Tuesday , May 30 2023

Singam 2 (2013) | යුක්තියේ සිංහයා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 27 votes.
Please wait...

Singam 2 (2013)ඔන්න කාලයකට පස්සේ මාත් සිංහල උපසිරසයක් දෙන්න හිතුවා ඔයාල වෙනුවන්. අද බයිස්කොප් අඩවියටත් සුවිශේෂී දිනයක් නිසා මගේ ගානේ කට්ටියටම පොඩි තෑග්ගක්.එහෙනම් මුලින්ම ඉස්තුති කරන්න ඕනේ අපේ උපසිරස නිර්මාණකරුවන්ට ඔවුන්ගේ මහන්සියේ ප්‍රථිපල තමා මේ තරම් දුර ගමනක් අපිට එන්න පාර පෙන්නුවේ. ඒ වගේ ප්‍රේක්ෂක ඔබත් අපේ දුකේදී මෙන්ම සැපේදී එක වගේ ලග හිටියා. ඉතින් හැමෝට බෙහෙවින් ඉස්තුතියි.

ඉතින් අද අරන් ආවේ අපේ කට්ටිය හුග දෙනෙක් බලන්න ආසාවෙන් උන්නු දමිල සිනමාපටයක්.නම දැක්ක ගමන් දන්නවානේ, මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්නා සුපිරි නළු සූර්යා විසින්. මෙහි පළමු කොටස අපේ අඩවියේ පල වී තිබුනත්, එය මෙහි හින්දි පිටපතයි,සුළු සුළු වෙනස් කම් තිබුනත් දමිල පිටපතට බෙහෙවින් සමානයි.පළමු කොටසේ අවසානයේ අපේ වීරයා ඔහුගේ සටනින් ජය ගන්නවා ඔබට මතක ඇති,පොඩි ගමක,පහල පොලිස් නිලධාරියෙක් වූ මොහු නීතිය අකුරට ක්‍රියාත්මක කරන අවංක නිලධාරියෙක්..වැඩේ කණපිට ගහන්නේ අනිත් හැම පොලිස්කාරයෙක් වගේම මොහු ගැනත් සිතුව එක් පාතාල නායකයෙක් නිසා.අවසානයේ අපේ වීරයා ජය ගන්නවා හැම බාධකයක්ම පරදලා

පළමු කොටස අවසානයේ ඇමති රහසේම මොහුව මුණ ගැසී එක් රහස්‍ය මෙහෙයුමක් බාර දෙනවා,ඒ මොහු පොලිස් සේවයනුත් අයින් වෙන බව ලෝකයාට අගවමින්,නමුත් මොහුගේ මෙහෙයුම දැන් තමයි පටන් ගන්නේ….දැන් සිංගම් පාසලක සිටින්නේ,කැඩෙට් කණ්ඩායමක් බාරව සහ පාසලේ විනය කටයුතු බාරව.මේ ඉන්නා ගමන් මොහු මේ දැන් රහසේ සොයන්නට ලක ලැහැස්ති වන්නේ ඉන්දියාවම හොල්ලන අපරාධකරුවන් ගැනයි..

අර කියනවත් වගේ යකාටවත් බය නැති,යුක්තිය වෙනුවෙන් ජීවිතය උනත් දෙන,මේ පොලිස් සිංහයාට මේ පාර ගනුදෙනු කරන්න තියෙන්නේ එසේ මෙසේ කෙනෙක් එක්ක නම් නෙමේ. මෙතැන් සිට ත්‍රාසය,කුතුහලය,සිනහව,ආදරය කැටි කර ගත් මේ සිනමා සිත්තම බලන්නට ඔබට බාරයි ජය වේවා!.

