අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Scorpion [S03 : E01-E02] with Sinhala Subtitles | සිවිල් යුද්ධය 1 හා 2. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 23 votes.
Please wait...

මම දේවක සදරුවන්.  අහ්හ් නැ නැ එහෙම නෙමේ මේක පටන් ගන්නේ “මගේ නම වෝල්ටර් ඔ’බ්‍රයන් මම මෙහෙයවනවා…” ඔන්න ඔය වගේ කතාවකින් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා උන්නු අයට මේ කතාව අමතක වෙන්න විදිහක් නැ කියලා හිතනවා. ඇත්තටම මේකේ පලවෙනි සිරිස් දෙක කලේ මම නෙමේ, ශෙරින් අක්කා, ප්‍රනීත් රණසිංහ. දෙවනි සමයේ අවසානය කලේ නම් කවිඳු ගිම්හාන්. ප්‍රණීත් නම් මේ දවස් වල විභාග වැඩ ගොඩකට හිර වෙලා කියලා කරගන්න කාලය හොයා ගැනීමේ ප්‍රශ්නයකට මදි වෙලා කියල තමා ආරංචිය. ඇත්තම මම මේක කරන්න ද කියල නෙමේ හසන්ත අය්යා ගෙන් ඇහුවේ ක්වන්ටිකෝ කරන්නේ නැතිනම් එක කරන්නද කියලා. එතකොට තමා දැන ගන්න ලැබුනේ ඔය කතාව.

ඉතින් මග නවත්වන්නේ නැ නේද කියන පොරොන්දුව පිට කතාව කරන්න කියලා දවස් දෙක තුනකට කලින් කිවා. මොකද තුන්වෙනි කතා මාලාවේ පලවෙනි දෙවෙනි කොටස් දෙකම එක දවසේ විකාශය උන නිසාත් අන්තර්ජාලයේ කතා දෙකම එකට තියන ටොරන්ට් ෆයිල් තිබුන නිසා එකටම කරන්න උනා . ටිකක් හදිසියෙන් කල නිසා පොඩි පොඩි අඩු පාඩු තියනවද මන්දා. ඊලග කොටස් වලදී ඒවා ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් වෙයි. මේක අද දෙන්න ඕනෑම කියලා කලේ මොකද තුන් වෙනි කොටස ආයේ හෙට නිකුත් වෙන්න තියන නිසා.

කතාව ගැන අමුතුවෙන් හදුන්වා දීමක් නම් ඕනි වෙන එකක් නැහැනේ ටීවී සිරිස් පිස්සෝ සෙට් එක්ක මේකට වහ වැටිලා ඉන්නවනේ. හැබැයි අද කතාවේ පේජ් කරන දේවල් වලට නම් මම ගොඩක් පුද්ගලිකව කැමති නැ මොකද මම කැමති ඉතින පේජ් වෝල්ටර් එක්ක සෙට් වෙනවට නිසා වෙන්න ඇති. අද කතාව එහෙම නැතිනම් මේ පලවෙනි දෙවෙනි කොටස් දෙකම සිවිල් යුද්දය. තව දුරටත් සිවිල් යුද්දය කියලා තමා නම් කරලා තියෙන්නේ. දෙවෙනි සිරිස් එකේ කතාව ඉවර වෙනකොට හැපී ටෝබි ව බදින්න බැ , හැපී බැදලා ඉන්න කතාව ( වෝල්ටර්ත් එක දැනගෙන ඉදලා ද කොහෙද ) ඒ වගේම වෝල්ටර් හැපී හොයාගෙන මහා රැ ගිය තැනින්නේ ඉවර උනේ.

එතන ඉදන් මොකද වෙන්නේ? මොකක්ද මේ සිවිල් යුද්දය කියලා බලන්න කියන ගමන් ඊලග Designated Survivor කොටසට කලින් මේකේ තුන් වෙන කොටස එක්ක එකතු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.

ජය වේවා…!

Scorpion (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.

scorpion.30102.hdtv-lol[ettv]

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

74 thoughts on “Scorpion [S03 : E01-E02] with Sinhala Subtitles | සිවිල් යුද්ධය 1 හා 2. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks. Saho. Elama…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………..ජය වේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Ado meka sinhala nathuwa baluwoth pissu hadila ayeth hadenwa. Ubata pin ban..

