අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Singham Returns (2014) | සිංගම් නැවතත් කරලියට….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 9 votes.
Please wait...

Singham Returns (2014)2

කොහොමද ඉතිං කට්ටිය. ඔන්න ටික දවසකට නිහැඬියාවකට පස්සෙ අපි හැමෝම වගේ බලාගෙන උන්නු සුපිරි හින්දි සලරුවක් තමයි අරගෙන එන්න හදන්නේ. මේ ෆිල්ම් එක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. ඒ කියන්නේ ඉන්දියාවේ නිදහස් දවසේ නිකුත් වුන සිනමා සිත්තම ගැන තමයි ඔයාලට කියන්නේ. Singham (2011) විදියට මේකේ පළමු දිගහැරුම නිකුත් උණා ඔයාලට මතක ඇතිනේ. පළමු එකේ වගේම දෙවෙනි එකෙත් සිංගම් හැටියට රඟපාන්නේ සුපිරි නළු අජේ දේව්ගන්. හැබැයි පළමු සිනමාපටයේ කාව්‍යා වෙනුවෙන් දායක වුනු කාජල් අග්‍රවාල් වෙනුවට මේ පාර කරීනා කපූර් තමයි අව්නි කියන නිලි චරිතයට පණ දෙන්නේ. Chennai Express වලින් පස්සේ Rohit Shetty ගේ පළමු අධ්‍යක්‍ෂණය වන්නේ මේ සිනමාපටයයි.

දැන් දැන් හින්දි ෆිල්ම් වල හොඳ කොපි ඉක්මණට එනවා කියලා මට හිතෙනවා. අනේ මංදා අපිට ගෙදර ඉදන් සිංහල එක්ක බලන්න පුළුවන් නම් වෙන මොනවද නේද? 😆   😀 ඒ ආපු හැටියෙම අපි ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන එනවා කියලා දන්නවනේ ඉතිං.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් සිංගම් කියන්නේ වෙනදා වගේම පොලිසියේ සුපිරි වැඩ්ඩේක්, මෙයාට පැවරිලා තියෙන රාජකාරිය තමයි මුම්බායි නගරයේ ආරක්‍ෂාව ගැන බලන එක. ඊට අමතරව නීතිවිරෝධී මුදල් ගණුදෙනු ගැනත් හොයන්න වෙනවා. නමුත් දේශපාලනය මේ අතරට එන නිසා මෙයාට හිතන තරම් මේ වැඩ කරගෙන යන්න පහසු වෙන්නේ නැහැ. ගුරුජි කියන්නේ අවංක දේශපාලකයෙක්. නමුත් බාබා සහ ප්‍රකාෂ් රාඕ එහෙම නැහැ, දුෂිතයි. වංචනික විදියට මුදල් හොයලා ඒ සල්ලි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් යොදවනවා.  සිංගම් විවාහ වෙන්න ඉන්නෙ අව්නි එක්ක, ඒකත් පිස්සු ආදරයක් එක අතකින් බලනකොට. ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා??

සිංගම් එක්ක වැඩ කරන කොස්තාපල් මහේෂ් ජාදෙව් මේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම ගුරුජි වත් මරනවා. දැන් සිංගම්ට ඕනේ වෙලා තියෙන්නේ මේ දේවල් වලින් පළිගන්න. හිතා ගන්න පුළුවන්නේ සිංගම් ට තරහා ගියාම සද්දේ කොහොමද කියලා. නේද? ඇති නෙහ් කතාව. ඉතුරු ටික ඔයාලම බලන්න එහෙනම්.තවත් එකක් අරගෙන එනකම් දැනට සමු ගන්නවා, සුබ දවසක්!!!!

Singham Returns (2014)   on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

A5217665D8EF69F9842D486B9B6593D40F43371E

992 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

A9AA74DA4CE6FB9762543429A4AC3CFF9E476572
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

83 thoughts on “Singham Returns (2014) | සිංගම් නැවතත් කරලියට….[සිංහල උපසිරැසි සමඟ]

  • thank you bro……………………….

    Reply
  • Mcn donload kes bn.. 4n eken download wenne na

    Reply
  • බෑව සබ් එක එහෙනම්… ස්තුති අඇඇඇ

    Reply
  • Thanks ayya…..

    Reply
  • මමත් බෑවා ඔන්න

    Reply
  • ane yaluwa… mata torront eka download karaganna be meke…… udawwak karannako…. plz…….

    Reply
    • matath ba ane kwru hari innawanam matath pdi help ekak plz

      Reply
  • Nice work !!!!!!!!!!!!!!

    Reply
  • sub dunnata hugak sthuthiy. suba anagathayak.

    Reply
  • Heart Attack (2014) 900MB Telugu HDRip x264 Team DDH~RG MEKATA SINHALA SUBTITLE HADALA DENAWADA
    LOKU HELP AKAK.

    Reply
  • ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා!

    Reply
  • THANX,Super Film.

    Reply
  • නියමයි සහෝ දිගටම කරගෙන යමු.

    Reply
  • බොහොම ස්තූතියි Sub එකට

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Sameera Godak Thanks saho mahansiwela saba
    Dunnata.

    Reply
  • film eka maru rohith setti ge film kohomt lassnayi ,,thnxxxxxxxxxxxxxxxx

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි අයියා !
    දෙනකම් බලාගෙන හිටියේ .
    ඔන්න බෑවා .
    දිගටම සබ් දෙන්න !
    😀

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • උපසිරැසියට ස්තූතියි

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට. මේක දෙනකන් හිටියේ.

    Reply
  • බොහොම තුති සහෝ…!!!
    ජයවේවා ඔබට… 🙂 🙂

    Reply
  • 700MB link eka torrent was delete. give me new link

    Reply
  • ඔන්න සමීරයෝ……… අදයි වෙලාවක් හම්බුනේ ෆිලුම බාගන්න….. මෙන්න ගත්තා එහෙනම් සබ…. එනකන් බලන් ඉඳපු ෆිලුමක්…
    බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්……………………….

    Reply
  • සුපිරියි මචන්.කාටත් කලින් මේකත් දුන්නා එහෙනම්.නියමයි අනිවාර්යෙන් බලන්න ඕන සුපිරි ෆිල්ම් එකක්.මේකේ කලින් එකනම් එළකිරි,සුපිරි ගේම් තිබුනේ.තෑන්ක්ස් සහෝ උපසිරැසියට.

    Reply
  • Ylu Puluwan nam RACE GURRAM teligu eke sub eka ikmanata damuko….. all the best…..

    Reply
  • සුපිරි මචෝ…
    මේකේ පලවෙනි ෆිල්ම් එකනම් මැක්සා…
    ඒක නම් සුපිරි ස්ටොරියක් තිබ්බා ඇක්ෂන් නම් බොරු උනාට..
    බලමුකෝ මේකේ මොකෝ වෙන්නේ කියලා..
    හනිකට ෆිල්ම් ඒක ගෙනාවට තැන්ක්ස් මචෝ..
    ඔන්න එහෙනම් සබ එක ගන්නවා..
    ජය වේවා,.,,

    Reply
  • patta bandayak ne…denne kawadda kyla balan hitiye..aniwa banawa…..thanks SAMEERA saho…ohoma ymu.jayen jaya……………

    Reply
  • අම්මෝ මචෝ මේක දෙනකම්මයි බන් හිටියේ
    ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.

    Reply
  • pissu hadei සද බැබලෙයි ඔයාට ගොඩක් ස්තුතියි සහෝ ඔන්න බාන්න් දැම්මා

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Torrent was deleted!

    Reply
  • සුපිරි වැඩක්…
    පට්ට දිගටම සබ් දෙමු….

    Reply
  • මේක එනකන් බලන් හිටියෙය…..මෙච්චර ඉක්මණට දෙයි කියලා හිතුවෙ නැහැ…සබට බොහොම තුති….ජය වේවා…..!

    Reply
  • patta pattahhh pattai ahh amchan….
    denakamai balan hitiyee macahnn…
    danma bava danma baluvaa….
    thanks machans sub ekatahh…..

    Reply
  • ස්තුතියි සැමියා ආපු ගමන් අ‍පි වෙනුවෙන් සබ් එක එවන එකට.

    ජය වේවා!

    Reply
  • hoyahoya hitiya ekak thanks saho ……

    Reply
  • bohoma sthutiyi yaluwaaa… jaya wewa

    Reply
  • ela ela thanq sub ekata saho

    Reply
  • බලන්න ඔනි මචන් මේක
    පලමු එකත් බැලුවා
    ටැමිල් එකත් ඉස්සර බැලුවා
    ඉක්මනටම සබ දුන්න එක නම් මරු
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • txxx mama asama film akak

    Reply
  • sub ekata thanx aaaaaaa

    Reply
  • ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා!

    Reply
  • Thanks Sameera Malayo..!

    Reply
  • sub eka ikmanata dunnata thanks saho…
    good luck.

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යේ.
    ‍සු‍පි‍රි ‍ෆි‍ලු‍මක්‍ ‍නේ ‍ගෙ‍නල්‍‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍කට්‍‍ට ‍කා‍ලා ‍බ‍ර ‍ල‍යින්‍ ‍ගා‍නක්‍ ‍තිබ්‍‍බ ‍සබ්‍ ‍එ‍ක ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍,
    ‍කො‍හො‍ම ‍හ‍රි ‍ඉක්‍‍ම‍න‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍ව‍ලා, ‍ඉක්‍‍ම‍නින්‍‍ම ‍අ‍ප ‍වෙ‍ත
    ‍ගෙ‍නා‍ව‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍කා‍ල‍ය ‍හා ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

    Reply
  • niyamai..ikmanta sinhala sub dunna ekata thnks sahooo..
    elazzzzzzz…//

    Reply
  • මමත් බෑවා ඔන්න තෑන්කු………………….

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

    Reply
  • ඇත්තටම සහො මේ වගේ අපි බලන්නට කැමති චිත්‍රපට ඉක්මනින්ම තේරෙන විදිහට සබ් දෙනවට මම පෞද්ගලික ස්තුතිවන්ත වෙනවා.

    Reply
  • පට්ට පට්ට උදේ පාන්දරම නියම සලරුවක්….
    උපසිරැසියට ජය…..

    Reply
  • නියමයි නියමයි..
    මෙකේ 1 තියේ..
    මේකත් ගන්නවා..
    කොපිය පැහැදිලි ඇතිනේ…නේද ?

    Reply

Leave a Reply to Darshana Cancel reply

Your email address will not be published. Required fields are marked *