කොහොමද කට්ටියටම ? හොදින් ඇති කියලා හිතනවා.මේ දවස් වල වැස්සත් එක්ක නිසා මෝරෙක් එහෙම ගෙදර ඇවිල්ල ගියොත් එකේම මොකෝ හිතන්නේ ? එක මෝරෙක් නෙමෙයි මෝරු සෙට් එකක්ම.මේ කතා මාලාවේ එකේ ඉදන් බලපු කට්ටිය දන්නවා ඇති කවුද ෆින් කියන්නේ කියලා.ෆින්කොහෙද මෝරු එතන ,මෝරු කොතනද ෆින් එතන, ෆින් කියන්නේ ඇමරිකාවේ වීරයෙක් මොකටද එයා වීරයෙක් උනේ ,මෝරු මරලා ඔව් මෝරු මරලා තමයි ඔහු ඇමරිකාවේ වීරයෙක් උනේ.මේක තවත් මොර කතාවක් කියලා අහක දන්නා එපා.මොකද කළුපාටින් වැසි ගිය මහා පාලු රාතී්රයක විශාල මොර කුණාටුවක් ඇතිවෙනවා ඔයාලා දැන ගන්න ඕනේ මේ මොරුගෙන් බේරෙන්නේ කොහොද කියලා.
එක පුරාන වස්තුවක් තියෙනවා එකෙන් තමයි මේ මොර කුනාටුව ඇති වෙන එක නවත්වන්නේ එත් මේක ආයුධයක් කියලා එක ගන්න යන අපේ මිනිස්සු තමයි මේ ප්රශ්නේ ඇති කරන්නේ.එකෙන් මුලු ලෝකයටම අනතුරක් වෙයි කියලා කවුරුවත් හිතන්නේ නැතුව් ඇති.ෆින් නුත් මේකේ කොටස් කාරයෙක්.විශාල මොර කුණාටුවක් ඇතිවෙනවා එක නවත්වන්න කිසිම ක්රමයක් නැහැ ,ෆින් ගේ අවාසනාවට ෆින් ගේ පුතත් මේ කුණාටුව ඇතුලේ ඉන්නවා.කොහොමද ෆින්ගේ පුතා මේ කුනාටුව තුලට ගියේ.ඇයි ඒ කොල්ලව මෝරු කන්නේ නැත්තේ? ඒ ළමයා මෝරෙක් කියලා මෝරු හිතවා වෙන්න පුළුවන් ,මේ කුනාටුව වේලාවෙන් වෙලාවට තැනින් තැනට යනවා මෙහෙම ගියොත් ෆින තමගේ පුතාව බේර ගන්නේ කොහොමද ? ෆින්ගේ බිරිද ගැන කට්ටිය දන්නවා ඇති කියලා හිතවා ඇය තනිකරම රොබෝ වරියක්..ඇයටවත් හැකිවෙයිද තමාගේ ලමයව බේරා ගන්න,මේ ළමයා බේරා ගන්නට ගිහින් තව ලයින් ගණනකගේ ජිවත් නැති කරනවා මේ ෆින් කියන පුත්ගලයා.
අන්තිමට තමාගේ ළමයි දෙන්නම නැති කර ගන්නවා,එත් ලෝකයා තාමත් අනතුරේ ලෝකය වටින්ම මොර කුනාටු ඇතිවෙනවා.හැම තැනකින්ම මිනිස්සු මෝරුන්ට බිලි වෙනවා,ෆින්ටත් දැන් නැතිවෙන්න කියල දෙයක් නැහැ,ඒ නිසා ඔවුන් අමාරුම දෙයක් කරන්නයි යන්නේ මේ මොර කුනාටුව නැති කරන්න ,මේ ගෙනාපු වටිනා වස්තුව නැවත තිබ්බොත් මේ මොර කුනාටුව් නවතීද ? කවුද දන්නේ සමහර විට මේක ලෝකයේ අවසානය වෙන්නත් පුළුවන් එත් එක බලාපොරොත්තුවක් තියෙනවා ,ඒ බලා පොරොත්තුව අන්තිමට ෆින්ට හම්බවෙනවා, කතාව බලන්න තෙරුන් ගන්න පුළුවන් වෙයි,
මේ කතාව මන් බාර අරන් ගොඩක් කල් වෙනවා එත් මට කර ගන්න බැරිඋනා.එකට කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා.සමාව දෙන්න බැරි අය මොරුම කාපිය..
එහෙනම තවත් කතාවකින් හම්බවෙමු, මේ චිත්රපටය බලන මෙන් සැමගෙන් ඉල්ලා සිටින අතර වැරදි අඩුපාඩු තියේනම් කියන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත BR පිටපත් සඳහා අදාළ වේ.
1618 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Ela saho thanks
thax for the sub
Thanks
Sub ekata thax bn
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය
ස්තුති සමිත සහො…
උපසිරැසිය ගත්තා
sub ekata thanks
ඉදලා ඉදලා සබක් කලා නේ එහෙනං.
හොදා හොදා.
තවත් දෙක තුනක් කරලා ආයේ වැඩ පටන්ගනිමු.
ආයු -බෝ -වේවා !!!
subata thanks…
Tnx bro subata
THANKS………………….
තැන්ක්ස් බ්රෝ සබ් එකට. මොර කුනාටු සහ මෙරු අස්සේ මේ සීරිස් එකත් දැන් කම්ප්ලීට් කලාට.
ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා..
sub ekata thnx mchn, emakta sub ekak hoya hoya idhye