හලෝ හලෝ… කොහොමෙයි කොහොමෙයි. අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා ඔයාලා ඔක්කොටොම කොහොමෙයි. හොඳින් ඉන්නවා නේද?? 🙂 🙂 🙂 ඔන්න සෑහෙන කාලෙකට පස්සේ උපසිරැසියක් අරගෙන එන්න තමයි මේ හදන්නේ. Action, Adventure, Fantasy ක් වන Seventh Son නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි හය වැනිදා. Sergey Bodrov ගේ අධ්‍යක්ෂණයක්. Jeff Bridges, Ben Barnes, Julianne Moore රංගනයෙන් දායක වෙනව.
මාස්ටර් ග්‍රෙගරි කියන්නේ මායාකරුවන් දඩයමේ යෙදෙන්නෙක්. ඔහු වසර සියගණනකට කලින් මායා ලෝකයේ රැජිණ වුන, මදර් මැලන්කින් ව පොළොව යට සිර කරනවා. වසර ගණනාවකට පසුව එළඹෙන එක් දිනයකදී මැලන්කින් ට බලය ලැබිලා සිර කුටියෙන් බේරිලා එයාගේ නිජබිම වූ කඳුකරයට යනවා. පස්සේ එයාගේ සඟයන් එක්ක එකතු වෙලා මාස්ටර් ග්‍රෙගරි ගෙන් පළිගැනීමේ චේතනාව තමයි තියෙන්නේ. මේ අතරේ මාස්ටර් ග්‍රෙගරි, මැලන්කින් ට එරෙහිව සටන් කරනවා. කලින් ගෝලය මැරුණු නිසා අළුත් කෙනෙක් හොයාගෙන යනවා. ඔහු තමයි තෝමස් වෝඩ්. ඔහු හරිම කැමැත්තෙන් ග්‍රෙගරි එක්ක එකතු වෙනවා. මැලන්කින් ගේ සහෝදරියගේ දුව එක්කලා මේ තෝමස් සම්බන්දයක් ඇති කරගන්න නිසා මේ මායාකාර දඩයම ලෙහෙසි වෙන්නේ නැහැ, ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඉතුරු හරිය ඔයාලම බලන්නකෝ එහෙනම්.
විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ ෆිල්ම් එකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තවමත් නිකුත් වෙලා නැහැ. අසා ලිවීමක් තමයි කළේ. සමහර අමාරු තැන්වලදී හැමදාම වගේ හසන්ත අයියා තමයි උදව්වට ආවේ. ඒකට ස්තුතියි ඈ…. 🙂 🙂 🙂
නතර වෙන්න කලින් කියන්න ඕනේ, “ඉස්සර නම් මාව මතක අය දන්නවා ඇති මම ඉක්මණින් සෑහෙන්න සබ් කළා කියලා. දැන් නම් කරන්නේ නැති තරම්. ඒකට එක් හේතුවක් තමයි ඔයාලගේ අදහස් දැක්වීම් දැන් දැන් සෑහෙන්න අඩුවෙලා තියෙන එක. මට නම් හිතෙන්නේ මේ උපසිරැසිකරණය කියන එක සාමාන්‍යකරණයට ලක් වෙලා නිසයි එහෙම වෙලා තියෙන්නේ කියලා. උපසිරැසිකරණයේ යෙදෙන්නන් ට තියෙන එකම ඇගයීම තමයි ඔයාලගේ වටිනා අදහස්. ඒ අදහස් වලින් තමයි එයාලව දිරිමත් වෙන්නේ තව තව සබ් කරන්න. දහස් ගණන් වලින් බාගත කරගත්තත් ඉතා සීමිත පිරිසක් තමයි හැමදාම අදහස් දක්වන්නේ. එසේ නොවෙනවා නම් උපසිරැසිකරුවන්ගේ මේ අසීරු කර්තව්‍ය ඉක්මණටම නතර වේවි. නතර කරාවී. ඒ නිසා තවත් එක මොහොතක් නතර වෙලා අපේ උපසිරැසිකරුවන් දිරිගන්වන්න උදව් වෙන්න කියලා අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.”
හැමෝටම ජයෙන් ජය. සුබ දවසක්!!!
25860 downloads
Thanks!❤️
Thank you❤
Thanks bro
ela
Thankz saho…
Keep It Up Bro <3
tnq bn,loku udwwak
keep it brother
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Subtitles eka enne ne aiye
Thank you very much bro
Tnx bro bro ekata…
Thnks mchn
Thanks bro…
Great Job bro. well done. good work. wish you a happy new year and good luck…!!!!!!!!!
thanks
tnx bro
Thanks bro…….
Thanks bro
ela bro digatama sub danna jayawewa :):):)
ජය වේවා සහෝ, ස්තූතියි..
Thanks bro
ELA BROO
Thank you!!!!
thx brother..
thanks 😀
That’s a shrewd answer to a tricky quostien
Thanx mcn.sub ekata.. elama thama…
සබට තෑන්ක්ස් ආ ….
Thanks Bro !!!
thanx bro…… !!!
patta sahooo… math banawa denma.. jaya wewa…
thanx bro… math damma onna banna.. digatama karagena yamu. jaya wewa….
බොහොම ස්තූතියි…..!!!!
apita amathka wenwada baiscope eka meka thama mata labunu hodama site eka thnks samira saho and ape sub dena akkala aiyala mallila okkotama jayaen jayama wenna ona ape kamattha wal wakata oyalage watina kalaya yodawanwata thnks guys ayeth…………
Pattai mcn….ubale wda agayanna oona..aniwa…
sabata thithi :!
patta.satata tutu..! 😀
baiscop sub dena homotma jaya wewa…………supiri wadak
ඔබතුමන්ලා මෙම චිත්‍රපට එකතුව සඳහා උපසිරැසි සකස් කිරීම
වෙනුවෙන් දැරූ වෙහෙසට දහස් වාරයක් මා ස්තුති වන්ත වෙනවා.
එසේම හැකිනම් පමණක් චිත්‍රපටයටම මෙම උපසිරැසි ඇතුලත් කල
ගොනුවක් වශයෙන් බාගත කිරීමට ඉදිරිපත් කල හැකිනම්, මා ඉතා
කෘතඥ පූර්වකව උපසිරැසි ගන්වන සියල්ලන් හට ස්තුතිවන්ත වෙමි.
යහපතක්ම වේවා !
ඔබතුමන්ලා මෙම චිත්‍රපට එකතුව සඳහා උපසිරැසි සකස් කිරීම
වෙනුවෙන් දැරූ වෙනසට දහස් වාරයක් මා ස්තුති වන්ත වෙනවා
හැමදේ ගැනම අසුබවාදීව දකින්න නරකයි. කවුරු මොනවා කිවුවත් නැතත්
මෙතනට එන යන හුඟක් අය මෙතනින් වගේම සිංහල උපසිරැසි සකස් කර
චිත්‍රපට නිකුත් කරන කරන තවත් අය ගැන දන්නවා. මෙතන වගේම ඒ හැම
තැනකම මේ සඳහා මහන්සි වෙන අය ගැන අපි කොයි කාගේත් හිතේ ලොකු
ගෞරවයක්, ස්තුතිපූර්වක හැඟීමක් තියනවා. සමහරු අවධානය යොමු කරන්නේ
චිත්‍රපටය ලබාගැනීමට වගේම උපසිරැසි ඇතුලත් කර ගැනීමටයි. කවුරුවත් මේවට
හොරෙන් ඇතුල් වෙලා භාගත කරගෙන යනවා කියල කා ගැනවත් කලකිරෙන්න
හොඳ නැහැ. ඊටවඩා සමාජ විෂමතා, ගැටළු අපේ අවට මොනතරම් නං තියනවද?
හොඳම දේ හිතේ යහපත් සිතුවිලි ජනිතවන විදිහට සුබවාදී ආකල්පමත ක්‍රියා
කරන්න උත්සහ ගැනීමයි. අරක්කු ටිකට, බියර් වීදුරුවට, සිගරට් එකට, මස් මාංශ
ගිජු කමට අපේ වටිනා කියන මනුසත්කම යටපත් වෙන්න ඉඩ නොතියා, ලෝකයාට
කලින් මම මන් ගැනම ආදරයකින් කටයුතු කරන එක මොන තරම් වටිනවාද? යන්න
වටහා ගෙන කටයුතු කරන්න පුළුවන්නං හුඟාක් යහපත් නේද? සහෝලා……………
[email protected]
thanxs wewa
thank you bro
thank you broooo……….
thnx saho sub 1te 😀
thanks
Thanks saho…..
Aunque sea la única figura de Sporsphonioaurus y se comercializase aparte de en este museo de Alemania fuera de Europa (por ejemplo mi paÃs España) no lo compraba por nada del mundo, estos los venden con mejor pinta en una tienda de piperÃas o chucherÃas para niños. A mi modesto modo de entender es de vergüenza. Lo siento por Bullyland.
Ela machan.. Thank YOU 🙂
Thanks සහෝ….උපසිරුස දෙනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙමේ …මේ වගේ දෙයක් කරන ඔබ සැමට ස්තුකි වන්ක වෙනවා….
බොහොම ස්තූතියි!!
ela machoo
sorry mama goda fillm download kala eth comment ekak denne palaweni parata sorry fo that apasu ase nowevi
හැමදාම ඔයාලා හොඳම දෙ දෙන් බව දන්නවා සහො. ඉදිරියටත් ඔහොම්මම sub දෙන්න සුබපතනවා ඔයාලට .
කරගෙන යන වැඩේ දිගටම කරගෙන යමු සහෝ ! සබ් එක නියමයි! congratzz
කරනවැඩේ දිගටම කරගෙන යමු සහෝ ! congrats!!!!
Great Work
Nawaththanna epa digatama yan ideriyata
onna apith suba bagaththa.hamadama wage apita puluwan thanks karanna.jayawewa yaluwe.idiriyatath karagena yanna.atharinna epa……………..thanks.
All the best Dude… everyone appreciate ur task here 🙂 so don’t give up bro!
10016 ක් සබ අරගෙන.ඒත් මම 221 වෙනියා.ගොඩාක් පින්.ජය වේවා!!
Thnx saho sub ekt…..dn bana gaman.
ස්තූතියි සටහා්
thanks machn……….
thnkzzz br sub walt……….
sub eka nam patta machan………………… hamadamath tawa tawath hodata wada karaganna labewaa………all da best
Niyamai ela kiriiii
දිගමට කරගෙන යමු ජයෙව්වා…..
සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි ….
comments adui kiwwata me thiyenne wessakma wetila. Sameera, thanks. thawa honda films godakata subs denna welawath, shakthiyath, onekamath lebewa kiyala pathannam ape wagema, baiscope adawiye rasikayanuth wenuwen!
ATTATAMA OYAGE SUB NIYAMAI, A WAGEMA OYALA KARANNE SEWAWAK!!… MAMA KEMATHIE PODI YOJANAWAK KARANNA ANNAWANE APE AYA PODDAK KAMMELIE KIYALA….. A NISA PULUWANNAM (LEAVE A REPLY) POST COMMENT BOXES EHALIN ESTHAPANAYA KARANNA…. ETHAKOTA KAWRUTH KOMMENT KARAVI… MOKADA (SCRULL WALIN COMMENT PAHU KARAN PALLEHATA ENNA KAMMELI KAMAK ATHI WENAWA KIYALA MAMA HITANAWA…
niyama film 1 bn,thanks sub 1t
Thanks a lot bro for your putting your valuable time on this. I really wanted this movie.
thanx mchooo.
thanks sub ekata digatama sub demu
thank yooooooooooooouuu
Thank you brothersub ekata
ගොඩක් ස්තූතී
brrip eka avith update karanna puluwanda thnx
jayawewa
Samawa bjanaya karana sekwa broo..digatama karagena yanna shaktiya dairya lebeewaaa
thankz bro……. patta filuma
ela ela
bohoma sthuthi…….
Thanx sahooooo
ela elaaaaazzz
Thanks Bro!!
thanks sahoo!~~~ apita subs denna oyala kochchara mahansi wenawada ~ ekata godak thanks 😀
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
thanks machan
සබට තුති 🙂
අඩෝ සමිරයො sub දෙන එක නවත්වන්න එපා
superb.. keep going .gd jb…
Ela machan thank you
Thank u bro. All of u guys doing great…
එල
සබට තුති
ඔබට ජය……….
Thanx machn…..
Tks mc sub ekata.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!!! 🙂 🙂 🙂 🙂 elazzzz
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
thanks
එල මචෝ….. නියම වැඩක්…….
ELA MACHAN ELA .. HODATA KARAGENA YANNA SHAKTHIYA LABEEWA .. GOOD LUCK
Niyana film ekak thanks yaluwa……….
THANKS YALUWA
Thanks Bro….!!!
thank you
bohoma sthuthi oba thumata…….
super tnx .
thank you
thanx mcn
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…
Thanx a lot for ur dedication…
elaaaa machoo thnks
thank mcn…………. elzzzzzzzzzzzzzz
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි… good luck…..!!!!
thanx saho…
bohoma isthuthiy : )
එල ඈ…………බොහොම ස්තූතියි.
hoda paatai
mamath ganna oona
sub ekata thaks jayaweva
thanx mcn
Thank You machn….. jaya wewa…..!!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…………. සදා ජය…!!!!!
thanks machan
tnks
Thankz saho..
Oyala me karana weda nawattanna epa
Jaya wewa godak pin
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයවේවා………
බොහොම ස්තූතියි සමීර අයියෙ
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි ….
sameera buwa. thanku honde. labana athme filumak ma wewa.
niyama wadak.super
thkz ,admiral roaring currents flim ake sinhala sub akath one
thanks aiya sub ekata…
Hemathisse,a puluwan welawata domment ekek aniwa daanawa..
Beri unoth passe hari daanawa..
Thawath sub karanna shakthiya dairyaya lebewa!!
thnkzz sahoo..digatama karagena yamuuu..elazzz
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචන්
thanx saho
thankx saho. idiriyata yamu. api innawa obala ekka. katath jaya wewa!!!!!!!!!!!!!!
ela machan
ela ela american sniper eke thama br rip neddoooooo
superb
nice work bn digatama sub dahan
ane cute kathawak. aniwren balanawa thnx ayya
please don’t stop this great work although people didn’t appreciate you that is the nature of society .So guys never let your deed to be controlled by others .thank you
සුභපැතුම්.
