Wednesday , September 30 2020
Breaking News

Shaapit: The Cursed (2010) | ආදරයට එරෙහි වූ ශාපය.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 2.0/10. From 1 vote.
Please wait...

Shaapit(2010)

ඔන්න මගේ 3වන උපසිරසියත් අරන් මං ආවෝ….මුලින්ම Dus දීලා දෙවෙනියට Krishna Cottage දුන්නනේ. ඕන් 3වෙනියට අරන් ආවෙත් එකත් හිංදි එකක්.. මේකයි සීන් එක. මං මේකට නෙමෙයි ඊළගට සබ් දෙන්න හිටියේ. ඒත් මට හිතුණා 3වෙනි එකත් හිංදි එකක්ම දීල, කලින් දෙන්න හිටිය සබ් එක මේකට පස්සේ දෙනවා කියලා.

අද අරන් ආපු ෆිල්ම් එකේ නම,Shaapit. මේක රිලීස් උණේ නම් 2010දි. ෆිල්ම් එකෙ පෝස්ටර් එකේ නම් තියෙන්නෙ “A Tale Of Love and Fear” කියලා..ඉන්දියාවෙ හොල්මන් ෆිල්ම් ගොඩක් හදන වැඩ්ඩා තමා මේකත් හදලා තියෙන්නෙ. එයා නමින් Vikram Bhatt වෙනවා.. ඒ නම කිව්වම ඉතින් ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑනේ.. USඩොලර් 840ක වියදමක් දරල හදපු ෆිල්ම් එකේ ආදායම USඩොලර් මිලියන 1.5ක් වෙනවා. කියන්න දෙයක් නෑනේ ඉතින් සුපිරි බව මේකෙ.

ඒත් නොකියත් බැහැනේ..ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ ෆිල්ම් එක 5.5 ක Imdb ratings තියෙන සුපිරිම සුපිරි හොල්මන් ෆිල්ම් එකක්. මේකෙ ඉන්න නළුවයි, නිළියයි අලුත්. නළුවාගේ තාත්තව නම් අපි කවුරුත් දන්නවා. ඒ Udit Narayan. එයාගේ පුතා වන Adithya Narayan(අමන්) එක්ක Shwetha Agarwal(කායා ) මේ ෆිල්ම් එකේ රඟපානවා. තවදෙයක් කියන්න ඕනේ. ලස්සනම ලස්සන සිංදු ගොඩක් තියෙනවා මේකෙ. ඒවා කියන්නෙත් ෆිල්ම් එකේ ඉන්න Adithya Narayan ම තමා. තාත්තා වගේ වෙන්නත් එපැයිනේ පුතා.. සිංදු වලටත් එක්කම සබ් දැම්ම ඕන්. මං පෞද්ගලිකවම ඒ සිංදු වලට ගොඩක් කැමතියි. ඔයාලත් ඇහුවොත් මං වගේම ඒ සිංදු වලට කැමති වෙයි.

පොඩි හැඳින්වීම ඇතිනේ. ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කියන්නම්. මේකෙ තියෙන්නේ පරම්පරා ගාණකට කලින් උණ දෙයක් නිසා කෙනෙක් කරපු ශාපයක් නිසා අමන්ටයි, කායා ටයි සිද්ධ වෙන කරදර ගැන. ඒ ශාපය වැඩිපුරම බලපාන්නේ කායා ට. ඒ මදිවට ඒ ශාපේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන ආත්මෙකුත් ඉන්නවා.. ඒ ආත්මය පිටිපස්සෙත් කතාවක් තියෙනවා. ඒක ඔයාලට ෆිල්ම් එක බලද්දි දැනගන්න පුළුවන්. ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් කෙනෙක් තමා අමන් කියන්නේ. එයා තමන්ගේ ආදරය රැක ගන්න ගොඩක් දේවල් කරනවා. මොකක්ද මේ ශාපය? ඇයි කායාට මේක වැඩිපුරම බලපාන්නේ? අමන්ට තමන්ගේ ආදරය බේරගන්න පුළුවන් වෙයිද? කවුද මේ අයට කරදර කරන ආත්මය?

මං මේ දාලා තියෙන ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. සුපිරිම එකක් නිසානෙ සබ් කරලා ඔයාලට මේක දෙන්නේ.. මං කිව්වෙ වැරැද්දක්ද කියලා ඔයාලම තීරණය කොරන්නකෝ..බලපු අයනම් කතාව ගැන දන්නවා ඇති..තවත් සබක් අරන් ආයිත් එන්නම්.තෙරුවන් සරණයි!!

