You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

Scott Pilgrim vs. the World (2010) | ඇගේ හද දිනීමට හතුරො හතක් පරාද කල යුතුයි.

Rating: 7.4/10. From 15 votes.
Please wait...

ඔන්න අද දෙන්න යන්නෙ imdb එකේ 8.0/10 ක අගයක් අරගෙන තියෙන මැක්ෂම බයිස්කෝප් එකක්. මේ බයිස්කෝප් එකට ලිපිය ලියන්න හිටියෙ අපේ ගෝලයා සහෝයි. නමුත් ෆිල්ම් එක මට හොඳටම අල්ලලා ගිය නිසා, ඒ අවස්ථාව මට හිමිකර ගත්තා. මේ බයිස්කෝප් එක හරියට අපි පරිගණකයේ ඇතුළේ ඉඳලා පරිගණක ක්‍රීඩාවක නියෙලෙමින් බලනවා වගෙයි. මේ වගේ විදියෙ කතාවක් මමනම් මුල් වතාවට තමයි බැලුවෙ. මේ කතාවෙ කතා නායකයා තමයි Scott Pilgrim. ඒ චරිතයට පණ පොවන්නෙ Michael Cera කියන බොහොම දක්ෂ තරුණ කැනේඩියානු රංගන ශිල්පියයි. ඔහු විශේෂයෙන්ම ටිකක් අමුතු චරිත කරන්න දක්ෂයි.

කතාව මේකයි, Scott Pilgrim කියන්නෙ ROCK බෑන්ඩ් එකක ගිටාර් වාදනය කරන, ටිකක් අමුතු කොල්ලෙක්, මම අමුතු කොල්ලෙක් කියලා කියපු එකේ තේරුම ෆිල්ම් එක බලනකොට ඔයාලට තේරුම් යයි. මේ Scott Pilgrim ට වයස අවු. 17 ක වගේ පසුවන චීන ජාතික ආදර වන්තියක් ඉන්නවා. නමුත් එක් දිනක් Scott Pilgrim ට දකින්න ලැබෙනවා සිහිනයක් , ඒ සිහිනයේදි ඇයට ලස්සන තරුණියක් දකින්න ලැබෙනවා. වැඩේ කියන්නෙ එක්තරා සාදයකදී මේ සිහින කුමරියව Scott Pilgrim ට හැබැහින් දකින්න ලැබෙනවා. ටික කාලෙකින් මේ දෙන්නා ආදර වන්තයෝ වෙනවා. දැන් අහන්න එපා , අර චීන කෙල්ලට එතකොට මොකද වුණේ කියලා. හැබැයි Scott Pilgrim ට මේ අලුත් සිහින කුමරියව හිමිකර ගන්න පොඩි කොස්සක් තියෙනවා, ඒ තමයි ඔහුට මේ සිහින කුමරියගේ පරණ පෙම්වතුන් සහ පෙම්වතිය 😛 ඇතුළු හත් දෙනෙකු සමඟ සටන්කර ජග ගත යුතු වෙනවා. මේ සටන් වලින් ජය ගන්න හැම වෙලාවකට Scott Pilgrim ට ලකුණු ලැබෙනවා.

මේ සිහින කුමරිය නොහොත් රෙමෝනාගේ චරිතයට පණ පොවන Mary Elizabeth Winstead ඇත්තටම සිහින කුමරියක්ද ? , Scott Pilgrim ට මේ හත් දෙනා පරදවලා රෙමෝනාව දනා ගන්න පුළුවන් වෙයිද. ඔක්කොටම උත්තර චිත්‍රපටිය අවසානයේ තියෙනවා. imdb එකේ ඡන්ද තිස් පන්දාහකටත් වඩා වැඩි ගණනක් ලබා 8.0 ක අගයක් ලබාගෙන තියෙන හින්දා මේ චිත්‍රපටිය බලන එක ඔන්න මිස් කරන්න එපා.

ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E09] Sinhala Subtitles | අසාධ්‍ය සහ සුව කළ නොහැකි [සිංහල උපසිරසි සමඟ]

මහාචාර්යතුමා කන්ග් සි යොන්ග් නිසා ‍මධ්‍යස්ථානයට ඇතුල් වුණා. එයා ඒක එහෙම නෙවෙයි කියලා කිව්වත් ඒක …

Leave a Reply

Your email address will not be published.

59 comments

  1. sub o bn

  2. koi sub eka dannako!!!!!!!!!!!!!!!!!1

  3. chathura_dharmasiri

    film eke sub eka nene>>>>>>>>>>>>>>

  4. Lakshansilva18

    Mekata sub nadda ?

  5. Meke sub eka ganne kohomda bn?

  6. Sub eka nhane bro

  7. Bro sub eka nahne. Plzzz khomada baganne?

  8. Sub ko

  9. Ko Sub?

  10. Ko machan subtitles ?????

  11. Sub eka na ne bn

  12. Ko bn sub eka?

  13. අය්යෙ දැන් සින්හල සබ්ටයිටල් ගත්තා කියමු …… එක ෆිල්ම් එකට දාන්නෙ කොහොමද ?

  14. මෙක තමයි මම බලපු පථ්ථම movie එක .ගොධක් thnkz

  15. මේකනම් මම බලපු සුපී……….රිම ෆිල්ම් එකක්…මේ අවුරුද්දට බලපු හොඳම එක කියලා කියන්න පුලුවන්…..
    හැබැ‍යි මේක අමුතු එකක් නිසාම 100%ක් දෙනාට අල්ලන් නැති වෙයි….මේක බලපු අයගෙන් හොඳයි කියන අය 100% හොඳයි කියනවා…නරකයි කියන අය නරකම තමයි කියන්නේ…අන්න ඒ වගේ ෆිල්ම් එකක්…. 😛
    මේක තවත් මම ආසම ෆිල්ම් එකක් වෙච්ච, Hot Fuzz එකේ director …මිනිහගේ 1st American film එක…මෑන්ස්ගේ වැඩනම් ආයේ සුපිරිම තමයි….. 🙂

  16. Kalekin balapu amuthuma thale movie ekak..
    Thanx Saho….

  17. මේක මම බෑලුවා,,ඒ උනාට මට නම් මේක එච්චරම අල්ලන්නේ නෑහෑ,

    ඒ උනාට ෆන් එක පිරුණු චිත්‍රපටියක්….

  18. kathawa tikak amuthui wage,baalama balanna wenawa…

  19. Me film eka mama UK indidi pre show ekak beluwa. Mata nam epama wela hitiye, melo rahak ne.

  20. shabry rulzzzzz

    pixxxu hedena film 1k bng

  21. බලමු බලමු 😀

  22. නියමයි නියමයි..මගේ දෙවෙනි ටොරන්ට් බෑම මේක.. කලින් බැවා සෝශල්නෙට‍වර්ක් 😀

    ජය වේවා !

  23. onna saho math damma.. thanks..

  24. Ade Mata Meka Lebuna Eth Mama Hithuwe ne Meka Sira Story Ekak Thiyana Wa Kiyala.

    Onna Henam Apahu Mama Banawa,
    Thanks…

    Jaya Wewa…

  25. thanxs brooo……

  26. maxa film ekak wage..thanks saho

  27. මට නම් එච්චර ඇල්ලුවෙ නෑ….. හැබැයි ලොකු වරදකුත් නෑ…….

  28. sihina loke visadalama imu….

  29. F1.. F1…F1..

    පෙරුම් පුරලා පුරලා.. බලන්න ගත්තා salt 2010 සින්හල sub එක්ක , Jet audio වලින්..
    බලන්න ගත්තම ටිකක් පිස්සු වගේ උනා.ප්‍රස්නේ මේකයි, sub පෙනවා හරියට.. video එක upside down ..
    ඒක හරිගස්සගන්න විදිහක් තියෙනවද??

    දෙවනි ප්‍රස්නෙ,English හරි සින්හල sub එක්ක ෆිල්ම් එක burn කලොත්.. හරියට sub පේනවද?

    ඉස්තුති…
    බයිස්කෝප් වලට සදා ජය!..