ජයවේවා……
එල ඈ..
බොහොම ස්තූතියි.
ane kollo vadenam natharakaranna apaa…digatama karan yanna api venuven…………..
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr.Thanx Bro.
Suppa……..patta filumak….thnx bro……………
එනකම්ම බලන් හිටපු ෆිලුමක් සහෝ..
බොහොම ස්තුතියි උපසිරස ඉක්මනින්ම දුන්නට….
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
ජය වේවා.. 🙂 🙂
එලස්ස්ස්… 🙂
Thakz bro tc
ඔන්න ගත්තා සහෝ……
තියෙන වැඩ අස්සේ මේවා කරන එක ඉතින් පට්ටම පට්ට වැඩක්….
දිගටම අදිමු….
ජයෙන් ජය………!!!!
ela kiri bro…. thawa issarahatath apita sub oniii ^_^
mchn api dnnwa sub ekak krnna ubla kana katta…..nawththanna epa mchn dgtma sub ooni
thank you very much sub ekat saho…. 🙂
Godak pin.. sub walt aniwa comment karanwa saho puluwan hama welawema… oyal karana sewaya sulukota thakanne na….. aniwa agaya karanwa saho…
niyamai… godak thanks…
Thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
Good luckkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
tnx mchn…
thanks bro ….. fantastic work
අපොයි, මේකට කමෙන්ට් නොකරපු එකම කෙනා මං වගේ නේද? ස්තුතියි සහෝ. ඇත්තට දැන් උපසිරැසි දෙනවා අඩුයි නේ? ඔහොම තමයි ඉතින්. කමෙන්ට් ඉල්ලලා ඉල්ලලා මට නම් එපා වෙලා. ඒකයි මං ඔයගැන මොනාත් ම නොකියන්නේ.
ඇත්තටම ඕනෑම කෙනෙක්ට දිරි ගැන්වීමක් ඕන තමයි යමක් දිගටම කරගෙන යන්න.. ඇත්තම කිව්වොත් මමත් sub එක බාගත්තට comment නොදා තමා යන්නෙ..ඒ මොකද කිව්වොත් මට film එකක් බලන් නැතුව comment එකක් දාන්න හිතෙන්නෑ.. හැබැයි ඔයාගෙ ලිපිය කියෙව්වට පස්සෙ මම මෑතකදී download කරපු film ටිකකට comment දැම්ම.. ඒ වගෙම මේක තමා මම film එක බලන්න කලින් දාන පලවෙනි comment එක,එකත් ඔයාගෙ ලිපිය හින්ද.. ඉතින් ඔයාගෙ ලිපිය හින්ද ගොඩ කට්ටියකට දිරි ගැන්වීමක් හම්බවෙයි ඒ වගේම ඔයාටත් හම්බවෙන්න ඇති කියල හිතනවා.. එහෙනම් ඉස්සරහට තව තවත් sub දෙන්න කාලය දෛරිය ලැබේවා..!!!
ahama akak na yalu sub akaka karanna marama kattak kanna ona kiyala nodanna kanak nathiwa athi
hamadama sub akak karanna hiyya labanna kiyala suba pathanawa
tawa tawa sub karanna diriya lebewa…. heee heee ,,,ela hode
tks mcn.film 1 ankan balan hitiye.sub 1tath godak tka..ela ela
කමන්ට් දැමමේ නැති වුනාට ෆිල්ම් එක බලද්දි සබ් ලියපු එකාට පිං දෙනවා මචං..
thank saho meka denakan balanhitiye thank
නියමයි සහෝ!!!! දිගටම සබ් දෙන එක කරගෙන යන්න….
ela ela maco tawa karamu hi hi
Thanks…
Onna bewooo…
ස්තුතියි සහෝ…
mamanam Blu-ray rip eka enakam innawa ban 🙂 🙂 🙂
පට්ට බන්……
ස්තුති වේවා ………………
nice bro
ela ela
sub dana eka nathara karanna epa
ogollo hinda thamai api mehema sub ekka film balanne
ගොඩ කාලෙකින් සමීර අයියා ගේමට බැහැලා නේද..
ෆිල්ම් එක ගැන නම් එච්චරම දන්නේ නෑ.
ඒත් කියන විදියට පට්ටම එකක් වගේ .
කොහොමත් සමීර අයියා ආවට ගියාට ෆිල්ම් තොරගන්නෙත් නෑනේ ..
ඔන්න එහෙනම් ෆිල්ම් එක ගන්නෝ..
උපසිරැසියක් කරන්න යම් කාලයක් කැප කරන්න ඕනේ කියලා අපි දන්නවා ..
කිව්වත් නොකිව්වත් ෆිල්ම් එකක් බලද්දී ඒ දේවල් අනිවා මතක් වෙනවා …
ඔන්න එහෙනම් තෑන්ක්ස් කිව්වා මචෝ ..
