Friday , September 18 2020
Breaking News

Seven Years in Tibet (1997) | සැබෑ මිත්‍රත්වය….

Rating: 6.1/10. From 12 votes.
Please wait...

සත්‍ය කතාවකින් හදපු සිරාම මූවී එකක් ගැන මම කියන්න හදන්නේ.

කඳු නැගීම, දේශ ගවේෂණය, රට රටවල සංචාරය, අභියෝග ගැන තියෙන ෆිල්ම්වලට කැමති අයට මේක සිරාම ෆිල්ම් එකක්. ඒ වගේම ටිබෙට් රට සහ එහි ආගමික පසුබිම, දලයි ලාමා ගැනත් මේකෙ පෙන්නනව.

Heinrich Harrer (Brad Pitt), ජර්මන් ජාතික කඳු නගින්නෙක්. ඔහු 1944 දී හිමාලය නගින්න යනවා. ගමන මැදදී දෙවන ලෝක යුද්ධය පටන් ගන්නවා. මේ ජර්මන් ජතිකයව බ්‍රිතාන්‍ය හමුදාව මගින් ඉන්දියාවේදී අත්තඩංගුවට ගන්නවා. ඔහු ටිබෙටයට පලා යන හැටි. එහිදී දලයි ලාමා හමුවීම සහ ටිබෙටයේ ජීවිතය ලස්සන කතාවක්. ළමා දලයිලාමාගේ සුන්දර අත්දැකීම් වගේම පොඩි කාලෙදිම වැදගත් තීරණ ගන්න නායකයෙක් ඔහු. චීනය, ටිබෙටය ආක්‍රමණය කිරීම, දලයි ලාමා ඉන්දියාවට පල යාම සහ Heinrich Harrer සමග මිත්‍රත්වය මේකේ වැදගත් කොටසක්.

වෙනස් තේමාවකට කැමති කාටත් මතක හිටින මූවී එකක් වේවි.

ලිපිය : Roxxxer සොහොයුරාගෙනි

Check Also

Abhay (2019-) [S02 : E03] Sinhala Subtitles | පැය 12ට එක්කෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොච්චර ගැහුවත් හිනහවෙන මිනිහෙක් දැකල තියනවද? ඇඟිලි සලකුණු නැති මිනිහෙක් දැකල තියන්වද? අම්මෙක් තාත්තෙක්, සහෝදරයෙක් …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. Please Sub meke kohomada ganne…

  2. meke sub eka dennako


  3. නියමයි
    😛
    තුති……. 🙂

  4. “Seven years in tibet” film eke sub title thiyenawada, gannekohomada kiyala kiyadenna “lokuma udauwak.

  5. අයියෝ සහෝ මේක run උනේ නැහැනි.

  6. ela machnla ela. niyama katavak. mn deparakma beluva. film eka gena kiuvata thanks.

  7. ස්තුතියි සහෝ…..

  8. sira sira….. elama film ekak 🙂

  9. ela ela film ekaka wage

  10. thanx mewage films denawata saho mokada mewwa hollywood wala usual action mocie themes walata wadaa wenas wechchi godakma nature eka base karala gahapu evva nisa apita hoda sahallu rasavindanayak ganna puluwan!!

  11. alexis senarath

    thanks sahoo……

  12. Ela Ela Mewage Ewath Atha Arinne ne Mama

    Onna Gannawa Thanks machan

    Jaya Wewaaa

  13. thanx onna download wena damma kathawanam lassani wage

  14. adath mama 1st elaazzzz… 😀 😀 😛

  15. seeds na ne. dl wenne nathoooooooo

  16. mama okka baluwa … max film 1k … kiyala wadak na.. mama apahu ballana download karanawa…

  17. පැතුමා

    ikmanatama transformer 3 sinhala sub ekka dapan

  18. THANKS VERY MUCH.GOOD FILM

  19. thanx machan

  20. රාම් රාජ්

    thanks

  21. sha maru kathavak mekata sinahala sub danamanam vatina kama nima karanna ba

  22. Thank You Very Much!!!

  23. thanx machanzzz..!! Brad Pitt nam ithin nobala puluwanda??? apith ehenam baanawa onnn….

  24. මේක සත්‍ය කතාවක් හෙන්රිච්ගේ ඔය නමින්ම තියන පොත ආශ්‍රෙයන් තමයි ඔය චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.හැබැයි පොතට වඩා කරුණු සෑහෙන්න වෙනස් කරලා තියනවා චිත්‍රපටියේදී.

  25. mama meke novel 1 baluva mara lassana story 1 thanks

  26. Thank you

  27. tikak wenas wage, tks sahoo..

  28. Ela ela onna etin damma list down karanna 🙂

    Thankzzzzzzzzzz film 1a dunnata 😀

  29. ela…

  30. දනුක බෙන්තරවිතාන

    Brad Pitt ඉන්න film එකක් නම් වෙන මොනවද 🙂 මම මේක ගොඩක් කලින් බලලා තියෙනවා. පුදුම ලස්සන කතාවක් 🙂 කතාව ගොඩ කාලෙකට කලින් බැලුවට බාගෙන බලනවා 🙂

  31. කේ. යූ. ජී. උදාර

    thanks saho.

  32. 3rd!

  33. balmu balamu

error: Alert: Content is protected !!