අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Singam 2 (2013) | යුක්තියේ සිංහයා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 31 votes.
Please wait...

Singam 2 (2013)ඔන්න කාලයකට පස්සේ මාත් සිංහල උපසිරසයක් දෙන්න හිතුවා ඔයාල වෙනුවන්. අද බයිස්කොප් අඩවියටත් සුවිශේෂී දිනයක් නිසා මගේ ගානේ කට්ටියටම පොඩි තෑග්ගක්.එහෙනම් මුලින්ම ඉස්තුති කරන්න ඕනේ අපේ උපසිරස නිර්මාණකරුවන්ට ඔවුන්ගේ මහන්සියේ ප්‍රථිපල තමා මේ තරම් දුර ගමනක් අපිට එන්න පාර පෙන්නුවේ. ඒ වගේ ප්‍රේක්ෂක ඔබත් අපේ දුකේදී මෙන්ම සැපේදී එක වගේ ලග හිටියා. ඉතින් හැමෝට බෙහෙවින් ඉස්තුතියි.

ඉතින් අද අරන් ආවේ අපේ කට්ටිය හුග දෙනෙක් බලන්න ආසාවෙන් උන්නු දමිල සිනමාපටයක්.නම දැක්ක ගමන් දන්නවානේ, මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්නා සුපිරි නළු සූර්යා විසින්. මෙහි පළමු කොටස අපේ අඩවියේ පල වී තිබුනත්, එය මෙහි හින්දි පිටපතයි,සුළු සුළු වෙනස් කම් තිබුනත් දමිල පිටපතට බෙහෙවින් සමානයි.පළමු කොටසේ අවසානයේ අපේ වීරයා ඔහුගේ සටනින් ජය ගන්නවා ඔබට මතක ඇති,පොඩි ගමක,පහල පොලිස් නිලධාරියෙක් වූ මොහු නීතිය අකුරට ක්‍රියාත්මක කරන අවංක නිලධාරියෙක්..වැඩේ කණපිට ගහන්නේ අනිත් හැම පොලිස්කාරයෙක් වගේම මොහු ගැනත් සිතුව එක් පාතාල නායකයෙක් නිසා.අවසානයේ අපේ වීරයා ජය ගන්නවා හැම බාධකයක්ම පරදලා

පළමු කොටස අවසානයේ ඇමති රහසේම මොහුව මුණ ගැසී එක් රහස්‍ය මෙහෙයුමක් බාර දෙනවා,ඒ මොහු පොලිස් සේවයනුත් අයින් වෙන බව ලෝකයාට අගවමින්,නමුත් මොහුගේ මෙහෙයුම දැන් තමයි පටන් ගන්නේ….දැන් සිංගම් පාසලක සිටින්නේ,කැඩෙට් කණ්ඩායමක් බාරව සහ පාසලේ විනය කටයුතු බාරව.මේ ඉන්නා ගමන් මොහු මේ දැන් රහසේ සොයන්නට ලක ලැහැස්ති වන්නේ ඉන්දියාවම හොල්ලන අපරාධකරුවන් ගැනයි..

අර කියනවත් වගේ යකාටවත් බය නැති,යුක්තිය වෙනුවෙන් ජීවිතය උනත් දෙන,මේ පොලිස් සිංහයාට මේ පාර ගනුදෙනු කරන්න තියෙන්නේ එසේ මෙසේ කෙනෙක් එක්ක නම් නෙමේ. මෙතැන් සිට ත්‍රාසය,කුතුහලය,සිනහව,ආදරය කැටි කර ගත් මේ සිනමා සිත්තම බලන්නට ඔබට බාරයි ජය වේවා!.

ප ලි – මෙම චිත්‍රපටයට මේ වෙනතුරුත් කිසිම උපසිරස ගොනුවක් අන්තර්ජාලයට නිකුත් වී නොමැති අතර,මෙම උපසිරස ගොනුව මෙම චිත්‍රපටයට  නිකුත් වන ලොව  පලවෙනි උපසිරසයි , එමෙන්ම  උපසිරස ගොනුව සම්පුර්ණයෙන්ම අප විසින් නිර්මාණය කරන ලද උපසිරසයක් වේ,වෙනත් රටක චිත්‍රපට ශාලාවකට නිකුත් වූ ඉංග්‍රීසි උපසිරසයක් ආධාර කරගෙන මෙය නිකුත් කොට ඇත

Singam 2 (2013) on IMDb

 

 

21e5d82c0e6ccfb5c96ca1772c650e74634956a8
aa4225310c36ef2d6ba316b6c5355c18e9a429d6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

159 thoughts on “Singam 2 (2013) | යුක්තියේ සිංහයා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

  • koheda film eke link eka thiyenne. ikmanata kiyanna puluwanda

    Reply
  • hello eke sub eka tamilrockers eke 1ta set weida

    Reply
  • sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • Singam 3 sub nedda

    Reply
  • singam 3 sub ikmanata relese karanna kollo

    Reply
  • singam 3 sub daanna kollo
    tnx for sub bokkaà

    Reply
  • aththatama me wep eka patta ..apita ikmtama yewadu 2 film eke sub eka obna

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි මිත්‍රයා…

    Reply
  • sub wal awulk thiyene saho mkak da karanna oni

    Reply
  • thanku thanku

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • yaluwane mama use karanne kmp player 1,me site 1 thiyena sinhala subs mata a player 1n pennanne na.add karanna wath pennenne na.mokakda mama karanna one?

    Reply
  • meka patta . pawan kalayan ,ram charan, allu arjun,vijay s’ mvies dennako

    Reply
  • meka patta.
    ram charange yevadu 2013 movie ekath denna

    Reply
  • SURYATA GAHANNA ACTER KENEK NA MACHO….SUPIRI WADAK SUPRI AAA SURYAGE AARU MOVIE EKATA SUB DANNAKO MACHO…?

    Reply
  • පට්ට මචන් උබ නම් ස්තුති මේකට.395 කොපිය දුන්නට රොම්බ ස්තුති.තව පට්ට අලුත් Film එකක් දියන් සහෝ.ජය වේව

    Reply
  • Ela saho…. mamath kamaththen hitiye me film aka balanna…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ගොඩක් ස්තුති විකි.

    Reply
  • me front eka mokakda?mage eke kotu watenne

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • එල ෆිල්ම් එක…….කෝ මේ ෆිල්ම් එකේ පළවෙනි එක…….ඒකත් ඕනේ………

    Reply
  • mama passei anith ayage comment dekke apahasuwata lakkaranna neme comment ekak demme Jaya Wewa.

    Reply
  • godak thenwala sub nehene yaluwa.

    Reply
  • අම්මෝ විකියාව දකින්න තියෙන අමාරුව! එළ වැඩහ් ආ..
    සුපිරි ෆිල්ම් එකක්නෙ! සිංහල සබට බොහොම ස්තුතියි.

    Reply
  • තෑන්ක්ස් කිව්වා ඕං.

    Reply
  • විකියෝ ඔයා!!!! අවුරුද්දකට පස්සේ එහෙනම් වැඩ ඇල්ලුවා ආ. බොහොම ස්තූතියි විකියා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අඩේ මේ අපේ විකිය සහෝ නේද උපසිරසි දාල තියෙන්නේ, අනික උපසිරසි ගොමුවක් අලුතෙන් හදල නියමයි නියමයි ,ජයවේවා.

    Reply
  • ela wadak….. sinhalaya hlp 1 dunnata pin

    Reply
  • ඊයේ තමයි මම ෆිල්ම් එක බැලුවේ. නියමයි. ආයේ කතා දෙකක් නැහැ උපසිරැසියේ පොඩි පොඩි අඩුපාඩු තිබුනට කතාව තේරුනා. පළවෙනි කොටස නොබැලුවා කියලා අවුලක් නැහැ. මොකද චිත්‍රපටියේ මුලදී ම පෙන්නන්නේ පළවෙනි කොටස ඉවර වුන හැටිනේ? ස්තුතියි මචං.

