Saturday , April 10 2021
Breaking News

Scorpion [S02 : E24] with Sinhala Subtitles | ටෝබිව බේරාගන්නවද නැද්ද…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Scorpion SE2

සබ් එක හොයලා දවස පටන් ගන්න මල්ලීලාටත්, මේ වෙද්දි ඉංග්‍රීසි කෝස් කරන අයියලාටත්, ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරපු සිංහල සබ් එක්ක ස්කෝපියන් බලන සංගමයේ බහු ජනී ජනයාගේ හිත සුව පිණිස මාස්පුර්ණය ගතවී ටික දවසක් ගෙවිලා ගියත්, වෙසක් මාසය ඉවර වෙන්න කලින් පිනක් දහමක් කරගන්න කියලා හිතාගෙන අද මම ඔයාලට දෙවැනි සිසන් එකේ අවසාන කොටසේ සබ් එක අරගෙන ආවා. :p 😀

ඔයාලට මතකද මාර්ක් කොලින්ස්ව. වොල්ටර් එක්ක මුලින්ම ස්කෝපියන් ටිම් එකේ වැඩකරපු කෙනාව. වොල්ටර් එයාගේ පිස්සු ගතිය නිසා එයාව මෙන්ටල් හොස්පිටලන් එකකට යැව්වා. හැබැයි ඉතින් එයා කොහොම හරි එතනින් පැනලා ඇවිත්. ඒ විතරක් නෙවෙයි එලියට ආව ගමන්ම ටෝබිට සිහිය නැතිවෙන්න ගහලා එයාව අරගෙන කොහාටදෝ ගියා. හැබැයි ඉතින් ගොඩක් වෙලා යනකන් ටෝබි අතුරුදහන් වුනා කියලා ස්කෝපියන් ටිම් එකේ කවුරුවත් දන්නේ නෑ. හැපී තරහෙන් වැඩට ආවම තමයි මෙයාලා ඒ ගැන දන්නේ. මුලින් නම් හිතන්නේ ටෝබි සූදු කෙලින්න ගියා කියලයි. හැබැයි පස්සේ මාර්ක් හොස්පිටල් එකෙන් පැනලා ගිය එකත් එක්ක මෙයාලට හිතාගන්න පුලුවන් වෙනවා ටෝබිව මාර්ක් පැහැරගෙන ගිහින් කියලා. හැබැයි මෙයාලට කිසිම අදහසක් නෑ එයා කොහෙද ඉන්නේ එයාට මොනවද ඕනි කියලා. මෙයාලා ටෝබි පස්සේ හොයාගෙන යද්දි නොදන්න අංකයකින් වොල්ටර්ට ‍කෝල් එකක් එනවා. වෙන කාගෙන්වත් නෙවෙයි මාර්ක්ගෙන්. එයා කියන්නේ නම් වොල්ටර්ට එයා කරපු මොළය සම්බන්ධ ව්‍යාපෘතිය දෙන්න නැත්නම් ටෝබිව මරලා දානවා කියලා. හැබැයි ඉතින් වොල්ටර් නම් ඒ ව්‍යාපෘතිය දෙන්න කැමති වෙන්නේ නම් නෑ.

ඔය අතරේ කණ්ඩායමට අලුතින් ආව ටිම් ස්කෝපියන් ටිම් එකේ කාටවත් දිරවන්නේ නැ වගේ. මොකද එයා කරන වැඩ නිසා මෙයාලගේ නිදහස ගොඩක් දුරට නැති වෙලා. ඒ විතරක් නෙවෙයි ටිම් පේජ්ට උකුලු මුකුලුත් කරනවා. හැබැයි මේක නම් වොල්ටර්ට ඉවසන්නේ නෑ. ඒ වුනත් වොල්ටර් පේජ්ට එයාගේ හිතේ තියෙන දේ කියන්නෙත් නෑ. ඒ නිසාම පේජ් ටිකෙන් ටික ටිම්ට ලං වෙනවා. ඒ වගේම ටෝබි නැතිවෙන්න කලින් හැපිට දෙන්න මුද්දක් ගත්තා කියලත් අපි දැක්කා. මොකද හැපී කොච්චර මුරණ්ඩු කෙල්ලෙක් වුනත් ටෝබි එයාට මුළු හදවතින්ම ආදරය කරනවා.

