අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Sex Education [S03 : E06] Sinhala Subtitles | ඔක්කොම කණපිට [සිංහල උපසිරැසි] [18+]

Rating: 9.5/10. From 52 votes.
Please wait...

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් මේ කතාසමයත් ඉවර වෙනවා. ඉතින් ටිකක් පරක්කු උනාදෝ කියල හිතෙන නිසා ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.

පස්වෙනි කොටසේ වැඩිහරියක්ම තිබුනේ ඕටිස්ලගේ ට්‍රිප් එකේ කොටස් කියලා මතක ඇතිනේ. ඒවගේම හෝප් බාරදුන්නු ජොබ් එකත් විවියන් හොඳට ඇඟට අරගෙන කරනවා අපි දැක්කා. කොහොම උනත් රූබිනම් ඕටිස් එක්ක තවම අමනාපයෙන් ඉන්නේ. (එහෙම නැතිවුනොත් තමයි පුදුමේ). සේරම ට්‍රිප් එකට සහභාගී උනත්, එරික්ට විතරක් යන්න බැරිවෙනවා එයා වෙඩින් එකකට නයිජීරියාවට යන නිසා. එරික් ආවේ නැති නිසා කොහොමහරි අවසානයේ ඇඩම් සහ රහීම් අතරේ මිත්‍රත්වයක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒවගේම රහීම් කරපු ජරා, මෝඩ වැඩක් නිසා මුළු ට්‍රිප් එකම විනාස වෙලා ගියා දකින්න ඇතිනේ.. හැබැයි නොහිතපු විදිහට ඇඩම් ඒකෙ වගකීම බාරගත්තා.

හැබැයි කොහොමහරි අවසානයේ අපි හැමෝම අවුරුදු තුනක් පුරා මගබලාගෙන හිටිය අවස්තාව උදා උනා. ඒ ඕටිස් සහ මේව්ගේ එකතුවීම. තිබුණු අමනාපකම් ඉවර වෙලා දෙන්නම ඇත්ත තත්වය තේරුම්ගත්තා. හැබැයි මේ එකතුවීමත් තව කොයිතරම් දුරක්නම් යයිද කියලා හිතාගන්න බෑ. ඉවසීමෙන් බලාගෙන ඉමු. ඉතින් ඔන්න ඔහොම තමයි පස්වෙනි කොටස ඉවර උනේ.මේ කොටස ගැන මොකුත් නොකියා හිටියොත් හොඳයි කියල හිතෙනවා මට.

ඒවගේම මම හිතනවා මේක බලන හැමෝම කතාවේ ප්‍රධාන මාතෘකාවට අමතරව ගොඩාක් ලොකු දැනුමකුත් ලබාගන්න ඇති කියල. මොකද ලංකාවේ මේවා උගන්නෙම නැති නිසා. ඒවගේම ලිංගිකත්වය කියන විෂයට අමතරම මනුෂ්‍ය සම්බන්ධතා සහ හැඟීම් ගැනත් අපිට හොඳ අවබෝධයක් ලබාගන්නත් පුළුවන් උනා කියල හිතෙනවා.

අවසාන වශයෙන් දැනුම්දෙන්න තියෙන්නේ, හත්වෙනි එපිය අරගත්තු පසිඳු සහෝදරයාට හදිසියේ අධ්‍යාපන කටයුත්තක් නිසා අපිත් එක්ක එකතුවෙන්න බෑ කිවුවා. ඉතින් ඒ නිසා මටම ඒකත් කරන්න සිද්ධ වෙනවා. අන්තිම කොටසත් කරලා ඉවර නිසා දෙකම එකවර අද රාත්‍රියේ දෙන්න අපි උපරිම උත්සාහ කරනවා. එතෙක් අපිත් සමග ඉවසීමෙන් රැඳී සිටින්න කියල ඉල්ලන ගමන් මම ලිපිය අවසන් කරන්නම්.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

50 thoughts on “Sex Education [S03 : E06] Sinhala Subtitles | ඔක්කොම කණපිට [සිංහල උපසිරැසි] [18+]

  • Thanks a lot saho sub ekata

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • thanks …………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • ithuru 2ka ada heta danawada balanna hadanne eka digata

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට…

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • අඩේ ඉතුරු දෙක් දෙන්න්කො ඉක්මනට… ජය…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • thank you niyamai elama

    Reply
  • මම මේක අහම්බෙන් වගේ බලන්න පටන් ගත්තේ. ඒත් මේක සුපිරි කතාවක්. ලංකාවේ ලිංගික අධ්‍යාපනය නැති එකේ වෙනස නම් හොඳටම තේරෙනවා. සමාජ සම්බන්ධ තා ගැන හොඳ අවබෝධයක් ලැබෙන කය්හාවක්. සබ් දෙනවට තෑන්ක්ස්.

    Reply
  • Ade etiri deka danne nadda

    Reply
    • Sub ekat thanks bro anith dekat ikmanata demu

      Reply
  • thanx bro pattama wadak oyala karanne

    Reply
  • Thank you baiscope eke hamotama

    Reply
  • Adoo thank you bn ❤️

    Reply
  • තෑම්ස් අයියා සබට❤ බයිස්කෝප් අඩවියට ජය පට්ටම වැඩක්

    Reply
  • තෑම්ස් අයියා සබට❤ බයිස්කෝප් අඩවියට ජය

    Reply
  • Sub eka download වෙන්නේ නැනේ ඇයි ?

    Reply
  • Ado taama nane ituru deka eeye idan balanwa bn

    Reply
  • Thanks brother ♥️♥️♥️♥️♥️♥️

    Reply
    • තෑම්ස් අයියා සබට❤ බයිස්කෝප් අඩවියට ජය

      Reply
  • Thanks…..jayawewa….!

    Reply
  • ada naa wage neda ethuru deka 🙂

    Reply
  • මේව් ගෑනිට නං ඉස්සර ඉදලම ආස නෑ… පව් ඕයි රූබි

    Reply
    • Maeve-otis t වඩා otis-ruby තමයි ගැලපෙන්නේ. ඉතුරු episode 2n තමයි මොකක්ද වෙන්නේ කියලා blnda one. Adama dammot hondaine

      Reply
    • සිරා බන් මටත් හිතුනා. රූබිත් එක්ක සෙට් වුණානම් සුපිරි කියලා.

      Reply
  • Ethuru Deka denakm Ahrila Enne Brothers :]

    Reply
    • ow bro..aharila inne ituru 2k dnkm.

      Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Ada denwda ithuru deka plzz reply

    Reply
    • Ow ඉතුරු 2 blnkm ඉවසිල්ලක් නෑ

      Reply
  • සබ් එකට ස්තුතියි
    ජය…

    Reply
  • Adarri.bn me කැපවීම ta.

    Reply
  • දෙකම අද denda බලන්න කොහොම hari.
    Thanx sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • ඉක්මනින් ඕනේ අනිත් ටික

    Reply
  • Jaya wewa.Anith tikath ikmanatama ona

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *