Thursday , October 28 2021
Breaking News

Sleepy Hollow [S02 : E10] | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

කලින් උපසිරැසිය ගෙනත් ඊළඟ එක ගේන්න ටිකක් කල් ගියාට කට්ටිය සමාවෙන්න ඕන.ඉගෙනීමෙ වැඩත් එක්ක නිදහස ටිකක් අඩු නිසා වැඩේට කල් ගියා.

අද අපේ කතාව මේ කතා මාලාවේ 10 වෙනි කොටස. මේ පාර ඇබීයි ක්‍රේනුයි යන්නෙ මොලොක්ව මරන්න පුළුවන් කඩුවක් හොයාගෙන. මේ කතාවෙදි තමයි ඇබීට අම්මාගෙන් උරුම වුන දිනපොතේ වැදගත්කම දැනගන්න ලැබෙන්නෙ. ඒ වගේම නියම කතාව පටන් ගන්නෙ අද කොටසින් පස්සෙ කිව්වත් වරදක් නෑ. කතාව ගැන මං වැඩිය කිව්වොත් වැඩක් නැති වෙනවනෙ. ඒක නිසා කට්ටිය කතාව බලලම ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා!

Sleepy Hollow (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

 

244 MB කොපිය මෙතනින් බාගන්න

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. සබ් එකට බොහොම ස්තුතියි

  2. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  3. Chinthaka chathuranga

    thnxs machn,,,

  4. බොහොම ස්තුතියි!!!!

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සසිනිකා 😛 ජය

  6. බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. niyamai. wede digatama karagena yamu. niyamai me katawa. thanxs sub akata.. ahenam jaya wewa….

  8. Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
    ඔයානම් මාරයි හොදේ..
    මේක ඉමනට ඉවර කරලා දාන්න බලන්න


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. SUB EKATA THANX AAAAAAAA

  12. SUB EKATA THANX AAAAAAA

  13. දෙනකන් බලාගෙන හිටියේ,sub 1ට ස්තුතියි…….

  14. thnkss sis..waiting for thisss…elzzzz..

error: Alert: Content is protected !!