Saturday , October 24 2020
Breaking News

Scream [S02 : E08] with Sinhala Subtitles | ශාපලත් නගරය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Scream The TV Series (2015)-2

ගියවර කොටසේදී මිනීමරුවා තවත් කෙනෙක්ව ඝාතනය කරනවා. ඒ පාසලේ ගුරුතුමියක් වන ලෑන්ග්ව.සෙත්වත් එතනට ගෙනත් දාලා තිබුනා දකින්න ඇති.ඒත් එවෙලෙත් ඔහුව මරලා තිබුනේ නෑ. අන්තිමේදී අර ඉඩමේ ඇතිවුන ගින්න මතක ඇතිනේ. එතනත් සෙත් හිටියා වගේම එවෙලෙත් ඔහුට පණ තිබුනා. කොහොමවුනත් දැන් කතාව එන්න එන්න උණුසුම් වෙන බවක් තමයි පේන්නේ. මෙවර කොටසින්, අද කොටසේ ලේක්වුඩ් වල සැණකෙලියක් පැවැත්වෙනවා. ඒ ලේක්වුඩ් වලට වසර සියයක් පිරීම නිමිත්තෙන්.මොන ප්‍රශ්නයක් තිබුනත් මේ සැණකෙලිය පවත්වන්න නගරාධිපතිතුමා තීරණය කරනවා.හැබැයි දැඩි පොලිස් ආරක්ෂාවක් මැද්දේ තමයි සැණකෙලිය පවත්වන්නේ.ඒත් ඉතින් සුපුරුදු විදියට මේ සැණකෙලියේදීත් හොද හොද දේවල් ටිකක් වෙනවා. වැඩි දෙයක් කියන්නේ නෑ එහෙනම්.මොනාද වෙන්නේ කියලා කතාව බලලම දැනගන්න. ඊලග එපියෙන් හමුවෙමු!

 

හැමෝටම ජයවේවා!!

 

Scream (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                          All Episodes                         Next Episode>>

Check Also

පරීක්ෂා (2020) Sinhala Subtitles | රික්ෂෝකාරයාගේ සිහිනය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. niyamai…Thanks…Jaya wewa !!!

  2. sub tika okkoma down kala malli….Ty…. Gdk Pin….

  3. kolla sub dendoooooooooooo

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. ela bro thanx

  6. thankZ bro!!!!!!!!!

  7. ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  8. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa…

error: Alert: Content is protected !!