    Reply
  • niyamai saho. well done!!!!!

    Reply
  • ආහ්…. පට්ට චිත්‍රපටිය….. එළ වැඩක්…. සිංහල උපසිරසට ස්තූතියි…..

    Reply
  • supiri ban

    Reply
  • එල මචන් ..

    Reply
  • hariyata adu padu nethuwa sub denna beinam nika inna ona,,, maha lokuwata nama dagena dagalanawa,,,,

    Reply
    • මුකුත් ම නැතුව ඉන්නවට වඩා ඔහොම එකක් හරි දුන්න එක නරකයි ද? නිකන් ගොන් පාට් දාන්නේ නැතුව කටවහන් ඉදපන් බං. අහවල් එකකට ද උඹ සබ් එක ගත්තේ? උඹ මේක බැලුවද? කතාව තේරුණේ නැද්ද? නැත්තන් කියපන් කෝ?

      Reply
      • kathawa therenawa rupa tika witharak beluwath

        Reply
    • ela macho niyamai mewa kiyala comment karanne tharahakata nemei,, sub dana set ekata tikak wath hedenna,, nethuwa amaruwak ne,, ela macho ela, mage peththa gaththata nemei swadina adahasak idiri path kalata… bs

      Reply
  • beeeeee waaaaa thanks

    Reply
  • niyamai!!! thankzz 😀

    Reply
  • mama me kathawata hugak kamathi thnks

    Reply
  • එල මචන් මමත් මේකේ සබ එක හැම තැනම හෙව්වා අඩුගානේ කොහෙවත් මේකේ එන්ග්ලිෂ් සබ එකක්වත් නැහැ උබ සුපිරි වැඩක් කරේ .

    Reply
  • එල එල මචන්.ඔන්න මමත් බාන්න දැම්මා.උබේ සබක් නම් අහන්න දෙයක් නෑනේ.
    ජය වේවා!!!

    Reply
  • thanking you the great job

    Reply
  • lokka mata film eaka ganna bee nee mama italy walin mokak hari visadumak nedda

    Reply
    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply
  • weldone baiscope….

    Reply
  • Supiri machoo… patta film eka

    thanks

    Reply
  • මම හිතන්නේ මම බයිස්කෝප් එකේ උපසිරැසි කරන්න අරගත්තට පස්සේ විකියා දුන්න පලවෙනි උපසිරැස. මේක ගන්න සමීර එහෙම නොකරපු දෙයක් නැහැ. කට්ටිය කියනවා වගේ මේක සාමාන්‍යෙන් අසාමාන්‍ය සිද්ධියක්. වෙන්න පුළුවන් හැකියාව ඉතාමත් පහල මට්ටමක පවතින අසම්භව්‍ය සිදුවීමක්. වැඩේ කියන්නේ මම දෙසැරයක් Refresh කරලත් බැලුවා නම වැරදිලාද කියලා. කොහොම හෝ වැඩේ සිද්ධ උනා. ඔන්න එහෙනම් හේලිගේ වර්ගා තරුව දැක්ක වගේ ඒ නිසා පහු වෙන්න කලින් සුබ පතන්න ඕනේ. 😛 නැත්තන් ආයේ ලබන අවුරුද්දේ තමා දකින්න වෙන්නේ. මේ වගේ ඉඳලා හිටලා නැතුව අපිට මාසෙකට සැරයක්වත් යමක් දෙනවා නම් තමා වටින්නේ.

    Reply
  • කට්ට කාගෙන සබ දුන්නට ගොඩක් පින් . අනික සයිට් එකේ වැඩත් එක්ක සබ් දෙනව කියන්නෙ ලේසි වැඩක්ද ..එහෙම කරලත් සමහර මෝඩයො කියන කතා දැක්කම ගොඩක් කනගාටුය. බාදක මැද ඉදිරියටම යමු සහෝ. චිරන් ජයතු බයිස්කෝප් !

