Wednesday , September 23 2020
Breaking News

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 05] with Sinhala Subtitles | පස්වෙනි මකරා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 11 votes.
Please wait...

බෙක් යූන් අමාත්‍යතුමාව මරා දාන විදිහ බැන්ග්වොන් දැක්ක බව මතක ඇතිනෙ. නමුත් බැන්ග්වොන් ඒ ගැන කාටවත් කියන්නෙ නැහැ. ඇත්තටම බෙක්යූන්ව මරා දාන්නෙ ඩැන්ග්සේ.නමුත් සැකය එල්ල වෙන්නෙ ගිල්තේමිට. ඒත් මිනිස්සු කියන්නෙ ඒක කරන්ඩ ඇත්තේ විස පොල්කිච්චා කියලා. “විස පොල්කිච්චා කියන්නේ දක්ශ අසිපත්කරුවෙක්. එයා ජපන් කොල්ලකාරයෝ එන තැන් වලට කඩා වැදිලා කොල්ල කාරයින්ව මරනවා.එයා සුදුපාට කරපටියක් තියෙන කළු ඇඳුමක් අඳින කෙනෙක්.” මිනිස්සු කියන්නේ අන්න එහෙමයි. මේ අතරෙ ඩැන්ග්සේ ගේග්යොන්වල නාඩගම් මඩුවෙ සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙනවා. ඉතින් බැන්ග්වොන් සහ එයාගෙ ආරක්ශකයා යන්ග්ක්යු විස පොල්කිච්චා ගැන හොයන්ඩ පටන් ගන්නවා.

මේ අතරෙ තමයි හොන්ග් ඉන්බැන්ග් 90% බදු වැඩි කරලා ඒ බදු වලින් කොටසක් බෙක්යූන්ගෙ පාර්ශවයෙ අයට ලැබෙන්ඩ සළස්වලා, ඒ අයව තමන්ට සහය දක්වන අය බවට පත් කරගන්ඩ කටයුතු කරන්නෙ. බූන්යි ජීවත් වෙන යීසෝ ගම, මේ නිසා සෑහෙන කරදරයට පත් වෙනවා. එයාලට බදු බර දරාගන්ඩ අමාරු වෙනවා විතරක් නෙමෙයි, එයාලගෙ ඉඩම් පැහැරගෙන තියෙන නිසා වගා කරගන්ඩ විදිහක්වත් නැතුව ඉන්නෙ. ඉතින් ඔය අතරෙ ජපන් කොල්ලකාරයො වගයක් එයාලව පැහැරගෙනත් යනවා.

මේ මිනිස්සු ඇත්තටම ජපන් කොල්ලකාරයොද?

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E05.151019.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. බොහොම ස්තූතියි

  2. Sub aketa thanks….
    Digatama sub damu sis…
    ඔබට ජය….!!!

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Thanks..
    Good Luck..

  5. sub ekata nam godaaaaaaaaaaaak sthuthiyi…
    wadi wadiyen labenna ona…
    karana siyalu wada katayuthu sarthaka wenna oni

  6. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. thanks bro

  8. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  9. ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

  10. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  11. නියමයි අක්කි ජය වේවා!!!!!

  12. Sub ekata thanx

  13. නියමයි අක්කෙ ජය වේවා!!!!!

  14. 1 Litre of Tears (2005) EP12 සබ් කරල​ නැනෙහ්?
    (“Special Drama of 1 Litre of Tears: Memory”) පුලුවන්නම් කරල දෙන්න කෝ?

error: Alert: Content is protected !!