Tuesday , August 9 2022
Breaking News

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 03] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 12 votes.
Please wait...

3 කොටස

ඔන්න කුමරු සහ චේ ග්‍යුන් මිතුරන් වෙනවා. ඔවුන්ට තවත් මිතුරකු හමුවෙනවා. නමුත් ඒ මිතුරාගෙන් ඔවුන්ට යහපතක් වෙන්නේ නම් නැහැ වගෙයි. ඔහුගේ පියා මියගිය රජතුමාගේ ලියන්නා බව දැනගත් රජතුමා ඔහු ලඟ රහස් ලියවිල්ල ඇතියැයි සැක කරමින් ඔහු පිළිබඳව සොයනවා. නමුත් මේ කිසිවක් නොදන්න කුමරුන් එහි යන්නේ තමන්ගේ මිතුරා හමුවෙන්නයි. රජතුමා අසල සිටින අමාත්‍යවරයා රජතුමාට පවසන්නේ කුමරු රහස් ලියවිල්ල ගැනීමට  එහි ගිය බවයි. මේ ගැන බොහොම කෝප වෙන රජතුමා ඔහුව මාලිගයට ගෙනවිත් බොහොම වද දෙනවා.  පෙර රජතුමාගේ අසලට වී එතුමාගේ හිත දිනා ගැනීමට වෙහෙසී නොහැකි වූ තැන මේ අමාත්‍යවරයාගේ සැලසුම රජතුමා රවටා දෙසොහොයුරන් තරහ කර රජතුමා ලවා කුමරුන්ව මරා දැමීමයි.

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Failan (2001) Sinhala Subtitles | තව එක සැරයක්, ඔබ හමුවන්නට හැකි නම්…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Nobody Knows (2004) අම්මාවරු නැති දරුවන්නේ…! ” …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. බොහොම ස්තූතියි

  2. Thanks..
    Good Luck..

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. THANKS AKKI………..

  5. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. thnx sis…

  7. Thank you.anith Episode tikath ikmanata denna

  8. බොහොම ස්තුතියි අක්කේ …ජය වේවා …

  9. Thnxxxxxxxxxxxxxxxxxx

  10. බොහොම ස්තුතියි කනිෂ්කා සොයුරියේ උපසිරැසියට…!
    ඉතිරි උපසිරැසි ටිකත් දුන්නම තමා මම නම් බලන්නේ.
    දවස් දෙක තුනක් ඇතුළත බලලා ඉවර කරන්න ඕන මට නම්..

error: Alert: Content is protected !!