ප ලි – මෙම චිත්‍රපටයට මේ වෙනතුරුත් කිසිම උපසිරස ගොනුවක් අන්තර්ජාලයට නිකුත් වී නොමැති අතර,මෙම උපසිරස ගොනුව මෙම චිත්‍රපටයට  නිකුත් වන ලොව  පලවෙනි උපසිරසයි , එමෙන්ම  උපසිරස ගොනුව සම්පුර්ණයෙන්ම අප විසින් නිර්මාණය කරන ලද උපසිරසයක් වේ,වෙනත් රටක චිත්‍රපට ශාලාවකට නිකුත් වූ ඉංග්‍රීසි උපසිරසයක් ආධාර කරගෙන මෙය නිකුත් කොට ඇත

Singam 2 (2013) on IMDb

 

 

21e5d82c0e6ccfb5c96ca1772c650e74634956a8
aa4225310c36ef2d6ba316b6c5355c18e9a429d6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

162 comments

  1. Thank you

  2. koheda film eke link eka thiyenne. ikmanata kiyanna puluwanda

  3. Prabodha Jayakody

    Thanks…

  4. elama

  5. sadunrathnapriya

    hello eke sub eka tamilrockers eke 1ta set weida

  6. sadunrathnapriya

    ela ela

  7. sub ekata thank’s saho. Jayawewaa!

  8. Singam 3 sub nedda

  9. singam 3 sub ikmanata relese karanna kollo

  10. singam 3 sub daanna kollo
    tnx for sub bokkaà

  11. supiri website

  12. aththatama me wep eka patta ..apita ikmtama yewadu 2 film eke sub eka obna

  13. උපසිරැසියට බොහොම ස්තූතියි මිත්‍රයා…

  14. sub wal awulk thiyene saho mkak da karanna oni

  15. Fatta Film 1a Thank’s “විකියා” BROOOOOOO

  16. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  17. nelum nethanjana

    thanku thanku

  18. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  19. yaluwane mama use karanne kmp player 1,me site 1 thiyena sinhala subs mata a player 1n pennanne na.add karanna wath pennenne na.mokakda mama karanna one?

  20. meka patta . pawan kalayan ,ram charan, allu arjun,vijay s’ mvies dennako

  21. meka patta.
    ram charange yevadu 2013 movie ekath denna

  22. SURYATA GAHANNA ACTER KENEK NA MACHO….SUPIRI WADAK SUPRI AAA SURYAGE AARU MOVIE EKATA SUB DANNAKO MACHO…?

  23. ශලින්

    පට්ට මචන් උබ නම් ස්තුති මේකට.395 කොපිය දුන්නට රොම්බ ස්තුති.තව පට්ට අලුත් Film එකක් දියන් සහෝ.ජය වේව

  24. Buddhi Amarakoon

    Ela saho…. mamath kamaththen hitiye me film aka balanna…

  25. a bn copy eka dvd ripda

  26. supper movies

  27. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  28. ගොඩක් ස්තුති විකි.

  29. me front eka mokakda?mage eke kotu watenne

  30. බොහොම ස්තුතී…!!! ^_^

  31. එල ෆිල්ම් එක…….කෝ මේ ෆිල්ම් එකේ පළවෙනි එක…….ඒකත් ඕනේ………

  32. mama passei anith ayage comment dekke apahasuwata lakkaranna neme comment ekak demme Jaya Wewa.

  33. godak thenwala sub nehene yaluwa.

  34. අම්මෝ විකියාව දකින්න තියෙන අමාරුව! එළ වැඩහ් ආ..
    සුපිරි ෆිල්ම් එකක්නෙ! සිංහල සබට බොහොම ස්තුතියි.

  35. තෑන්ක්ස් කිව්වා ඕං.

  36. විකියෝ ඔයා!!!! අවුරුද්දකට පස්සේ එහෙනම් වැඩ ඇල්ලුවා ආ. බොහොම ස්තූතියි විකියා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    අඩේ මේ අපේ විකිය සහෝ නේද උපසිරසි දාල තියෙන්නේ, අනික උපසිරසි ගොමුවක් අලුතෙන් හදල නියමයි නියමයි ,ජයවේවා.

  38. niyamaii….

