අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Scorpion [S04 : E15] with Sinhala Subtitles | සුනාමි සහ පරණ ණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 24 votes.
Please wait...

ඉතිං ගොඩක් කාලෙකට පස්සේ තමා මේ ආපහු ස්කෝපියන් වලින් හමුවෙන්නේ. හැමදාම මගෙන් තමයි කතාව ගොඩක් වෙලාවට ප්‍රමාද වෙන්නේ නම්. ඒ වුනත් බැරිමරගාතේ හරි මේ කරලා දෙන්නේ කට්ටිය බොහෝම ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා. 😉 පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ, කරුණු එනවා ගොඩක් අඩුයි හිතට. ඒක නිසා ලිපිය බොහෝම කෙටියෙන් අවසන් කරන්නම්.

ඉතිං අද කතාවේදී නම් පලහිලව් කීපයක්ම වෙනවා. ටෝබිගේ පරණ ලව් එක වෙච්චි ඒමී බන්කර කතාවෙන් හැමෝටම දැකගන්න ලැබෙන්න ඇතිනේ. ඉතිං ඒ බන්කර සිදුවීමෙන් පස්සේ ඒමීට ප්‍රශ්ණයක් ඇති වෙනවා. ඉතිං මේ ප්‍රශ්ණෙට උදව් කරන්න ටෝබිට සිද්ධ වෙනවා හැපීට බොරු කියන්න. ඉතිං කතාවක බොරුවක් කියලා කියන්නේ ඉතිං දන්නවනේ, ටයිම් බෝම්බයක් වගේ තමා. කොයි වෙලාවක හරි රහස හෙලි වෙලා පුපුරනවා. ඉතිං ඒ අතින් රහස් පුපුරන්න බලාගෙන ඉන්න අතරේ මෙයාලට අද ජොබ් එකක් සෙට් වෙනවා න්‍යශ්ඨීක බලාගාරයක ප්‍රතික්‍රියාකාරකයක මධ්‍ය, භූ කම්පනයක් නිසා ඇතිවුනු සියුම් පලුදු පිලිසකර කරන්න. ඉතිං වෙනදා වගේම මොකක් හරි අවුලක් ගිහිල්ලා කතාව විනාඩි 40ක් විතර ඇදෙන විත්තිය කවුරුත් දන්නවා. ඉතිං මෙදා පාරත් ඒ විදියටම අලකලංචියක් වෙලා මෙයාලට කරන්න ආපු වැඩේ නැතුව වෙන අමතර වැඩත් කරන්න සිද්ධ වෙනවා. මේ අතරේ හැපීගේ කෝල් වලට ටෝබි උත්තර දෙන්නේ නැති නිසා හැපීත් ගොඩක් තරහෙන් තමයි ඉන්නේ. මෙයාලා බලාගාරේ වැඩ කරන අතරේ ඇතිවුනු භූ කම්පනයක් නිසා මෙයාලා ඉන්න දිහාවට ලොකු සුනාමියක් එනවා. ඉතිං ගමේ මිනිස්සු එක්කම ප්‍රතික්‍රියාකාරකය බේරගන්නත් සිද්ධ වෙන නිසා මෙයාලට සිද්ධ වෙනවා සුනාමිය නතර කරන්න.

ඉතිං මෙදාපාර කාගේවත් මෝඩ වැඩක් නිසා නෙමෙයි මෙයාලට අනතුරක් සිද්ධ වෙන්නේ. මෙයාලට සිද්ධ වෙන්නේ ස්වාභාවික විපත්තියක් නතර කරන්න. ඉතිං කතාවේ බලන්නත් ගෙඩක් දේවල් ඉතුරු වෙලා තියෙන නිසාම මම අදට මේ විදියට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

40 thoughts on “Scorpion [S04 : E15] with Sinhala Subtitles | සුනාමි සහ පරණ ණය [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Niyamai….Thanks….Jaya wewa !!!

    Reply
  • ස්තූතියි උපසිරසියට….

    Reply
  • Tanks bro.Jaya wewa

    Reply
  • ඉක්මනින් සබ් එක දෙන්නකෝ.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks bro…sub ikmanata oneeeeee

    Reply
  • amaruwen hari sub eka denawata thanks….

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා….

    Reply
  • Subata thanks.
    16 th ikmanata denna.

    Reply
  • ඉක්මනට සනීප වෙන්ඩො
    ස්තුතියි එල
    ටෝබි
    ටෝබි
    ටෝබි

    Reply
  • Thanks Saho…..!!
    #madu

    Reply
  • ela keri bro

    Reply
  • Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහම ස්තුතියි අයියේ උපසිරැසට..ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා..බුදුසරණයි..!

    Reply
  • ස්තුති සහෝ

    Reply
  • Thankyou for sub

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • සබ් එකට තැන්ක්ස්

    Reply
  • Sub ekta thanks sahoo…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Elamai saho.kohoma hari dunna nea.ikmanin sanipa wenna ona bro.jaya weva

    Reply
  • thanks machan.aulak na. puluwan welawata sub denna.thanks

    Reply
  • Thenks bro, ikmanata sanipa wenna

    Reply
  • puluwan nam Lucifer eka nawathila.admin kenekta kiyanako poddak balanna kiyala

    Reply
  • sabata bohoma thuthi aiye…jaya

    Reply

Leave a Reply to diviyagahage Cancel reply

Your email address will not be published. Required fields are marked *