අපි වෙනුවෙන් කරන මේ වටිනා සේවයට ……
ස්තුති සහෝ ඔයා මේකට ගොඩක් මහන්සිවෙලා තියෙනවා ……………
ජය වේවා ………………
thank you.! machan mama me fillm 1 sub 1 hoya hoya hitiye
නියමයි සහෝ … හොද ෆිල්ම් එකක්නෙ ..
ඔබට ජය
කාලෙකට පස්සේ පට්ටම ෆිල්ම් එකක් අරගෙන ඇවිල්ලනේ .
ඔන්න මාත් බානවා .
සබ ගැන නම් කතා කරන්න දෙයක් නෑ .
සුපිරියටම ඇති .
නියමයි සමීර අයියා !
Trailer eka balala enakan balan hitapu filumak.tnx sameera sahooo.digatama sub karamu jaya wewa.
thanks bra
thanks bro
thn Q 🙂
fatta a
නියමයි මල්ලියෝ ඔයාගේ සබ් එකට ඒවගේම විශේෂයෙන් ස්තුති කරනවා ඔයා ඩිරෙක් ලින්ක් එකක් දාලා තියන නිසා <3
අපිට ජර්මනියේ ටොරොන්ට් වලින් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න තහනම් කියලා මල්ලියා දන්නවා, මාව උසාවි දාලා යුරෝ 950ක් දඩ ගැහුවා ඒක ෆිල්ම් එකක් අහුවෙලා. එදායින් පස්සේ මම ටොරන්ට් එක මකලාම දැම්මා, මේක හැමෝටම දැනගන්න කියන්නේ, යුරෝපිය රටවල ටොරොන්ට් තහනම් බව අනිත් අයත් දැනගන්නා පිණිසයි.
පළවෙනි පාර දඩය විතරයි, ඊළඟ පාර කෙලින්ම වසර 2 කට සිරදඬුවම් සමග 5000 යුරෝ දඩය. :'(
ඔන්න මට වෙච්ච දේ ඔයාලත් එක්ක බෙදාගත්තා. 🙁
maxxxxa broo…keep it up….great work
තැන්ක්ස් ඇ BR ආවම බාමු………………
wade hodai nawaththana epa mechcharakal baawa witharai comment kale na.
නියමෛ මචන්… ඔයට ගොඩක් ස්තුතියි…
THNXX ALOT SAHOO…… UMBALA WENA MAHANSIYATA BOHOMA PIN KOLLO….. SIRAAWATAMA…. MATATH WELAAWAKATA COMMENTS DAANNA BARI WENAWA….. WEDE ATHA ARINNEPA…. THNX ALOT
හොදයි හොදයි…
ඒ හැටි මතකයක් නම් නැහැ.
ඔයනමින් කීඑප දෙනෙක්ම ඉන්න නිසා මතකයි කියන කැටගරියට දාන්නම්..
හත් වෙනි පුතා නේ…
කවද්ද බං බැන්දේ…
කාරියක් නැහැ..
ඔන්න ඔහේ කියන නිසා හත්වෙනි පුතාගේ කෙරුවාව බලන්න කියලා, ඔන්න ගන්නවා…
පලවෙනි දෙවැනි පුත්තු ගැනත් ඉක්මනට ගෙනාවනම් තමයි වටින්නේ…
අනික, මේකනම් ඒ හැටි හොදන් වැඩක් නෙවි..
බැඳලාම හැදුවනම් තමා වටින්නේ…
ජය වේවා!!
niyamay sahoo….thanx
අම්මේ…
මේ තියෙන්නේ ෆිලුම…
තෑන්ක්ස් ඈ…
කමෙන්ට්ස් අඩු වුණා කියලා සැලෙන්න එපා..
අපිටත් ඔය ප්‍රශ්නෙම එනවා..
ඔහොම තමා…
දිගු ගමනක් යමු!!!
NICE MACHAN THANK U
Digatama sub deepan machan thanx
bohoma stuti saho…….
උපසිරස් ලබා දුන්නට බොහොම ස්තුතියි. ඇත්තටම ඔයාලගේ කාලය කැපකරලා අනුන් වෙනුවෙන් මෙහෙම දෙයක් කරනව කියන්නේ සමාජ සේවයක්.ඔයාල නිසා අලුත් පරම්පරාව ඉංග්‍රීසි චිත්‍රපටි වැඩියෙන් බලනවා.ඒවගේම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මෙහෙම සබ් දෙන හැම දෙනාටම මගේ හද පිරි ගෞරවය පිරිනමනවා.මම වගේම අනිත් අයත් කමෙන්ට් කරත් නැතත් මම හිතන්නේ ඔයාලට හදවතින් ගරු කරනවා ඔයාල කරන මේ මහගු කාර්යය වෙනුවෙන්…
ඇඩ්මින් සහෝලට පුළුවන් නම් මේ කමෙන්ට් කොටුව උඩටම ගන්න.අන්තිමට තියෙන නිසා සමහර අය වෙබ් එකේ පහලට ඇවිත් කමෙන්ට් කරන්න කම්මැලි ඇති.