  39. Maxxa…………..

  40. ela wadak….. sinhalaya hlp 1 dunnata pin

  41. කැලුම් ගුණසේකර

    ඊයේ තමයි මම ෆිල්ම් එක බැලුවේ. නියමයි. ආයේ කතා දෙකක් නැහැ උපසිරැසියේ පොඩි පොඩි අඩුපාඩු තිබුනට කතාව තේරුනා. පළවෙනි කොටස නොබැලුවා කියලා අවුලක් නැහැ. මොකද චිත්‍රපටියේ මුලදී ම පෙන්නන්නේ පළවෙනි කොටස ඉවර වුන හැටිනේ? ස්තුතියි මචං.

  42. niyamai saho. well done!!!!!

  43. ආහ්…. පට්ට චිත්‍රපටිය….. එළ වැඩක්…. සිංහල උපසිරසට ස්තූතියි…..

  44. ජැක් ස්පැරොව්

    supiri ban

  45. එල මචන් ..

  46. hariyata adu padu nethuwa sub denna beinam nika inna ona,,, maha lokuwata nama dagena dagalanawa,,,,

    • කැලුම් ගුණසේකර

      මුකුත් ම නැතුව ඉන්නවට වඩා ඔහොම එකක් හරි දුන්න එක නරකයි ද? නිකන් ගොන් පාට් දාන්නේ නැතුව කටවහන් ඉදපන් බං. අහවල් එකකට ද උඹ සබ් එක ගත්තේ? උඹ මේක බැලුවද? කතාව තේරුණේ නැද්ද? නැත්තන් කියපන් කෝ?

    • chathura rukshan

      ela macho niyamai mewa kiyala comment karanne tharahakata nemei,, sub dana set ekata tikak wath hedenna,, nethuwa amaruwak ne,, ela macho ela, mage peththa gaththata nemei swadina adahasak idiri path kalata… bs

  47. beeeeee waaaaa thanks

  48. niyamai!!! thankzz 😀

  49. mama me kathawata hugak kamathi thnks

  50. patta patta tnx tnx

  51. එල මචන් මමත් මේකේ සබ එක හැම තැනම හෙව්වා අඩුගානේ කොහෙවත් මේකේ එන්ග්ලිෂ් සබ එකක්වත් නැහැ උබ සුපිරි වැඩක් කරේ .

  52. M.D.A Pradeep ( අමිල මනනදේව)

    එල එල මචන්.ඔන්න මමත් බාන්න දැම්මා.උබේ සබක් නම් අහන්න දෙයක් නෑනේ.
    ජය වේවා!!!

  53. thanking you the great job

  54. lokka mata film eaka ganna bee nee mama italy walin mokak hari visadumak nedda

    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  55. lakshitha viraj

    weldone baiscope….

  56. Supiri machoo… patta film eka

    thanks

  57. මම හිතන්නේ මම බයිස්කෝප් එකේ උපසිරැසි කරන්න අරගත්තට පස්සේ විකියා දුන්න පලවෙනි උපසිරැස. මේක ගන්න සමීර එහෙම නොකරපු දෙයක් නැහැ. කට්ටිය කියනවා වගේ මේක සාමාන්‍යෙන් අසාමාන්‍ය සිද්ධියක්. වෙන්න පුළුවන් හැකියාව ඉතාමත් පහල මට්ටමක පවතින අසම්භව්‍ය සිදුවීමක්. වැඩේ කියන්නේ මම දෙසැරයක් Refresh කරලත් බැලුවා නම වැරදිලාද කියලා. කොහොම හෝ වැඩේ සිද්ධ උනා. ඔන්න එහෙනම් හේලිගේ වර්ගා තරුව දැක්ක වගේ ඒ නිසා පහු වෙන්න කලින් සුබ පතන්න ඕනේ. 😛 නැත්තන් ආයේ ලබන අවුරුද්දේ තමා දකින්න වෙන්නේ. මේ වගේ ඉඳලා හිටලා නැතුව අපිට මාසෙකට සැරයක්වත් යමක් දෙනවා නම් තමා වටින්නේ.

