඉන්නවා ව්රෙස්ලින් තරු ගොඩක්.හැමෝම දන්න ජෝන් සීනා එහෙම.

 

 

651 MB කොපිය මෙතනින් බාගන්න

00209182791A60C448A3EE69C6194D6C4B3FB008
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි]

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා …

Leave a Reply

Your email address will not be published.

80 comments

  1. AsithaDilruwan

    ela saho thanks

  2. Thanqui<3

  3. Haashan Dhanushka

    thnxxxxxxxxxxx

  4. Thank you !!

  5. sub ekata godaak sthuuthii nirmani akkee

  6. සබට තුති අක්කෙ මාත් බෑවා

  7. ayyo mokakdame jaraawa? subs thibbata torrent eken download wenne nahane.

  8. thanx scoooooooooooooby doooooooooooooooooooooooooooooooooooooooooooooooo

  9. thanks sise scooby coby dooooooooooooooo. 🙂 😀

  10. Tnx Sooo Much Sis……..

  11. subs dunnata hugak sthuthiy. tawa duratath baiscope adawiya wenuwen upasirasi nirmanaya kirimata shakthiya dirya labeewaai kiyala prarthana karanawa.

  12. Dulshan tharusha

    niyama wedak!sub aekata thanks

  13. sub ekata thanx aaaaa

  14. thanks BRRip akata sup danne kawadada

  15. hari mmama hadagathhtha

  16. torent link eka ssl eror ekak watenawne pls help me

  17. සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි

  18. Thanks !!!!!!!!!!!!!!!!!!!!

  19. නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

  20. thanx bro

  21. subs hama akakma niyamata karala thiyanawa cartoon akka….thanks…..

  22. Thank U

  23. thanx sis…… onna bawa

  24. කුබිඩු බිඩූඩූඩූ.. තෑන්කු සහොදරී…

  25. dila thiyena video quality eka kohomada ?? hodaida?

  26. sis meke br rip eka out una sub update karala denna puluwanda?

  27. Meka supiri colitida ?

  28. Ela ela niyamai jaya wewa…………..

  29. බොහොම ස්තුතියි අක්කේ… දිගටම දෙන්න sub..

  30. elane …. suppa aaa

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සොයුරිය,ජයවේවා.

  32. yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes

  33. බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  34. Dhanusha Buddhika $andaruwan

    Sub එකට ගොඩක් ස්තූතියි …. 😀

  35. ගොඩක් තැන්ක්ස්……………………………..

  36. Subtitle eka nane Compressed File eke, poddak blanna

  37. EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE…. Api mewa tamai balanne.. ! 😀

  38. thankz sub walata

  39. “චූටී මල්ලි”

    ස්කූබි නම්
    ඉතින්
    ආයිත් ලොවෙත් නෑ බලන්වා
    සබට තුති
    ඔබට ජය……………

  40. bohoma stuti sahodari… ..

  41. බොහොම ස්තුතියි…!!! ^_^

  42. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  43. akki, thank you very much

  44. මාරයිනේ ඔයාල එල එල අපිත් ගත්තා

  45. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  46. ස්කූබියා කියන්නේ ඉතින් අනිවා බෑමක් තමයි.
    ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට.

  47. Kulanjana Maduranga

    niyamai.onna mmth banna dawa. subata thanks NIRMANI akke.digatama sub demu.jayen jaya…….

  48. jaya weva. ehenam banawa..

  49. ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍මේ ‍ව‍ගේ ‍ෆිල්‍ම්‍ ‍හො‍ය ‍හො‍ය ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍
    ‍සබ්‍ ‍ක‍ර‍න‍වා‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍ය!

  50. හර්ෂ ලහිරු

    එලකිරිස් බොහොම ස්තුතියි නිර්මාණි 😀 ජය

  51. ෆස්ට කතාවක් වගේ.දැන් නිකුත් කරන්නත් කලින්ම ෆිල්ම්ස් ලැබෙනවනේ.එළ එළ….උපසිරසියට බොහොම ස්තූතියි…..

  52. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaa Nima Akkeeeeeeeeeeeeeeee Mage Kemathima CartoonAka Tama Mekaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa………….

  53. dinidu madushanka

    ela ela saho jaya wewa

  54. kasun maduranga

    නියමයි… උපසිරසියට ස්තුතියි

  55. mudiya / මුදියා

    නියමයි නිර්මාණි.
    බාන්න දැම්ම ඔන්න උදෙන්ම.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

  56. Thank you sis!! 🙂

  57. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි..
    ජය වේවා..

  58. Thanks Nira….. Ela Aaaaaaaaaa

  59. thanx akke niyamai

  60. THAANKSSSSS AKKKA

  61. the original season eke antima kotas denne nadda apita?

  62. wow….niyamata ethi…sabata bohoma sthuthi….

  63. නලින්

    අප්පා නියමයි..!

    ස්කුබියා කියන්නේ ආයි අතහරින්න බැහැ

    ජය වේවා!

  64. Fatta fata fata thanks hode…

  65. maxxxa maxxxxaaa

  66. තවත් අලුත් ඒවාට සබ් දෙමු නංගි ජය!!!!!!!!

  67. loweth na nangi oya dena film pattta

  68. චතුර මදුසංක

    නියමයි ආ…….ඔයත් දැන් මාර වේගෙන් නේ දෙන්නෙ………පස්ට පස්ට 🙂 🙂

  69. wow,, maru 😀

  70. නියමයි හොදේ දැන්ම බානව

    ජය!

  71. elane nangi

  72. niyamai niyamai denakamai unne thamks

  73. elazz elazz….scooby doo nam aniva balanavaa……..
    danma banava onna…….
    thanks dear sub ekatahhh……

  74. ela,thanks

  75. Thanks sinhala sub dunnata

  76. Patta wage 😀

error: Alert: Content is protected !!