    Reply
  • යුක්තියේ සිංහයා නැවතත් ‍මෙ‍ක ‍ක‍තා‍වෙ ‍න‍ම‍ට ‍හො‍ද‍ට ‍ගැ‍ල‍පෙ‍න‍ව ‍,
    මො‍ක‍ද ‍බ‍යිස්‍‍කෝප්‍ ඵ‍කෙ ‍‍සිං‍‍හ‍යා ‍ආ‍යිත්‍ ‍වැ‍ඩ ‍ප‍ටන්‍ ‍අ‍රන්‍ ‍හින්‍‍දා !!!!!!!!!!!!!!!!!!!!
    …………………………………………………….
    thanxxxxxxxxxxxxxxxx saho sub akata

    Reply
  • supiri. baiscop kawadath karanne ela kiri dewaln. lokema pala weni upasiresiya samaga lokema jaya gaththa ap baiscope adaviyata suba pathum…!! ela ahhh

    Reply
  • හප්ෆා… එලනේ.. විකියා කාලෙකින් සබ් එකක් දීලා.. විකීගෙ සබ් එකක් කියන්නෙ ඉතිං කතා කරන්න දෙයක් නැහැනෙ. අනිවා බැලීමක් තමා. ගොඩක් වැඩ රාජකාරි මැද උපසිරැසියක් දීම ගැන බොහොම ස්තුතියි. වීකීටත් බයිස්කෝප් අඩිවියේ සැමටත් සුබ පතනවා.. ජය!!!!

    Reply
  • ela ela….mehemmama jaawani deewani th dunnanm kiyala wdak na

    Reply
  • නියමයි සහෝ
    එනකම් බලන් හිටියේ
    ජයෙන් ජය

    Reply
  • ඔන්න කාලෙකට පස්සේ මගේ ඒ ආසවත් ඉෂ්ඨ වුනා. ලොකු ආසාවකින් හිටියේ විකියා ගේ උපසිරැසියක් බලන්න. තාම උපසිරැසියක් නැතිවුනාට මේක හොද මට්ටමක ඇති කියලා අනිවාර්යයෙන් කියන්න පුලුවන්. ස්තුතියි මචං. අතඅරින්න එපා. ඉදලා හිටලා හරි මෙහෙමවත් එකක් දෙන්න.

    Reply
  • වැඩ රාජකාරි ගොඩක් අස්සේ සබ් එකකුත් ගේනවා එකනම් ලොකු දෙයක්.අනිත් වැඩත් එක්ක මේවත් කොහොම කරනවද කියලා හිතා ගන්න බැහැ.ඉස්තුතියි විකියා සහෝ.ජයවේවා

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • monaada bn samahara than wala sub ekak wath nane…

    Reply
    • සහෝ ඇත්තටම මේකට හරි සබ් එකක් නිකුත් වෙලා නෑ ,සම්පුර්න සබ් එක ටයිම් අතින් හදපු එකක් , පොඩි පොඩි අඩුපාඩු සමහර තැන් වල ඇති,නමුත් 99% කට එහා සබ් එක තියෙනවා,

      අනික් දේ මුකුත් නැතිව ඉන්නකොට සබ් එක හදලා දුන්න එකට වඩා සබ් නැති ලයින් කිහිපය තමා ඔයා දැක්කේ, ලයින් 1000 ක් සබ් තියෙනවා නම් ඔකේ නැති 5 ක් 6 ක් අල්ලාගෙන කතා කරන ඔයාල වගේ අය නිසා තමා
      සබ් දාන අයටත් එපා වෙන්නේ

      Reply
      • ඕව හිතන්න එපා බං. මං මේක දැක්ක අලුත ම වගේ සමීරයට කිව්වා. මං හිතුවේ නෑ මේක දේවි කියලා. කොහොමත් ලංකාවේ මිනිස්සුන් ගේ හැටි ඔහොම තමා බං.