  30. Thanks!DL karanna yanne!

  31. පට්ට එකක් වගේ බාලම බලමු ස්තුති යාළුවා

  32. 600 කිව්වට 698 යි..

  33. ela jayawewa onna saho math baganna damma saho

  34. @ Ramraj ; එහෙම නෙමෙයි, මේ දිනවල ගෝලයා සහෝ පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්න නිසා තමයි මම ලිපිය ලියුවෙ.

    @ Ravinrosh ; මටත් ඒ අදහස තිබුනා. නමුත් මේ වෙනකොටත් ඔයාල වෙනුවෙන් රොයිලි සහෝ සහ මම අතපසුවුනු චිත්‍රපටියකට උපසිරසි දාගෙන යනවා. ඒනිසා තමයි මේකට උපසිරසියක් දාන්න බැරි වුනේ.

  35. @ අසේල ගමගේ ; @ ලැසී ;
    අපේ සිංහල උපසිරසි දාන සහෝලා බහුතරයක් පාසල් යන ඒ වගේම රැකියා වල නියතු වෙන අය. ඉතින් කාර්‍යබහුලත්වයත් එක්ක උපසිරසි දැමිල්ල සමහර වෙලාවට ටිකක් විතර පරක්කු වෙනවා. නමුත් අපි මෙන්න මේ මේ චිත්‍රපටි වලට උපසිරසි වලට උපසිරසි දෙනවයි කියුවොත් අනිවා ඒක දෙනවාමයි. ඒනිසා පොඩ්ඩක් ඉවසිලි වන්තව ඉන්න.

  36. හා හා බලමු බලමු….
    හැබැයි සිංහල සබ් තිබ්බනම්..පට්ටයි
    thanq රොකී…!!

  37. film aka ela. onna banna daama
    inception denne kavadda.

  38. amuthui wage
    balama balamu

  39. එල ‍ෆිල්ම් එකක්. මම බැලුවා.

  40. කාලෙකින් බලපු වෙනස්ම චිත්‍රපටයක්…

  41. ආ..බලන්නම වටින එකක් වගේ. බලා දාගමු එහෙනම්. ගෝලයාට වඩා ඉක්මන් වීමට තරම් මේක ප්‍රබලද ඇත්තටම

  42. තෑන්ක්ස් මචෝ…
    බාලම බලමු..

  43. Suren n. Semage (සිව්පෙතියා)

    ස්තූතියි රොකියෝ.
    ජය වේවා!!!

  44. mama kaline bewa. fun film ekk thanks saho.

  45. madusanka gayan

    එල එල මචන්

  46. Prakash රoගන

    ජයවේවා බයිස්කෝප්!!!!

  47. හොඳයි හොඳයි, අමුතු කතාවක් පාටයි!
    තන්කු හොඳේ

  48. Sinhala Sub gana nam no katha no sinaha… 🙁

  49. ela ela math bami

  50. mee movie ekanam maxxa wage tamai hebai tikak fantasy genre ekata wage yanne neda??hebai mamanam balanna kemathi tikak serious films mokada dan me type eke ewwa balalama epa wela tiyenne….. bt kamakne baalama balamuko!!
    Thanx Rokiya for paying ur precious time to bring this movie towards us!!!!!!!

  51. ජයවේවා බයිස්කෝප්!!!!

  52. Ade ada mama 5 ne ela ela

  53. එල සහෝ තවත් පස්ට බයිසක්.
    Inception දෙනකං ගොඩක් කට්ටිය නොයිවසිල්ලෙන් ඉන්නේ පොඩ්ඩක් ඉක්මන් කරොත් හොදයි නේද යාළුවනේ!!!

  54. අසේල ගමගේ !

    Thanxx machan,

    goda kaalayak balan hitiyaa inception denakal,
    moko mechchara parakku,,

    apita me sathiya athulath denava nam hodayi

  55. waraduna rokiyata jayawewa!!!!!!!!!!

  56. golayata jayawewa!!!!!!!!!!!!

  57. ada mama 1 saho …….. danmama banawa
    ela kiri keep it up.

error: Alert: Content is protected !!