Friday , September 18 2020
Breaking News

Scorpion [S03 : E12] with Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 10 votes.
Please wait...

එහෙමනම් උදාවී 2017 වසර බයිස්කෝප් වාසි හිත මිතුරු සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතන ගමන් 2017 වසරේ මගේ පලවෙනි උපසිරැසිය අරගෙන එන්නයි සුදානම. නත්තල් නිවාඩුවෙන් පස්සේ ආයෙමත් ස්කොපියන් කණ්ඩායම වැඩ පටන් ගන්න හදන්නේ… කලින් සතියේ වෝල්ටර් ටීම් එක්ක පැටලිලා මතවාද දුර ගිහින් ටීම් මැදපෙරදිග යන්න සුදානම් උනානේ. අද එකට මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්.

උපසිරැසිය වගේම කොපියක් එන්නත් පොඩ්ඩක් ප්‍රමාද උනා වගේම වැඩ කටයුතු ටිකක් වැඩි නිසා වෙනදා වෙලාවට වඩා ටිකක් වැඩිපුර වෙලාවක් ගිහින් තියන නිසා කතාව ගැන ගොඩක් කියන්නවත් තව පරක්කු කරන්නේ නැ… අද ජීවිතයත් මරණයත් අතර සටනක්. තවත් රුපවාහිනී කතා මාලාවකට උපසිරසි දෙන්න හිතාන ඉන්නවා අද හෙටම එක දිගට එක අරගෙන එන්න පුළුවන් වෙයි.

** සමහර විද්‍යාත්මක වචන හරියටම සිංහලෙන් කියාගන්න බැරි දේවල් ඒ විදිහටම හරි එකට ලගින් යන විදිහට දාලා තියන එකට සමාවෙන්න එකෙන් කතාවට බාධාවක් වෙන එකක් නැ කියලා විශ්වාස කරනවා **

ගිහින් එන්නම්… — ජය වේවා

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

scorpion.312.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු …

Leave a Reply

Your email address will not be published.

59 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

  2. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  3. Thanks man…

  4. පසිඳු අමන්ද ගුණතිලක

    සබ්ටයිටල් ටිකට තෑන්ක්ස් බොක්කා…ඉස්සරහටත් සබ් ඕනේ…GOOD LUCK බයිස්කෝප්

  5. 13 subs ikmnt dann brooo

  6. 13veni episode ekath avila neh…

  7. උපසිරසියට අදාළ copy direct ලින්ක් එක සදහා

    tvmansala.com

  8. sachitha methmal

    ala ala brooooooo, thnxx

  9. Mahansiyata godaak thanks

  10. Sab ekata thankz bro

  11. Sab ekata thankz saho

  12. සබට තුති මිත්‍රයා

  13. සබ් එකට තෑන්ක්ස් සහෝ!!!!!!!!

  14. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. tanaxx bro

  16. thanks…elaaaaa….

  17. thx bro….

  18. thankz bro sub ekata.

  19. Elazz

  20. Kalana Sankalpa

    Thanks Saho

  21. රවිඳු ආදිත්‍ය

    thanks

  22. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  23. chathuranga madushan

    ස්තූතියි සහෝ සබ් එකට…නියම වැඩක්.. ජය වේවා…

  24. බොහොම ස්තූතියි සහෝ……

  25. Sineth madushan

    THankz bro

  26. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  27. niayamai…thanks DEWAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Ty Bro.Gdk Pin……

  29. thanx sub ekata ..suba aluth auruddak

  30. isuru prabhath

    elama bro, thnx sub ekata!!

  31. Udara Damith B/K

    බොහොම ස්තුතියි
    සුබ අලුත් අව්රුද්දක් වේවා..

  32. Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. ela thanks for sub….

  34. සබ් එකට තෑන්ක්ස් සහෝ!
    ඒවගේම ලැබුවා වූ අවුරුද්ද පුරාම දිගටම සබ් ලියන්න
    ශක්තිය ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනව.
    එහෙනම් ඊළඟ සබ් එකෙන් හමුවෙමු.
    ඔබට ජය!

  35. සබට තුති සහෝ… ජය…

  36. Sub ekata thanx aaaaaaaaaaa

  37. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  38. ela kiri macho…….
    Thanks……

  39. හිරුණ ප්‍රබෝධ

    බොහොම ස්තූතියි සහෝ… ඔබට ජය

  40. Thanks bro

  41. නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

  42. Ela ela thnxxxxxx

  43. බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා..

  44. කතාවට අවශ්‍යම වගේ වෙන විද්‍යාත්මක වචන වල සරල අදහස යටින් දෙනවනන් ගොඩක් හොඳයි.

    සබ් එකට තෑන්ක්ස්

  45. sahoo bohooma pin ,,,me aluth aurudde sab odak genna wasanawa sahkthiya lebewa

  46. same 2 u bro…tq..jaya wewa..

  47. බොහෝම ස්තුතියි සහෝ,

error: Alert: Content is protected !!