Monday , October 25 2021
Breaking News

Sherlock [S02 : E01] | බෙල්ග්‍රේවියාවේ අපචාරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 36 votes.
Please wait...

Sherlock
ෂර්ලොක් තුන්වෙනි කතා මාලාවේ අවසාන කොටසත් මේ ළඟදි ආවානේ. ඉතින් මම මගේ පළමු සිංහල උපසිරැසි නිර්මාණය විදිහට දෙන්න යන්නේ, දෙවෙනි කතා මාලාවේ පළමු කොටසයි. වැඩ ගොඩක් තිබ්බ නිසා ටිකක් පමා වුනා. ඒ වගේම සමහර යෙදුම් සිංහලට පරිවර්තනය කරන්නත් පොඩි කට්ටක් කන්න සිද්ද වුනා. ඒත් ඉතිං පුළුවන් උපරිමේට ආසන්නතම සිංහල තේරුම එන විදිහට පරිවර්තනය කරා කියලා හිතනවා.

කතාව ගොඩක් අය බලලත් ඇති. බලපු නැති අයත් එක්ක පොඩ්ඩක් කියන්නම්කො. මේ කොටසේදී මුළු කතාවම දිවෙන්නේ කාන්තාවක් ගැනයි. ඇත්තෙන්ම ඒ ෂර්ලොක් ගෙ සිත්ගත් කාන්තාවක්. අයිරින් ඇඩ්ලර් තමයි ඇය. ඇයත්, ෂර්ලොක් වගේම මොළකාරියක් කියලයි හිතාගෙන ඉන්නේ. අපි බලමු ෂර්ලොක් ඇගේ ගැට වලට අහු වෙයිද කියලා.

ප්‍රධාන කතාව අතරම ෂර්ලොක්ට තවත් අතුරු පරීක්ෂණ කිහිපයකුත් හමු වෙනවා. ඒ ගැන කියන්න ගියොත් කතාවේ රසය නැති වෙන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්. කතාව බලන්නකෝ. බලලා ප්‍රතිචාරයකුත් දාන්න.

Sherlock (2010) on IMDb

 

 

92effea3fd692f677f18ec52645bfd28e6f81055
8021b6a478550226e92be1afcc19904cad12fdac
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් නිර්මල (කිරා)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Doom Patrol [S03 : E07] Sinhala Subtitles | පෙර වැරදි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලෝරාගෙන් හොරාගත්ත කාල යන්ත්‍රය පාවිච්චි පිටවෙලා ගිය රීටා නැවතුනෙ 1917ට ඇවිල්ලා. මෙතනදී මෙයාටත් …

Leave a Reply

Your email address will not be published.

85 comments

  1. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  2. Thanks sub ekata!

  3. Gayan_madushanka_

    Thanks bro

  4. ඩවුන්ලෝ් වෙන්නෙ නෑනේ page not found කියල වැටෙනව

  5. Thanks mchn

  6. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  7. ස්තුතියි සහෝ…
    ජය වේවා..!

  8. දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
    ඔන්න සබ ගත්තා.
    බොහොම පින්

  9. thanks bro

  10. අනේ කොපි 2න් එකක්වත් ගන්න බැ නෙ?

  11. chathushka samarasinghe

    නියමයි
    🙂
    🙂
    උපසිරැසියට ස්තුතියි…… 🙂
    🙂
    ජය වේවා!

  12. rashan sheranga

    oya ge upa rasiya nam super awagema katawath pata lasani

  13. thank u mchn

  14. nishshanka ruwan

    ස්තුතියි 🙂

  15. matchan meke ep 3 nahane

  16. එළ එළ.. :coOL:
    උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

  17. මෙවගෙ ලස්සන කතවක් දිගටම දෙනවට ගොඩක් ස්තුතියි

  18. thaanks machn

  19. Season 2
    Episode 2,3 ekmanta dennakoooooo

  20. macho meke episode 2,3 ikmanata dapanko iwasilak nathuwa inne. wade nam supiri.gud luck

  21. මචං පට්ට ආහ්… මේ වගේ පිලුම් බලන්න තමයි අපි නම් ආස.. පට්ටයි.

  22. සබ් එක එළ;
    ඉතුරු කොටස් දෙකෙත් සබ් දාන්න.

  23. thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  24. Niyamai…supiri….
    ane ayye season 2 wala episode 2,3 wala sub tikath ewannako…

  25. patta kiyanne patta ban meka thama hodama epscode eka ban

  26. niyamai sahodaraya…….sub eka enakan maga balan hitiye godaaak sthuti…..budu saranay.

  27. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  28. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  29. බොහොම ස්තූතියි චමත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  30. Thanks bro..

  31. kasun champika

    sinhala sub denakan balanne nathuwa unne…thanks sahooo anith dekath ewanakan balan innawa….

  32. බොහොම ස්තුතියි සහෝ

  33. bohoma stuti saho…. .

  34. බොහොම ස්තුතියි සහෝ…

  35. පළවෙනි එකට උණුසුම් සුභ පැතුම්!

  36. isuru samarasinghe

    meyke 2kath demu palamu akata suba pathum

  37. Thanx mcn….. anith 2k ikmanta diyanko….!

  38. Kalindu wasuka

    Niyamai machn next ep damuneda

  39. thaz ela ela suba patum

  40. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

  41. Bohoma pin

  42. Thnx meyke 2weni akath denna

  43. නලින්

    ස්තුතියි කිරා සහෝ

    ජය වේවා!

  44. mudiya / මුදියා

    එල කිරා එල.
    පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්
    මේක බලන්න හිතාගෙන ඉන්නෙ
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………….ම ස්තූතියි…!

  45. “චූටී මල්ලි”

    එල එල
    මේ සීරියස් එකනම් කලින් බැලුවා
    අනික් කොටස් 2ත් දෙමු
    සබට තුති
    ඔබට ජය…..

error: Alert: Content is protected !!