අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Scorpion [S04 : E02] with Sinhala Subtitles | රුසියන් නාඩගම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 38 votes.
Please wait...

 

පසුගිය සතියේදී ස්කෝපියන් කණ්ඩායම නොර්වේ වල ආක්ටික් වෘත්තයට යනවා ලෝක විනාශයට අවධානමක් වෙලා තිබෙන භූගත මීතෙන් වායු කාන්දුවක් හිම කාන්තාරයක පැල්මක් අතරින් කාන්දු වීම වලක්වන්න. ඒ වුනත් එයාලට ඒ ගැන දැනුවත් කරන්නේ කණ්ඩායමේ කලින් ඉඳලා ඉවත් කරන ලද මාර්ක් කොලින්ස් කියන කෙනාත් එක්ක. ඉතිං මේ මෙතේන් කාන්දුව නතර කරන්න නම් මෙයාලට මාර්ක් කොලින්ස් එක්කගෙන යන්න සිද්ධ වෙනවා මේ ගමනට. ඒකට හේතුව තමයි මෙතේන් කාන්දුව තියෙන තැන දන්න එකම කෙනා මාර්ක් කොලින්ස් වීම නිසා.

කට්ටිය සැලසුම් කරගෙන ගියපු විදියට වැඩේ සිද්ධ වුනේ නෑ. ඒ වගේම තමයි අවසානයේදී මෙයාලට සති කීපයකින් සිද්ධවෙන්න යන ලෝක විනාශය පැය කීපෙකින් නතර කරන්න වෙන තරමට ලොකු අභියෝගයක් එල්ල වීමත් එක්කම තමයි කතාව නතර වෙන්න යෙදුනේ. ඉතිං හිම කාන්තාරයක් මැද්දේ මෙයාලා කොහොමද මෙතේන් වායුව වායු ගෝලයට කාන්දු වෙන එක නතර කරන්නේ.? ඒක ලොකු ප්‍රශ්ණයක් මේ වෙලාවේ අතරතුර තමයි මෙයාලට පොටක් පෑදෙන්නේ. ඉතිං ඒ පොට මොකක්ද කියලා කතාව බලලාම දැනගන්න පුළුවන් වෙයි. පසුගිය සතියේදී කොලින්ස් හැදිච්ච එකෙක් වගේ රඟපෑවත් ටෝබි, හැපී, වෝල්ටර් සහ පේජ් කියන තුන්දෙනා එක්ක තනි තනියම කතා කරලා එයාලගේ පෙම්වත, පෙම්වති සහ අඹු සැමි සබඳතා ගැන තනි තනියම එක එක දේවල් කට්ටියට කියනවා. ඒත් ඒ හැම දෙයක්ම අවංකව කියන වගක් තමයි ටෝබිට දැනුනෙත්. අයිස් වතුරට ටෝබි වැටුනු වෙලාවේ කොලින්ස් වතුරට පැන්න එකෙන් ගොඩක් දුරට ටෝබිට මිනිහා ගැන තිබුනු අප්‍රසාදය යන්තම් විතර පහ වුනු ගතියක් අපිට පේන්න තිබුනා. ඒ වුනත් මිනිහා ඇත්තටම වෙනස් වෙලා ද? ඒකත් අද කතාවෙන් අපිට දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම අද මාතෘකාව අනුව රුසියාවත් එක්ක මෙයාලා නටන නාඩගම මොකක් වෙන්න පුළුවන් ද?

මේ දේවල් වලට පිලිතුරු හොයාගන්න කතාව බලලම ඉමු. එහෙනං මම අදට සමුගන්නම්. පුළුවන් වුනු ඉක්මනින්ම මීලඟ කතාවෙන් හමුවෙමු.

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

 PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

50 thoughts on “Scorpion [S04 : E02] with Sinhala Subtitles | රුසියන් නාඩගම [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for subtitles……………

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Niyamai….Thanks….Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

    Reply
  • බොහොම ස්තූතියි.. ☺☺☺
    ජය වේවා..!!

    Reply
  • උපසිරසියට තුති…

    Reply
  • අපෙගේ වින්දනය වෙනුවෙන් කැපවෙන ඔබට ස්තූතියි!!

    Reply
  • බොහොම ස්තූතියි….!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසියට! ජයින් ජයම වේවා.

    Reply
  • නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    03 වෙනි කොටසෙන් නැවත් හමු වෙමු

    Reply
  • **–__–Tnx–__**

    **–__–For–__**

    **–__–Sub–__**

    Reply
  • me sub1 download karanna bari ai?

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply
  • sub ekata thnx broo dc legend of tommorrow sub ekath ikmanata dendooo

    Reply
  • ambooo Oya thiyenne. thanks PCR!!!

    Reply
  • හම්මට ඉක්මනට දීලා නෙව
    බෝම ස්තූතියි උප සිරැසියට
    ජය වේවා
    ඊගාව කොටහින් හමුවෙමු විජහට….

    Reply
  • කවුැරු හරි direct link එක දෙනවද කතාවේ 2ම

    Reply
  • thanks bro………Nice work…….. really appreciated……….no words to expression…….

    Reply
  • |•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
    ප්‍රනීත් අයියා ගැන දන්නේ නැති කස්ටිය හිතන්න ඇති සබ් ඉක්මනට දෙන්න ලැබැන්නේ නැතිවෙයි කියල කියුව නිසා සති ගානක් පරක්කු වෙයි කියලා.. ඒ කස්ටියට කියන්නේ.. මෙදා පොටේ ස්කෝපියන් කරන්නේ බයිස්කෝප් එකේ සබ් මැශිම. මෙයා පරක්කු වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අනිත් අය දෙන වෙලාවට දෙනවා කියන එක තමයි. ඒක නිසා බය වෙන්න එපෝ. ජය වේවා අයියේ..
    ******************බුදුසරණයි******************

    Reply
    • ko bn ehenam ep 3 sub heta ep 4th enawa

      Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • thx bro..ithuru tikath ikmanata denna

    Reply
  • Denava I kivuwata mechhara ikarnataka dei kiyala hituwe na …thx for sub digatama demu denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

    Reply
  • me season ekata degatama sub denna saho

    Reply
  • Sub aka ada heta denna epa anidda denna plz (arrow ekta)

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු එකත් ඉක්මටට දමු

    Reply

Leave a Reply to DILRUK LAHIRU Cancel reply

Your email address will not be published. Required fields are marked *