Shadow (2013) | පළිගන්නා සෙවනැල්ල [සිංහල උපසිරැසි සමඟ]
තවත් අළුත්ම අළුත් තෙලුගු සිත්තමක් අරන් අදත් ඔන්න ඔයාලව මුණගැහෙන්න ආවා.ඉතින් අද අරගෙන ආවෙ 2013 අප්‍රේල් 26 නිකුත් වුන Shadow චිත්‍රපටිය.මෙය Meher Rameshගෙ අධ්‍යක්ෂණයක්.මම මිට කලින් අරගෙන ආව Seethamma Vakitlo Sirimalle Chettu චිත්‍රපටියෙන් අපිට හමුවුන Venkatesh සමඟ සූරූපි Taapsee Pannu ප්‍රධාන චරිත නිරූපණයෙන එක්වෙන අතර Shatruvu චිත්‍රපටයෙන් අපට හමු වුනු Srikanth සමඟින් බොලිවුඩයෙ ජනප්‍රිය නළුවකු වූ Aditya Pancholi ඇතුළුව Rahul Dev,Sayaji Shinde,Nassar,වැනි ඉන්දියානු සිනමාවෙ ප්‍රබල රංගන ශිල්පින් පිරිසක් මෙ සඳහා දායක වෙලා තියෙනවා.
ගුරුරාම් කියන්නෙ පත්රකලාවේදියෙක්.මෙයා නානා බායිගෙ කල්ලියට එකතු වෙලා එයාලා ගැන රහසින් තොරතුරු එකතු කරනවා.නානා බායිගෙ විශ්වාසය දිනාගෙන ඉන්න නිසා එයා සෑහෙනතොරතුරු ප්‍රමාණයක් හොයාගෙන නානා බයිට විරුද්ධව ලිපි ගොනුවක් සූඳානම් කරනවා “ඔපරේෂන් ෂැඩෝව් නමින්”.ඒයා එක තමන්ගෙ මස්සිනාට දිලා පත්තරෙන් ඒකෙ තොරතුරු ප්‍රසිද්ධ කරන්න කියලා.ඒත් කොහොමහරි මේ ලිපිගොනුව නානා බායිගෙ අතට පත්වෙනවා.ඒකෙන් සිද්ද වෙන්නෙ රගුරාම්ගෙ මුළු පවුලටම මැරෙන්න.ඉතුරුවෙන්නෙ රගුරාම්ගෙ පුතා විතරයි.එයාගෙ ඇස් ඉස්සරහම තාත්තා අම්මා නංගි මරා දමන්නෙ නානා බායි සහ එයාගෙ කල්ලිය විසින්.අනාථ ළමයි බලාගන්න කාර්මිකයෙක් වෙන බාබා ලඟ තමා රගුරාම්ගෙ පුතා හැදෙන්නෙ,හැබැයි පලිගැනීමේ ගින්නත් එක්ක.අවුරුදු 20 කට පස්සෙ ෂැඩෝව් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා නානාගෙ කල්ලිය ඉලක්ක කර ගනිමින්…
වෙනදා වගේම විකිය සහෝ ලබා දුන්න චිත්‍රපටියක්.ඉංග්‍රිසි උපසිරැසියෙ වූ අඩුපාඩු පුරවමින් මඟහැර තිබූ දෙබස කණ්ඩ වලටඋපසිරැසිය නිර්මාණය කරමින් අදත් ඔයාලා හමුවට සම්පූර්ණ උපසිරැසිය ගෙනත් තියෙනවා දෙන්නන් වාලෙ දෙන්නෙ නැතිව.මොකද,බයිස්කෝප් අපි කවදාවත් බාල විදිහට වැඩක් අවසන් කරලා ඔයාලට ලබා දෙන්නෙ නෑ ප්‍රසිද්ධිය බලාගෙන.එහෙනම් තවත් නැවුම් සිත්තමක් එක්ක නුදුරේම හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
ඔබට ජය…!!!
13440 downloads
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Kalum Ranawaka
EYAA 2107 Nathi wuna. Kelin Ranawaka
thanks………………
Thanks..
downlod kara ganda be ne……
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියම ෆිල්ම් එක…….මචෝ කැලුම් පුළුවන් නම් වෙන්කටේෂ් ගේ…… Nagavalli (2010) ෆිල්ම් එකටත් සබ් දාලා ඉක්මනට අපිට දෙන්නකෝ….
