You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / All / Sleepy Hollow [S01 : E09] | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

Sleepy Hollow [S01 : E09] | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Sleepy Hollowමුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සතියේ කොටස ඔබවෙත ගෙන්න මේ තරම්ම ප්‍රමාදවීම සම්බන්ධයෙන්. මේක බොහොම කාර්යය බහුල සතියක් වුන එක තමයි ඒකට හේතුව වෙන්නේ, නමුත් ලබන සතියෙත් වෙනදා වගේ බදාදා දිනයේ දෙන්න වෙන්නේ නැති බව දැම්ම කියලා තියනවා ඔන්න.

මතක ඇති කියලා හිතනවා පහුගිය සතියේ කොටස, අසරුවා කවුද කියන එක දැනගත්තා වගේම අසරුවාගේ දුර්වල ස්ථානය මොකද්ද කියන එකත් ක්‍රෙයින් ඇතුළු පිරිස දාගන්ත්තා, නමුත් ඒක ඒ තරම්ම සතුට ගෙනදෙන දෙයක් වුනේ නැහැ නේ ක්‍රෙයින්හට. කොහොම නමුත් මේ වෙනකොට අලුත් දෙන්නෙක් මේ පොඩි හමුදාවට ඇවිදින්. ජෙනි නම් අලුත්ම නැහැ ඉතින්.

වැඩි කතා නැතුව අද කොටසට එමු, අද වෙනදා කොටස් වලට වඩා හොල්මන් චිත්‍රපටයක ගතිගුණ තියනවා, ස්ලිපි හලෝ නගරයට ඇවිදින් බිලියනපති සුරුපිනියක් අතුරුදහන් වෙනවා. ඇයව හොයන්න තමයි ක්‍රෙයින් හා ඈබිට මේ සතියේ සිදුවෙන්නේ. ඇය යන්නේ ඇයගේ මුතුන්මිත්තන්ගේ වාසභවන වුන දැන් අතහැර දාලා තියන ලොකු පාලු මන්දිරයකට… අද ක්‍රෙයින්ගේ තවත් පැත්තක් දැකගන්න ලැබේවි. එහෙනම් බලන්නකෝ මේ කොටස.

ලබන සතියේ නැවත හමු වෙමු, ඔබ සැමට ජය වේවා…!

Sleepy Hollow (2013) on IMDb

 

 

a4b74d0d3900152c3430496992e7572776b8f6a5
2f079194038ea5b62111c0a612fc4cdc1e193638
4da3dc2eec5056998e21a05f1a143546ed8a4da0
f043fe61911547255d3fd3512538580448ebadad
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Leave a Reply

31 comments

  1. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  2. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  3. thanx sub ekata…..

  4. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  5. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. බොහොම ස්තුතියි

  7. Thanks wewa!!!!

  8. Achintha sameera

    සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට මචෝ,අනිත් එකත් ආපු ගමන් දෙන්න…

  9. බොහොම ස්තුතියි සමියෝ
    පරක්කු උනාට කමක් නැහැ බන්
    උබ උබේ වැඩටික කරගෙන නිවාඩුව දීපන්

  10. tawa sub denna hekiwewa………….. bohoma pin

  11. නලින්

    ස්තුතියි සමිර

    ජය වේවා!

  12. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  13. “චූටී මල්ලි”

    කමක් නෑ සහෝ
    පරක්කු උනාට
    ඉස්සෙල්ලාම ඔයාගෙ වැඩ කරගෙන ඉන්නකො
    අද සබට තුති
    ඔබට ජය..

  14. mudiya / මුදියා

    කොච්චර වැඩ තිබුනත් ඒ අස්සෙ අපිට මේ සබ් ගේන එකට පිං සමීරයෝ.
    ජයවේවා.‍බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

  15. machoo sub hamadama parakku welanee ban hambenne..apu gamanma sub aka dapankoo..plzz

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො ජය 😀

  17. ගොඩක් ස්තුතියි සහෝ ..පුළුවන් විදියට දෙන්න අවුලක් නෑ .. 🙂

  18. thanks.
    parakku unata kamak na…
    nawaththanne nathuwa denna

  19. Download Manager

    Elaikiri Bro

  20. thanks machan sameera

  21. rusuru | රුසිරු

    ජය වේවා සහෝට!

  22. එල එල දෙනකම් උන්නේ පොඩ්ඩක් ඉක්මනින් දෙන්න උත්සාහයක් දෙමු මචෝ

    ජය!

  23. Long waited .. cheers…

  24. තැන්ක්ස් වේවා!

  25. bohoma pin igatama denna 🙂

error: Alert: Content is protected !!