  58. කට්ට කාගෙන සබ දුන්නට ගොඩක් පින් . අනික සයිට් එකේ වැඩත් එක්ක සබ් දෙනව කියන්නෙ ලේසි වැඩක්ද ..එහෙම කරලත් සමහර මෝඩයො කියන කතා දැක්කම ගොඩක් කනගාටුය. බාදක මැද ඉදිරියටම යමු සහෝ. චිරන් ජයතු බයිස්කෝප් !

  59. sachin kumara liyanage

    යුක්තියේ සිංහයා නැවතත් ‍මෙ‍ක ‍ක‍තා‍වෙ ‍න‍ම‍ට ‍හො‍ද‍ට ‍ගැ‍ල‍පෙ‍න‍ව ‍,
    මො‍ක‍ද ‍බ‍යිස්‍‍කෝප්‍ ඵ‍කෙ ‍‍සිං‍‍හ‍යා ‍ආ‍යිත්‍ ‍වැ‍ඩ ‍ප‍ටන්‍ ‍අ‍රන්‍ ‍හින්‍‍දා !!!!!!!!!!!!!!!!!!!!
    …………………………………………………….
    thanxxxxxxxxxxxxxxxx saho sub akata

  60. Sandun Sanjeewa

    supiri. baiscop kawadath karanne ela kiri dewaln. lokema pala weni upasiresiya samaga lokema jaya gaththa ap baiscope adaviyata suba pathum…!! ela ahhh

  61. දිනේෂ් ගමගේ දෙල්ලව

    හප්ෆා… එලනේ.. විකියා කාලෙකින් සබ් එකක් දීලා.. විකීගෙ සබ් එකක් කියන්නෙ ඉතිං කතා කරන්න දෙයක් නැහැනෙ. අනිවා බැලීමක් තමා. ගොඩක් වැඩ රාජකාරි මැද උපසිරැසියක් දීම ගැන බොහොම ස්තුතියි. වීකීටත් බයිස්කෝප් අඩිවියේ සැමටත් සුබ පතනවා.. ජය!!!!

  62. ela ela….mehemmama jaawani deewani th dunnanm kiyala wdak na

  63. නියමයි සහෝ
    එනකම් බලන් හිටියේ
    ජයෙන් ජය

  64. කැලුම් ගුණසේකර

    ඔන්න කාලෙකට පස්සේ මගේ ඒ ආසවත් ඉෂ්ඨ වුනා. ලොකු ආසාවකින් හිටියේ විකියා ගේ උපසිරැසියක් බලන්න. තාම උපසිරැසියක් නැතිවුනාට මේක හොද මට්ටමක ඇති කියලා අනිවාර්යයෙන් කියන්න පුලුවන්. ස්තුතියි මචං. අතඅරින්න එපා. ඉදලා හිටලා හරි මෙහෙමවත් එකක් දෙන්න.

  65. සුනෙත්

    වැඩ රාජකාරි ගොඩක් අස්සේ සබ් එකකුත් ගේනවා එකනම් ලොකු දෙයක්.අනිත් වැඩත් එක්ක මේවත් කොහොම කරනවද කියලා හිතා ගන්න බැහැ.ඉස්තුතියි විකියා සහෝ.ජයවේවා

  66. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

  67. monaada bn samahara than wala sub ekak wath nane…

    • සහෝ ඇත්තටම මේකට හරි සබ් එකක් නිකුත් වෙලා නෑ ,සම්පුර්න සබ් එක ටයිම් අතින් හදපු එකක් , පොඩි පොඩි අඩුපාඩු සමහර තැන් වල ඇති,නමුත් 99% කට එහා සබ් එක තියෙනවා,

      අනික් දේ මුකුත් නැතිව ඉන්නකොට සබ් එක හදලා දුන්න එකට වඩා සබ් නැති ලයින් කිහිපය තමා ඔයා දැක්කේ, ලයින් 1000 ක් සබ් තියෙනවා නම් ඔකේ නැති 5 ක් 6 ක් අල්ලාගෙන කතා කරන ඔයාල වගේ අය නිසා තමා
      සබ් දාන අයටත් එපා වෙන්නේ

      • කැලුම් ගුණසේකර

        ඕව හිතන්න එපා බං. මං මේක දැක්ක අලුත ම වගේ සමීරයට කිව්වා. මං හිතුවේ නෑ මේක දේවි කියලා. කොහොමත් ලංකාවේ මිනිස්සුන් ගේ හැටි ඔහොම තමා බං.