සබ් ලබාදෙන සියලුදෙනාටම බොහෝම ස්තුතියි.මගේ සුබ පැතුම්.
thanks sameera sahoo!
hamadama comments danna bari unata hadawathinma oyalata sthuthi machnla. hamadama film ekak apita denna.
Thanku saho, ela
Math download karana gaman.lassana athi kiuyala hithanava.thankssssssssss
ඇත්තටම මට මන් ගැනම් ලජ්ජාවක් දැනෙනෙවා කොච්චර film බැලුවත් එකදෙකකට තමයි comment එකක් දාන්නේ ..ආයේත එහෙම නොකර ඉන්න ….try karanawaa අනිවා ……ජයවේවා තවත් හොන්ද filmවලට sub දාන්න ශක්තිය දහිරිය ලැබේවා …….
jayen jayama wewa sahoooooooo…………
එනකම්ම බලන් හිටපු ෆිලුමක් bro
බොහොම thanks උපසිරස ඉක්මනින්ම දුන්නට
supiri yaluuu,,,,jaya wewaa
උපසිරසට තුති…
ජය..
බොහොම ස්තූතියි සමීර අයියෙ. කාලෙකට පස්සෙ සුපිරි ෆිල්ම් එකක් අරන් ඇවිල්ලානෙ. එනකන් බලන් හිටි ෆිල්ම් එකක්. සබට ස්තුති හොදේ.
patta 1k wge.ammo menna banawa…subata thanks SAMEERA aiye…..sri lankawe hati ne…kala guna mathaka nathi unne wadipura inne..comment adu una kyla gann gn epa aiye…digatama sub denn.obata jaya……………..
nice work bro
එල වැඩක් සහෝ බලාගෙනම හිටපු සබ් එකක්. ජය වේවා.
ඇත්තටම comment කරන එක මිට වඩා පහසු කරනන් ගොඩක් අය comment කරයි. උදාහරනෙකට anonymous comment support කරන එක වගේ.
tnks mchn
thanks bro
Thanks 😀
Thanks Bro…!!!
සබට තුති !!!!!
Hi,
oya kiyana kathawa hari apita oka bagena balana eka lesiy but oyalage mahansiya anik ayata denenne ne ekamai mama me liyanna hithuwe wishishtai oyage sub eka thanks mata godaak prashna thiyenawwa film baladdi mokada mama use karanne macbook ekaka isubtitle player eken witharai meke film balanna puluwan eeth hema subekakam mekata suport karanne ne mama godak film balanne divx walin ethakota sub eka nethuwa oyala gawa mekata meeta wediya honda wisandumak nedda plz hoyala balanna so good luck,
අනිවා ඇත්ත කතාව සමීර අයියේ.
මටත් ඕකම උනා..
කියලා වැඩක් නෑ.
සබ් එකක් හදන්න යන කට්ට, ඔය හොර පූසෝ වගේ ඇවිත් කමෙන්ට් එකක් නොදමා යන උන්ට තේරෙන්නේ නෑ නේ.
උනුත් සබ් එකක් කලොත් තමා තේරෙන්නේ.
නියම ෆිලුමක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
මේ ටිකේ අහම්බෙන් ෆිල්ම් බලන විදි ක්‍රමයට සෙට් උනොත් බලනවා(ඔයා දන්නවා නේ මං අදහස් කල දේ)
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!.
නොසැලී ඉදිරියට යමු අයියේ.
මේ ටිකේ මං නම් සයිට් එකට එනවා ගොඩාක් අඩුයි.
ඒ නිසා සහෝදර උපසිරැසි කරුවන් සිතන්න එපා, සයිට් එකට ඇවිත් කමෙන්ට් නොදමා ඉන්නවා කියලා. 😀
ජයෙන් ජයම වේවා!!!
thanks saho me vage films nam atharinne na aniva banava
sub karana eka nam atha arinna epa macho
onna mamanam comment ekak noda film ekkak gannema ne …
athatama mahansiwela sub karana oylata wachnayakin hari sthuthiy kiyanna one kiyla hithanawa…
sthutiy malli
හම්බේ වටිනවා ඈ සබ් එක නම්.ස්තුතියි සබට.
ඔය නිල් පාට කොටස නම් අවාසනාවට උනත් ඇත්ත කතාවක්.මං දන්නවා ඕක ගොඩක් අයට කියාගන්න බැරුව හිටපු කතාවක්.කමක් නැහැ අද කිව්වනේ.එල එල සහෝ..
එකෙන්ම නවත්වන්න එපාාාාාාාාාාාාාාාාාාාාා…………
ජය වේවා !
