Tuesday , September 29 2020
Breaking News

Shark Bait (2006) with Sinhala Subtitles | ගල්පරය බේරගත් කොලුවාගෙ කතාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

Shark Bait (2006)

කොහොමද ඉතින්, ඔන්න තව සබ් එකක් අරගෙන ආවා. මේකෙ නම Shark Bait (2006). මේක The reef, The pearl කියලත් හදුන්වනවා. මේක ඇමරිකාවයි, දකුණු කොරියාවයි එකතු වෙලා කරපු ෆිල්ම් එකක්. එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට යමුකො.

එක පොඩි මළුවෙක් ඉන්නවා. එයාගෙ දෙමාව්පියො මාළු දැලකට අහු වෙනවා. ඒ මාළුවා අම්මට වෙච්ච පොරොන්දුවකට අනුව එයා ගල්පරය කියලා ප්‍රදේශයකට යනවා පදිංචියට. ඉතින් මෙයාට එහෙදි ලස්සන ගෑනු ළමයෙක් හමුවෙනවා. දෙදෙනා අතර ආදරයක් ඇතිවෙනවා. මේ ගෑනු ළමයට මෝරෙකුත් ආදරය කරනවා. මේ කතාවෙ තියෙන්නෙ මේ මාළුවා මෝරත් එක්ක සටන් කරලා ගෑනු ළමයව ලබාගන්න ආකාරය. ඉතින් මම කියනවා ඕගොල්ලන්ට මේ කතාව බලන්න කියලා.ඉතින් අදට මම යනවා.

Shark Bait (2006) on IMDb

 

 

719 MB (DVDRip.XviD) කොපිය මෙතනින් බාගන්න

1076123317c1948cc7b4c21e6630e394b74be53a
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. ගොඩක් ස්තුතියි.. කාටුන් බලන වෙනමම පිරිසක් ඉන්නවා..(මං වගේ 🙂 )
    කාටුන් වැඩි වැඩියෙන් දෙන්න..

  2. Ammata sili…mn meka hewwa hama thanam sinhala sub thyei kyla hithuwe na…oyata gdak gdak pin.meke dub karana Kim Hyun Joong my love…gdak thankz dr

  3. Thank you for the sub saho.. 🙂

  4. බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. බොහෝම ස්තූතියි..

  6. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
    හොඳ කතාවක්
    ජය 😀

  7. තැන්ක්ස් සබට

  8. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  9. මේක බලන්න ගන්න කියලා හිතන් ඉද්දි ඔන්න සිංහල උපසිරසත් දීලා….
    ස්තුතියි සචින් මලයෝ උපසිරසට…
    ජය…

  10. BRRIP එකක් තිබුනෙ නැද්ද මචං Sub එක දෙන්න…???

  11. niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Prasad M jayakodi

    Sub ekata thanks Saho..

error: Alert: Content is protected !!