Sunday , November 29 2020
Breaking News

Scream [S02 : E11] with Sinhala Subtitles | මේ වතාවේ කවුද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Scream The TV Series (2015)-2

ගියවර කොටසේදී නෝවාට වුන අකරතැබ්බය මතක ඇති. කොහොම හරි නෝවා ජීවිතය බේරගත්තත් සෝයිට නම් මිනී මරුවගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම දැන් ගොඩක්ම සැකයක් ඇතිවෙලා තියෙන්නේ ඊලායි ගැන තමා. මෙවර කොටසින්, මේ කොටසේදී ඊලායි ගැන සැකයන් තහවුරු වන සාක්ෂියක් කට්ටියට හම්බවෙනවා. ඒ වගේම එමායි ඕඩ්‍රීයි අර ගොවිපලට යනවා තවත් සාක්ෂි හොයාගන්න. මෙතනදීත් හොද හොද දේවල් ටිකක් වෙනවා. එහෙනම් වැඩි දෙයක් කියන්නේ නෑ. කට්ටිය බලලම දැනගන්නකෝ. අවසාන කොටසින් හමුවෙමු!

 

හැමෝටම ජයවේවා!!

 

Scream (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Scream.The.TV.Series.S02E11.HDTV.x264-FLEET.srt

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                          All Episodes                         Next Episode>>

Check Also

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ …

Leave a Reply to Chathu Cancel reply

Your email address will not be published.

10 comments

  1. niyamai…Thanks…Jaya wewa !!!

  2. thanks bro

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. තෑන්ක්ස් බ්‍රෝ
    නැවත උපසිරසියකින් හමු වෙමු

  6. ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  7. සබ් එකට තුති සහෝ
    ෴෴෴ජය වේවා෴෴

  8. 12 අවසාන එපිය කියලා තිබුනට තව එපි 2ක් තියෙනවා. මිනිමරුවා next එපියෙන් පෙන්නනවා නම් ඉතුරු එපි 2න් අලුත් season 1 පටන් ගන්නවාද? එ ගැන ටිකක් කියනවාද?

    මෙක බලන අය කියමුද බලන්න කවුද මිනිමරුවා කියලා. මං හිතන්නෙ sheriff, mis.ලැන්ග් හරි ඊලයිගෙ අම්මා වෙන්නත් පුලුවන්.

    thanx bro sub 1ta.

  9. Udara Damith B\K

    එල

error: Alert: Content is protected !!