    • @iRsHAad MaX

      උබලා වගේ උන් නිසා තමයි රටට හේනේ වෙලා තියෙන්නේ මෙච්චර කට්ට කාලා මෙලෝ දෙයක් තේරෙන්නේ නැති එකක් හොදට බලන්න දීපු එකේ උබ දැක්කේ අඩු පාඩුම විතරයි මන් නම් දවසක් වත් දැකලා නෑ උබ කමෙන්ට් දානවා හොද කියලා

      සබ් එකක් දාලා බලහන් එතකොට තේරේවි

    • මෙච්චර කාලයක් ඉංග්‍රීසි සබ් එකක් ආවෙ නැති නිසයි ලයින් ටික අලුතෙන් හදල කතාව තේරෙන විදියට බලන්න ලැබෙන්න සැලැස්සුවෙ. නැත්තම් ඔයාලට වෙන්නෙ චිත්‍රපටියෙ වලි සීන් ටික බලන ගමන් අත්පුඩි ගහ ගහ ඉන්න තමයි.

    • @iRsHAad MaX

      ඇත්ත නේද සහෝදරයා ගොඩක් වැරදි තියනවා. අනේ ඉතින් ඒ වැරදි නැති උපසිරැසක් ඔයා හදලා දෙන්නකෝ අපිටත් බලන්න. 100% ගුණාත්මක එකක්. එහෙම හැදුව දාට කියන්න මේකේ ලයින් අඩුයි කියලා, එතකම් එක්කෝ මේක බලන්න. බැරි නම් නොබලා ඉන්න අපිට හානියක් නැහැ. නිකන් මිනිහෙක් මහන්සිවෙලා යමක් කලාම එක හෙලා දකින්න එපා.

    • හෝව්!! හෝව්!!! හරි හරි මම පිලිගන්නවා
      ඔක්කොටම කලින් ඉතින් සොරි වෙන්න ඔනේ සබ් එකට තැන්කූ කරන්න බැරි වෙච්ච එකට
      ඔඒක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයිනේ
      කොහොම වුනත් ෆිලුම් එකටයි සබ් එකටයි තැන්කූ
      මම කොහොමත් හැමදාමත් ෆිල්ම් බාන්නේ මේකෙන් තමා

  68. සෑහෙන්න කාලෙකට පස්සේ විකියත් මෙන්න උපසිරැසි ගෙනල්ලා..මේකට නේද අර කට්ටක් කාගෙන උපසිරැසි දානවා කිව්වේ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  69. niyamai vikiya sho.me wage hoda film walata thawa thawath sub danna shakthiya labenna one kiyala prarthana karanawa

  70. කේ.යූ.ජී. උදාර

    නියමයි විකී…………..
    වැඩ රාජකාරි අස්සෙම වුණත් ඉස්සරහටත් සිංහල අරන් එන්න.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  71. Rajitha Abeysinghe

    thanks a lot

  72. Achintha sameera

    විකියා thanks macho sub ekata

  73. Me film eke honda copy ekakuth tkka sinhala sub denakam balagena hitiye machan.thank you very much

  74. lakshitha viraj

    maxxxxxxxxxxxxaaaaa,…………

  75. bohoma stuti saho….. .

  76. patta film eka,adenawa.thanks aaaaa/

  77. දිල්ෂාන් කාලිංග

    එල එල අයියේ…
    ඔන්න මමත් ගත්තා.
    ෆිල්ම් එක අරගෙන හෙමිහිට බලන්නම්කෝ.

  78. නලින්

    අප්පට සිරි විකියාත් අද මාර පුදුම කිරිමක් නේ අපිට දුන්නේ.. නියමයි කියලා වැඩක් නේ තරිදු සහෝ.. ඔන්න කාලේකින් තරිදුගෙන් සබ් එකක් ලැබුනේ. එක නිසා මොනවා නැතත් ඔන්න මේකනම් අනිවා බානවා..

    ජය වේවා! දිගටම දෙමු හෝදේ..! 🙂

  79. බොහෝම ස්තුතියි සබ් එකට. මේ ගැම්මටම තව සබ් ටිකක් දාන්න. 😀

  80. ඔන්න මගෙනුත් සුභ පැතුම් වැඩ ඇල්ලීම වෙනුවෙන්.. සිංගම් කියන්නෙ ඉතින් දෙමළ චිත්‍රපට ලෝලීන් ලේසියෙන් අතාරින චිත්‍රපටයක් නෙමෙයිනෙ.. මම නම් ෆිල්ම් එක දවල් බැලුවා.. පහරක්ම තමා.,. සයිට් එක වෙනුවෙන් ලොකු කැපවීමකින් වැඩ කරන අතරේ උපසිරැසියක් දායක කරන්න ලැබුනු එක නම් ලොකු දෙයක්.. ජයම වේවා෴

  81. supiri film aka thanks thanks thanks 4 subtitles

  82. නවීන් ලක්ෂිත

    අඩේ පට්ටනේ ෆිලම් ඒකනම් අරගෙන තිබුනේ බලන්න වෙලාවක්ම් නැතුව එහෙනම් ඔන්න සබ් එක ගන්නවා බොහොමත්ම තුති

  83. maxxxaaaa… no 2 words

  84. හර්ෂ ලහිරු

    මේ… කට්ටියම ජෝගි දාලා විකියා සබ් දෙන එක නවත්තයිද දන්නෑ
    සබ් එකට ස්තුතියි සහො

  85. මා ස්වප්නයක් දකිමින් පවතී
    කවුරුන් හෝ මා අවදිකරවනුමැන
    නැතුනම් මා උමතුවි ඇතිවාද
    මෙය ඉබ්බන්ගෙන් පිහා‍ටු ලැබීමකි
    ගලෙන් පට්ටයක් ගැනීමකි
    කුමක් හෝ සිදුව ඇත
    අදහාගන්නට නොහැකිය මානෙත්
    කිමද මේ සිදුවූයේ
    මේ උපසිරසිය ගෙනා උපසිරසිකරුවා වන අපි කාගෙත් විකියාහට මාගේ ප්‍රණාමය මුසු ස්තූතියිය!

    • ඉබ්බගෙන් පිහාටුත් ගත්තයි කියමුකො, අමාරුවෙන් හරි ගලෙන් පට්ටෙකුත් ගත්තයි කියමුකො… ඒත් මේ දවස් වල විකියගෙන් සබ් එකක්.. ඒකත් ඔන්න ගත්තා””” 😛

    • විකියා උබ පහරක්නෙ ඈ
      අපේ රොයිලිය විප්ලවේදි කල විප්ලවේ මේකෙත් කොරලා
      නියමයි ඈ
      මම ඔය අනිත් බාසා කත කොරන අයටයි කියන්නෙ
      මෙන්න තියනව සබ් එක අරන් ට්‍රාන්ස්ලෙට් කොරලා අරගන්න
      හෙහ් හෙහ් හේ
      කමක් නෑනෙ එහෙම පාරම් බෑවට 😉

      @KD ඉබ්බාගෙන් පිහා‍ටු තොගයක්ම ලැබුනි
      ගලෙන් පට්ටා රාශියක් ලැබුනි
      විකියා සබ් එකක් අලුතෙන්ම සාදා දීම මහා ආශ්චර්යකි
      මේ කලියුග කාලෙ නොවැ 😛

  86. ammoooo menna meka dilla
    balana hitiye sahoooo
    ada wage dawasaka meka dunna eaka watinawa
    baiscope site 1 sada jaya
    thanks thanks sahoooo

  87. “චූටී මල්ලි”

    ඉදලා ඉදලා ඇල්ලුවා නෙ හොදවයින්ම නිලයක්
    හෙහ් ඒකෙත් හැටි
    එල ඈ… පලමු එකත් බැලුවා මේකෙ
    ඒක නිසා මේක අනිව බලන්න වෙනවනෙ
    සබට තුති
    ඔබට ජය…………

  88. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි විකියෝ
    ඕං බලාංකො ඒකෙත් හැටි ඈ.
    ඉදලා ඉදලා ඉදලා එක පාරටම බෝම්බයක් ගැහුව වගේ දුන්න එක..
    නොබලම ඉන්න බැරි එකක් නොවෑ..
    බෝම පිං ඈ..
    ජයවේවා!

  89. සචිත උදාර

    එල සහෝ… බොහොම ස්තූතියි..

  90. සබ් දෙන්න නැහැ කියා කියා අපි හිනා වුන නිසා අපිට පාඩමක් උගන්වන්න වගේ විකියා දීලා තියෙන්නේ ආයේ සුපිරිම එකක්. මේකේ අගේ ඇති වැඩේ. මේක දිගටම කරගෙන යන්න ඕනෙ අඩුම මාසෙකට එකක් වත් දෙන්න බලන්න. 😛
    බොහොම ස්තුතියි මේකටත්…!

  91. supire macho

  92. යකඩෝ… හරියටම අවුරුදු 01යි දින 02කට පස්සේ විකියා සබ් එකක් ගෙනැල්ලා!
    අන්තිම වතාවට දීලා තියෙන්නේ “Titanic (1997) | මහ සයුරේ ආදර අන්දරය [සිංහල උපසිරැසි සහිතව]” 2012 අගෝස්තු 26 වැනිදා…

    බලමුකො ඒකෙත් හැටි නේද? මට පේන්නෙ අපේ උදවිය 100 පාරවල් 50 පාරවල් ගහගෙන ගහගෙන යද්දි විකියටත් වැඩ අල්ලන්ඩ හිතුණා ආපහු 😛 හා නැද්ද හා?

    මරු වැඩක් මචෝ, ඊගාව පාර සැමරුමේදී අපේ ඇඩ්මින්ලා 03/ 04 දෙනාගේ එකමුතුවෙන් තවත් විශේෂ වැඩක් කළොත් කොහොමද? තවත් වෙනස් වැඩක්?
    කොහොමත් ඉතින් විකියා ඒ වගේ වැඩවලට හපනනේ…

    එහෙනම් ඔන්න එහෙම කරමු ඈ… ජය!

  93. supiri 🙂

  94. මුදියා / mudiya

    වැඩිය පේන්නෙ එන්නෙ නැතිවට මේ සයිට් එකට ලොකුම සේවයක් කරන එක්කෙනෙක් තමයි විකියා කියල මං හිතන්නෙ.මේකෙ ඇඩ්මින්ල ගැන මං මොකවත් දන්නෙ නැති වුනත් මේ විදිහට අපේ සබ් සෙට් එක සබ් හදල දුන්නම ඒව කොපි ඔක්කොටම හරියන විදිහට හදල අපිට දෙන්න විකියා ඇතුළු කණ්ඩායම කොච්චර මහන්සි වෙනව ඇත්ද කියල මේ සයිට් එකත් එක්ක ගනුදෙනු (සොරි ගනු විතරයි)කරද්දි මට හිතුන.දවසට ෆිල්ම් තුන හතරක් මේ විදිහට සයිට් එකට දාන්න රාජකාරි අස්සෙ වෙලාව කොහෙන් හොයා ගන්නවද කියල හිතා ගන්නත් බෑ.(මූට වෙන රාජකාරියක් නැද්ද දන්නෙ නෑ.)කියන්න බැරි තරම් ස්තූතියක් ඔබට ඒ වෙනුවෙන් අපෙන් හම්බවෙනව.
    සිංහම් 1 හින්දි, දෙමළ දෙකම බැලුව.මේක ආව කියල දැන ගත්තම කවදද අපේ සයිට් එකෙන් දෙන්න කියල බලන් හිටියෙ.මේ ඇඩ්මින් වැඩ අස්සෙ සබ් එකකුත් ගෙනාවට මගේ උපහාරය විකියො.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

  95. thnxxxxxxxxxxxxxxxxxx

  96. mihin ලංකා

    බොහොම පින්

  97. දසුන්

    වාව් එල නියමයි ..බලාගෙන හිටපු ෆිල්ම් එකක් ..තැන්කු වේවා

  98. wow,, maru 😀

  99. රෙහාන් චානක

    අම්මෝ ඔන්න කාලෙකින් විකිය සහෝ උපසිරැසියක් අරන් ඇවිත් ඉතින් බලන්නෙ නැතුව කොහොමද? ස්තූතී සහෝ

  100. ජය පතමි

  101. හප්පේ අද විකියා අනිත් පැත්තෙන් නැගිටලද මන්ද..සබ් එකක් දීලා තියෙන්නේ..
    තැන්කූ වේවා..

  102. පට්ටම ෆිල්ම් එකක් මේක

  103. tx so much

  104. rusuru | රුසිරු

    ඇත්තටම මේක නම් දෙමල උනත් පට්ට පතුරු ෆිල්ම් එක කැත නැතුව බලන්න ඇහැකි

  105. ඔය තියෙන්නේ බලන්නම උන්නු එකක්
    ජය වේවා!!!!!!!

  106. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අද ඉර පෑව්වේ කොයින්ද කියලා මම මේ කල්පනා කරන්නේ..
    නැත්නම් මම මේ තාම නිදිද? හීනයක්වත් දකින ගමන්ද….
    හත්වලාමේ මේ විකියා සබ් කෑල්ලක් දීලා…
    ඒක හීනයක් නැත්නම් වෙන මොකක් වෙන්නද?
    හිටුකෝ, මම හෙට උදේටත් ඇවිත් බලන්න ඕනේ මේක ඇත්තක්ද කියලා…
    කොහොම උනත් මැක්සා වැඩක් විකියෝ….දෙදහස දවසෙම ආයෙත් වැඩ අල්ලපු අල්ලපු එක..එක අතකට සමරන්න ඕනේ දෙදහස නෙවි, මේකා සබ් එකක් දීපු එක…දැන් ඉතින් එළකිරි වගේ දිගටම සබ් හම්බෙයි….
    එල එල විකියෝ… ඊලග එක හින්දි එකක් කරමු නේ…
    ජය වේවා..

    • කැලුම් ගුණසේකර

      අනිවා. ඒක සමරන්න ඕන ම එකක් තමයි.

  107. තැන්ක්ස් වේවා!

  108. patta subs watenakam unne

  109. මේක පට්ටම ෆිල්ම් එක සබ් එනකම්ම තමා උන්නේ

  110. jayen jaya!!!

  111. නියමයි සහෝ
    එනකම් බලන් හිටියේ
    ජයෙන් ජය

  112. ලොවෙත් නෑ මේ තියෙන්නේ බලන්නම උන්නු එක පට්ටම තම

  113. maxxama maxxaa 🙂

  114. ආහ් එල එල… බලන්නම ඕන එකක්… තෑන්ක්ස් කිව්වා ඕං.

  115. patta pathuru

  116. elazzzzzzzz elazzzzz meka suppa athi……

  117. $..Creative EYE..$

    එල මං 1

  118. සිසිත සමරතුංග(සිසියා)

    niyamayi appaa

    • සිසිත සමරතුංග(සිසියා)

      අද මම එක වගේ…. ඒකත් නියම ෆිල්ම් 1කට,
      2000 සැමරුමට විකියාත් අවුරුද්දකට විතර පස්සේ සබක් දීලා…….. නියමයි…

error: Alert: Content is protected !!