    Reply
  • අඩෝ මේකේ පලවෙනි සබ් දහ දාහක් ඩවුන්ලෝඩ් කරගෙනනේ
    සිය දෙනෙක්ට බැරි උනානේ කමෙන්ට් එකක් දාන්ඩ මෙයා මේ උනා මහන්සියට

    Reply
  • Scorpian is the best tv series

    Reply
  • My Best TV Series is Scorpian

    Reply
  • kawru hari mata meka download kara ganna link eka kiyannako

    Reply
  • 3rd episode eke sub ekath ikmanata dendooi

    Reply
  • Mcn mama mekata pissu watila hitiye bro.. thanks aaa..

    Reply
  • ggod job ! Thanks Bro…

    Reply
  • 3rd episode ekath ikmanata hadala dendoo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hi,Friends.
    Can some one send me the link for the video?
    මම ඩවුන්ලෝඩ් කරපු විඩියෝ එක .mkv format එකෙ එකක්.KMP Player එකේ play වෙන්නේ නෑ.

    Reply
  • සබ් එකට thanks මචන් 3 weni episode එකටත් ඉක්මනට සබ් දෙන්න

    Reply
  • Thanks Sub ekata.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • thanks sahoo.dawas ganak balan hitiya thanks.3weni kotasa ikmanada danna.baiscope 1kata jaya

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට
    මේකට සබ් දෙනකන් බලන් හිටියෙ
    ~~~ ජය වේවා ~~~

    Reply
  • Thank You..Meka Denakan Hitiye

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • අම්මේ ඇති යන්තන් ……..
    මේක එනකල් ගොඩාක් කාලයක් බලන් හිටියා .

    Reply
  • හම්මෙ බ්‍රෝ,. හිතපු නැති වෙලාවක බායිස්කෝලප් එකට ඇවිල්ලා අලුත් updates චෙක් කරන කොට මේක දැක්කෙ,. හිතාගන්න බැරි උනා මේක දැක්කම,. හේතුව මේක මේ season එක එන දවසක් දැනගෙන හිටියෙ නෑ,.එල එලම සහෝ,. තෑන්ස්,. එලම

    Reply
  • හම්මේ බොහෝම ස්තූතියි , මේක දෙනකන් බලන් හිටියා ඉවසිල්ලක් නැතිව, Quantico එක දෙන්නේ නැද්ද? ඇයි ඒ???

    Reply
  • හම්මේ … තෑන්ක්ස් bro

    Reply
  • sub eka denakan bohoma amruwen episode eka download karagena balan itiye . thanks digatam denna

    Reply
  • Ela ela. Thanks bro. Tikak late. Ikmanata demu aa… thanks again

    Reply
    • ඔව් සහෝ…. මේක කරන්න කියලා අදහසක් ආව මුල් දවස්වලම තිබුනේ නැහැනේ… ඊලග කොටස් වලදී පුළුවන් ඉක්මනටම දෙන්නම්….

      Reply
    • උබ ඉතින් සැහෙන වදයක් දුන්නනේ… ඉවරද ඉවරද කියල අහ අහ…..
      එල

      Reply
  • උපසිරසට තුති සහෝ
    ජය වේවා

    Reply
  • Thank a lot මචන්..

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • Thanks bro…
    niyami

    Reply
  • හම්මට මෙන්න දීලා
    ඔන්න කලින් දෙන්නා වගේ පරක්කු කරන් නැතුව ඉක්මනට දෙන්නෝනා

    Reply
    • බයිස්කෝප් එකත් එකට සබ් කරපු කරන අයත් නැතිනම් මට නම් සමහර ටි වී සිරිස් බලන්න තියා දැන ගන්න වෙන්නෙත් නැ බ්‍රෝ.. ටිකක් පරක්කු උනත් ඒ දේ නම් පට්ට විදිහට වටිනවා….

      පුළුවන් ඉක්මනට දෙන්නම් බ්‍රෝ

      ජය

      Reply
  • bohoma sthuthisahooo niyamai degatama karagena yamoo jaya…. 😀

    Reply
  • very very thanks bro..මේක දානකල් මග බලාන උන්නේ

    Reply
  • Elamaaa supiri thnkzzz mcn. Digtma denn

    Reply
  • Thanks machan….
    Enakan iwasillak nathuwa hitiye…
    Jaya wewa..

    Reply
  • ado patta aha ela thank you

    Reply
  • ස්තුතී…..මචන්…දෙනකම් බලන් හිටියෙ…

    Reply
  • thanx bro. nxt ep 1 ikmnta demu ne..

    Reply
  • අඩෙ කවද්ද දෙන්නෙ කියලා බලන් හිටියෙ,
    ස්තුතිය සබට …

    Reply
  • Sub ekata thanx …..enakan balan hitiyeeee…..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි දේවක සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *