අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Sense8 (2017) [S02 : E07] with Sinhala Subtitles | සෑම සටනකදීම අත්වැරදි සිදු වෙනවා.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

අලුත් සෙන්සේට්ගේ විශ්වාසය දින්ගාගන්න රයිලිට සැහෙන්න ලොකු කට්ටක් කන්න උනා. මෙතෙක් දැන නොගත්ත හුගක් කරුණු කාරණා පවා හෙළි වුණා. ලීටෝ එයාගේ කතාව කරලා ආයේ ගෙදරට ආවට පස්සේ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුණා. එකක් ඩැනිගේ කලින් පෙම්වතා ඩැනිව ආයේ එක්කන් යන්න ඩැනි කරන හැමදේම පෙන්නන්න ඩැනිගේ අම්මවයි තාත්තවයි එක්කන් ඇවිත් තිබුනා. ඒත් ඒ වෙලාවේ ඩැනි ඒ හැමකෙනෙක්වම ප්‍රතික්ෂේප කරලා ලීටෝවයි, හර්නෑන්ඩොවයි තෝරගත්තා. ලීටෝ හිතුවේ එයාගේ සා පාලෝ වල කතාවට ලැබුණු ප්‍රතිචාර වගේම අන්තර්ජාලය හරහා මේ කතාව නරඹපු සංඛ්‍යාව වැඩි වුන නිසා එයාට හොද තැනක් ලැබේවි කියලා. ඒත් අන්තිමට උනේ එයාට අනුග්‍රහය දක්වපු එයාගේ හිතවත් තැනෙනුත් එයාව එලවපු එකයි. ඔක්කොමත් හරි අන්තිමට දැකගන්න ලැබුනා මැරුණා කියලා හිතපු කෙනෙක් ආයේ ඇවිත් ඉන්නවා. ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි ජෝනාස්. ජෝනාස් නම් මැරිලා නැහැ. එයාගේ හැසිරීම නම් ලොස්ට් කතාවේ වගේම හරිම සැක සහිතයි. බලන කෙනෙක්ට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ එයා විස්පර්ලා එක්ක සම්බන්ධ හෝ ඒ අයට උදව් කරනවා කියන අදහස එන්න පුළුවන්. කතාවට අලුතින් සෙන්සේට්ලා වගයක් එකතු වුණා පස්වැනි කොටසේ ඉදන්. මේ අතරින් වුල්ෆ්ගැන්ග්ට ලීලා කියලා ගෑනු කෙනෙක්ව මුණ ගැහුනේ.

සරලවම කියනවනම් මහා වාතයක් වීගෙන එන කෙනෙක්. එයා නිසා වුල්ෆ්ගැන්ග් සැහෙන්න ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. ගහ මරාගන්නවනම් ඉතින් වුල්ෆ්ගැන්ග් තනියෙන් ඒ දේවල් වලට මුහුණ දෙනවා මිසක් කාගෙන්වත් උදව් ඉල්ලන කෙනෙක් නෙවෙයි. එයා ලීලා එක්ක යන කෑම වේල නම් ඒ හැටි හොද එකක් වෙන්නේ නෑ. මොකද වුල්ෆ්ගැන්ග් ලීලා කියන දේවල් වලට අකමැති වෙන නිසා. මේ අතරේ රයිලි චිකාගෝ වල ඉන්නේ විල්ගේ යාලුවා ඩියේගෝ එක්ක තොරතුරු හොයන ගමන් ඉන්නේ. මේ කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්.

ඊලග කොටසින් හමුවෙමු. ජය!

Sense8 (2015– ) on IMDb

 

 

Due to copyright issues we do not provide any torrent links

Sense8.S02E07.WebRip.x264-FS

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

27 thoughts on “Sense8 (2017) [S02 : E07] with Sinhala Subtitles | සෑම සටනකදීම අත්වැරදි සිදු වෙනවා.. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks ………………good luck …………………

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thanks sahooo
    Puluwan ikmanata ilaga kotasath denna

    Reply
  • Comment එකක් දාන්න නම් ටිකක් පරක්කු උනා…
    සබට තෑන්ක්ස් යාලුවා ඊලග කොටසත් පුලු පුලුවන් විදියට කරලා දෙන්න..

    Reply
  • තෑන්ක්ස් ප්‍රනීත් සහෝ
    The last ship එකත් ගින්දර වගේ දීලා තිබුනා
    එලම

    Reply
  • tnx bro mekath ikkmanata dunnata…. ithuru sub tiketh ikkmanata denna.. jaya!!!!

    Reply
  • |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    Reply
  • 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** El ** 🙂

    Reply
  • නියමයි නියමයි සහෝ
    තෑන්ක්ස් සහෝ අපි වෙනුවන් කාලය ශ්‍රමය කැප කරමින් මේ කරන්නාවූ සේවයට…

    Reply
  • සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    08 වෙනි කොටසෙන් ඉක්මනට ම හමු වෙමු
    #ජය වේවා

    Reply
  • **–_–Tnx–_–**

    **–_–For–_–**

    **–_–Sub–_–**

    **–_–Bro–_–**

    Reply
  • මෙන්න අපේ සබ් මැශිම ආයෙම සීන් එකට එන්ටර් වෙලා
    ඔහොම යන් පුතා ඔහොම යන්…
    ගුඩ් ලක්

    ඊලග කොටසත් ඉක්මන්නට දියන් බොක්ක එලම…

    Reply
  • Thnx anith tikatath ohemmama himit sub eka denna

    Reply
  • Niyamai Yaluu… Ituru tikatath ikmanin sub dendoo.. Thanks

    Reply

Leave a Reply to දේවින්ද Cancel reply

Your email address will not be published. Required fields are marked *