Thursday , October 1 2020
Breaking News

Shadowhunters: The Mortal Instruments [S02 : E09] with Sinhala Subtitles | දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 13 votes.
Please wait...

SHadowhunters S2 Pic1

ඔන්න ඉතින් පරක්කුවෙලා හරි ශැඩෝහන්ටර් 9 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතියෙ සිද්ද වුනේ ඇලෙක්ගෙ මල්ලිගෙ රූන් සාදයෙ අයරිස් පිස්සු කෙලපු එකනෙ. ඒක ඉතින් අවස්න් වුනේ අයරිස් ඉඩ්‍රිස් එකට යවන එකෙන්. ඒත් යන්න කලින් අයරිස් ක්ලැරී වෙච්ච දිවුරුමක් ගැන කියලා කියනවා මැඩ්සි කියන පුංචි ළමයව හොයා ගන්න කියලා.
 
මේ කොටසෙ තියෙන්නෙ ඒ දිවුරුම ගැන තමයි. ඒක නිකන්ම දිවුරුමක් නෙවෙයි. ලේ දිවුරුමක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒකෙ මොකක්හරි වෙනසක් තියෙන්නෙ ඕනනෙ. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.
 
    

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S02E09.HDTV.x264-SVA[eztv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Sandaru Nimsara

    Sub ekata thanks bro

  2. thankx machan

  3. Thanks ……………….good luck ………….

  4. Nilupul Kanchana

    [S02 : E09]
    Meken passe sub nadda

  5. Hima Benaragama

    sub ekata godak sthuthi aiye…

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Bhagya madushan

    thanks

  8. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Lakshan Prabodha

    Kkkkkkkkkk……Elama…….

  10. උපසිරසියට ස්තුතියි සහෝ…

  11. Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

  12. Nirodha uthpala

    Ela bn umba nattan api shadow hunter balal hamarai

  13. Udara Damith B/K

    ela parakku wela hari dunnata

error: Alert: Content is protected !!