Shaapit: The Cursed (2010) on IMDb

 

 

898 MB කොපිය මෙතනින් බාගන්න

6e5db46365a4f8c7426cda467932e458df571973
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලුම් RaNDika (DiL) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. thanks for subtitle ela machan.. goodbye

  2. Tharindu Dhananjaya

    Thanks a lot for subtitles…

  3. Lassana Movie ekak ah!!! 🙂

  4. thnx bro…

  5. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  6. Thanks Saho…. Sub akata Boho Pin….

  7. Saketha Pulasthi

    ‍ම‍ම ‍හින්‍‍දි ‍හොල්‍‍මන්‍ ‍ෆිල්‍ම්‍ ‍බ‍ලන්‍‍නේ ‍හු‍ගක්‍ ‍අ‍ඩු‍වෙන්‍ ‍(බ‍ය‍ ‍හින්‍‍දා නෙ‍වෙ‍යි) ‍ඒත්‍ ‍ඉ‍තින්‍ ‍මේ‍කේ ‍හු‍ගක්‍ ‍ගැ‍ට‍ලු ‍ති‍යෙ‍න‍වා ‍ව‍ගේ ‍පේ‍න ‍නි‍සා ‍බ‍ලන්‍‍න ‍ඕ‍න. ‍උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි

  8. නියමයි අද නිවාඩු දවසෙ මේක බලන්න පුලුවන්.ලස්සන ෆිල්ම් එකක්.තෑන්ක්ස් සබට.

  9. onna maat gannawa :)..tnx brother.

  10. දිලුම් රන්දික

    කමෙන්ට්ස්වලට ගොඩක් තෑන්ක්ස් සහෝ ලා ..
    තව සබ් එකක් ඉක්මනටම දෙන්නම්..
    තෙරුවන් සරණයි හැමෝටම!

  11. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය………

  12. Ela

  13. ela machan,thank u wewa

  14. umbanam Harima wadayak machan. umba mechchara sira film denakota api nobala kohomada?
    Ela Ela Thanx Machan

  15. sub walata thanks

  16. elazz bnn…
    patta kathvak vagee,…
    danma banavaa..
    thanks machan sub ekatahh..

  17. $840 need to be rectify, buddy. Anyway thanks….

  18. sthuthi dilum saho.. 🙂

  19. බොහොම ස්තූතියි දිළුම් සහෝ සිංහල උපසිරැසියට. ඔයත් ලඟ නවනවා වගේ නේද? ජය෴෴ 😛 😛

  20. niayamai………….ahhhhhhhhhhh…..subata thanks DILUM saho.digatama sub demu.jaya wewa…..

  21. Thanx saho sub 1ta

  22. තුසිත

    මම හොල්මන් ෆිල්ම් බලන්නේ නැතිඋනාට මේක බැලුව. ස්තුති යාළුවා. 😀

  23. සබට තුති මචෝ මේ මම ලියන්නේ
    ෆිලුම බලලා ඉවර වෙලා..ෆිලුමත් සුපිරි
    සබත් සුපිරියට තිබ්බා. ජය

  24. Backyard Ashes (2013)
    me film ekata sub one

  25. thnks saho…

  26. Sub Ekata Thank You..


  27. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

  28. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀
    දිගටහරාට වැඩ අල්ලනවා වගේ 😀 ජය

  29. නලින්

    ස්තුතියි දිලුම් සහෝ!

    ජය වේවා!

  30. elaz….

  31. Niyamai Bro..Digatama me wage hoda nirmana walata sub karamu 😀

  32. Thankzz Dilum Sahoo Subata…
    Digatama Sub Demu….
    Jaya Wewa !!!

    @Baiscope,
    Antichrist (2009) Ko Me Film Eke Sub Eka… ???
    Sub Eka Thibunath Ai Eka Site Eke Dannaththe.. ???
    Katha Wada Karannepa….
    Mama Me Site Ekata Godak Kamathi.
    Eka Nathi Karannepa Karuna Karala…
    Budu Saranai. !!!

  33. සිංහල උපසිරසියට බොහොම ස්තූතියි යාලුවා.දිගටම සබ් දෙමු.ජය වේවා…!!!

error: Alert: Content is protected !!