අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Scorpion [S04 : E03] with Sinhala Subtitles | අප්‍රිකන් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 40 votes.
Please wait...

 

පලමු උපසිරැසියේදීම කිව්වා වගේ පුලු පුලුවන් වෙලාවක් අහුවුනු ගමන් තමයි මේ තුන්වෙනි කතාංගයටත් උපසිරැසිය ගේන්නේ. කතාවට කැමති ගොඩ දෙනෙක් නම් මට බැන බැන ඉන්නවා ඇති කතාවට සබ් එකත් නෑ බලන්න විදියක් නෑ කියලා. කොහොම වුනත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න.

පසුගිය කතාංගයන් දෙක තුලදී ලෝක විනාශය වලක්වගන්න මෙයාලා ආක්ටික් වලට යනවා මෙතේන් වායු කාන්දුවක් වහලා දාන්න. ඉතිං මෙයාලට කොලින්ස් එක්ක තමයි ඒ වෙනුවෙන් යන්න සිද්ධ වුනේ. කොහොම වුනත් කොලින්ස් කට්ටියටම කොකා පෙන්නලා රවට්ටලා කොහොම හරි මාංචුවත් ගලවගෙන පැනගන්නවා. කොලින්ස් හෝම්ලෑන්ඩ් එක හරහා එලියට එක්කගෙන ගියත් එයාව බාර වෙලා තිබුනේ කේබ්ට නිසා කේබ්ව තමයි මේ අවුලට පැටලුනේ. කේබ්ව අත්අඩංගුවට ගත්තට පස්සේ සිද්ධවෙන්නේ මොනවද කියන එක තමයි මේ කතාවේ තියෙන්නේ.

මෙදා පාර කේබ්ගේ ප්‍රශ්ණේ නිසා මෙයාලට පොඩියට ගෙවීම් කරන ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ. ඒ අප්‍රිකාවේ අනතුරට ලක්වුනු රයිනෝ විශේෂයක් ගැන හොයා බලන්න. ඇත්තටම ජාවාරම් කාරයෝ රයිනෝලා මරණවා උන්ගේ අඟ ලබාගන්න. ඉතිං මේ රයිනෝ අඟක් කියන්නේ ලංකාවේ වල්ලපට්ට වගේ සීන් එකක්. මේ රයිනෝ අඟවල් බාවිතා කරන්නේ ඹෟෂධ වර්ග තනන්න කියලා තමයි කියන්නේ. ගොඩක් දුරට පුරුෂ ශක්තිය වැඩි කරන ඹෟෂධ නිර්මාණය කරන්න. කොහොම වුනත් මිනිස්සු මේක විශ්වාස කලත් රයිනෝ අං වල ඹෟෂධීය ගුණයක් නෑ කියලා තමයි වෛද්‍ය විද්‍යාව දන්න හැම කෙනෙක්ම වගේ කියන්නෙත්. නමුත් මිනිස්සුන්ගේ හණමිටි අදහස් වලට පිං සිද්ධ වෙන්න දැන් ලෝකයේ සැබෑවටම රයිනෝ සතුන් රතු ලැයිස්තුවටත් ඇතුල් වෙලා තියෙන්නේ. ඉතිං ස්කෝපියන් වලට අද සෙට් වෙන්නේ මේ විදියට අප්‍රිකාවෙන් ජාවාරම් කාරයෝ පන්නපු රයිනෝ අඟක් ආපු තැන පිලිබඳව DNA විශ්ලේශණයක් සිදු කරලා, ඒ රයිනෝලා ජාවාරම් කාරයින්ගෙන් පරිස්ම් කරලා තියාගන්න. ඒ කියන්නේ ඒ රයිනෝලා ඉන්න තැන වන ආරක්ශකයින්ට හොයලා දෙන එක විතරයි. සරල වැඩක්. ඒත් හැමදාම වගේ මොකක්හරි සිදුවීමක් වෙලා මෙයාලගේ වැඩ වණ වෙන ස්වභාවයක් සිසන් තුනක් තිස්සේ කතාව බලපු ඔයාලට පේන්න ඇති. ඉතිං අදත් ඒ විදියටම මෙයාලට වැඩ වැවෙනවා. එක හේතුවක් නැතිව, මොලේ කොච්චර තිබුණත් කණ්ඩායමේ කාගේ හරි ගොං වැඩක් හෝ ලඟ පාත ඉන්න කෙනෙකුගේ ගොං වැඩක් හෝ නැතිනම් මෙයාලට පිටතින් එල්ල වෙන තර්ජනයක් නිසා යන ප්‍රධාන කරුණු කාරණා වලින් එකක් නිසා තමයි මේ සිද්ධිය වෙන්නේ.

ඉතිං අද අපි බලමු කවුරු කොහොම ගොං වැඩ කරයිද? නැතිනම් කොහොමද අද ගියපු වැඩේ වැවෙන්නේ? වෙනදා වගේම වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයිද කියලත්. එහෙනං මම අදට සමුගන්නම්. පුළුවන් ඉක්මනට මීලඟ කතාවෙන් හමුවෙමු.

 

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

73 thoughts on “Scorpion [S04 : E03] with Sinhala Subtitles | අප්‍රිකන් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks sub ekata keep it up

    Reply
  • Niyamai….Thanks….Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

    Reply
  • mekata kiyala vadak na bn kochchara qwat sub na redda bai nm wena ekkenekta denda oni magula, muta kiyana kata hondai galaka ulagannawa indakin

    Reply
  • thx bro sub tika ikmanata diyan.thx elama

    Reply
  • thanks bro…………….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • appoo ban dannam epa wenawa.. dan kochchra kal idanda balan inne thama naa sub eka.. ara chtr tv series walata ikmanata sub denwa mekata denna ekk na.. aii ban ehema…

    Reply
  • E KATHAWA ATHTHA.S3 SUB ANTHIMAI.EKE SINHALATA WADA ENGLISH WALIN DALA THIYENNE.EHEMA BALANNA NAM APITA SINHALA SUB ONA NA.PLESE WADE HODATA KARANNA PULUWAN KAWRU HARI BARA GANNA…..THANKS……..