        Reply
    • @iRsHAad MaX

      උබලා වගේ උන් නිසා තමයි රටට හේනේ වෙලා තියෙන්නේ මෙච්චර කට්ට කාලා මෙලෝ දෙයක් තේරෙන්නේ නැති එකක් හොදට බලන්න දීපු එකේ උබ දැක්කේ අඩු පාඩුම විතරයි මන් නම් දවසක් වත් දැකලා නෑ උබ කමෙන්ට් දානවා හොද කියලා

      සබ් එකක් දාලා බලහන් එතකොට තේරේවි

      Reply
    • මෙච්චර කාලයක් ඉංග්‍රීසි සබ් එකක් ආවෙ නැති නිසයි ලයින් ටික අලුතෙන් හදල කතාව තේරෙන විදියට බලන්න ලැබෙන්න සැලැස්සුවෙ. නැත්තම් ඔයාලට වෙන්නෙ චිත්‍රපටියෙ වලි සීන් ටික බලන ගමන් අත්පුඩි ගහ ගහ ඉන්න තමයි.

      Reply
    • @iRsHAad MaX

      ඇත්ත නේද සහෝදරයා ගොඩක් වැරදි තියනවා. අනේ ඉතින් ඒ වැරදි නැති උපසිරැසක් ඔයා හදලා දෙන්නකෝ අපිටත් බලන්න. 100% ගුණාත්මක එකක්. එහෙම හැදුව දාට කියන්න මේකේ ලයින් අඩුයි කියලා, එතකම් එක්කෝ මේක බලන්න. බැරි නම් නොබලා ඉන්න අපිට හානියක් නැහැ. නිකන් මිනිහෙක් මහන්සිවෙලා යමක් කලාම එක හෙලා දකින්න එපා.

      Reply
    • හෝව්!! හෝව්!!! හරි හරි මම පිලිගන්නවා
      ඔක්කොටම කලින් ඉතින් සොරි වෙන්න ඔනේ සබ් එකට තැන්කූ කරන්න බැරි වෙච්ච එකට
      ඔඒක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයිනේ
      කොහොම වුනත් ෆිලුම් එකටයි සබ් එකටයි තැන්කූ
      මම කොහොමත් හැමදාමත් ෆිල්ම් බාන්නේ මේකෙන් තමා

      Reply
  • සෑහෙන්න කාලෙකට පස්සේ විකියත් මෙන්න උපසිරැසි ගෙනල්ලා..මේකට නේද අර කට්ටක් කාගෙන උපසිරැසි දානවා කිව්වේ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!

    Reply
  • niyamai vikiya sho.me wage hoda film walata thawa thawath sub danna shakthiya labenna one kiyala prarthana karanawa

    Reply
  • නියමයි විකී…………..
    වැඩ රාජකාරි අස්සෙම වුණත් ඉස්සරහටත් සිංහල අරන් එන්න.
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • thanks a lot

    Reply
  • විකියා thanks macho sub ekata

    Reply
  • Me film eke honda copy ekakuth tkka sinhala sub denakam balagena hitiye machan.thank you very much

    Reply
  • maxxxxxxxxxxxxaaaaa,…………

    Reply
  • patta film eka,adenawa.thanks aaaaa/

    Reply
  • එල එල අයියේ…
    ඔන්න මමත් ගත්තා.
    ෆිල්ම් එක අරගෙන හෙමිහිට බලන්නම්කෝ.

    Reply
  • අප්පට සිරි විකියාත් අද මාර පුදුම කිරිමක් නේ අපිට දුන්නේ.. නියමයි කියලා වැඩක් නේ තරිදු සහෝ.. ඔන්න කාලේකින් තරිදුගෙන් සබ් එකක් ලැබුනේ. එක නිසා මොනවා නැතත් ඔන්න මේකනම් අනිවා බානවා..

