Friday , October 30 2020
Breaking News

Scorpion [S04 : E02] with Sinhala Subtitles | රුසියන් නාඩගම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 38 votes.
Please wait...

පසුගිය සතියේදී ස්කෝපියන් කණ්ඩායම නොර්වේ වල ආක්ටික් වෘත්තයට යනවා ලෝක විනාශයට අවධානමක් වෙලා තිබෙන භූගත මීතෙන් වායු කාන්දුවක් හිම කාන්තාරයක පැල්මක් අතරින් කාන්දු වීම වලක්වන්න. ඒ වුනත් එයාලට ඒ ගැන දැනුවත් කරන්නේ කණ්ඩායමේ කලින් ඉඳලා ඉවත් කරන ලද මාර්ක් කොලින්ස් කියන කෙනාත් එක්ක. ඉතිං මේ මෙතේන් කාන්දුව නතර කරන්න නම් මෙයාලට මාර්ක් කොලින්ස් එක්කගෙන යන්න සිද්ධ වෙනවා මේ ගමනට. ඒකට හේතුව තමයි මෙතේන් කාන්දුව තියෙන තැන දන්න එකම කෙනා මාර්ක් කොලින්ස් වීම නිසා.

කට්ටිය සැලසුම් කරගෙන ගියපු විදියට වැඩේ සිද්ධ වුනේ නෑ. ඒ වගේම තමයි අවසානයේදී මෙයාලට සති කීපයකින් සිද්ධවෙන්න යන ලෝක විනාශය පැය කීපෙකින් නතර කරන්න වෙන තරමට ලොකු අභියෝගයක් එල්ල වීමත් එක්කම තමයි කතාව නතර වෙන්න යෙදුනේ. ඉතිං හිම කාන්තාරයක් මැද්දේ මෙයාලා කොහොමද මෙතේන් වායුව වායු ගෝලයට කාන්දු වෙන එක නතර කරන්නේ.? ඒක ලොකු ප්‍රශ්ණයක් මේ වෙලාවේ අතරතුර තමයි මෙයාලට පොටක් පෑදෙන්නේ. ඉතිං ඒ පොට මොකක්ද කියලා කතාව බලලාම දැනගන්න පුළුවන් වෙයි. පසුගිය සතියේදී කොලින්ස් හැදිච්ච එකෙක් වගේ රඟපෑවත් ටෝබි, හැපී, වෝල්ටර් සහ පේජ් කියන තුන්දෙනා එක්ක තනි තනියම කතා කරලා එයාලගේ පෙම්වත, පෙම්වති සහ අඹු සැමි සබඳතා ගැන තනි තනියම එක එක දේවල් කට්ටියට කියනවා. ඒත් ඒ හැම දෙයක්ම අවංකව කියන වගක් තමයි ටෝබිට දැනුනෙත්. අයිස් වතුරට ටෝබි වැටුනු වෙලාවේ කොලින්ස් වතුරට පැන්න එකෙන් ගොඩක් දුරට ටෝබිට මිනිහා ගැන තිබුනු අප්‍රසාදය යන්තම් විතර පහ වුනු ගතියක් අපිට පේන්න තිබුනා. ඒ වුනත් මිනිහා ඇත්තටම වෙනස් වෙලා ද? ඒකත් අද කතාවෙන් අපිට දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම අද මාතෘකාව අනුව රුසියාවත් එක්ක මෙයාලා නටන නාඩගම මොකක් වෙන්න පුළුවන් ද?

මේ දේවල් වලට පිලිතුරු හොයාගන්න කතාව බලලම ඉමු. එහෙනං මම අදට සමුගන්නම්. පුළුවන් වුනු ඉක්මනින්ම මීලඟ කතාවෙන් හමුවෙමු.

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

 PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The X-Files [S09 : E05] Sinhala Subtitle | මැසි උවදුරක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ පස්වන කතාංගයයි. කෙලින්ම කතාව කියන්නම්. උසස් පාසලක සිසුන් පිරිසක් ‘ඩම්බ් ඈස් ෂෝ‘ …

Leave a Reply

Your email address will not be published.

50 comments

  1. Thanks for subtitles……………

  2. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Dushan Tharuka

    Niyamai….Thanks….Jaya wewa !!!

  4. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  5. Thnkz for sub

  6. උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ………

  7. බොහොම ස්තූතියි.. ☺☺☺
    ජය වේවා..!!

  8. උපසිරසියට තුති…

  9. අපෙගේ වින්දනය වෙනුවෙන් කැපවෙන ඔබට ස්තූතියි!!

  10. 03 වෙනි කොටසත් දාන්න සහෝ
    04ත් ඇවිල්ලා…

  11. බොහොම ස්තූතියි….!

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. සබ් එකට තුති
    03 වෙනි කොටසත් ඉක්මනට දෙන්න සහෝ

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….

  15. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  16. බොහොම ස්තූති සහෝ උපසිරසියට! ජයින් ජයම වේවා.

  17. සබ් එකට තෑන්ක්ස් ප්‍රනීත් සහෝ

  18. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
    එලම

  19. නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    03 වෙනි කොටසෙන් නැවත් හමු වෙමු

  20. සබ් එකට තුති
    #ජය

  21. **–__–Tnx–__**

    **–__–For–__**

    **–__–Sub–__**

  22. me sub1 download karanna bari ai?

  23. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  24. සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  25. Udara Damith B/K

    ela ela

  26. Dhananjya Jagath

    sub ekata thnx broo dc legend of tommorrow sub ekath ikmanata dendooo

  27. ambooo Oya thiyenne. thanks PCR!!!

  28. හම්මට ඉක්මනට දීලා නෙව
    බෝම ස්තූතියි උප සිරැසියට
    ජය වේවා
    ඊගාව කොටහින් හමුවෙමු විජහට….

  29. Thanks Bro…

  30. කවුැරු හරි direct link එක දෙනවද කතාවේ 2ම

  31. Thanks……………

  32. thanks bro ubanam deyyek..

  33. thanks bro………Nice work…….. really appreciated……….no words to expression…….

  34. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
    ප්‍රනීත් අයියා ගැන දන්නේ නැති කස්ටිය හිතන්න ඇති සබ් ඉක්මනට දෙන්න ලැබැන්නේ නැතිවෙයි කියල කියුව නිසා සති ගානක් පරක්කු වෙයි කියලා.. ඒ කස්ටියට කියන්නේ.. මෙදා පොටේ ස්කෝපියන් කරන්නේ බයිස්කෝප් එකේ සබ් මැශිම. මෙයා පරක්කු වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අනිත් අය දෙන වෙලාවට දෙනවා කියන එක තමයි. ඒක නිසා බය වෙන්න එපෝ. ජය වේවා අයියේ..
    ******************බුදුසරණයි******************

  35. බොහොම ස්තුතියි සහෝ……

  36. thx bro..ithuru tikath ikmanata denna

  37. Thanks bro

  38. Nirodhauthpala

    Denava I kivuwata mechhara ikarnataka dei kiyala hituwe na …thx for sub digatama demu denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  39. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. me season ekata degatama sub denna saho

  41. සබට තැන්ක්ස් සහෝ

  42. Samuditha sankalpa

    Sub aka ada heta denna epa anidda denna plz (arrow ekta)

  43. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු එකත් ඉක්මටට දමු

error: Alert: Content is protected !!