ඔන්න මමත් බාගන්නවා. බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
බොහොම ස්තුතියි,ජයවේවා.
ela kiri machan jaya wewaa…..!
Film 1 download karagaththa…..supiri macho….all the best!!!!!!
sub eka download wenne nane.. mokada e?? IDM eken 94% witarai download wenne. man 5 sarayak try kala. nane 🙁
macho eka matath una…mn hitanne eka IDM 1e problem 1k…wena computer 1kin download karanna…
බොහොම ස්තූතියි සහෝ තවත් තෙලුඟු සිනමා පටයක් අරන් ආවට.. ජයවේවා෴
jayawewa
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමි බන්..කැමතිම නළුවෙක් ඉන්නේ…ඔයාගේ තෝරාගැනීම නියමි
Maxxa machoo…Teligu ewa thawa onnaaaaaaaaa
එල මචෝ
කාලෙකින් ඇවිත් තියෙන්නෙ පට්ට
එකක් අරන් අනිවා බලන්න ඔනි
සබට තුති
ඔබට ජය……..
ඔහ්හ් මෙන්න අපේ ළඟ නවන්නා ටික කාලෙඉකින් එකක් අරන් ඇවිත්…
දෙමල සීන් එක තමයි හැබැයි අවුල..
කාරියක් නැහැ…
බලන අය ඕන තරම් ඉන්නවනේ…
මමත් ඉඩ ලැබුණු වෙලාවක බලනවා…
අනිත් එකත් සූදානම්ද?
maxxa bro…..onna mamath banna damma
Good Post Friend, Thanks!
ela.. ela.. thnx
ela machan……. mamath dan download wenna damma
බොහොම පිං……
මම මේක ඩීවිඩි එකකින් බලල තියෙනවා බං. සුපිරි මූවි එක! බෝම පිං සිංහල සබ් එකත් එක්කම දුන්න එක ගැන!
ජයවේවා!
tankඅප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
supiri kalum
paxta film eka sub enakam hitiye tnx saho
ගොඩක් ස්තුතියි සහෝ
elazzzz thnxzzz
මෙන්න තෙළිඟු මැෂින් එක පට්ටම එකක් ගෙනත්.මේ වගේ කතා වලට මං ඉතිං අම්මප කැමතියි බොලව්.සතියකට රජයේ නිවාඩු දවසක්වත් දුන්නොත් හොඳයි බයිස්කෝප් එකේ ෆිල්ම් බලන්න.බලන්න ඕනි කැබිනට් එකටවත් කියල.එලකිරි කැලුමො.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!
මැක්සා මචං
තෙලිගු නම් අනිවා බලනවා සහෝ දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ස්තුතියි කැලුම් සහෝ
මෙක නෙට් එකේ දැක්ක ගමන්
අනිවා කැළුම් අත තියයි කියලා හිතුනා
තෙලිගු නම් කැළුම්, කැළුම් නම් තෙලිගු
ජය වේවා!
ජය වේවා මචං ඔහොම යන්
subs baiscope denakam unne thanks
niyamama paharak wage tx
ela ela ela
Thanks lot
එල මේ ෆිල්ම් එක දෙනකම් උන්නේ ට්‍රේලර් එක බැලුවා සුපිරි ඇක්ෂන් එකක් වගේ
niyamai thanks
thnxxxxxxxxxxxxxxxxxx
බොහෝම ස්තූතියි
ස්තුතියි සහෝට තැන්කූ වේවා
තැන්ක්ස් වේවා!
අනිවා බලන්න ඕනේ
🙂
ජය
සුපිරි ජය වේවා මචෝ
tx ayye
maxxxa maxxa ubey subs patta
thnxz balanna one
wow, maru 😀
සුපිරි වගේ බාන්න දැම්ම අද රැට බලන්න ඕනේ
bohoma pin sahota
එල හොද කතාවක් පාටයි බලමු
thanks
dwn wenna danna one hoda akak wage
maxxa subs denakam unne
patta balanna one