You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 20 2020
Breaking News
Home / All / Scorpion [S02 : E01] with Sinhala Subtitles | මොළකාරයන්ගේ දෙවන ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

Scorpion [S02 : E01] with Sinhala Subtitles | මොළකාරයන්ගේ දෙවන ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 12 votes.
Please wait...

Scorpion SE2

යාළුවනේ… කොහොමද ඔයාලට? මාස 2ක විතර ලොකු නිවාඩුවකට පස්සෙ මම මේ පැත්තෙ ආවෙ මාස ගණනාවකට කලින් උන පොරොන්දුවක් ඉෂ්ට කරන්න. ඒත් ඒකත් පරක්කු වෙලා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් ඔන්න පහුගිය අප්‍රේල් මාසෙ 21 වෙනිදා ස්කෝපියන් කතා මාලාවේ පළමු අදියරයේ අවසානයෙන් පස්සෙ කට්ටිය දෙවන අදියරය එනකම් නොඉවසිලිවන්තව හිටියා කියලා මං දන්නවා. ඒත් මම නම් බොහොම සතුටින් හිටියේ දෙවන අදියරය සැප්තැම්බර් වල පටන් ගන්න එකට. මොකද එතකොට මගේ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අවසාන වෙලා නිසා. එහෙමම හිතාගෙන හිටියට තාමත් ඒ වැඩ කටයුතු වල අවසාන භාගයේ වැඩ හිර වෙලා නිසා අදත් උපසිරැසිය ගෙන එන්න පරක්කු උනා. ඒ ගැන බොහොම ඉවසීමෙන් කටයුතු කරන අපේ ඇඩ්මින් මණ්ඩලයට ඇත්තටම බොහොම ස්තූතියි. 🙂 දැන් ඉතින් මං ගැන පම්පෝරි ඇති. කතාව ගැන බලමුකෝ.

පහුගිය අදියරය ගැන කතා කළොත්, මොළකාරයන් 4 දෙනෙක්, සාමාන්‍ය කාන්තාවක් සහ රජයේ නියෝජිතයෙක්ගෙන් සමන්විත උන ස්කෝපියන් කණ්ඩායමේ ආරම්භය සහ ඔවුන් මුහුණ දුන් විවිධ සිදුවීම්, හැලහැප්පිලි සහ එක් එක් චරිත වල ස්වභාවය ආදි නොයෙකුත් දේවල් අපිට දැක ගන්න ලැබුණා. කෙසේ වෙතත් කතාව අවසානයේ බොහොම බැරෑරුම් ලෙස වෙන් වෙලා යන්න හදපු කණ්ඩායම නැවත එකතු උනේ වෝල්ටර් මුහුණ දීපු අනතුර නිසා. ඒකෙන් වෝල්ටර්ට ලොකු හානියක් උනත් කතාවේ දෙවන අදියරයේ වෙන්න පුළුවන් සමහර දේවල් ගැන අපිට පොඩි පොඩි ඉඟි පළ උනා.

දෙවන අදියරය ආරම්භ වෙන්නෙ මාස ගණනාවක් පුරාවට වෝල්ටර් නැතුව ඔහේ ඇදි ඇදී යන ස්කෝපියන් කණ්ඩායමට අළුත් වැඩක් ලැබීමත් සමඟින්. වෝ්ල්ටර් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබලා නෑ. ඒත් ඉතින් වැඩක් කිව්වොත් මේ අයට ඒවා අදාල නෑනේ. ඒ එක්කම කතාවට අළුතින් චරිතයක් එකතු වෙලා තියෙනවා. ඒ අපි බොහොම ආසාවෙන් බලපු Forever කතා මාලාවේ ජෝ මාටිනස්ට රඟපෑ Alana De La Garza මෙහි ඇඩ්‍රියානා මොලීනා ලෙසින් දායක වෙනවා. ඒ මොන විදියේ චරිතයකටද කියලා කතාව බලලම දැන ගන්නකෝ.

අද කතාව ගැන කියනවා නම් මෙයාලට සිද්ධ වෙනවා පෘථිවියේ ගැටීමට නියමිත චන්ද්‍රිකාවක ගමන් මාර්ගය වෙනස් කරලා ඒක මුහුදට වැටෙන්න සලස්වන්න. ඒක පොළව එක්ක ගැටුණොතින් න්‍යෂ්ටික පිපිරීමක් තරමටම බරපතල වෙන නිසා. ඉතින් මේ ප්‍රශ්ණෙට විසඳුමක් හොයා ගන්නෙ කොහොමද කියල කතාව බලලම දැන ගන්නකො. අද වෝල්ටර් වැඩ කරන්නෙ වම් අතින් විතරයි. ඒ ඇයි කියලාත් බලන්නකො. කතාව අවසාන වෙද්දි සමහර අය සමහර සිද්ධාන්ත ඇත්තටම නිවැරදිද කියලා පරීක්ෂා කරන්නත් යනවා. ඒ මොකක්ද කියලත් මම කියන්නෙ නෑ. දෙවන අදියරයේ පළමු කොටස එහෙමනම් ඔන්න අද ඉඳන් පටන් ගන්නවා. එහෙනම් ලබන සතියේ දෙවන කොටසේ උපසිරැසි සමඟින් මුණ ගැහෙමු.

බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

310 MB කොපිය මෙතනින් බාගන්න

3EEE86A180DB6C280764D294825E109D662BCDF2

197 MB HEVC කොපිය මෙතනින් බාගන්න

0CD4D9B7A3396CD0B9FACEC89618E94D4BDE3525
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Leave a Reply

60 comments

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි…………….ජය වේවා……………!!!!!!!!!!!!!

  2. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  3. බොහොම ස්තූතියි

  4. Aravinda Wijesuriya

    tnxxxxx sis

  5. Love this drama very much…Thank you so much sis…

  6. තෑන්ක්ස් සිස්!

  7. Scorpion.S02 E02 sub eka kooooooo ane ikmanata dennakoooo

  8. scorpion s2 e2 sinhala sub nedda

  9. කියල වැඩක් නැ. මේ කරන වදෙටනම් මල්තියල වදින්න හිතෙනවා.
    මේක එනකන් ඇගිලි ගැන ගැන ඉන්න අපිවෙනුවෙන් ඔයාල කරන මේ සේවය අගය කරන්න ඕන

    බයිස්කෝප් එකට ජයවේවා……..!
    අපේ “ෂෙරින් සමාධි ගිනිගේ” ඔයාටත් පට්ට විදියට තැන්කියු හොදේ

  10. nalin serasinha

    scorpion s2 e2 ikmanata demu

  11. scorpion s2 e2 sinhala sub ikmanata dendoooooo

  12. ෙදවනි කැල්ල දෙනකන බලන් ඉන්නේ……..

  13. bohoma sthuthi sub ekata…

  14. sherin akke thanx a lot 😀

  15. Udamith Damith (b\k )

    බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ………

  16. බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. අනිවා බැලිල්ලක් තමා. ජය෴෴ 😛 😛

  17. අති යාන්තම් දෙනකම් බාල බලගෙන හ්ටියෙ
    sub වලට් බොහොම ස්තූතියි

  18. Thank you…………….
    ela ela…………

  19. මම අහිංසකයි

    Thanks for the sub . Keep it up ur great work

  20. Thax balagenama hitiya enakam

  21. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  22. Ela ela enakan balan indiye thanks

  23. sub වලට් බොහොම ස්තූතියි ෂෙරින්. මේ season එකත් fatta එකක් වේවි.

  24. Wow…… thanks

  25. sub ekata thanx aaaaaaaaaaaa

  26. බොහොම ස්තුතියි

  27. Thankzzzz akkiyo….

  28. Thanx Thanx Thanx

  29. Saho Tnx…
    balagena Hitiye Scorpion Enakam….Ela aea… 😉

  30. දෙනකන් ඉවසන් හිටියෙ….
    ගොඩක් ස්තූති..
    ජය!!!

  31. chanuka wijesundara

    ammo athi yantham balanna deyak nathuwa wali wali hitiye thanks machan kanthareta wathura hambuna wage

  32. බොහොම ස්තුතියි …………………

  33. මම කැමති වර්ගයේ කතාවක් නැතිවයි මේ ටිකේම හිටියේ. මේක දැක්කාම ඉහේ මලක් පිපුනා වගේ උනා. එහෙනම් ශෙරින් ඔන්න බාගන්නවා ජයවේවා

  34. ටාම්මො අති යාන්තම් දෙනකම් බාල බලගෙන හ්ටියෙ තැන්ක්ස් සහොදටිය

  35. ammo meka denakm thamai balan hitiye…..danma banawa..thanks SHERIN sis..sub ekata..digatama sub demu.jaya wewa……

  36. හේ හේ බොහොම ස්තුතියි උපසිරසියට ..
    පොඩ්ඩක් ප්‍රමාද වුනාට කමක් නැහැ ..උපසිරසි ලැබෙනවනම් එච්චරයි…
    හම්මේ මේ පාරවත් වෝල්ටර් අයියයි පේජ් අක්කයි සෙට් වෙයිද දන්නේ නැහැ..

  37. patta pata pata
    shrin akka thanku wewa.
    godak kal idala balagena htye onna
    JAya WeWaa

  38. thank you very much…

  39. THNKYOU WEWA !!!!! sprrbb kathwakk

  40. මේක එනකන් බලන් හිටියේ…ඊයේම බාගෙන බලන් හිටියේ සබ් එක දෙනකන්…
    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  41. බොහොම ස්තුතියි අක්කේ………මේක අනිවාර්යෙන් බයිස්කෝප් එකෙන් දෙනවා කියලා දන්නා නිසා බලන්නේ නැතුව හිටියේ සබ් එක ගේනකල්.දැන් සිංහලෙන්ම බලන්ඩ පුලුවන්.

  42. අදිත ප්‍රවීන්

    දෙනකම් බලාගෙන හිටියේ.
    බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ උපසිරසියට !
    දිගටම දෙමු.

  43. රවිඳු තේනබදු

    අයියෝ. අපරාදෙ. මං සබ් නැතුව ඊයෙ බැලුවා. කමක් නෑ. ඊළඟ එකට සබ දෙනකල් ඉවසනව ඉවසනවමයි. 😀

  44. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!

  45. මට නම් හිතා ගනන්වත් බැ මෙක පටන් ගත්තා කිඋවාම එළ සුපිරි හොදේ

  46. Thank you wewa!!!!!!!!!!!!!!!

  47. මේක එනකම් බලන් හිටියේ උපසිරැසියට බොහෝම ස්තුතියි.

  48. මේක එනකම් බලන් හිටියේ සහෝ…. අනිත් සෙට් එකත් දෙන්න පුලුවන් වේවා… ස්තුති සහෝ..

  49. wow. great.. man meka enakam maga balan hitiye gdk dukin. anyway thnx a lot akki.. gd luck…

  50. thx u sisis

  51. tnx akke sub ekata……………

  52. ප්‍රණීත් රණසිංහ

    ඔන්න එහෙනං ගන්නවා ඈ….
    මේක එනකං කාලයක් තිස්සේ බලාගෙනයි හිටියේ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

error: Alert: Content is protected !!