You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Semma (2018) sinhala subtitles | දුෂ්ට මාමණ්ඩිට බෑණාගෙන් පාඩමක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 49 votes.
Please wait...

ඉතිං කොහොමද මිත්‍රවරුනි, මම අවිශ්ක. හැමදාම වගේ ෆිල්ම් එකක් ටොරන්ට් බාගෙන බයිස්කෝප් එකෙන් සබ් එකත් බාගෙන හරි ලේසියට ෆිල්ම් බලද්දි කාලයක් යද්දි මටත් හිතුණා සබ් එකක් කරන්න ඕනෙ කියලා. එහෙම හිතලා ෆිල්ම් එකක් හොය හොයා ඉන්නකොට තමයි මට මේ ෆිල්ම් එක හම්බ වුණේ. පස්සෙ අවසර ඇතුව මං වැඩේ පටන් ගත්තා සති දෙකකට විතර කලින්. හම්මෝ එතකොට තමයි තේරුණේ මේක හිතපු තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා.. කොහොමහරි වැඩේ කරල ඉවර කළා වගේම මේ සබ් එක ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන එකක් නෑ කියල මං හිතනවා. පළවෙනි සබ් එක නිසා පුංචි පුංචි අතපසුවීම් වෙන්න පුලුවන් නිසා ඒ ගැන මං සමාව ඉල්ලනවා හා ඒවා වැඩක් නෑ දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.

2018 මැයි 25 වෙනිදා තිරගත වීම් ආරම්භ වුණු Sema (2018) IMDB දර්ශකයේ 5.7 ක අගයක් ලබා ගත් දමිළ චිත්‍රපටයක් වන අතර Valliganth අධ්‍යක්ෂකවරයාගේ පළමු සිනමා නිර්මාණය වේ. Trisha Illana Nayanthar , Pencil ෆිල්ම් අනිවා බලලා ඇතිනේ.මේ ෆිල්ම් වල ප්‍රධාන චරිතයට පණ පොවන G. V. Prakash Kumar තමයි මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ. ඒ වගේම Arthana Vijayakumar, විකට නළු Yogi Babu ඇතුළු පිරිසක් මේකට රංගනයෙන් දායක් වෙනවා.

කතාව ගැන නම් කියලත් තේරුමක් නෑනේ.ඒ වුණාට පොඩ්ඩක් කියන්නම්.ට්‍රයි කරන එක කෙල්ලෙක්වත් හරියන්නෙ නැති වෙළෙන්දෙක් තමයි කුලන්දායි කියන්නේ. කොහොමින් හරි හිතුවෙවත් නැති සුපිරි කෙල්ලෙක්ගෙ කැමැත්ත ලැබුණත් කෙල්ලගෙ තාත්තගෙ අකමැත්ත යටතේ වන සිදුවීම් කිහිපයකින් තමයි කතාව හදල තියන්නේ.

බලලාම සබ් එක ගැන අදහස් දක්වන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා වගේම ප්‍රතිචාරය අනුව ඉදිරියටත් සබ් කරන්න මම සුදුසුද කියන එක මම තීරණය කරනවා.ස්තූතියි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිදු අවිශ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Dolphin Reef (2018) Sinhala Subtitles | ඩොල්ෆින් පාරාදීසය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනෙ මේ නිර්මාණයට සබ් කරන්න අවස්ථාව දුන්නු සිසිල ප්‍රසාද් අයියට, …

Leave a Reply

Your email address will not be published.

56 comments

  1. thanks bro

  2. thanks

  3. බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  4. elz mcn

  5. උපසිරැසියට ගොඩක් ස්තුතියි

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Tnx bro

  8. Supiri sub eka tnx

  9. suba pathanawa bro thaks sub ekt

  10. සබට බොහොම තුති සහෝ.
    පළමු උපසිරැසි නිර්මාණයට සුභපැතුම්.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  11. superb bro ….Laali Ki Shaadi Mein Laaddoo Deewana sinhala sub eka denna puluwanda

  12. Sanjaya Amaraweera

    SUPER BRO

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  14. Nadeesha rox alahakoon

    Tnx bro sub akata on dan thamai suba bagaththe filuma balanna. Idiriyatath sub demu. Jaya

  15. Chamantha harsha

    ස්තූතියි.

  16. ShishanJayathilaka

    එල බං…දිගටම කරං.පලයං….උබලට ඡයෙං ජය

  17. Thnxxxxxxxxxxxxxxx

  18. සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!
    ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්…….!

  19. thankz saho

  20. Thank you Sisila

  21. සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  22. sub ekata bohoma sthuthi. digatama sub denna.

  23. Thank you

  24. Thanks bro

  25. Elama actor kenek..supiriyata ethi kiyala hitenawa..kalain films wagema..sub ekata thanks…jaya

  26. Sub ekata thanx

  27. Pasindu Nimantha

    sub ekata thanx.
    digatama sub demu
    jaya wewa…

  28. thak you

  29. G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  30. pradeep hashan

    thanks bro sub ekata

  31. Ela saho
    Thawath sub karanna hithata sakthiya labewa

  32. thanx bro sub ekata

  33. ස්තුති පවිදු සහො….

  34. Dakapu gaman asa hithuna bro.. thanks sub ekata

  35. thnank you!!

  36. මේක මාර ලස්සන ෆිලුමක් හැමෝම කියනව වගේ, ගොඩක් ස්තූතියි සහෝ සබ් එක වෙනුවෙන් මහන්සි උනාට, තෝර ගත්තු ෆිලුම නම් සුපිරියක්, ජය වේවා………….!

  37. Thank You

  38. semma botha aagatha MEKATTH DENNAKO BROOOO….

  39. chandimal helapita

    thanks bro

  40. සුපිරි ෆිල්ම් එකක් සහෝදරයා…දිගටම වැඩේ කරන් යන්න ලැබේවා කියල සුභ පතනවා!

  41. Kaushan Herath

    මේක පට්ටම එකක්.සුපිරි සින්දු ටිකකුත් තියෙනවා.තියෙන හදිස්සියට ආපු දවස්වල සබ් නැතුවම බැලුවා.එනිවේ සබට තෑන්ක්ස්.සබ් දෙනවා කියල දන්නවනම් බලල ඩිලීට් කරන්නෙ නෑ අපරාදේ.

  42. ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..උණුසුම් සුභ පැතූමි සහෝ…දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ…ජය වෙිවා….දෙවි පිහිටයි….අර සහෝ කෙනෙක් ඉල්ලලා තියන ෆිල්ම් වලට උපසිරැසි කරන්න බලන්න සහෝ….මාත් ඒ ටිකම ඉල්ලලා තියෙන්නෙ….

  43. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  44. Nirodhya Dilshan

    supiri supiri….. ela sub 1……
    Jaya jaya…………..

  45. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  46. thanks machooo jayawewa

  47. තැන්ක්ස් බන්

  48. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  49. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    Yuddham Sharanam (2017),Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ……………..

  50. සුපිරි චිත්‍රපටියක්!!!!!!! උපසිරසියට තෑන්ක්ස්……

  51. සුුපිරි චිත්‍රපටියක් !!!! ජය වේවා

  52. සුබ පැතුම් මචන්.
    උපසිරසට ස්තූතියි!
    ජයවේවා!

  53. පලමු වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා…
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය

error: Alert: Content is protected !!