Saturday , July 24 2021
Breaking News

Silencer (2018) Sinhala Subtitles | ඔයා කව්ද කියන එකෙන් ඔයාට පැනලා යන්න බෑ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 43 votes.
Please wait...

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ ඔයාලට ෆිලුමක් අරගෙන ආවා…මේක අපේ ඉසුරු සම්පත් සහෝ බාරගත්ත ෆිලුමක් එයා මේ ටිකේ පොඩ්ඩක් බිසී හින්දා මේක එයා මට බාරදුන්නා,ඒකට තෑන්ක්ස් සහෝ. ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට මේක ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කියලා වගකීමෙක් කියනවා…එහෙනම් තවත් විස්තර ඕනේ නෑ අපි කතාව පැත්තට හැරෙමු. මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම සිනමාපටය 4.5 ක IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. Jhonny Massner මෙහි ප්‍රදාන චරිතයට පන පොවන අතර Danny Trejo ප්‍රසිද්ධ රංගන ශිල්පියා මෙහි දුශ්ඨයාගේ චරිතයට පන පොවයි.

හමුදාවේ ස්නයිපර් කරුවෙකු ලෙස සේවය කරපු ෆ්‍රෑරෑන්ක්(ප්‍රාධාන චරිතය)හමුදාවෙන් ඉවත් වෙලා සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරගෙන ඉන්නවා,එයාගෙ බිරිදට කලින් කසාදෙන් ලැබුන දුවත් එක්ක…ඔය ඉන්න අතරතුර එයාට එයාගෙ යාලුවෙක්ගෙ දුවක් රිය අනතුරකින් මැරුනා කියලා රෑපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනයකින් දැනගන්න ලැබෙනවා…ඒක දැනගත්ත වෙලාවෙම එයාව හොයාගෙන ඒ යාලුවගේ කට්ටියක් එනවා. ඒ එන්නේ එයාව එයාගෙ යාලුව ලගට එයාට එන්න කිව්වා කියලා කියලා යන්න. කොහොමහරි එයා යනවා තමන්ගෙ යාලුවව හම්බවෙන්න, ගියහම යාලුවා කියනවා එයාගෙ දුව හැප්පිලා මැරුනෙ නෑ ඒක මිනීමැරුමක් ඒ හින්දා මට ඒක කරපු කෙනාව මරන්න ඕනේ කියලා. ඒත් ෆ්‍රෑරෑන්ක් පරන වැඩ අතඇරලා තියන හින්දා එයාට ඒක කරන්න බෑ කියනවා. ඒත් එයාට ඒක නොකර ඉන්න හම්බෙන්නේ නෑ මොකදා යාලුවා එයාට තර්ජනේ කරනවා.කලින් හමුදාවෙදි කරපු මිනී මැරුම් ගැන එයාගෙ බිරිදටයි. ලමයටයි කියනවා කියලා.ඉතින් ඒ කියයි කියන බයට එයා ඒක කරන්න බාරගන්නවා..ඒත් එයා ඒක බාරගත්තට එයාට ඒක කරන්න තරම් හිතට හයියක් නැතුව යනව. ඒක කරපු නැති හින්ද යාලුවා එයාගෙ බිරිදට වෙඩි තියලා එයාගෙ දුවව පැහැරගෙන යනවා. ඉතින් තවත් කතාව කිව්වොත් මේකෙ බලන්න දෙයක් නැතිව යනවනේ ඒ හන්දා ඔයාල ඉස්සරහට වෙන්නේ මොකද..එයා දුවව බේරගනීද?? එයට මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාලා කතාව බලලම දැනගන්න. එහෙනම් ආයෙ උපසිරසකින් හම්බවෙමු. ලිපි නම් ලියන්න දන්නේ නෑ අඩුපාඩු තියනව නම් සොරි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. Thank you

  2. Thanks brola

  3. Thanks broo

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  5. Ela ela

  6. thanks

  7. thanks bro…

  8. Ravindu chandika

    ela

  9. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  10. ishara_madhushan

    Ela ela

  11. Samith..wickramasingha

    thanks

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. ela. niyamai machan

  14. Sub Ekata Thanks……………………

  15. bohoma sthuthi sahooo

  16. sub ekata Thanks…………

  17. nalin.kumara0510

    Thanks bro good luck.

  18. SUPER BROO

  19. Ela bro…thank you

  20. AsithaDilruwan

    Ela saho thanks

  21. සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!

  22. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  23. Sajithakalanka

    Thanks bro

  24. Thanks bro

  25. Thanks machan…….jayawewa……!

  26. Rashiiddamalgoda

    Tnx sub.. akata.. but මේකේ trailer aka wena akak ne dala thiyenne.

  27. thanks bro !
    jaya wewa !

  28. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  29. Thnz bro

  30. ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!ජය වෙිවා…රේටින් අඩු උනත් පට්ට ෆිලුමක්….

  31. Suresh Madhusanka

    Thanks bro jayawewa…!!!

  32. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  33. Thanks bro……

  34. මචං තරහ වෙන්න එපා මෙහෙම යෝජනාවක් කරනවට …. රේට් එක 5.5 වලිං වගේ එහා ෆිල්ම් වලට සබ් දෙමුද මචං … යෝජනාවක් ඉල්ලීමක් විතරයි මේ… උඹල හෙන මහන්සි වෙනවා සබ් දෙන්න… ඉතිං රේට් අඩු ඒවට වඩා රේටිංග් එක වැඩි ඒවට දෙනවා නම් හොඳයි කියලා මගෙ පුත්ගලික මතය… ගොඩක් ස්තූතියි සබ් එකට මචෝ

    • රේටින් හැමතිස්සෙම බල බලා සබ් කරන්නේ නෑ.රේටින් හොදට තිබ්බ හින්දා කරේ,සබ් එක කරලා ඉවර වෙද්දී රේටින් බැස්සා කියලා සබ් එක නොදා ඉන්න බෑනේ

  35. elama saho

  36. Thanks for Sub!

  37. thanks bro

error: Alert: Content is protected !!