ඉතින් මාර්ක්ට ඕනි දේ දිලා ටෝබිව බේරාගන්න ස්කෝපියන් ටිම් එකට ‍පුලුවන් වෙයිද? නැත්නම් ටෝබිට කරදරයක් වෙයිද? එතකොට ටිම් පේජ් එක්ක ඉස්සරහට මොනවා කරයිද? වොල්ටර් මේක ඉවසයිද නැත්නම් එයා පේජ්ට එයාගේ හිතේ තියෙන කැමැත්ත කියයිද? ඒ වගේම මේ වුන හැමදේමත් එක්ක ටෝබිට එයාගේ හිතේ තියෙන ආදරය හැපීට කියන්න අවස්ථාවක් එන්නේ නැතිවෙයිද? මේ හැමදේම දැනගන්න මේ කොටස බලන්න.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

Scorpion (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Season >>

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

88 comments

  1. thanks!!!

  2. Savinduinduwara

    Thank you

  3. Patta aiye

  4. Sub ekata thanks saho jayawewa

  5. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!

  6. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  7. mcn meke hashtag torrents denn beida??

  8. methek labadun sub walata tnx..s03 ikmanatama sub eka denna

  9. ලක්ෂාන්

    බොහොම ස්තූතියි

  10. බොහොම ස්තුතියි

  11. season 3 episode 1,2 sub dennakooooooooooooooooooooooooooooooooooooooo
    ikmanata denawa kiwwane

  12. chathuranga madushan

    සීසන් 3 එකේ සබ් දෙන් නැද්ද යාලුවනේ…

  13. season 3 ekatath sub denna

  14. Season 3 sub dennako

  15. Season 3 sub dennakooooooooo

  16. Please mata scorpion season 3 download karaganna link ekak denna.danna kawru hari

  17. adawat seson 3 sub eka dnnakooooooooooooo

  18. season 3 sub dennakooooooooooo

  19. ikmanata scorpion sub dennakoooooooooooooooooooooooooo

  20. Ikmanata denawa kiyalawath kiyannakoooooooooo

  21. Scorpion season 3 sub dennakoooooo

  22. mcn dn sub eka hadanawa kyla wath kiyapanko bnzzzzzz

  23. season 3……episode 2kma apu hindada parakku……

  24. aiyoo….s03 ta sub dannadda….

  25. season 3 diyoooo kollane ikkantaaa

  26. season 3 ta sub danno

  27. s03 tath sub dennako…….

  28. season 3 awooo…….

  29. 3න් හම්බෙමු

  30. Thqq aa season 3th ona

  31. Very very hamks bro subata…..
    Oya gemmenma season 03 sub tikat denna hode…..
    ane ….
    PLZZZZZZZZZZZZZZ……………..

  32. Very very hamks bro sub wlta…..
    Oya gemmenma s3 sub tikat denna hode…..
    ane ….
    PLZZZZZZZZZZZZZZ……………..

  33. බොහොම ස්තුතියි

  34. Palinda Sajitha

    Thank you 😀

  35. thanks …………………………….

  36. Salinda Wijayabandara

    patta thankssss machooooooooo

  37. balan idala epa wela yantham dekka sub dala tiyenawa

    monawa unath thanx brooooooooo

  38. thankzzz bro…

  39. අම්මෝ ගොඩක් දවසක් බලන් හිටියා මේක දෙනකන්,, ඇති යාන්තන්…ගොඩක් ස්තුතියි සහෝ….

  40. thanks bro,S03 ekatath sub demu

  41. Thanks bro sub ekata.s03 demu.

  42. බොහොම ස්තුතියි සීසන් 3 ආවාම දෙමු නේද 🙂

  43. Nipuna Madhushan

    බොහොම ස්තුතියි අයියේ සබ් එකට. අපි ඔය අනංමනං කියන්නේ සබ් එක ඉක්මනට ගන්න මිසක් කිසි තරහක් හිතේ තියාගෙන නෙමේ…

  44. thankz bro

  45. kenan sujindra

    හපොයි මම හිතුවේ මේකට සබ් දෙන එක නවත්තලා කියලා.
    කොහොම උනත් තෑන්ක්ස් යාලු.

