Friday , June 5 2020
Breaking News

Sex Education (2019-) [S01 : E07] Sinhala Subtitles | ඇත්ත එලිවීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.9/10. From 14 votes.
Please wait...

අද තමයි ඉස්කෝලෙ අවසාන නැටුම තියෙන දවස. අපේ ඉස්කෝල වල ඕවා නැති උනාට පිටරටවල ඕවා ඇතිවෙන්න තියෙනවා. ඉතින් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය එක්ක, එහෙමත් නැත්නම් නැටුමට යන්න කැමති ඕනම කෙනෙක් එක්ක මේකට යන්න පුලුවන්. ඉතින් නිකන්ම කල්ලතෝනි වගේ යන්න බැරි නිසා මේව් යනවා අයීයත් එක්ක ඇඳුමක් ගන්න, හැබැයි ඇඟට සෙට් වෙන ඇඳුම ගන්න සල්ලි නෑ. ඉතින් ශෝන් හෙන බොරුවක් දිගෑරලා ඒ කඩේ හිටිය අය ඉස්සරහා, අනුකම්පාව අරගෙන ඒ ඇඳුම මේව්ට අරගෙන දෙනවා. ඉතින් ඕටිස් නැටුමට යන්නේ ඕලත් එක්ක, ඒ කොහොමද කියනවනම් අලුතෙන්ම ඕලා මෝර්ඩේල් එකට බැඳෙනවා. ඒ කලින් ඉස්කෝලෙ පොඩි ප්‍රශ්නයක් නිසා. ඒ හේතුවෙන් මේ දෙන්නා ජෝඩුව විදිහට නැටුමට යනවා.

ඒ අතරේ කවදාවත් ආයෙ පල්ලි යන්නෙ නෑ කිවුව එරික් පල්ලියට යනව. ආයෙත් කතෝලිකයෙක් විදිහට පල්ලියේ වැඩත් එක්ක එකතුවෙනව. ඒවගේම ආයෙත් එරික් සහ ඕටිස් හොඳ යාලුවන් වෙනව. ඉතින් තවත් අද කොටස ගැන කියන්න අවශ්‍ය නෑනෙ. තව එක කොටසයිනේ තියෙන්නේ.

එහෙනම් අපි අන්තිම කොටසින් හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Check Also

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E12] Sinhala Subtitles | සාහසික එකතුවීම… [සිංහල උපසිරසි]

12 වැනි කොටස සටනකින් පස්සේ, ලී ගොන් රජතුමා ටේ-වුල් බේරාගෙන මාලිගයට රැගෙන යනවා. දැන් ටේ-වුල් …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. thanks ……………….

  2. Thanks bro

  3. thanks

  4. season 2th sub eka demu neda brother

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Nadeesha rox alahakoon

    Tnx bro subt

  7. Thanks for sub!

  8. Thanxxx bro………

  9. Ep 6 ko?

  10. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  11. Thank mcho ආදරේයි…තව එකයී

  12. mechchara athal tv series ekak ikmanatama iwara wenawa kiyana eka patta awul..thanks machan sub ekata

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…තව එකායි
    බුදුසරණයි..ජය වේවා!

  14. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට 🙂 🙂

  15. Direct link denme ndda thama

error: Alert: Content is protected !!