Thursday , October 1 2020
Breaking News

Sharknado 3: Oh Hell No! (2015) with Sinhala Subtitles | රත්තරන් දම්වැල් කියත අතින් ගත් පුත්ගලයා හා මොරකුනාටුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Sharknado 3-Oh Hell No! (2015)ඔන්න ඉක්මනටම දෙවැනි උපසිරස ගැන්වීමත් අරගෙන ආවා. පලවෙනි උපසිරස ගැන් වූ චිත්‍රපටය  නරබන්න ඇති කියල්ල හිතනවා The Challenger. එක නැරබු අයට ස්තුතිය. නැරබු නැති අයට එය නරබන්න කියන ගමන්ම …අපි එහෙනම් කතාව පටන් ගමු… 

මෙන්න මේකයි කතාව බොහෝ ඇත අතීතයේ සිටම. ඇත්තටම එච්චර අතීතයක් තිබුණා නැහැ මේ කතාවට හරි දැන් ඕන් නැති දේවල්  කියවන් නැතුව මන් කතාව කියන්නම්කො…මේ කතාමාලාවට චිත්‍රපට කිහිපයක්ම තියෙනවා ..එකෙන් එකක් තමයි මන් අරගෙන අවේ මේ චිත්‍රපට 2015 තමයි එලියට අවේ. ටිකක් පරණයි එත් කතාවනම් කම්මැලි නැතුව බලන්න පුළුවන්..මේ චිත්‍රපටය imdb 4.2 අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. කතාවෙන් පොඩ්ඩක් කියන්නම් කෝ.
මේකත් වෙන්නේ ඇමරිකානුවන්ටම තමයි..කුණාටුවක් එනවා. ඒ කුනාටුවත් එක්කකම මොරුත් එනවා ඒ මෝරුන් කරන විනාශය ඒ වගේම මේ සුලිසුලග කරන විනාසය තමයි මේ කතාවට මුල්වෙලා තියෙන්නේ...ෆින් කියන්නේ ජනාධිපතිතුමාගෙන් පවා මෝරුන් සමග සටන් කර සම්මානයක් ලබා ගත්ත කෙනෙක්..ඔහුගේ බිරිදට ළමයෙක් හම්බවෙන්න ඉන්නේ ..කොහොම හරි මෙයාගේ වැඩිමහල් දුවට අවුරුදු 18 සම්පුර්ණ වූන එකට දුවයි අම්මයි අච්ච්යි යනවා  සතුටු උයනකට..හොදින් කාලය ගතකරන කොටම මේ මොර කුනාටුවාට මොවුන් කොටුවෙනවා .. ඔවුන්ට මෙන් ගැලවෙන්න පුලුවන්ද? මේ මොර කුනාටුව නතර කරන්න පුළුවන් වෙයිද? ඒවගේම ෆින් තව පාරක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් වෙයිද?මේ ප්‍රශ්ණ වලත් උත්තර වගේම ඔවුන් තම ජීවිතය රැක ගන්න මොනවගේ දේවල් කරනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම…වැරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා..ඊලග උපසිරසෙන් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…

 

 

Sharknado 3: Oh Hell No! (2015) on IMDb

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු  …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  2. රසිකයෙක්

    මූ සබ් එඩිට් කරලා තියෙන්නේ ගංජා ගහලද කොහේදෝ. සේරම ලයින්ස් අවුල් කරලා විකාරයක් කරලනේ. අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි. මේ වගේ ප්‍රසිද්ද මාධ්‍යයක දෙයක් දානකොට මිටවඩා වගකීමෙන් වැඩ කරන්න. එක්කෙනෙකුගේ ෆෝල්ට් එකක් නිසා දහස්ගානක් අපහසුතාවයට පත්වෙනවා. වැරදි හදාගෙන සබ් කරන්න. අප්ලෝඩ් කරන්න කලින් අඩුමතරමේ එකපාරක්වත් ප්ලේ කරලා බලල දාන්න. බයිස්කෝප් අඩවිය ගැන තියෙන විස්වාසය රකින්න. සයිට් එකේ කොලිටිය චොර කරන්නෙපා.

    • ඔහොම කතා කරන එක වැරදී සහෝ. මේ අය ගොඩක් මහන්සි වෙලා නිදි මරාගෙන සබ් දෙන්නෙ අපි වෙනුවෙන්. අහම්බෙන් දෙයක් වැරදෙන්න පුලුවන්. මිනිස්සුනෙ. වැරැද්ද පෙන්නල දිරිමත් කරනවා වෙනුවට අපහස කරන්න එක හරි නෑනේ. හැමෝම අතින් වැරදි වෙනව.

  3. බොහොම ස්තූතියි

  4. උපසිරැසියට බොහොම ස්තූතියි.,
    ඔබට ජය!!!

  5. බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය..

  6. thanks sub ekata saha # ky ekata . samith obatath jayawewa!!!

  7. thanks sub ekata.# ky eka damma samith obatath jayawewa!!!

  8. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  9. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  10. බොහොම ස්තූතියි සමිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. සබට බොහෝ තුති. Sharknado 2: The Second One (2014) හැකිනම් සබ් දෙන්න බලන්න. මේකේ සබ් තාම කවුරුවත් දීලා නෑ. ජයවේවා.

    • අනිවාර්යෙන්ම ලගදීම ලබාදෙන්නම්…දැනට් වෙන film එකක් කරන ගමන් ඉන්නේ….
      ස්තූතියි සහෝ.

  13. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  14. Samitha Ramesh

    5C11862E323868E3E3D61FB751A31E5218C4ECC1

  15. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  16. Sajana Karunarathna

    film eka ganne khenda link eka plzzzzzzzzz

  17. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    මෝරුන් ඉන්න එකක් කාලෙකින් බැලුවෙත් නැති නිසා මේක බලන්නම ඕනෙ.
    ජයෙන් ජයම වේවා…!!!

error: Alert: Content is protected !!