Wednesday , September 23 2020
Breaking News

Scorpion [S04 : E19] Sinhala Subtitles | ගේටර නෝනෙක් කරපු වින්නැහියක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 17 votes.
Please wait...

ඔන්න දහනව වෙනි කොටසත් අරන් ආවා. අද කොටසේ කතා නායිකාවක් ඉන්නේ. එයා තමයි ගේටර නෝනා. ගේටර නෝනා?එහෙම කෙනෙක් ස්කෝපියන් කණ්ඩායමේ නෑනේ. එතකොට ඒ කවුද? ඒ කවුරු වුනත් එයාගේ පස්සෙන් පන්නන හැටි තමයි අද වැඩි හරියක්ම තියෙන්නේ. කලින් කොටසේ වෝල්ටර් නේ මෝඩ වැඩේ කරේ. අපරාදේ කියන්න බෑ අද කොටසේ මෝඩකම් කරන තාක් කරන්නේ ටෝබි. බබෙක් වගේ හැසිරෙන මනුස්සයා!

අද කොටසෙදි ස්කෝපියන් කට්ටිය කරදර පිට කරදර වල වැටෙනවා. අත ගහන ගහන වැඩේ කනපිට පෙරලෙනවා. ජීනියස්ලනේ ඉතින් පෙරලුන පිට හොඳයි කියලා කට්ටිය එන එන විදියට ගේම ගහනවා. කොහොමහරි ගේටර නෝනව අල්ල ගන්නත් එපාය.

ගේටර නෝනා නිසා හැපී නෝනා අමතක වුනේ නෑ. නෝනා දැන් අම්මා කෙනෙක් වෙන්නනේ යන්නේ. ඒකේ බරපතලකම තේරුම් අරන්ද කොහෙද අද මෙහෙයුමට එයා සහභාගි වෙන්නේ ගරාජ් එකේ ඉදන්, දුවන්න පනින්න එහෙම යන්නෙ නැතුව.

කොහොමහරි, කතාව අන්තිමේ ටෝබි බොහොම වැදගත් තීරණයක් ගන්නවා. ඒ මොකක්ද බලන්නකෝ. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් කොටසක්, ඒ නිසා අනිවාර්යෙන් බාගෙන බලන්න.

අඩුපාඩු ඇති, ඒවට සමාවෙන්න හොඳද. උදව් කරපු හැමෝටම ස්තූතියි කියන ගමන් මම යනවා.

ආයුබෝවන්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

51 comments

  1. kauru sub dunnath api balano. pin

  2. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  3. thusitha Premarathna

    thanks bro

  4. Dushan Tharuka

    Niyamai….Thanks….Jaya wewa !!!

  5. ජයවේවා thanks

  6. ස්තූතියි..ජය

  7. 20 dennadda bn.. download karala sehena dawasak

  8. Epi 20 sub tama sub naddaaaaaa

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. ස්තූතියි

  11. Harindra kumara

    උපසිරැසියට බොහොම ස්තූතියි…20 ත් ඉක්මනට දෙන්න….

  12. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය…….
    ජය වේවා !!!!!!!!!

  13. thanks

  14. thank you……..

  15. Dinuka Dilshan

    Thanks You.. !

  16. Udara Damith Dissanayaka

    lankaweth ඩේන්ගු වලට ඔය වොල්ටර්ගේ තියරිය යොදා ගත්තනම්
    කිසි අවුලක් නෑනේ
    iq අගය අඩු අයනේ ඉන්නේ
    (වෝල්ටර් කියන්නේ එහෙම නේ )
    වෝල්ටර් කාරයා දියුණු වෙලා තියෙන තරම්
    කෙල්ලෝ දෙන්නා ගානට බැලන්ස් කරනවනේ

  17. Sub ekata thanks akkee
    Elama

  18. බොහොම ස්තුතියි සබ් එකට 😀

  19. DilshanAbeykoon

    tnx klinma dunnat ….20 th ikmnt denna…

  20. තෑන්ක්ස් සිස් සබ් එකට.ජයවේවා…….

  21. thnx sis,,,,,,

  22. බොහොම ස්තූතියි සහෝදරී……

  23. උපසිරැසි සඳහා ස්තුතියි සහෝදරයා 🙂

  24. Thanks bro…….

  25. niayamai…denakm unne..thanks HELILI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  26. bohoma sthuthi sis …

  27. Thanks sis 2

  28. ජයම වේවා නංගි

  29. ජයෙන් ජය නංගි

  30. Thanks sis

  31. oya thiyenne niyemata!!!! thanks sis sub ekata

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අක්කේ උපසිරසට..! බුදුසරණයි..!

  33. Hirunaprabodha

    Thank you sis

  34. ස්තූති

  35. thank yo soo much..

  36. Pradharaka Maheeshan

    බොහොම ස්තුතියි…ජය..

  37. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    එනකම් හිටියේ….

  38. thank you broooooooo

  39. Ravindu Rukshan

    Thx

  40. බොහොම ස්තූති උපසිරසියට. !!!

  41. Thanks a lot

  42. බොහොම ස්තූතියි සබ් එකට…

  43. Thanx sabata

error: Alert: Content is protected !!