Tuesday , October 19 2021
Breaking News

Scorpion [S01 : E17] | මිත්‍රත්වය, බැඳීම් සහ ආදරය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Scorpion TV NEW

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 17 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය සතියේ මේ කතාව විකාශය උනේ නෑ. මේ ටිකේම මේ කතාව විකාශය උනේ සතියක් හැර සතියක්. ගියවර කොටස වැලන්ටයින් දිනයට සමගාමීව විකාශය උන නිසා අපිට දැක ගන්න ලැබුණා පොඩි පොඩි ආදර කතා කිහිපයකට මුල පිරීමක් ගැන. අද කතාව බැලුවොත්, ඒ ආදර කතා වලින් එකක් දැන් මල්ඵල ගැන්විලා. ඒ තමයි මේගන් සහ සිල්වෙස්ටර්ගේ ආදරය. ඒත් මේ ගැන දන්නෙ නැත්තෙ වෝල්ටර් විතරයි. සිල්වෙස්ටර් තාම වෝල්ටර්ට ඒ ගැන කියන්න සුදුසු වෙලාවක් හොයනවා. මේ අතරේ වෝල්ටර් විසින් රූපවාහිණී සම්මුඛ සාකච්ඡාවකදි තමන් ගැන ලොකුවට වර්ණනා කරනවා අනිත් අය ගැන විස්තර නොකියා. හරියට කිව්වොත් තමන් විසින් තමන්ට ලකුණු දා ගන්නවා වගේ වැඩක්.

ඒ නිසා කණ්ඩායමේ අනිත් අයට ගොඩක් හිත රිදිලා. නැත්නම් ගොඩක් මල පැනලා ඉන්නෙ. මේ නිසා අද කතාවෙ එකාට එකා ඇනුම්පද කියා ගන්නවා ඇති වෙනකම්. ඔය ඔක්කොම අතරේ අද මෙයාලට සිද්ධ වෙන්නෙ පෝසතෙක්ගේ දුවක් පැහැරගෙන යාමක් සම්බන්ධව වැඩක්. මෙක්සිකෝවෙ ඉන්න කල්ලියක් පැහැරගෙන ගිහින් තියෙන මේ ගැහැණු දරුවාව බේර ගන්න එක තමයි අද මෙයාලා කරන්නෙ. ඉතින් බලන්නකෝ කොහොමද මෙයාලා ඒක කරන්නෙ? සිල්වෙස්ටර් කොයි වෙලාවෙද වෝල්ටර්ට මේගන් ගැන කියන්නෙ? වෝල්ටර්ගේ ප්‍රතිචාරය කොයි වගේ වෙයිද? කියලා. එහෙනම් මං යනවා.. ඉංග්‍රිසි උපසිරැසිය ලබා දුන් සමීර සහෝට සහ හසන්ත සහෝට බෙහෙවින්ම ස්තූතියි. 18 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

295 MB කොපිය මෙතනින් බාගන්න

6B31BF301C1EBC534FD110A846A6053567FAAF74

348 MB කොපිය මෙතනින් බාගන්න

FC2D424819871A13F12F4CA4B0F6604AF5FEAEF1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. බොහොම ස්තුතියි උපසිරසට…………………………..

  2. ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

  3. Bohoma sthuthi…

  4. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  5. බොහොම ඉස්තුති කතවටත් උපසිරස හැදුවටත්…කතාවගන කියනවානම් ගොඩාක්ම අතාත්වික කියටවත් වෙන්ඩ බැරි විදිහේ දෙවල් තියන අන්තිම අස්වබාවික කතාමාලාවක්..එහෙම හිතන්ඩ එයාලගේ තර්ක විතර්ක හොදටම පෙනවා කියටවත් එහෙම විශ්ලෙශන කරන්ඩබැ මනුස්සයෙක්ට..අන්තිම අස්වබවික උනත් කතාව වටා බැදතබාගන්ඩ පුදුම හැකියාවක් තියන කතා මාලාවක්…ඒ අතින්නම් ගොඩාක් ඉස්තරම් කතාමාලාවක් නමුත් කලින් කිවුවා වගේ හරිම අස්සවබාවිකයි…බලල ඉවරවුනාම ඒක හොදට තෙරෙනවා නමුත් ඊලග කතාව බලන්ඩම හිතෙනවා..දිගටම උඅපසිරස ලියන්ඩ සොයුරිය ඔබටත් බෛස්කොප් එකටත් ජය….

  6. Thanx
    Plz next episode…….

  7. thanx ඊළග එකත් ඉක්මනට දෙන්න.

  8. ඇයි ඊළඟ කොටස පරක්කු?


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. niyama wedak, supiri TV series eka

  11. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

  12. Ane boma stuti…

  13. Thanks a lot

  14. Sub 1ta thanku sis…

  15. බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. Thanks for the sub.. nirmani akke.

    Sub ekata galapena direct link ekak menna

    Scorpion S01E17 720p HDTV x265 HEVC 150MB
    http://www.mirrorcreator.com/files/12FSZ1EF/100214_0.rar_links

  17. thank you sis…

  18. බොහොම ස්තුතියි

  19. බොහොම ස්තුතියි ෂෙරින් 🙂

  20. Amila Kaushalya

    ස්තුතියි ෂෙරින් සහෝදරි

  21. Thank you………………..

  22. එල ඈ..
    නියමයි සහෝදරි.
    ජය වේවා. !

  23. දෙන්න කලින් හදිසියට කතාව කලින්ම බාගෙන බැළුවා.
    ඒත් උපසිරැසිය මෙන්න ගත්තා.

    අද කතාව නම් යනවා දැනුනේවත් නෑ.
    පටන් ගත්තු ගමන්ම ඉවරයක් වුනා වගේ.

    උපසිරැසියට ස්තුතියි කිව්වා… 🙂

    ආයු -බෝ -වේවා !!!

  24. thanks for sub…great dr…

  25. ශාන් විමුක්ති [විමා]

    mid season break එකට වෙනකම් සේරෝම බැලුව
    ඊට පස්සේ බැලුවෙම නැහැ වෙන්න
    සේරම දුන්නම බලන්න ගන්න ඕන
    සබට බොහොම තුති ෂෙරින් අක්කේ,
    යාලුවෙක් හඳුන්වාදීල තිබ්බ වගේ මතකයි 😛

  26. මේක එනකම් බලන් හිටියේ…..
    ස්තුතියි………….

  27. niyamai sahodari denakam balagena hitiya.. thanks..

  28. fatta.tnx sis………

  29. Thanks LOT, ජයවේවා බයිස්කෝප්…………!

  30. thnks sub ekta akke

  31. thnx sis sub 1te 😀

  32. niayamai…thanks SHERREN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  33. Thank you sis!!! ^_^

  34. sub 1ට ස්තුතියි…….

  35. බොහොම ස්තුතියි ෂෙරින්

  36. sub ekata thanx aaaaaaaa

  37. thanks a lotttt

  38. hitha honda kolla

    Hey Sis
    මේ ටීවී සිරිස් එක සති දෙකෙන් දේකටද එන්නේ?
    අනික පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා..
    මේක දාලා අඩුම පැය 24 ක් ඇතුලතවත් සබ් එක දෙන්නකෝ.
    ලොකු උදව්වක් 🙂

  39. බොහොම ස්තුතියි සිංහල උපසිරෑසියට : )

  40. නලින් පෙරේරා

    ස්තුතියි ෂෙරින්

    ජය වේවා!

error: Alert: Content is protected !!