Friday , September 25 2020
Breaking News

Scream 2 (1997) | තව ටිකක් කෑගහමු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Scream-2හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ Neve Campbell. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් මේක තිරගත කරල තියෙන්නෙ 1997 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා. මේක IMDB 6.0 ක අගයක් අරගෙන තියෙනවා. 

කතාවට බහිමුකො. ඔන්න ඉතින් හැමදාම වගේ පටන් ගන්නෙ සිඩ්නිගෙන් නම් නෙමෙයි. වුඩ්ස්බොරෝ වල මැරුණු අයගෙ කතාව ලියපු ගේල් වෙදර්ස්ගෙ පොතෙන් චිත්‍රපටියක් හැදෙනවා Stab කියල. ඒක බලන්න යනව ලස්සන  couple එකක්. ඒ දෙන්නම එතනදි  මැරෙනවා. ඊට පස්සෙ තමා සිඩ්නිගෙ ප්‍රශ්න පටන් ගන්නෙ. ආ සිඩ්නිට තව පෙම්වතෙක් සෙට් වෙලා. අලුත් යාලුවොත් ගොඩක් ඉන්නවා. මේ වතාවෙත් දරුණු ගණයෙ මිනීමරුවෙක් තමා ඉන්නෙ. ඔයාලම බලාගන්නකො මේ වතාවෙ සිඩ්නිට වෙන දේවල්. ඉක්මනටම Scream 3න්  හමුවෙමු. එතකම් හැමෝටම බායි බායි!!!!! ( හොද නරක කියල ඔයාලගෙ අදහසුත් දාල යන්න යාලුවනේ…! )

Scream 2 (1997) on IMDb

 

 

700 MB කොපිය (BR) මෙතනින් බාගන්න

a97a50c6d9d8921a8c2f6b01fc8f15743518d473
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හංසනී සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Sub 1ta bohoma pin saho……..

  2. බොහොම ස්තූතියි හංසනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Thank You Hansini.

  4. THANKS SUB 1TA

  5. Niyamai… 1st Eka Maru…..
    2nd Ekath Maru Athii…
    3rd Ekath Ikmanin Gemu….
    Sabata Thuthi….
    Jaya Wewa !!! 🙂 🙂

  6. “චූටී මල්ලි”

    අනික් ටිකත් ඉක්මනට දෙමු නේ
    සබට තුති
    ඔබට ජය………..

  7. Thanks Sis…….

  8. උපසිරසට බොහොම ස්තූතියි

  9. Mama nam meke film 4 ma baluwa.oyalath balanna.sub eka hoday.thanks.

  10. සචින්ත

    ජය වේවා !

  11. 1 eka supiri nisa 2ekt download krl sub eka denkn idye..thanks lot!!!!!!!!!!!!!1

  12. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝදරී………..

  13. Elazzz….
    palaveni eka baluvaaa….
    kathava suppaaa….
    kivva vagema deveni ekath genallaaa…
    thanks hansani sub ekatahh…
    danma banava mekaa…
    ilaga ekath demu nee???

  14. dinidu madushanka

    ela ela thanks

  15. හර්ෂ ලහිරු

    කිව්වත් වගේම දීලා තියෙන්නේ 😛
    බොහොමස්තුතියි හංසනී 😛 😛 ජය

  16. ස්තුතියි හංසනී
    3 වෙනි එකත් ඉක්මනටම දෙමු නේද….

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි නියමයි, ජයවේවා.

  18. නලින්

    ස්තුතියි හංසනී

    ජය වේවා


  19. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  20. Aditha Praween

    නියමයි නියමයි
    දිගටම සබ් දෙමු.
    සුභ පතනවා ඉදිරියට යන්න .
    😀

  21. Thanks.

  22. Thanx sis sub 1ta…

  23. thanks HANSANI sis.3 weni 1kth demu.digatama sub krnn shakthiya labewa.jayen jaya….

  24. Thanks sis..Second Comment Eka Magen..Second Ekata Sub Gaththeth Man..Thanks Again..

  25. පලවෙනිඑක බැලුවා….සබ් එකත් නියමෙට තිබුනා…….දිගටම සබ් දාන්න….ජය වේවා…..

error: Alert: Content is protected !!