අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Scorpion [S01 : E15] | අමතක නොවෙන මතකයන්….[සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 7 votes.
Please wait...

Scorpion tv 1යාළුවනේ…  ඔන්න අද මේ කතා මාලාවෙ 15 වන කොටසට උපසිරැසි ගෙනාවා. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනෙ උපසිරැසි දෙන්න පරක්කු උනාට. මට පහුගිය සතිය පුරාවට exam තිබුණ නිසා උපසිරැසිය හදන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒ අතරේ මේ කතාවෙ කොටස් 2ක් එක ලඟ දවස් දෙකක විකාශය උනා. මේ විස්තර ටික සමීර චතුරංග සහෝ 14 වෙනි කොටසේ පෝස්ට් එකෙනුත් කිව්ව නිසා මං වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. කොහොම වෙතත් දැන් ආයෙත් සුපුරුදු පරිදි මම උපසිරැසි නිර්මාණය කරනවා. කලින් මම කිව්වා මේ කතා මාලාව අවසන් කරන්න යන බවක්. ඒත් එහෙම වෙන්නෙ නෑ වගේ. ඒ කෙසේ වෙතත් මේ කතා මාලාවේ දෙවන අදියරක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන බවට ආරංචියක් නම් ලැබුණා.

දැන් අපි කතාව පැත්තට හැරෙමු. ගිය වර කොටසේ අමුතු ආදර කතාවක් අපි දැක්කනේ, මේ සතියෙත් ඒ ගැන පොඩි ඉඟියක් දෙනවා. මං අදහස් කළේ වෝල්ටර් සහ පේජ් ගැන. මේ සතියේ කතාව ගැන බැලුවොත් අද අපේ කට්ටියට සිද්ධ වෙනවා න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් වලක්වන්න. ඒක කරන්න මෙයාලට උදව් ගන්න වෙලා තියෙන්නෙ අවුරුදු 16කට කලින් වෙඩි වැදිලා දැනට අමතක වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රහස් ඔත්තු සේවයේ හිටපු නියෝජිතයෙක් ගෙන්. මිනිහාත් ලේසි පාසු එකෙක් නෙවෙයි. කොහොම වෙතත් අපේ කට්ටිය ඉතින් මොළකාරයොනේ… දන්න වැඩ කිඩ දාලා මේ මනුස්සයගේ මතකයෙන් ප්‍රයෝජන ගන්නවා. මෙයාලා මේ ප්‍රහාරය නවත්තන හැටි එහෙනම් අද කතාවෙන් බලමු.

එහෙනම්, 14 වන කොටසට උපසිරැසි ලබා දුන් සමීර චතුරංග සහෝට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙන ගමන් අද කොටසේදි මගේ හිතට දැණුන පොඩි දෙබසකින් ලිපිය අවසාන කරන්නම්. 16  වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු.

“ජීවිතයේදි පුළුවන් තරම් සුන්දර මතකයන් ඇති කර ගන්න, මොකද දවස අවසානයේ බලනකොට අපි තීරණය කරන්නෙ නෑ මොනවද මතක තියා ගන්නෙ කියලා”

බයිස්කෝප් අඩවියට ජය!!!


Scorpion (2014) on IMDb

 

 

270 MB කොපිය මෙතනින් බාගන්න

48E71BBF08809BD54339B9306E96F26762602029

315 MB කොපිය මෙතනින් බාගන්න

163290732A490B4D95CD9B65BB27E6E19C528250
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                          All Episodes                       Next Episode >>

33 thoughts on “Scorpion [S01 : E15] | අමතක නොවෙන මතකයන්….[සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තූතියි……………………………….

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • SAHO….SCORPION EKE EPISODE 15 IDAN TORRENT EKA DENNE NAHANE ….LINK EKE AWULAK WAGE …EPISODE 15 IDAN LINK CHECK KARALA EKA HADALA DENNA IKMANATA. 14 TA WENAKAN BALALA DAN PISSU WAGE ANITH EWA DOWN KARA GANNA BARUWA..PLEASE IKMANATA

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    E16 ta sub eka dennako Plzzz

    Reply
  • තවත් ලස්සනම කතාවක් . ගොඩක් ස්තුතියි…

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් 😛 ජය

    Reply
  • Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

    Reply
  • sub ekata thanx aaaaaaaa

    Reply
  • නියමයි අක්කේ !
    බොහොම තුති උපසිරැසියට .
    දිගටම දෙමු.

    Reply
  • පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • තැන්කූ වේවා අක්කේ විභාග කටයුතු මැද්දේත් උපසිරසි ගෙනාවට.ජය වේවා.

    Reply
  • අම්මෙ තැන්ස් අක්කෙ සබට ඉලග එක ආපු ගමන් දෙමු හොදෙ

    Reply
  • Thanks Sis……

    Reply
  • thanks sis sub ekata. parakku wela hari dunnane… sub ekak nam ona dawasaka denna puluwan, eth exam ekak kiyanne ewagedaa… na ne… ithin ape kisima aulak na ekata.. exam hodata karane?? episode 14 dipu aiyatath thanks… good luck both of you… thanks…

    Reply
  • niyamai niyamai wada assa meka genawata thanks degatma kara gena yamoo jaya..

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරිය…ජයවේවා 😀

    Reply
  • ස්තූතියි නංගෝ

    Reply
  • ගොඩාරියක් පිං අක්කියෝ exam අස්සෙ මේක ඉක්මනට ගෙනාවට. Scorpion වලට සබ් දෙන වැඩේ නැවතිල කියල හිතුවෙ. එලකිරි….! දිගටම කරන් යන්න….! ජයවේවා……!

    Reply
  • ස්තූතියි…. Sis

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ස්තූතියි….

    Reply

Leave a Reply to Deshan Cancel reply

Your email address will not be published. Required fields are marked *