  46. thanks for the sub bro!!!

  47. Thanks saho jaya wewa

  48. Udara Damith B\K

    …………………THANKS……………..

  49. Udara Damith B\K

    ………………..බොහොම ස්තූතියි…………………

  50. රොයිලිසහෝ..ප්‍රණීත්සහෝ…අපිතමා ඕක එකදිගට ඉල්ලුවේ.ඉවසීම නැතිනිසා ඕන් බල්ල ඉවරවෙලාතමයි කොමෙන්ටුවක් කෙතුවෙ.මොකෝ ඉතින් මාසයක්ම බාගෙන බලන් ඉදල ආපුගමන් ලාස්ට් එපිය බලන්න එපෑයැ..කොහොමහරි….සබට බ්හෝම් බ්හෝම තූතියි….3නත් මේවගේම කොහොමහරි දෙමු….මම නිත් සහෝලගෙනුත් ඉල්ලනවා කොහොමහරි මේක අපිට දින්න නිසා කලගුන සලකන්නැතිව යන්න එපා කියල…ඔන්න් එහමන් 3නෙනෙ හම්බවෙමු….

  51. adowwwwwwwwwwww pin bro pin.oya sub late unata banina un gananam adalama na.puluwn welawata hari saba denwta gdk pin.

  52. තිසර නියෝ


    උපසිරැසියට තුති…..
    ඔබට ජය


    #Hail_Hydra


  53. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  54. Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  55. bohoma sthuthi sahooo niyamai..
    Season 3 enawa kiyala aranchiyak thiyanwa awotha ekatath sub demo..
    jaya..

  56. ප්‍රණීත් චින්තක

    දැන් කාලේ අගේ තියෙන්නේ සබ් එක නොදා හිටියම වගේ.
    බොහෝම ස්තුතියි කවිඳු සහෝ මට බැරි වෙලාවේ සබ් එක බාරගෙන කලාට.
    පුළුවන් වුනොත් සීසන් 3ටත් අත ගහලා කරගෙන යමු.

    රොයිලි අයියා කිව්වා වගේ “කෝ අර සබ් එක ඉල්ලපු කටටිය?”

  57. බොහෝම ස්තුතියි sub එක පරක්කු වෙලා හරි දුන්නු එකට

  58. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබට

  59. Thanks a lot

  60. thanks bro prakku unath sub denakan balan hitiye

  61. Sub ekata thanx aaaaaaaaaaaaaaa

  62. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන් කෝ අර මෙච්චර කල් ඉල්ලපු ඇත්තෝ ටික කෝ? මම හිතුවා ඉල්ලපු විදියට කමෙන්ට් 100+ වත් වැටිල ඇති කියලා. ජය෴෴ 😛 😛

  63. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  64. Thanks bro sub wlta…S3 t ikmnta denna hode>>>>>>>>>>>>>>>>……

  65. Thanks bn sub ekata…. Season 3 awoth ubama korahan ah mun kiwwa ewa ganan ganda epa…. ( mun means api) 😛 😀

  66. Hasg Tag CAA2FF02AB55B0796F4329BD7B19963A2EEBA810

  67. පින් සිදුවේවා! සබ් එකට බොහෝ තුති.

  68. Tnx සහෝ. මෙකේ s3 එන්නේ කවද්ද.

  69. Thank bro…

  70. thankas sub ekata

  71. thx broo

  72. ස්තුතියි සහෝ උපසිරසට
    ජය වේවා

  73. thanku wewa

  74. හම්මේ යකෝ…. සබ් එනකන්ම බලන් නැතිව හිටියා…. මං හිතුවේ දාන්නෙ නැති වෙයි කියලා…

  75. Thanx machan

  76. හම්මේ ,.. දීලා දීලා … යකු… කලින් චින්තක සහොට මැසෙජ් කරලත් ඇහුවා .. යන්තම් සිසන් ෆයිනල් එහෙනම අද බලනවා,.. ස්තූති සබට….

  77. බොහොමත්ම තුති සහෝ!!!!

  78. tnx mcn ,s3 ekata nm mehema krnna epa

  79. නියමයි සහෝ
    ජය වේවා…

error: Alert: Content is protected !!