ජයවේවා……
කොමේන්ට් අඩු උනාට උබලා කරන වැඩෙ නියමයි.ගොඩක් අයට ප්‍රයෝජනයි.ඒක ඩවුන් ලෝඩ් කරන ප්‍රමානයෙන්ම තෙරෙනවා.වැඩෙ නවත්තන්න ඒපා.සබ් වලට ස්තුතියි
නියමයි මචෝ.
මේකට සබ් එක දෙනකම්මයි හිටියේ…
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
දිගටම වැඩේ කරන්න.
ජය.
thanxxx for the sub….
thnkss sahooo sub 1…niyama film 1…
Thankz krnne na mcn.umbalata pin.
mm Kalin meka gatta. aka Cam copy akak. Meka Original copy neda Saho….. Sub aka Godak mahansi wela Haduwat Bohoma Pin…….
niyamay saho…exam asse wunath onna oyata wish karanna amataka kare na….hode…
thanks sub ekata…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ජයවේවා……
එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
ෆිල්ම් එක නම් බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
thanx 😀
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!
ela sameera machan….. keep up the good work.
asa livima ithin kiyala wedak neha……
keep it up guys.all the best
Good Post Friend, Thanks!
I watched the movie tanxs for sub,,,,
හම්මේ.. අර කිව්වත් වගේ සබ් එකක් කාළෙකින් නෙව දැක්කෙ…
නිල් පාටින් කියලා තියෙන දේ නම් මසුරන් වටිනවා..
මේක නම් ලොවෙත් බෑමක්.
බෝම පිං සමීර අයියෙ වැඩේට.
thanks machan
wede nam watinawa machn. but, me film 1ke original copy 1 apu gaman ayeth sub 1 hadala update kramu yaluwa. samahara subtitles download kragahthtata passe math ewa edit kragena thamai film 1 blanne. e wede amarui kyana eka math dannawa. ikmanata sub titles dena eka godak hodai. e wagema originalcopy 1 release unama sub 1th original krala denna.
Ela,Ela ,
Godak pin sub ekata,
Obata jaya
thanks …….. ජය වේවා…!!!
thanksss macn onna api baannawoooo
අප්පා සමීරයා…
මුලින්ම සමාවෙයන් උඹ ඉල්ලපු උදව්ව කරන්න බැරි වුනාට.
උඹගේ මැසේජ් එක දැකලා වැඩේට බහින්න ලෑස්ති වෙනකොට සබ් එක දීලා ඉවරයි.
සොරි කොල්ලෝ… :/
ඔව් බං, අදහස් දැක්වීම් නම් හෙනටම අඩුයි. :/
දුකයි තමා. ඒ වුනාට කිනා කියන්නා වගේ සැලෙන්න එපා බං. මේක අපි කරගෙන යමු. පින් අතේ වැඩක්නේ බං 😉
එහෙනම් සබට තුති වේවා…!!!
හෙට අනිද්දා දිහාවට බාගන්නවා. අද නම් සල්ලි නැත. 😀
ජය වේවා…!!!
ela ela machoo
thanx saho sub ekata….
Thanks
thanks machan….. SUPIRI…..
hadawatimma age karanawa oyagollo karana me dewal saho..thank u soo musch
Thanks lot onna banawa
මරු ෆිල්ම් එක සමීර අයියෙ.. හොය හොයා හිටියෙ.. හෙව්වෙ නම අමතක වෙලා තිබුනු නිසා.. 😀 අද උදෙන්ම සයිට් එකට එනකොට මෙන්න දෙවියෙක් වගේ ෆිල්ම් එකත් දීල.., සබ් එකත් දීල.. දෙවියෙක් නෙමෙයි ඔයා දේවාලයක්.. අනික අසා ලිවීමක් කියන්නෙ ලේසිද? ඒකත් ඉංග්‍රීසි.. 😀 කොහොම වුනත් එල වැඩේ.!!
තව දෙයක් අයියෙ.. ඔයා කියපු කතාවත් සම්පූරුණ ඇත්ත.. සමහර අය සබ් ගත්තට අපිව දිරිමත් කරන්න එක අදසකින්වත් සප් එකක් දෙන්නෙ නෑ.. එදකොට අපිටත් සබ් කරන්න හිතෙන්නෙ නෑ.. සමහර අය මොනා හරි වැරැදි හරි කියල යනව.. එයාලට මන් නරකක් නම් කියන්නෙ නෑ.. එයාල ඒ කරන්නෙ අපේ සබ් දාන අයට කරන උදව්වක්.. මොකද නම් එයාල ඒ දාන වැරදි කොමෙන්ට් එකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.. ඊලග සබ් එකෙන් ඒව හදාගන පුලුවන්.. හම්.. අන්තිමට කියන්න තියෙන්නෙ ඔය කියපු කතාව සම්පූර්ණ ඇත්ත. ස්තූතී ඒ වචනවලට..
ඔයාට ජයෙන් ජයම වේව අයියෙ.. 🙂
maxxxa machan txz
thanks bro
niyamayi, sahena kalayak balan hitiya denakan. thanx sub ekata
elane….. meka denakan balan hitiye…….. thank you…..
niyamai bro…
සහෝලා… නෙට් එකේ සර්ච් කරද්දී ලැබුනේ ඔකේ 365MB ලින්ක් එකක් ඔන්න ඔයාලටත්.. >http://goo.gl/XYMn24
Thanks Bro!ohomama yan.
බොහොම ස්තූතියි.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි සැමියා.. කථාවන සහාතික ඇත්ත.. අපි උඹට කිව්වෙ බුලට් සැමි..
සබක් කිව්වොත් ටත් ගලා කියන පරක්කුවෙන් කලේ.. අපි හැමෝම බලාපොරොත්තු වෙන එ අදහාස් නැති කම් නම් ඇත්තටම දුක්ක. වැඩිය ඔනේ නැහැ. අපි දන්න කියන අයවත් අදහාස් දක්වන්නෙ නැහැ. ඒක නම් ඇත්තටම ශෝකාන්තයක්..
ස්තුතියි සැමියා..
ජය වේවා!
සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි ….
එනකම්ම බලන් හිටපු ෆිලුමක් සහෝ..
බොහොම ස්තුතියි උපසිරස ඉක්මනින්ම දුන්නට….
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
ජය වේවා.. 🙂 🙂
එලස්ස්ස්… 🙂
එල සමීර සහො Film එක බාලා sub දානකල් හිටියෙ මෙන්න ගත්ත,,,බොහොම පින් sub එකට………..Grimm series එකට sub දෙන්ඩකො පුලුවන්නම්…………….
thnks bro elazzzz
thanks machan….. SUPIRI…..
Thank you
පට්ට බන්……හොය හොයා හිටිය ෆිල්ම් එකක් ……thank සබ් එකට…. දිගටම කරගෙන යමු…….. :v :v :v 😀
හම්මේ බේං බානවා.
සිරාවටම ඉස්සර බයිස්කෝප් එකේ තිබුන කමෙන්ට් ගානයි දැං ගානයි බලද්දි ලොකු පරතරයක් තියෙනවා.
අනේ මංදා බං.
කෝමවුනත් සැලෙන්න එපා.
තැන්කියු වේවා.
ජය!
නියමයි සහෝදරයා දිගමට කරගෙන යමු ජයෙව්වා…..
jaya wewa………!! sub denna thawa thawa nuwana pedewa….!!!
thanksssssssssssssssssss
Thanku saho, ela
ඇත්ත කතාව සහෝ…
ඔයා වගේම මේ උපසිරැසි කරන අය දරන මහන්සිය කොච්චරද…
ඒවගේම කාලය…
අනේ මන්දා හොරෙන්ම බාගෙන යන තත්වයට පත්වෙලා ගොඩාක් අය,
ඇයි මේ වෙනුවෙන් විනාඩියක්වත් වැය කරලා අදහසක් දාලා යන්න බැරි,
මට හිතෙන්නෙත් බයිස්කෝප් එකෙන් එන හැම චිත්‍රපටියක්ම කොහොමහරි ඉක්මණට දෙන නිසා,
අපේ අයට කිසිම අගයක් නැතිවෙලා ගිහින් වගේ.
අනේ මන්දා මාත් මේ කියන්නේ බොහොම කලකිරීමෙන්.
මේ කිව්වත් වැඩක් නැහැ ඉතින් අද මේකට කමෙන්ට් දාවි,
හෙට ඉඳන් ආයෙත් අමතකයි. 🙁 🙁 🙁
එල ඈ..
බලනවද නැද්ද කියලා හිතාගන්න බැරුව හිටිය එකක්.
දැන් නම් බලන්නම වෙනවා.
265* කොලිටිය හොදයි නේ???
Comment ගැන නම් කියලා වැඩක් නෑ.
හැමදාම Comment එකක් දාන්න පුරුදු උන කෙනා විතරයි සහයෝගයක් දෙන්නේ.
අනිත් අය හොරෙන්ම සබ් එක අරගෙන යනවා.
මේ වගේ එක යුතුකමක් කියලා මතක් කරත් විතරක් Comment එකක් දානවා.
ආයිත් නුවන්ත සහෝ කිව්වා වගේ හෙට ඉදන් අමතකයි.
කොහොම උනත් අපි ඉන්නවා දිගටම, සැලෙන්නැතුව ආයිත් සුපුරුදු සුපිරි වේගෙට එමු. 😀
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks your the best
good sub aaa good luck
ela ela……
bohoma sthuthi…….
mama me film eka enakan maga balan hitiye… bohoma sthuti….issara nam hamadama comment dada film baluwa, me sem eka patta tuf saho… idala hitala balenne… yojanawakuth karanna kamathi-puluwanam 1080p da 720p da kiyalath daannako. ehenam jaya wewa…
නියමයි සහෝ !!
thanx mchooo.
thank a lot