Friday , December 4 2020
Breaking News

Sense8 [EP11] |සටන්…… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sense8 TV SE1 -2

පසුගිය කතාව නම් නැගලා ගියපු කතාවක් කියලා කියන්න පුළුවන්. වුල්ෆ්ගැන්ග් තමුන්ගේ යාලුවා වෙනුවෙන් පලිගන්න ගියත්, සැලැස්මේ පොඩි අවුලක් යනවා. ඒත් ලීටෝ වුල්ෆ්ගැන්ග් ගේ මනසට සම්බන්ධ වෙලා, වුල්ෆ්ගැන්ග් වෙනුවෙන් පොඩි රඟපෑම් කෑල්ලක් දාලා, එයාට අවස්ථාව උදා කරලා දෙනවා. මේකෙන් වුල්ෆ්ගැන්ග්ට තමුන්ගේ පලිය ගන්න ලැබෙනවා. ඊට පස්සේ ලීටෝ තමුන්ගෙන් වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න ඕනේ කියලා වකින්ගේ ලඟින් ඩැනියෙලාව ගන්න යනවා. ඒත් එතනදී ලීටෝ වකින්ගෙන් හොඳටම ගුටි කනවා. ඒත් වුල්ෆ්ගැන්ග් ලීටෝගේ මනසට සම්බන්ධ වෙලා ලීටෝ වෙනුවෙන් වකීන්ට ගහලා පරද්දනවා. ඒ වගේම ඒකෙන් හර්නාන්ඩෝ එක්ක ආයෙමත් එකතු වෙන්න ලැබෙනවා.

පසුගිය කතාවකදී ඔයාලට මතක ඇති, මැරයෝ ටික කැෆියස්ගේ ගෙදරට ඇවිල්ලා තර්ජනයක් කරපු බව. කබාකාගේ දුව උන්ට දුන්නේ නැතොත් කැෆියස් වගේම කැෆියස්ගේ අම්මවත් මරලා දානවා කියලා තමයි උන් තර්ජනය කලේ. මේක නිසා මේක බේරුමක් කරගන්න කැෆියස් මැරයෝ ලඟට යනවා. මේ මැරයෝ ලඟට ගියත්, කැෆියස් උන්ට ආමොන්දීව දෙන්නේ නෑ. මේක නිසා ලොකු සිද්ධියක් වෙනවා. මේක නිසා අද කතාවේදී කිහිප දෙනෙකුට කැෆියස්ට උදව් කරන්න වෙනවා. ඒ වගේම ඔයාලට මතක ඇති, රයිලි තමුන්ගේ තාත්තාගේ සංදර්ශණය අතරතුරේ නහයෙන් කටින් ලේ දාගෙන වැටුනා කියලා. මේක නිසා දැන් අර දොස්තරයා රයිලිව අරගෙන යන්නයි එන්නේ. මේ නිසා හැමෝම වගේ එකතු වෙලා දොස්තරයාගෙන් රයිලිව බේරගන්නයි හදන්නේ. මේ අතරේ වුල්ෆ්ගැන්ග් තමුන්ගේ මාමාගෙනුත් පලිගන්නයි සූදානම් වෙන්නේ.

අද කතාව නම් සුපිරියටම නැගලා යන කතාවක් කියලා කියන්න පුළුවන්. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා. මේ සමයේ අවසානයෙන් හමුවෙමු.

                                          ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Episode >>

Check Also

Lingering (2020) Aka Hotel Leikeu Sinhala Subtitles | නොමියන සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

හයි කොහෙමද කට්ටිය. දැන්නම් මාව මතකවත් නැතුව ඇති. ඔන්න ටික කාලෙකට පස්සේ මට හුරු පුරුදු …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. chinthaka.max4

    thankx machan

  2. thanks

  3. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Thanks Brother…… ‘Ballers’ series eka denawako…

  5. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  6. thnx sahoi sub 1te 😀

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  8. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. tHANKS FOR SUB.. BUT sUB FILE ISN’T CORRECT.. IF YOU ARE DOING THIS DO IT RIGHT. tHIS WASTE OUR BANDWIDTH.

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරිම සුපිරි ප්‍රනීත් සහෝ…
    බලපු හොදම කතා ගොන්නට වැටුනා මේක…
    පට්ටම කතාව..
    තැන්ක්ස්…
    ජය වේවා!!

  11. ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට….

  12. ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

  13. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. තව එකයි නේද 😀 එල එල කොල්ලෝ ඔන්න සබ් එක ගත්තා බොහොම ස්තුතියි එහෙනං 🙂

  15. නියමයි…..sub එකට thanks……
    තව එක එපියයි……………

  16. සුපුන් බුද්ධික

    එහෙනම් තව එක එපියයි…
    මේ එපියට IMDb Rating 9.1 එකක් තියෙනවා..
    එලටම ඇති එහෙනම්..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

    • සුපුන් බුද්ධික

      Lucifer එකේ Pilot එක ආවා…එකටත් කවුරු හරි පුලුවන්නම් සබ් දෙනවද?

  17. meka danakam balan hitiye thaks

error: Alert: Content is protected !!