Wednesday , September 23 2020
Breaking News

Scorpion [S02 : E15] with Sinhala Subtitles |බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

Scorpion SE2

වෝල්ටර් ඇතුළු ස්කෝපියන් කණ්ඩායමට මේ සැරේ යන්න වෙන්නෙ NASA එකට. NASA එකෙන් තමයි උදවු ඉල්ලන්නෙ. ඒකට හේතුව එයාල දියත් කරන්න යන රොකට් එකේ දෝෂයක් ඇති වෙලා. එයාලට දෝෂය හඳුනගන්න බෑ. ඒවගේම එයාල දියත් කරන්න යන රොකට් එකේ වැඩේ කල් යවන්නත් බෑ. මොකද ඉස්සරහට එන්න තියන කාලගුණය එච්චර හොඳ නෑ. මේ අතරෙ වෝල්ටර් පෙම් හමුවකට යනව. කෙල්ලව කවුද කියල ඔයාලම බලන්න. ගිය සතියෙ කොටසිනුත් හම්බුන කෙනෙක්. මේ පෙම්හමුව හිතන තරම් සාර්ථක වෙන්නෙ නෑ. ඒක අන්තිමේදි ලොකුම ගැටළුවක් වෙලා තමයි නවතින්නෙ. එහෙම වෙන්නෙ ඇයි කියල බලන්නකො. මේ අතරෙ සිල්වෙස්ටර් රූපවාහිනී වැඩසටහනකට යන්න හදනව. ඒක තරඟයක්. ඒක දින්නොත් ලැබෙන මුදල් වලින් එයා මේගන් වෙනුවෙන් දෙයක් කරන්නයි හිතන් ඉන්නෙ. ඉතිං මේවා වෙන්නෙ කොහොමද? NASA එකේ වැඩේ කරල දෙන්න පුළුවන් වෙයිද? ඒ වැඩේ කොහොමද වෝල්ටර්ගෙ පෙම්හමුවට සම්බන්ධ වෙන්නෙ. පේජ් ඒ ගැන මොන වගේ මතයක්ද දරන්නේ. මේ එපියට IMDB අගය 8.4ක් ලැබිල තියනව. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු. ජය!!!

Scorpion (2014) on IMDb

 

 

261 MB (HDTV.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

453E90EF28CEABFF098A5DB3047F2E3249D653F1

286 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

3d8052eb36af7450b9a3502647d18ec693185353
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  3. උපසිරැසියට ස්තූතියි.

  4. Sanju Madhuwantha

    adath na wage ehenm

  5. අනේ ඇයී බ්‍රෝ මේකට විතරක් වෙනස් කම දාන්නෙ…. :'( ඉක්මනට දෙන්න බ්‍රෝ මේකත්…

  6. please ikmanata sub denna 🙁

  7. ඇයි 16 මෙච්චර පරක්කු ? ඇයි ? ඇයි ? ඇයි ? ඇයි ? ??????

  8. Sanju Madhuwantha

    epi ya bala dawas ganak wenwa thamath sub na…. ai bro mechchara parakku… hamadama awith balanwa dawasata 4 parak witra… anith ewaye wage mekatat puluwan ikmanata sub denna bro nattam kathawath epa wenwa bro…

  9. ane bn 16 sub eka ikmata dipanko bn… hamadama parakku karanna epa bn..

  10. 16 denne naddo

  11. Sub supiri bro… 16th ikmanata oneeee….

  12. good work
    but we need as soon as possible next ep

  13. අනේ සහෝ 16 ත් දෙන්ටකෝ……..

  14. 16 ඉක්මනට දෙන්දෝ…

  15. තොපි අනිත් හැම හුත්තෙම සබ් එපිසෝඩ් එක දාන පමාවට දෙනවා. මේකේ විතරක් දෙන්නේ නෑ.. මොන පකක්ද බං? 14 දුන්නේ 15ත් අවට පස්සේ.. රෙද්ද. උඹලට සබ් ඉක්මනට දී ගන්න බැරිනම් සියිට් එක දීපං ළමයෙකුට.

  16. thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    16th oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  17. ඇයි 16 පරක්කු ?

  18. 16 ත් ඉක්මනට ඕනේ.

    • බැරිම තැන ඉංග්‍රීසි සබ් දාලා බැලුවා . ඉක්මනට දෙන්නකෝ සහෝ …..

  19. 16 weni katahwath ikmanatama dannako saho

  20. Sanju Madhuwantha

    16 ko bnz

  21. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  22. උපසිරැසියට ස්තූතියි.
    ජය වේවා..!!
    🙂

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. agent of shield

    els bro.thanks!!!!!!!!!!!!!!!!!!!!! digatama sub demu

  25. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  27. Sub ekata thanx aaaaaaaaaaaaa

  28. patta bn.. thanks bn.. me wage digatama karamu bro.. jaya wewa

  29. thank u machoo

  30. Supirine yaluwa….. Mechchara ikmanata dalane….. wadi wadiyen jaya wewa…

  31. Thanks bro!

  32. niyamai sahoo niyamai degatama karagena yamooo jaya

  33. Maduwa thnx saho <3

  34. thankoo sahoo ..digatama sub denna..jayawewaaa!!!!!

  35. Thanks for the sub

  36. tnx macho… digatama karagena yamu.. ela

  37. thanks bro

  38. බෝම ස්තූතියි!.. ජය වේවා.

  39. Thankzzzzzzz………

  40. ගොඩක් ස්තූතියි අචින්ත සහෝ උපසිරැසියට……….

  41. Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  42. niayamai…denakm unne…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  43. ස්තූතියි සහෝ ඔන්න ගත්තා ජයවේවා

  44. ගත්සර උමේෂ්

    නියම්යිනෙ යාලුවා.මම නිකමට ඇවිල්ල බලද්දි තමයි දැක්කෙ.මේක ඇවිල්ල තියෙන්වා කියලා .වෙලසනින්ම නේද?ඔහොම දිගටම දෙමු.එහෙනම් සබට තුති………..

  45. thnks for the sub

  46. සබට තැන්කු සහෝ..

  47. සබට තැන්කු සහෝ..
    අද තමා 14 බැලුවෙත්.

  48. Udamith Damith (b\k )

    NIYAMAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAIIIIIIII

  49. Udamith Damith (b\k )

    HUUUUUUU MAN AD EKA …………..
    …………….
    …………..
    …………..
    ……………….

  50. Udamith Damith (b\k )

    ……………………………………………….thanks………………
    ………………………
    …………………..
    …………….
    ……………

error: Alert: Content is protected !!