    Reply
  • අපි scorpion එකෙ sub එනකන් බලන් ඉන්නවා. අපිට ඒක සිංහල sub නැතුව බලන්න බැරි කමක් නෑ. ඒත් එකේ සම්පූර්ණ තේරුමක් ඇතුව බලන්න ආස නිසයි මෙච්චර ආසාවෙන් sub එක හොයන්නෙ.ඒත් තාමත් sub නෑ. අනික season 3 sub හොඳ මදි. වැඩේ හොඳට දන්න කෙනෙක් කරනවා නම් ගොඩාක් හොඳයි.හරියට season 1 සමාධි වගේ. අපි සිංහල sub ඕනේ උනාම පිහිට පතන්නේ බයිස්කෝප් එකෙන්. ඒ නිසා බයිස්කෝප් සයිට් එක අපිට වටිනවා.මේ වගේ පොඩි දේවල් වලින් වෙන්නෙ කට්ටියට එපා වෙන එක.ඒ නිසා ඉදිරියට එන epsoide වල sub ටික ඉක්මනට දානවා නම් හොඳයි.

    Reply
  • ගොඩක් දවස් බලන් හිටියා… මේකේ සබ් දාන්නේ නැත්තේ මොකද.?.එපි 6ක් ඇවිත් තාම 4 සබ් නෑ..මේ වගේ හොද එකක සබ් ඉක්මනට දෙන්න..වැඩ වැඩිනම් සබ් කරන්න වෙන කෙනෙක්ට දෙන්න…

    Reply
  • පෙරේතකමට බාර ගන්නවා කරන්න බැරිනම් නිකන් හිටු. මේකේ ඇඩ්මින්ලා හොයන්නේ ඇඩ් ගැන විතරද මේවා ගැන හොයන්නේ නැද්ද

    Reply
  • anith kotas walatath sub diyallako bro ikmanata…..

    Reply
  • Machan scorpian 4 5 kotas awith neda ai sub den naththe

    Reply
  • sub karanda bai nm lamayekuta deepan

    Reply
  • indakin vat sub denda bai nm bara gan natuwa hitapan redda ep6k avit thama ep4 sub na, mona magulakda karanne issara indan scorpion eke sub mehema thama episode 4k vitara apuwahama thama ekak sub denne indakin

    Reply
  • samahara parana tv series walatat sub denwa mekata sub dennamane kenek nethi wenne kohoma hari denna balanna mekatat.

    Reply
  • meeta wada adu downloads thyena tv series walatath ikmanata sub danawa, ai bn mekatama mehema karanne

    Reply
  • ai scorpion eka balana epa karanneh
    ikmanata sub eka dennako

    Reply
  • epi 4 thma nadda bn,ikmanata diyanko

    Reply
  • scorpion season 3 ekath epa kerewwa. season 4 ekath epa karawai wage

    Reply
    • apo ow dnm meka balanna epa wenwa

      Reply
  • dn episode 2kakma out karala iwarai eta tma e dekema sub dunne natte ai???
    Ikmanatama e dekema sub dennako

    Reply
  • Ikmnta sub denna beinm oka podi ekekuta dela chu karala nidagnna

    Reply
  • අනිත් කොටසත් හැකි ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට තුති සහෝ
    අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට ගෝඩාක් ස්තූතියි

    Reply
  • ස්තූතියි මල්ලී උපසිරැසියට
    අනිත් කොටසත් හැකි ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

    Reply
  • තෑන්ක්ස් ප්‍රනීත් සහෝ සබට
    සමගාමී විකාශයට සබ් දෙන්න උත්සහයක් දෙන්න… බැරි උනත් කමක් නෑ මගනම් නවත්තන්න එපා සහෝ

    Reply
  • Sub ekata thank’s saho. jayawewaa!

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

    Reply
  • elamaaa kollo… thanks ahh.. ilaga ekath ikmanata damuu

    Reply
  • එල කිරී
    ටෝබි වත් පිස්සු කෙලියිද
    බලමුකෝ

    Reply
    • වොල්ටරනේ පිස්සු කෙලින්නේ මරු

      Reply
  • එල ස්තූතියි ඈ …
    සෑහෙන වෙලාවක් බලන් හිටියා සබ් එක දානකම්.කොහොමහරි දැම්ම⁣නේ….එල ⁣හොඳේ………

    Reply
  • බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..බනින එවුන්ට බනින්න බැරිනම් ඕනි කුදයක් ගහගන්න කියලා අයියට පුලුවන් වෙලවට සබ් එක දෙන්න. පරක්කු වෙලා හරි සබ් එක වැටෙනවම් එචරයි. අනික හැමෝම උපසිරැසි කරන්න ආසවෙන් බලන් ඉන්න කතාවක් නෙමෙයිනේ මේක..
    බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඊලග එකටත් ඉක්මනට දෙමු…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි.. ☺☺☺
    තව තවත් උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!!
    ජය..!!

    Reply
  • Thx for sub bro eanakan balan hitiye digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ!…
    ජය වේවා..

    Reply

Leave a Reply to Supun_no Cancel reply

Your email address will not be published. Required fields are marked *