    ජය වේවා! දිගටම දෙමු හෝදේ..! 🙂

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට. මේ ගැම්මටම තව සබ් ටිකක් දාන්න. 😀

    Reply
  • ඔන්න මගෙනුත් සුභ පැතුම් වැඩ ඇල්ලීම වෙනුවෙන්.. සිංගම් කියන්නෙ ඉතින් දෙමළ චිත්‍රපට ලෝලීන් ලේසියෙන් අතාරින චිත්‍රපටයක් නෙමෙයිනෙ.. මම නම් ෆිල්ම් එක දවල් බැලුවා.. පහරක්ම තමා.,. සයිට් එක වෙනුවෙන් ලොකු කැපවීමකින් වැඩ කරන අතරේ උපසිරැසියක් දායක කරන්න ලැබුනු එක නම් ලොකු දෙයක්.. ජයම වේවා෴

    Reply
  • supiri film aka thanks thanks thanks 4 subtitles

    Reply
  • අඩේ පට්ටනේ ෆිලම් ඒකනම් අරගෙන තිබුනේ බලන්න වෙලාවක්ම් නැතුව එහෙනම් ඔන්න සබ් එක ගන්නවා බොහොමත්ම තුති

    Reply
  • maxxxaaaa… no 2 words

    Reply
  • මේ… කට්ටියම ජෝගි දාලා විකියා සබ් දෙන එක නවත්තයිද දන්නෑ
    සබ් එකට ස්තුතියි සහො

    Reply
  • මා ස්වප්නයක් දකිමින් පවතී
    කවුරුන් හෝ මා අවදිකරවනුමැන
    නැතුනම් මා උමතුවි ඇතිවාද
    මෙය ඉබ්බන්ගෙන් පිහා‍ටු ලැබීමකි
    ගලෙන් පට්ටයක් ගැනීමකි
    කුමක් හෝ සිදුව ඇත
    අදහාගන්නට නොහැකිය මානෙත්
    කිමද මේ සිදුවූයේ
    මේ උපසිරසිය ගෙනා උපසිරසිකරුවා වන අපි කාගෙත් විකියාහට මාගේ ප්‍රණාමය මුසු ස්තූතියිය!

    Reply
    • ඉබ්බගෙන් පිහාටුත් ගත්තයි කියමුකො, අමාරුවෙන් හරි ගලෙන් පට්ටෙකුත් ගත්තයි කියමුකො… ඒත් මේ දවස් වල විකියගෙන් සබ් එකක්.. ඒකත් ඔන්න ගත්තා””” 😛

      Reply
    • විකියා උබ පහරක්නෙ ඈ
      අපේ රොයිලිය විප්ලවේදි කල විප්ලවේ මේකෙත් කොරලා
      නියමයි ඈ
      මම ඔය අනිත් බාසා කත කොරන අයටයි කියන්නෙ
      මෙන්න තියනව සබ් එක අරන් ට්‍රාන්ස්ලෙට් කොරලා අරගන්න
      හෙහ් හෙහ් හේ
      කමක් නෑනෙ එහෙම පාරම් බෑවට 😉

      @KD ඉබ්බාගෙන් පිහා‍ටු තොගයක්ම ලැබුනි
      ගලෙන් පට්ටා රාශියක් ලැබුනි
      විකියා සබ් එකක් අලුතෙන්ම සාදා දීම මහා ආශ්චර්යකි
      මේ කලියුග කාලෙ නොවැ 😛

      Reply
  • ammoooo menna meka dilla
    balana hitiye sahoooo
    ada wage dawasaka meka dunna eaka watinawa
    baiscope site 1 sada jaya
    thanks thanks sahoooo

    Reply
  • ඉදලා ඉදලා ඇල්ලුවා නෙ හොදවයින්ම නිලයක්
    හෙහ් ඒකෙත් හැටි
    එල ඈ… පලමු එකත් බැලුවා මේකෙ
    ඒක නිසා මේක අනිව බලන්න වෙනවනෙ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • අම්මටසිරි විකියෝ
    ඕං බලාංකො ඒකෙත් හැටි ඈ.
    ඉදලා ඉදලා ඉදලා එක පාරටම බෝම්බයක් ගැහුව වගේ දුන්න එක..
    නොබලම ඉන්න බැරි එකක් නොවෑ..
    බෝම පිං ඈ..
    ජයවේවා!

    Reply
  • එල සහෝ… බොහොම ස්තූතියි..

    Reply
  • සබ් දෙන්න නැහැ කියා කියා අපි හිනා වුන නිසා අපිට පාඩමක් උගන්වන්න වගේ විකියා දීලා තියෙන්නේ ආයේ සුපිරිම එකක්. මේකේ අගේ ඇති වැඩේ. මේක දිගටම කරගෙන යන්න ඕනෙ අඩුම මාසෙකට එකක් වත් දෙන්න බලන්න. 😛
    බොහොම ස්තුතියි මේකටත්…!

    Reply
  • යකඩෝ… හරියටම අවුරුදු 01යි දින 02කට පස්සේ විකියා සබ් එකක් ගෙනැල්ලා!
    අන්තිම වතාවට දීලා තියෙන්නේ “Titanic (1997) | මහ සයුරේ ආදර අන්දරය [සිංහල උපසිරැසි සහිතව]” 2012 අගෝස්තු 26 වැනිදා…

    බලමුකො ඒකෙත් හැටි නේද? මට පේන්නෙ අපේ උදවිය 100 පාරවල් 50 පාරවල් ගහගෙන ගහගෙන යද්දි විකියටත් වැඩ අල්ලන්ඩ හිතුණා ආපහු 😛 හා නැද්ද හා?

    මරු වැඩක් මචෝ, ඊගාව පාර සැමරුමේදී අපේ ඇඩ්මින්ලා 03/ 04 දෙනාගේ එකමුතුවෙන් තවත් විශේෂ වැඩක් කළොත් කොහොමද? තවත් වෙනස් වැඩක්?
    කොහොමත් ඉතින් විකියා ඒ වගේ වැඩවලට හපනනේ…

    එහෙනම් ඔන්න එහෙම කරමු ඈ… ජය!

    Reply
        • සිරාවටම අපිට අපේ පරණ උදාගේ සබ් ආපහු ඕනේ. 🙂

          Reply
          • ඔව් බං. උඹෙ සබ් එකක් අපි බලාපු කාලයක් මතක නැහැ.

            Reply
            • ළඟදීම සුපිරි සබ් එකක් එනවා. බලන් ඉන්න කස්ටියම උදා දෙන්නේ ඉඳල ඉඳලා සුපිරි නමක් සහිත සුපිරි කතාවක්. ඔන්න පොඩි ඉඟියක් දුන්නා ඔන්.. 😛

              Reply
              • එක ගැන නම නොදන්නවා නෙමෙයි හසෝ, නමුත් එක විතරක් මදි නිතර දකින නමක් වෙන්න කියලයි අපි මේ ඉල්ලන්නේ.

                Reply
      • හසෝ සීයා අයියාගෙ ගෙවල් දනීද
        එහෙම දන්න කෙබ්නෙක් ඉන්නවනම් මෙතන්ට කමෙන්ට් එකකින් දාන්න
        අනිවා පහුවදා උඩින් කමෙන්ට් කරල තියෙන කෙනෙක් ගේ දොරකොඩ ඉදීවි 😛

        Reply
    • සිරා කතාව ඈ!

      Reply
  • වැඩිය පේන්නෙ එන්නෙ නැතිවට මේ සයිට් එකට ලොකුම සේවයක් කරන එක්කෙනෙක් තමයි විකියා කියල මං හිතන්නෙ.මේකෙ ඇඩ්මින්ල ගැන මං මොකවත් දන්නෙ නැති වුනත් මේ විදිහට අපේ සබ් සෙට් එක සබ් හදල දුන්නම ඒව කොපි ඔක්කොටම හරියන විදිහට හදල අපිට දෙන්න විකියා ඇතුළු කණ්ඩායම කොච්චර මහන්සි වෙනව ඇත්ද කියල මේ සයිට් එකත් එක්ක ගනුදෙනු (සොරි ගනු විතරයි)කරද්දි මට හිතුන.දවසට ෆිල්ම් තුන හතරක් මේ විදිහට සයිට් එකට දාන්න රාජකාරි අස්සෙ වෙලාව කොහෙන් හොයා ගන්නවද කියල හිතා ගන්නත් බෑ.(මූට වෙන රාජකාරියක් නැද්ද දන්නෙ නෑ.)කියන්න බැරි තරම් ස්තූතියක් ඔබට ඒ වෙනුවෙන් අපෙන් හම්බවෙනව.
    සිංහම් 1 හින්දි, දෙමළ දෙකම බැලුව.මේක ආව කියල දැන ගත්තම කවදද අපේ සයිට් එකෙන් දෙන්න කියල බලන් හිටියෙ.මේ ඇඩ්මින් වැඩ අස්සෙ සබ් එකකුත් ගෙනාවට මගේ උපහාරය විකියො.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • බොහොම පින්

    Reply
  • වාව් එල නියමයි ..බලාගෙන හිටපු ෆිල්ම් එකක් ..තැන්කු වේවා

    Reply
  • අම්මෝ ඔන්න කාලෙකින් විකිය සහෝ උපසිරැසියක් අරන් ඇවිත් ඉතින් බලන්නෙ නැතුව කොහොමද? ස්තූතී සහෝ

    Reply
  • ජය පතමි

    Reply
  • හප්පේ අද විකියා අනිත් පැත්තෙන් නැගිටලද මන්ද..සබ් එකක් දීලා තියෙන්නේ..
    තැන්කූ වේවා..

    Reply
  • පට්ටම ෆිල්ම් එකක් මේක

    Reply
  • ඇත්තටම මේක නම් දෙමල උනත් පට්ට පතුරු ෆිල්ම් එක කැත නැතුව බලන්න ඇහැකි

    Reply
  • ඔය තියෙන්නේ බලන්නම උන්නු එකක්
    ජය වේවා!!!!!!!

    Reply
  • අද ඉර පෑව්වේ කොයින්ද කියලා මම මේ කල්පනා කරන්නේ..
    නැත්නම් මම මේ තාම නිදිද? හීනයක්වත් දකින ගමන්ද….
    හත්වලාමේ මේ විකියා සබ් කෑල්ලක් දීලා…
    ඒක හීනයක් නැත්නම් වෙන මොකක් වෙන්නද?
    හිටුකෝ, මම හෙට උදේටත් ඇවිත් බලන්න ඕනේ මේක ඇත්තක්ද කියලා…
    කොහොම උනත් මැක්සා වැඩක් විකියෝ….දෙදහස දවසෙම ආයෙත් වැඩ අල්ලපු අල්ලපු එක..එක අතකට සමරන්න ඕනේ දෙදහස නෙවි, මේකා සබ් එකක් දීපු එක…දැන් ඉතින් එළකිරි වගේ දිගටම සබ් හම්බෙයි….
    එල එල විකියෝ… ඊලග එක හින්දි එකක් කරමු නේ…
    ජය වේවා..

    Reply
    • අනිවා. ඒක සමරන්න ඕන ම එකක් තමයි.

      Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • patta subs watenakam unne

    Reply
  • මේක පට්ටම ෆිල්ම් එක සබ් එනකම්ම තමා උන්නේ

    Reply
  • නියමයි සහෝ
    එනකම් බලන් හිටියේ
    ජයෙන් ජය

    Reply
  • ලොවෙත් නෑ මේ තියෙන්නේ බලන්නම උන්නු එක පට්ටම තම

    Reply
  • ආහ් එල එල… බලන්නම ඕන එකක්… තෑන්ක්ස් කිව්වා ඕං.

    Reply
  • elazzzzzzzz elazzzzz meka suppa athi……

    Reply
  • එල මං 1

    Reply
    • හූ හූ මමයි 1…

      Reply
  • niyamayi appaa

    Reply
    • අද මම එක වගේ…. ඒකත් නියම ෆිල්ම් 1කට,
      2000 සැමරුමට විකියාත් අවුරුද්දකට විතර පස්සේ සබක් දීලා…….. නියමයි…

      Reply

Leave a Reply to damith ruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *